ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 119
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ වදන් ගැන තියෙන අගය

        • “තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?” (9)

        • “ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා” (24)

        • ‘මම බලාපොරොත්තු තියන්නේ ඔබේ වදන් ගැනයි’ (74, 81, 114)

        • “ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!” (97)

        • ‘මගේ ගුරුවරුන් හැමෝටම වඩා වටහාගැනීමේ හැකියාවක් මට තියෙනවා‘ (99)

        • “ඔබේ වදන් මගේ පාදවලට පහනක්” (105)

        • “ඔබ පවසන හැම දේම සත්‍යයයි” (160)

        • දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය සමාදානය අද්දකිනවා (165)

ගීතාවලිය 119:1

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:3; යාකො 1:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 10 පි.

    පිබිදෙව්!,

    6/8/2001, 21 පි.

ගීතාවලිය 119:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7
  • +2ලේක 31:20, 21

ගීතාවලිය 119:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:3

ගීතාවලිය 119:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:33; යෙරෙ 7:23; යාකො 2:10

ගීතාවලිය 119:5

පාදසටහන්

  • *

    මූ.අ., “ස්ථිරව ඉන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:10

ගීතාවලිය 119:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:80

ගීතාවලිය 119:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 10-11 පි.

ගීතාවලිය 119:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 10-11 පි.

ගීතාවලිය 119:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:20, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 11-12 පි.

    10/1/2002, 9 පි.

ගීතාවලිය 119:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:5

ගීතාවලිය 119:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:1
  • +ගීතා 19:13; 37:31

ගීතාවලිය 119:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:16
  • +ගීතා 19:8, 10; 119:72

ගීතාවලිය 119:15

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:93, 100
  • +ගීතා 25:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2000, 15 පි.

ගීතාවලිය 119:16

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:23-25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2000, 14-15 පි.

ගීතාවලිය 119:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:20

ගීතාවලිය 119:19

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:15

ගීතාවලිය 119:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15

ගීතාවලිය 119:23

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය කරනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1997, 14-15 පි.

ගීතාවලිය 119:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:14, 168
  • +ද්වි 17:18-20; ගීතා 119:105; 2තිමෝ 3:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2006, 25 පි.

    4/15/2005, 12 පි.

ගීතාවලිය 119:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:15
  • +ගීතා 119:154; 143:11

ගීතාවලිය 119:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:11

ගීතාවලිය 119:27

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ අණපනත්වලින් දෙන මඟ පෙන්වීම්.”

  • *

    හෝ, “අධ්‍යයනය කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 145:5

ගීතාවලිය 119:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 12 පි.

    7/15/1997, 14-15 පි.

ගීතාවලිය 119:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:4; හිතෝ 30:8

ගීතාවලිය 119:30

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:15

ගීතාවලිය 119:31

පාදසටහන්

  • *

    හෝ, “මාව ලැජ්ජාවට පත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7
  • +ගීතා 25:20; 119:80

ගීතාවලිය 119:32

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔබ මගේ හිතට ධෛර්යය දුන්නා.”

ගීතාවලිය 119:33

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:17; යොහ 6:45; යාකො 1:5
  • +ගීතා 119:112

ගීතාවලිය 119:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:3

ගීතාවලිය 119:36

පාදසටහන්

  • *

    හෝ, “ලාභ ලබාගැනීමේ ආශාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:15; 1තිමෝ 6:10; හෙබ්‍රෙ 13:5

ගීතාවලිය 119:37

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:39; හිතෝ 4:25; 23:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    මුරටැඹ,

    4/15/2010, 20-24 පි.

    4/15/2005, 13 පි.

ගීතාවලිය 119:38

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඒවා දීලා තියෙන්නේ ඔබ ගැන ගරුබියක් තියෙන අයටයි.”

ගීතාවලිය 119:39

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9; 119:75

ගීතාවලිය 119:41

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:1; 90:14
  • +ගීතා 119:76

ගීතාවලිය 119:44

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:33

ගීතාවලිය 119:45

පාදසටහන්

  • *

    හෝ, “හොඳට ඉඩ තියෙන තැනක.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:5

ගීතාවලිය 119:46

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 13 පි.

ගීතාවලිය 119:47

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:12; ගීතා 119:174; රෝම 7:22

ගීතාවලිය 119:48

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:127
  • +ගීතා 119:23, 71

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2000, 15 පි.

    1/15/1999, 10 පි.

ගීතාවලිය 119:49

පාදසටහන්

  • *

    හෝ, “ඒක ඉටු වෙන කල් මට බලන් ඉන්න වෙනවා.”

ගීතාවලිය 119:50

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:19; රෝම 15:4

ගීතාවලිය 119:51

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:157

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 13-14 පි.

ගීතාවලිය 119:52

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:5; ද්වි 1:35, 36; 4:3
  • +රෝම 15:4

ගීතාවලිය 119:53

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:158; 139:21; හිතෝ 28:4

ගීතාවලිය 119:54

පාදසටහන්

  • *

    හෝ, “මම වෙනත් දේශයක ජීවත් වුණත්.”

ගීතාවලිය 119:55

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:6; යෙසා 26:9

ගීතාවලිය 119:57

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:5
  • +නික් 19:8

ගීතාවලිය 119:58

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ අනුමැතිය දිනාගන්න (ඔබේ මූණට හිනාවක් ගේන්න) මම උත්සාහ කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:1
  • +ගීතා 51:17

ගීතාවලිය 119:59

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:101; එෆී 5:15

ගීතාවලිය 119:60

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 29:1, 3

ගීතාවලිය 119:61

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:8, 9; 2ලේක 29:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2000, 14-15 පි.

ගීතාවලිය 119:62

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:8

ගීතාවලිය 119:63

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 183 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

ගීතාවලිය 119:64

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:5; 104:13

ගීතාවලිය 119:66

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:9; ගීතා 94:10; දානි 2:21; ෆිලි 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1999, 10 පි.

