ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 138
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මොන තරම් උසස් වුණත් දෙවියන් මිනිසුන් ගැන සැලකිලිමත්

        • “ඔබ මට උත්තර දුන්නා” (3)

        • “අනතුරු මැදින් මට යන්න වුණත් ඔබ මගේ ජීවිතය රැක දෙනවා” (7)

ගීතාවලිය 138:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අනිත් දෙවිවරුන්ට විරුද්ධ වෙමින් මම ඔබ වෙනුවෙන් සංගීතය වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:1

ගීතාවලිය 138:2

පාදසටහන්

  • *

    හෝ, “ශුද්ධස්ථානය.”

  • *

    හෝ සමහරවිට, “ඔබේ පොරොන්දු ඔබේ නමටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔබ පෙන්වලා තියෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:3; 1ලේක 16:1; ගීතා 28:2
  • +යොහ 17:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2006, 19 පි.

    9/1/2006, 16 පි.

ගීතාවලිය 138:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6
  • +ගීතා 29:11; යෙසා 12:2; 41:10

ගීතාවලිය 138:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:15; යෙසා 60:3

ගීතාවලිය 138:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:10, 11

ගීතාවලිය 138:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:8; ගීතා 113:6-8; යෙසා 57:15
  • +යාකො 4:6; 1පේතෘ 5:5

ගීතාවලිය 138:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:20

ගීතාවලිය 138:8

පාදසටහන්

  • *

    මූ.අ., “දෑතේ ක්‍රියා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:17
  • +යෝබ් 14:15; ගීතා 71:18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 138:1ගීතා 9:1
ගීතා. 138:21සාමු 3:3; 1ලේක 16:1; ගීතා 28:2
ගීතා. 138:2යොහ 17:6
ගීතා. 138:3ගීතා 18:6
ගීතා. 138:3ගීතා 29:11; යෙසා 12:2; 41:10
ගීතා. 138:4ගීතා 102:15; යෙසා 60:3
ගීතා. 138:51රාජා 8:10, 11
ගීතා. 138:61සාමු 2:8; ගීතා 113:6-8; යෙසා 57:15
ගීතා. 138:6යාකො 4:6; 1පේතෘ 5:5
ගීතා. 138:7ගීතා 71:20
ගීතා. 138:8ගීතා 103:17
ගීතා. 138:8යෝබ් 14:15; ගීතා 71:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 138:1-8

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

138 මගේ මුළු හදවතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.+

වෙනත් දෙවිවරුන් ඉස්සරහා මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.*

 2 ඔබ පෙන්වන නොසැලෙන ආදරේ නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත්

මම ඔබේ ශුද්ධ මාලිගාව* දිහාවට හැරිලා වැඳ වැටෙනවා.+

ඔබේ නමට ප්‍රශංසා කරනවා.+

මොකද ඔබේ නමත් ඔබේ පොරොන්දුත්

අනිත් හැම දේටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔබ පෙන්වලා තියෙනවා.*

 3 මම ඔබෙන් උදව් ඉල්ලපු දවසේම ඔබ මට උත්තර දුන්නා.+

මාව ශක්තිමත් කරලා, නිර්භීතව වැඩ කරන්න මට උදව් කළා.+

 4 යෙහෝවා දෙවියනි, පොළොවේ රජවරු හැමෝම ඔබට ප්‍රශංසා කරයි.+

මොකද ඔබේ පොරොන්දු ගැන ඔවුන්ට අහන්න ලැබෙයි.

 5 ඔවුන් යෙහෝවාගේ මාර්ග ගැන ගී කියයි.

මොකද යෙහෝවාගේ තේජස හුඟක් ශ්‍රේෂ්ඨයි.+

 6 යෙහෝවා කොයි තරම් උසස් වුණත්

නිහතමානී අය ගැන ඔහු සැලකිලිමත් වෙනවා.+

ඒත් උඩඟු අයගෙන් ඔහු ඈත් වෙලා ඉන්නවා.+

 7 අනතුරු මැදින් මට යන්න වුණත් ඔබ මගේ ජීවිතය රැක දෙනවා.+

කේන්තියෙන් ඉන්න මගේ සතුරන්ට විරුද්ධව ඔබ ඔබේ අත දිගු කරනවා.

ඔබේ දකුණතින් ඔබ මාව ගලවගන්නවා.

 8 මං වෙනුවෙන් අරමුණු කරපු හැම දේම යෙහෝවා ඉටු කරනවා.

යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

ඔබේම දෑතින් නිර්මාණය කරපු දේ* අත්හරින්න එපා දෙවියනි!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න