ගීතාවලිය 119:67

පාදසටහන්

  • *

    හෝ, “නොදැනුවත්ව පව් කළා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:11

ගීතාවලිය 119:68

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:5; මාක් 10:18
  • +යෙසා 48:17

ගීතාවලිය 119:70

පාදසටහන්

  • *

    මූ.අ., “මිදුණු තෙල් වගේ. ඒවාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:10
  • +ගීතා 40:8; රෝම 7:22

ගීතාවලිය 119:71

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:32; හෙබ්‍රෙ 12:9-11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

    4/15/2005, 14 පි.

ගීතාවලිය 119:72

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:18, 19
  • +ගීතා 19:7, 10; හිතෝ 3:13-15

ගීතාවලිය 119:73

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:12; යෝබ් 32:8

ගීතාවලිය 119:74

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:147

ගීතාවලිය 119:75

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:160
  • +ද්වි 32:4; හෙබ්‍රෙ 12:11

ගීතාවලිය 119:76

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6; ගීතා 86:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 24 පි.

ගීතාවලිය 119:77

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:1; 103:13; 119:116; දානි 9:18; ලූක් 1:50
  • +රෝම 7:22

ගීතාවලිය 119:78

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මං ගැන බොරු කියනවා.”

  • *

    හෝ, “අධ්‍යයනය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 14-15 පි.

ගීතාවලිය 119:80

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:58
  • +ගීතා 119:5, 6; 1යොහ 2:28

ගීතාවලිය 119:81

පාදසටහන්

  • *

    හෝ, “බලන් ඉඳලාම මං වෙහෙසට පත් වෙලා.”

  • *

    හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +මීකා 7:7

ගීතාවලිය 119:82

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:3
  • +ගීතා 86:17; 102:2

ගීතාවලිය 119:83

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:61, 176

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 15 පි.

ගීතාවලිය 119:84

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:6; එළි 6:9, 10

ගීතාවලිය 119:86

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 142:6

ගීතාවලිය 119:89

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:2; 119:152

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 15-16 පි.

ගීතාවලිය 119:90

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:9
  • +ගීතා 104:5; දේශ 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 15-16 පි.

ගීතාවලිය 119:91

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දෙවියන්ගේ හැම නිර්මාණයක්ම.

ගීතාවලිය 119:92

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:23; මතෙ 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 16 පි.

ගීතාවලිය 119:93

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:5; ද්වි 30:16; යොහ 6:63; රෝම 10:5

ගීතාවලිය 119:94

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:2; යෙසා 41:10
  • +ගීතා 119:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 16 පි.

ගීතාවලිය 119:96

පාදසටහන්

  • *

    මූ.අ., “ආඥා ගොඩක් පුළුල්.” හෝ, “ඔබේ ආඥා හැම අතින්ම අංග සම්පූර්ණයි.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

ගීතාවලිය 119:97

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:8
  • +ගීතා 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    මුරටැඹ,

    6/15/2006, 20-21 පි.

    4/15/2002, 13-14 පි.

    3/15/2001, 16-17 පි.

    10/1/2000, 15 පි.

    11/1/1999, 11 පි.

ගීතාවලිය 119:98

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7; හිතෝ 2:6; 10:8

ගීතාවලිය 119:99

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:25; ලූක් 2:46, 47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2000, 15 පි.

ගීතාවලිය 119:100

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2021, 3 පි.

ගීතාවලිය 119:101

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:23; 119:59

ගීතාවලිය 119:103

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7, 10; හිතෝ 24:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2017, 19-20 පි.

ගීතාවලිය 119:104

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:100
  • +ගීතා 97:10; 101:3; හිතෝ 8:13; 13:5; රෝම 12:9

ගීතාවලිය 119:105

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:3; හිතෝ 6:23; යෙසා 51:4; රෝම 15:4; 2තිමෝ 3:16, 17; 2පේතෘ 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 1 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 1 2018 14 පි.

    මුරටැඹ,

    5/1/2007, 14-18 පි.

    9/1/2006, 14 පි.

    4/15/2005, 16-17 පි.

    9/15/2002, 12 පි.

    3/1/2002, 11-12 පි.

    9/1/1997, 32 පි.

    පිබිදෙව්!,

    7/2007, 6 පි.

ගීතාවලිය 119:107

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19
  • +ගීතා 119:88; 143:11

ගීතාවලිය 119:108

පාදසටහන්

  • *

    මූ.අ., “මුවින් කරන පූජා ඔප්පු.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23; හොෂෙ 14:2; හෙබ්‍රෙ 13:15
  • +ද්වි 33:10; යෙසා 48:17

ගීතාවලිය 119:109

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:61

ගීතාවලිය 119:110

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:87

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 17 පි.

ගීතාවලිය 119:111

පාදසටහන්

  • *

    හෝ, “මගේ උරුමය විදිහට මම සදහටම තියාගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:8; 119:129; යෙරෙ 15:16

ගීතාවලිය 119:113

පාදසටහන්

  • *

    හෝ, “බෙදුණ සිත් තියෙන අය.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:21; එළි 3:16
  • +ගීතා 40:8; 119:97

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2023, 1 පි.

ගීතාවලිය 119:114

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:7; 91:2
  • +ගීතා 130:5

ගීතාවලිය 119:115

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:5

ගීතාවලිය 119:116

පාදසටහන්

  • *

    හෝ, “මට ලැජ්ජා වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10
  • +ගීතා 25:2; රෝම 10:11

ගීතාවලිය 119:117

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:13
  • +යොෂු 1:8; ගීතා 119:48

ගීතාවලිය 119:118

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:9; ගීතා 95:10

ගීතාවලිය 119:119

පාදසටහන්

  • *

    ඒ කියන්නේ රිදී, රත්තරන් පිරිසිදු කරද්දී ඉතුරු වෙන අපද්‍රව්‍ය.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:22; 25:4, 5; එස 22:18

ගීතාවලිය 119:120

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 17-18 පි.

ගීතාවලිය 119:123

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:81
  • +ගීතා 69:3; 143:7

ගීතාවලිය 119:124

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:16
  • +ගීතා 143:10

ගීතාවලිය 119:125

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:34; 2තිමෝ 2:7; යාකො 1:5

ගීතාවලිය 119:126

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:19; යෙරෙ 18:23

ගීතාවලිය 119:127

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9, 10; 119:72; හිතෝ 3:13, 14

ගීතාවලිය 119:128

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ අණපනත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:8
  • +ගීතා 119:104

ගීතාවලිය 119:130

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:105; හිතෝ 6:23; 2කොරි 4:6; 2පේතෘ 1:19
  • +ගීතා 19:7; හිතෝ 1:1, 4; 2තිමෝ 3:15

ගීතාවලිය 119:131

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ හති දාගෙන බලන් ඉන්නවා කියන අදහස තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:1; 1පේතෘ 2:2

ගීතාවලිය 119:132

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:10, 11; 2සාමු 16:11, 12; යෙසා 38:9, 20
  • +හෙබ්‍රෙ 6:10

ගීතාවලිය 119:133

පාදසටහන්

  • *

    හෝ, “මගේ පියවර ස්ථිර කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:13; රෝම 6:12

ගීතාවලිය 119:135

පාදසටහන්

  • *

    මූ.අ., “මං දිහා සිනාමුසු මුහුණකින් බලන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:25; ගීතා 4:6

ගීතාවලිය 119:136

හරස් යොමු දැක්වීම්

  • +එස 9:4; 2පේතෘ 2:7, 8

ගීතාවලිය 119:137

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +එළි 16:5, 7

ගීතාවලිය 119:139

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:16; ගීතා 69:9; යොහ 2:17

ගීතාවලිය 119:140

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:6; 119:160
  • +ගීතා 119:97

ගීතාවලිය 119:141

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 19 පි.

ගීතාවලිය 119:142

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:6
  • +නික් 34:6; ගීතා 119:160; යොහ 17:17

ගීතාවලිය 119:144

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:34

ගීතාවලිය 119:147

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:3; 88:13; මාක් 1:35

ගීතාවලිය 119:148

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය.”

  • *

    මූ.අ., “රෑ වැඩ මුරවලට කලින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:6; ලූක් 6:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2012, 29-30 පි.

ගීතාවලිය 119:149

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:1; යෙසා 63:7

ගීතාවලිය 119:151

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:7; ගීතා 46:1; 145:18
  • +ගීතා 19:9; යොහ 17:17

ගීතාවලිය 119:152

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:144; දේශ 3:14

ගීතාවලිය 119:153

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:13

ගීතාවලිය 119:154

පාදසටහන්

  • *

    හෝ, “මට විරුද්ධව තියෙන නඩුවේදී මං වෙනුවෙන් කතා කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:15; ගීතා 43:1

ගීතාවලිය 119:155

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:15, 18; ගීතා 73:27; හිතෝ 15:29

ගීතාවලිය 119:156

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:13; ගීතා 86:15; යෙසා 55:7; 2කොරි 1:3; යාකො 5:11

ගීතාවලිය 119:157

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:19

ගීතාවලිය 119:158

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:21

ගීතාවලිය 119:159

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:40, 88; විලා 3:22

ගීතාවලිය 119:160

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:28; ගීතා 12:6; යොහ 17:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2023, 2-7 පි.

ගීතාවලිය 119:161

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:23
  • +2රාජා 22:19

ගීතාවලිය 119:162

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:16

ගීතාවලිය 119:163

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:7; 119:29, 104
  • +ගීතා 1:2

ගීතාවලිය 119:164

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

ගීතාවලිය 119:165

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:2, 3; හිතෝ 3:1, 2; යෙසා 32:17; 48:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 4 පි.

    4/15/2005, 19-20 පි.

ගීතාවලිය 119:167

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:2; 40:8; රෝම 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2000, 14-19 පි.

ගීතාවලිය 119:168

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:3; හිතෝ 5:21; 15:11; හෙබ්‍රෙ 4:13

ගීතාවලිය 119:169

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6
  • +1ලේක 22:12; හිතෝ 2:3, 5

ගීතාවලිය 119:171

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:5; 71:17; 145:7

ගීතාවලිය 119:172

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:9

ගීතාවලිය 119:173

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ අත සූදානම් කරගෙන ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 60:5
  • +ද්වි 30:19; යොෂු 24:15, 22

ගීතාවලිය 119:174

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:2

ගීතාවලිය 119:175

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:13, 14; යෙසා 38:19

ගීතාවලිය 119:176

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:7; ලූක් 15:4; 1පේතෘ 2:25
  • +දේශ 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2005, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 119:12රාජා 20:3; යාකො 1:25
ගීතා. 119:2ගීතා 19:7
ගීතා. 119:22ලේක 31:20, 21
ගීතා. 119:3යෙසා 38:3
ගීතා. 119:4ද්වි 5:33; යෙරෙ 7:23; යාකො 2:10
ගීතා. 119:5ගීතා 51:10
ගීතා. 119:6ගීතා 119:80
ගීතා. 119:9හිතෝ 6:20, 22
ගීතා. 119:10ගීතා 25:5
ගීතා. 119:11ගීතා 112:1
ගීතා. 119:11ගීතා 19:13; 37:31
ගීතා. 119:14යෙරෙ 15:16
ගීතා. 119:14ගීතා 19:8, 10; 119:72
ගීතා. 119:15ගීතා 119:93, 100
ගීතා. 119:15ගීතා 25:10
ගීතා. 119:16යාකො 1:23-25
ගීතා. 119:17යෙසා 38:20
ගීතා. 119:191ලේක 29:15
ගීතා. 119:21ද්වි 28:15
ගීතා. 119:24ගීතා 119:14, 168
ගීතා. 119:24ද්වි 17:18-20; ගීතා 119:105; 2තිමෝ 3:16, 17
ගීතා. 119:25ගීතා 22:15
ගීතා. 119:25ගීතා 119:154; 143:11
ගීතා. 119:26ගීතා 86:11
ගීතා. 119:27ගීතා 145:5
ගීතා. 119:29ගීතා 141:4; හිතෝ 30:8
ගීතා. 119:30යොෂු 24:15
ගීතා. 119:31ගීතා 19:7
ගීතා. 119:31ගීතා 25:20; 119:80
ගීතා. 119:33යෙසා 48:17; යොහ 6:45; යාකො 1:5
ගීතා. 119:33ගීතා 119:112
ගීතා. 119:35ගීතා 23:3
ගීතා. 119:36ලූක් 12:15; 1තිමෝ 6:10; හෙබ්‍රෙ 13:5
ගීතා. 119:37ගණන් 15:39; හිතෝ 4:25; 23:4, 5
ගීතා. 119:39ගීතා 19:9; 119:75
ගීතා. 119:41ගීතා 51:1; 90:14
ගීතා. 119:41ගීතා 119:76
ගීතා. 119:44ගීතා 119:33
ගීතා. 119:45ගීතා 118:5
ගීතා. 119:46රෝම 1:16
ගීතා. 119:47යෝබ් 23:12; ගීතා 119:174; රෝම 7:22
ගීතා. 119:48ගීතා 119:127
ගීතා. 119:48ගීතා 119:23, 71
ගීතා. 119:50ගීතා 94:19; රෝම 15:4
ගීතා. 119:51ගීතා 119:157
ගීතා. 119:52ගණන් 16:5; ද්වි 1:35, 36; 4:3
ගීතා. 119:52රෝම 15:4
ගීතා. 119:53ගීතා 119:158; 139:21; හිතෝ 28:4
ගීතා. 119:55ගීතා 63:6; යෙසා 26:9
ගීතා. 119:57ගීතා 16:5
ගීතා. 119:57නික් 19:8
ගීතා. 119:58ගීතා 57:1
ගීතා. 119:58ගීතා 51:17
ගීතා. 119:59ගීතා 119:101; එෆී 5:15
ගීතා. 119:602ලේක 29:1, 3
ගීතා. 119:611සාමු 26:8, 9; 2ලේක 29:1, 2
ගීතා. 119:62ගීතා 42:8
ගීතා. 119:63හිතෝ 13:20
ගීතා. 119:64ගීතා 33:5; 104:13
ගීතා. 119:661රාජා 3:9; ගීතා 94:10; දානි 2:21; ෆිලි 1:9
ගීතා. 119:67ගීතා 119:11
ගීතා. 119:68ගීතා 86:5; මාක් 10:18
ගීතා. 119:68යෙසා 48:17
ගීතා. 119:70යෙසා 6:10
ගීතා. 119:70ගීතා 40:8; රෝම 7:22
ගීතා. 119:711කොරි 11:32; හෙබ්‍රෙ 12:9-11
ගීතා. 119:72ද්වි 17:18, 19
ගීතා. 119:72ගීතා 19:7, 10; හිතෝ 3:13-15
ගීතා. 119:731ලේක 22:12; යෝබ් 32:8
ගීතා. 119:74ගීතා 119:147
ගීතා. 119:75ගීතා 119:160
ගීතා. 119:75ද්වි 32:4; හෙබ්‍රෙ 12:11
ගීතා. 119:76නික් 34:6; ගීතා 86:5
ගීතා. 119:77ගීතා 51:1; 103:13; 119:116; දානි 9:18; ලූක් 1:50
ගීතා. 119:77රෝම 7:22
ගීතා. 119:78ගීතා 119:45
ගීතා. 119:801රාජා 8:58
ගීතා. 119:80ගීතා 119:5, 6; 1යොහ 2:28
ගීතා. 119:81මීකා 7:7
ගීතා. 119:82ගීතා 69:3
ගීතා. 119:82ගීතා 86:17; 102:2
ගීතා. 119:83ගීතා 119:61, 176
ගීතා. 119:84ගීතා 7:6; එළි 6:9, 10
ගීතා. 119:86ගීතා 142:6
ගීතා. 119:89ගීතා 89:2; 119:152
ගීතා. 119:90ද්වි 7:9
ගීතා. 119:90ගීතා 104:5; දේශ 1:4
ගීතා. 119:92හිතෝ 6:23; මතෙ 4:4
ගීතා. 119:93ලෙවී 18:5; ද්වි 30:16; යොහ 6:63; රෝම 10:5
ගීතා. 119:94ගීතා 86:2; යෙසා 41:10
ගීතා. 119:94ගීතා 119:15
ගීතා. 119:97ගීතා 40:8
ගීතා. 119:97ගීතා 1:2
ගීතා. 119:98ගීතා 19:7; හිතෝ 2:6; 10:8
ගීතා. 119:99මතෙ 11:25; ලූක් 2:46, 47
ගීතා. 119:101ගීතා 18:23; 119:59
ගීතා. 119:103ගීතා 19:7, 10; හිතෝ 24:13, 14
ගීතා. 119:104ගීතා 119:100
ගීතා. 119:104ගීතා 97:10; 101:3; හිතෝ 8:13; 13:5; රෝම 12:9
ගීතා. 119:105ගීතා 43:3; හිතෝ 6:23; යෙසා 51:4; රෝම 15:4; 2තිමෝ 3:16, 17; 2පේතෘ 1:19
ගීතා. 119:107ගීතා 34:19
ගීතා. 119:107ගීතා 119:88; 143:11
ගීතා. 119:108ගීතා 50:23; හොෂෙ 14:2; හෙබ්‍රෙ 13:15
ගීතා. 119:108ද්වි 33:10; යෙසා 48:17
ගීතා. 119:109ගීතා 119:61
ගීතා. 119:110ගීතා 119:87
ගීතා. 119:111ගීතා 19:8; 119:129; යෙරෙ 15:16
ගීතා. 119:1131රාජා 18:21; එළි 3:16
ගීතා. 119:113ගීතා 40:8; 119:97
ගීතා. 119:114ගීතා 32:7; 91:2
ගීතා. 119:114ගීතා 130:5
ගීතා. 119:115ගීතා 26:5
ගීතා. 119:116යෙසා 41:10
ගීතා. 119:116ගීතා 25:2; රෝම 10:11
ගීතා. 119:117යෙසා 41:13
ගීතා. 119:117යොෂු 1:8; ගීතා 119:48
ගීතා. 119:1181ලේක 28:9; ගීතා 95:10
ගීතා. 119:119හිතෝ 2:22; 25:4, 5; එස 22:18
ගීතා. 119:123ගීතා 119:81
ගීතා. 119:123ගීතා 69:3; 143:7
ගීතා. 119:124ගීතා 69:16
ගීතා. 119:124ගීතා 143:10
ගීතා. 119:125ගීතා 119:34; 2තිමෝ 2:7; යාකො 1:5
ගීතා. 119:126ගීතා 9:19; යෙරෙ 18:23
ගීතා. 119:127ගීතා 19:9, 10; 119:72; හිතෝ 3:13, 14
ගීතා. 119:128ගීතා 19:8
ගීතා. 119:128ගීතා 119:104
ගීතා. 119:130ගීතා 119:105; හිතෝ 6:23; 2කොරි 4:6; 2පේතෘ 1:19
ගීතා. 119:130ගීතා 19:7; හිතෝ 1:1, 4; 2තිමෝ 3:15
ගීතා. 119:131ගීතා 42:1; 1පේතෘ 2:2
ගීතා. 119:1321සාමු 1:10, 11; 2සාමු 16:11, 12; යෙසා 38:9, 20
ගීතා. 119:132හෙබ්‍රෙ 6:10
ගීතා. 119:133ගීතා 19:13; රෝම 6:12
ගීතා. 119:135ගණන් 6:25; ගීතා 4:6
ගීතා. 119:136එස 9:4; 2පේතෘ 2:7, 8
ගීතා. 119:137ද්වි 32:4
ගීතා. 119:137එළි 16:5, 7
ගීතා. 119:1392රාජා 10:16; ගීතා 69:9; යොහ 2:17
ගීතා. 119:140ගීතා 12:6; 119:160
ගීතා. 119:140ගීතා 119:97
ගීතා. 119:141ගීතා 22:6, 7
ගීතා. 119:142ගීතා 36:6
ගීතා. 119:142නික් 34:6; ගීතා 119:160; යොහ 17:17
ගීතා. 119:144ගීතා 119:34
ගීතා. 119:147ගීතා 5:3; 88:13; මාක් 1:35
ගීතා. 119:148ගීතා 63:6; ලූක් 6:12
ගීතා. 119:149ගීතා 51:1; යෙසා 63:7
ගීතා. 119:151ද්වි 4:7; ගීතා 46:1; 145:18
ගීතා. 119:151ගීතා 19:9; යොහ 17:17
ගීතා. 119:152ගීතා 119:144; දේශ 3:14
ගීතා. 119:153ගීතා 9:13
ගීතා. 119:1541සාමු 24:15; ගීතා 43:1
ගීතා. 119:1552රාජා 17:15, 18; ගීතා 73:27; හිතෝ 15:29
ගීතා. 119:1561ලේක 21:13; ගීතා 86:15; යෙසා 55:7; 2කොරි 1:3; යාකො 5:11
ගීතා. 119:157ගීතා 25:19
ගීතා. 119:158ගීතා 139:21
ගීතා. 119:159ගීතා 119:40, 88; විලා 3:22
ගීතා. 119:1602සාමු 7:28; ගීතා 12:6; යොහ 17:17
ගීතා. 119:161ගීතා 119:23
ගීතා. 119:1612රාජා 22:19
ගීතා. 119:162යෙරෙ 15:16
ගීතා. 119:163ගීතා 101:7; 119:29, 104
ගීතා. 119:163ගීතා 1:2
ගීතා. 119:165ගීතා 1:2, 3; හිතෝ 3:1, 2; යෙසා 32:17; 48:18
ගීතා. 119:167ගීතා 1:2; 40:8; රෝම 7:22
ගීතා. 119:168ගීතා 139:3; හිතෝ 5:21; 15:11; හෙබ්‍රෙ 4:13
ගීතා. 119:169ගීතා 18:6
ගීතා. 119:1691ලේක 22:12; හිතෝ 2:3, 5
ගීතා. 119:171ගීතා 63:5; 71:17; 145:7
ගීතා. 119:172ගීතා 40:9
ගීතා. 119:173ගීතා 60:5
ගීතා. 119:173ද්වි 30:19; යොෂු 24:15, 22
ගීතා. 119:174ගීතා 1:2
ගීතා. 119:175ගීතා 9:13, 14; යෙසා 38:19
ගීතා. 119:176ගීතා 95:7; ලූක් 15:4; 1පේතෘ 2:25
ගීතා. 119:176දේශ 12:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
  • 59
  • 60
  • 61
  • 62
  • 63
  • 64
  • 65
  • 66
  • 67
  • 68
  • 69
  • 70
  • 71
  • 72
  • 73
  • 74
  • 75
  • 76
  • 77
  • 78
  • 79
  • 80
  • 81
  • 82
  • 83
  • 84
  • 85
  • 86
  • 87
  • 88
  • 89
  • 90
  • 91
  • 92
  • 93
  • 94
  • 95
  • 96
  • 97
  • 98
  • 99
  • 100
  • 101
  • 102
  • 103
  • 104
  • 105
  • 106
  • 107
  • 108
  • 109
  • 110
  • 111
  • 112
  • 113
  • 114
  • 115
  • 116
  • 117
  • 118
  • 119
  • 120
  • 121
  • 122
  • 123
  • 124
  • 125
  • 126
  • 127
  • 128
  • 129
  • 130
  • 131
  • 132
  • 133
  • 134
  • 135
  • 136
  • 137
  • 138
  • 139
  • 140
  • 141
  • 142
  • 143
  • 144
  • 145
  • 146
  • 147
  • 148
  • 149
  • 150
  • 151
  • 152
  • 153
  • 154
  • 155
  • 156
  • 157
  • 158
  • 159
  • 160
  • 161
  • 162
  • 163
  • 164
  • 165
  • 166
  • 167
  • 168
  • 169
  • 170
  • 171
  • 172
  • 173
  • 174
  • 175
  • 176
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 119:1-176

ගීතාවලිය

א [ආලෙෆ්]

119 යෙහෝවාගේ නීතිය පිළිපදින,

නිර්දෝෂ ජීවිතයක් ගත කරන* අය සන්තෝෂවත්.+

2 දෙවියන්ගේ සිහිගැන්වීම්වලට කීකරු වෙන,+

මුළු හදවතින්ම ඔහුගේ මඟ පෙන්වීම් පතන අය සන්තෝෂවත්.+

3 ඔවුන් කිසිම අධර්මිෂ්ඨ දේකට හවුල් වෙන්නේ නැහැ.

දෙවියන්ගේ මඟේ ඔවුන් ගමන් කරනවා.+

4 ඔබේ නියෝග

ඒ විදිහටම පිළිපදින්න කියලා ඔබ අණ කළා.+

5 මගේ එකම ආශාව දිගටම ඔබට විශ්වාසවන්තව ඉන්නයි.*+

මට ඕනෙ හැමදාටම ඔබේ නියෝග පිළිපදින්නයි.

6 එතකොට ඔබේ හැම ආඥාවක් ගැනම හිතද්දී

මම ලැජ්ජා වෙන්නේ නැහැ.+

7 ඔබේ ධර්මිෂ්ඨ තීන්දු ගැන ඉගෙනගද්දී

අවංක සිතින් ඔබට ප්‍රශංසා කරන්න මම පෙලඹෙනවා.

8 ඔබේ නියෝග මම දිගටම පිළිපදිනවා.

අනේ දෙවියනි, මාව අත්හැරලා මාව තනි කරන්න එපා.

ב [බේත්]

9 තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?

ඒ, ඔබේ වදන්වලට එකඟව ජීවත් වෙනවාද කියලා නිතරම හොයලා බලන එකෙන්.+

10 මම මුළු හදවතින්ම ඔබේ මඟ පෙන්වීම් පතනවා.

අනේ, ඔබේ ආඥාවලින් පිට පනින්න මට ඉඩ දෙන්න එපා.+

11 ඔබේ වදන් නිධානයක් වගේ මම මගේ හිතේ රැකගන්නවා.+

ඒ, ඔබට විරුද්ධව මගේ අතින් වරදක් සිද්ධ නොවෙන්නයි.+

12 යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසාව ලැබේවා!

ඔබේ නියෝග මට උගන්වන්න.

13 ඔබ දුන්න හැම තීන්දුවක් ගැනම මම ප්‍රකාශ කරනවා.

14 ඔබේ සිහිගැන්වීම්වලින් මට ලොකු සතුටක් ලැබෙනවා.+

වෙන කිසිම වටිනා දේකින් මට ඒ වගේ සතුටක් ලැබෙන්නේ නැහැ.+

15 ඔබේ අණපනත් ගැන මම ගැඹුරින් කල්පනා කරනවා.*+

මගේ ඇස් ඔබේ මාර්ගයෙන් ඉවතට ගන්නේ නැහැ.+

16 ඔබේ පනත්වලට මං ප්‍රිය කරනවා.

ඔබේ වදන් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+

ג [ගීමෙල්]

17 ඔබේ සේවකයා වන මට කරුණාවෙන් සලකන්න.

එතකොට ජීවිතය රැකගෙන දිගටම ඔබේ වදන්වලට කීකරු වෙන්න මට පුළුවන්.+

18 ඔබේ නීතියේ තියෙන වටිනා දේවල් පැහැදිලිව දැකගන්න මට උදව් කරන්න.

19 මං හරියට දේශයේ ඉන්න විදේශිකයෙක් වගේ.+

ඔබේ ආඥා මගෙන් හංගන්න එපා.

20 මම හැම වෙලාවෙම ඔබේ තීන්දු ගැන

දැනගන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

21 ඔබේ ආඥාවලට කීකරු වෙන්නේ නැති,

ශාප ලත්, උඩඟු අයට ඔබ තරවටු කරනවා.+

22 මං ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වුණා.

දෙවියනි, ඒ ගැන හිතලා මං අද්දකින නින්දා අපහාස අයින් කරලා දාන්න.

23 අධිපතීන් රැස් වෙලා මට විරුද්ධව කතා කළත්

ඔබේ සේවකයා වන මම ඔබේ නියෝග ගැන ගැඹුරින් කල්පනා කරනවා.*

24 ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා.+

ඒවා හරියට මගේ උපදේශකයන් වගේ.+

ד [දාලෙත්]

25 මම දූවිල්ලේ වැතිරිලා ඉන්නවා.+

ඔබ පොරොන්දු වුණ විදිහට මගේ ජීවිතය රැක දෙන්න.+

26 මං කරන හැම දෙයක් ගැනම මම ඔබට කිව්වා.

ඔබත් මට උත්තර දුන්නා.

දෙවියනි, ඔබේ නියෝග ගැන මට උගන්වන්න.+

27 ඔබේ අණපනත්* තේරුම්ගන්න මට උදව් කරන්න.

ඔබේ පුදුම ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කරන්න* ඒක මට උදව් වෙයි.+

28 නින්ද යන්නේ නැති තරමටම මං වේදනා විඳිනවා.

ඔබ පොරොන්දු වුණ විදිහටම මාව ශක්තිමත් කරන්න.

29 වංචනික ජීවිතයක් ගත කරන්න මට ඉඩ දෙන්න එපා.+

ඔබේ නීතිය උගන්වලා මට කරුණාව පෙන්වන්න.

30 ඔබට විශ්වාසවන්තව ඉන්න මං අදිටන් කරගත්තා.+

මොකද ඔබ දෙන තීන්දු සාධාරණයි කියලා මට තේරෙනවා.

31 මං ඔබේ සිහිගැන්වීම් අත්හරින්නේ නැතුව රැකගන්නවා.+

අනේ යෙහෝවා, මගේ බලාපොරොත්තු සුන් වෙන්න* දෙන්න එපා.+

32 මම මුළු හදවතින්ම ඔබේ ආඥා පිළිපදිනවා.

මොකද ඒවා තේරුම්ගන්න පුළුවන් හදවතක් ඔබ මට ලබා දුන්නා.*

ה [හේ]

33 අනේ යෙහෝවා, ඔබේ නියෝග පිළිපදින්න මට උගන්වන්න.+

දිවි ඇති තුරා මං ඒවාට කීකරු වෙනවා.+

34 තේරුම්ගැනීමේ හැකියාව මට දෙන්න.

මොකද මට ඕනෙ ඔබේ නීතිය හිතට අරන්

මුළු හදවතින්ම ඒකට කීකරු වෙන්නයි.

35 ඔබේ ආඥාවලට එකඟව ජීවත් වෙන්න මට උදව් කරන්න.+

ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා.

36 කෑදර විදිහට දේවල් රැස් කරගන්න ආශාවක්* ඇති කරගන්නවා වෙනුවට+

ඔබේ සිහිගැන්වීම්වලට හිත යොමු කරන්න මට උදව් කරන්න.

37 වැදගැම්මකට නැති දේවලින් මගේ ඇස් ඉවතට ගන්න මට උදව් කරන්න.+

ඔබේ මාවතේ මාව අරන් ගිහින් මගේ ජීවිතය රැක දෙන්න.

38 ඔබේ සේවකයාට ඔබ දුන්න පොරොන්දුව ඉටු කරන්න.

ඒක දැකලා මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙයි.*

39 නින්දා අපහාස නිසා මගේ හිතට බයක් දැනෙනවා.

අනේ, ඒවා මගෙන් අයින් කරන්න.

ඔබ දෙන තීන්දු සාධාරණයි.+

40 ඔබේ අණපනත් ලැබෙන කල් මම ආශාවෙන් බලන් ඉන්නවා.

ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මගේ ජීවිතය රැක දෙන්න.

ו [වාව්]

41 අනේ යෙහෝවා, ඔබ පොරොන්දු වුණ විදිහට

ඔබේ නොසැලෙන ආදරේ මට පෙන්වන්න.+

ඔබ පොරොන්දු වුණ විදිහට මාව ගලවගන්න.+

42 එතකොට මට නින්දා කරන්නාට උත්තර දෙන්න මට පුළුවන්.

මොකද මම ඔබේ වදන් විශ්වාස කළා.

43 ඔබේ සත්‍ය වදන් ගැන දිගටම කතා කරන්න මට උදව් කරන්න.

මොකද ඔබේ තීන්දුව ලැබෙන කල් මම බලාගෙන ඉන්නවා.

44 මම නිතරම ඔබේ නීතිය පිළිපදින්නම්.

සදාකාලයෙන් සදාකාලයටම මම ඒකට එකඟව ජීවත් වෙන්නම්.+

45 ඔබේ අණපනත් ගැන මම හොඳට හොයලා බලනවා.

ඒ නිසා මම කොහේ ගියත් සුරක්ෂිතව* කල් ගෙවනවා.+

46 මම රජවරුන් ඉස්සරහත් ඔබේ සිහිගැන්වීම් ගැන කතා කරනවා.

එහෙම කරද්දී මම ලැජ්ජා වෙන්නේ නැහැ.+

47 මම ඔබේ ආඥාවලට ප්‍රිය කරනවා.

ඒවා ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආදරයක්.+

48 මගේ දෑත් ඔසවලා ඔබේ ආඥාවලට මම කොච්චර ආදරේ කරනවාද කියලා ඔබට කියනවා.+

ඔබේ නියෝග ගැන මම ගැඹුරින් කල්පනා* කරනවා.+

ז [ෂායින්]

49 ඔබේ සේවකයාට ඔබ වුණ පොරොන්දුව සිහි කරන්න.

ඒ පොරොන්දුවෙන් ඔබ මට බලාපොරොත්තුවක් දුන්නා.*

50 දුකේදී මගේ එකම සැනසීම ඒකයි.+

මොකද ඔබේ වදන් නිසා මගේ ජීවිතය ආරක්ෂා වුණා.

51 අහංකාර අය මාව හෙළා දකිනවා.

ඒත් ඔබේ නීතියෙන් මම කවදාවත් පිට පනින්නේ නැහැ.+

52 යෙහෝවා දෙවියනි, ඔබ ඈත අතීතයේ දුන්න තීන්දු මම මතක් කරගන්නවා.+

ඒවායින් මට ලොකු සහනයක් ලැබෙනවා.+

53 ඔබේ නීතිය කඩ කරන දුෂ්ටයන් නිසා+

මගේ හිත කේන්තියෙන් දැවෙනවා.

54 මං කොහේ ජීවත් වුණත්*

ඔබේ නියෝග ගැන මම ගී ගයනවා.

55 යෙහෝවා දෙවියනි, රාත්‍රියේදීත් මම ඔබේ නම සිහි කරනවා.+

ඔබේ නීතියට කීකරු වෙන්නයි මට ඕනේ.

56 මම ඔබේ අණපනත් හිතට ගත්තා.

ඒ නිසා මම පුරුද්දක් විදිහට ඔබේ නීතියට කීකරු වෙනවා.

ח [හෙත්]

57 මගේ උරුමය යෙහෝවායි.+

දෙවියනි, ඔබේ වදන් පිළිපදින්න මම පොරොන්දු වුණා.+

58 ඔබ පොරොන්දු වුණ විදිහටම මට කරුණාව පෙන්වන්න+ කියලා

මම මුළු හදවතින්ම ඔබෙන් අයැදිනවා.*+

59 ජීවත් වෙන විදිහ ගැන මම හොඳට හිතලා බැලුවා.

මොකද මට ඕනෙ ආයෙත් ඔබේ සිහිගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්නයි.+

60 මම කල් දාන්නේ නැතුව,

ඉක්මනින්ම ඔබේ ආඥා පිළිපදිනවා.+

61 දුෂ්ටයන්ගේ රැහැන් මාව වෙළාගෙන.

ඒත් මම ඔබේ නීතිය අමතක කරන්නේ නැහැ.+

62 මැදියම් රැයෙත් මම අවදි වෙලා

ඔබේ ධර්මිෂ්ඨ තීන්දු ගැන ඔබට ස්තුති කරනවා.+

63 ඔබ ගැන ගරුබියක් තියෙන,

ඔබේ අණපනත් පිළිපදින හැමෝම මගේ මිතුරන්.+

64 යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පොළොව පුරාම දකින්න තියෙනවා.+

දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.

ט [ටේත්]

65 යෙහෝවා දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම

ඔබේ සේවකයාට ඔබ හොඳින් සැලකුවා.

66 සිහිබුද්ධියත් දැනුමත් මට ලබා දෙන්න.+

මොකද ඔබේ ආඥා ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා.

67 කලින් මම හුඟක් දුක් පීඩා අද්දැක්කා. වැරදි මාර්ගයක ගියා.*

ඒත් දැන් මම ඔබේ වදන්වලට කීකරුව ඉන්නවා.+

68 ඔබ යහපත්.+ ඔබ කරන දේවලුත් යහපත්.

දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+

69 අහංකාර අය බොරු කියලා මගේ නමට අපහාස කරනවා.

ඒත් මම මුළු හදවතින්ම ඔබේ අණපනත්වලට කීකරු වෙනවා.

70 ඔවුන්ගේ හිත් හංවඩු ගැහිලා.*+

ඒත් මම නම් ඔබේ නීතියට ඇලුම් කරනවා.+

71 දුක් පීඩා අද්දකින්න වුණ එකෙන් මට වුණේ යහපතක්.+

ඒ නිසා ඔබේ නියෝග තේරුම්ගන්න මට පුළුවන් වුණා.

72 ඔබ කියලා දුන්න නීතිය මට හුඟක් ප්‍රයෝජනවත්.+

රන්, රිදී ෂෙකෙල් දහසකටත් වඩා ඒක මට වටිනවා.+

י [යෝද්]

73 ඔබ ඔබේම දෑතින් මාව අඹලා මාව හැදුවා.

දෙවියනි, මට තේරුම්ගැනීමේ හැකියාව දෙන්න.

මට ඕනෙ ඔබේ ආඥා ගැන ඉගෙනගන්න.+

74 ඔබ ගැන ගරුබියක් තියෙන අය මාව දැකලා සතුටු වෙයි.

මොකද මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*+

75 යෙහෝවා දෙවියනි, ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලත්+

ඔබ මට හික්මවීමක් දුන්නේ ඔබේ විශ්වාසවන්තකම නිසයි කියලත් මම දන්නවා.+

76 අනේ, ඔබේ නොසැලෙන ආදරේ+ පෙන්වලා මාව සනසන්න.

ඔබ පොරොන්දු වුණ විදිහටම ඔබේ සේවකයාව සනසන්න.

77 මට දයාව පෙන්වලා මගේ ජීවිතය රැක දෙන්න.+

මොකද ඔබේ නීතියට මම ඇලුම් කරනවා.+

78 අහංකාර අයව ලැජ්ජාවට පත් කරන්න.

ඔවුන් කිසි හේතුවක් නැතුව මට නපුරුකම් කරනවා.*

ඒත් මම ඔබේ අණපනත් ගැන හොඳින් කල්පනා* කරනවා.+

79 ඔබේ සිහිගැන්වීම් ගැන දන්න,

ඔබ ගැන ගරුබියක් තියෙන අය ආයෙත් මං ළඟට එයි කියලා මං පතනවා.

80 මගේ මුළු හිතින්ම ඔබේ නියෝග පිළිපදින්න මට උදව් කරන්න.+

එතකොට මම කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.+

כ [කෆ්]

81 ඔබ මාව බේරගන්න කල් මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.*+

මොකද මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*

82 ඔබේ පොරොන්දුව ඉටු වෙන කල් බලන් ඉන්න අතරේ+

“ඔබ මාව සනසන්නේ කවදාද” කියලා මං හිතනවා.+

83 මං හරියට දුම් වැදිලා, ඇකිළිලා ගිය සම් භාජනයක් වගේ.

ඒත් ඔබේ නියෝග මට අමතක වෙලා නැහැ.+

84 ඔබේ සේවකයා තව කොච්චර කල් බලන් ඉන්නද?

මට පීඩා කරන අයට ඔබ දඬුවම් කරන්නේ කවදාද?+

85 ඔබේ නීතිය ප්‍රතික්ෂේප කරන, උඩඟු අය

මාව අහු කරගන්න උගුල් අටවනවා.

86 ඔවුන් කිසි හේතුවක් නැතුව මට පීඩා කරනවා.+

අනේ දෙවියනි, මට උදව් කරන්න.

ඔබ දෙන හැම ආඥාවක්ම විශ්වාසවන්තයි.

87 තව පොඩ්ඩෙන් ඔවුන් මාව මරලා දානවා.

ඒත් මම ඔබේ අණපනත්වලින් ඈත් වුණේ නැහැ.

88 ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මගේ දිවි රැක දෙන්න.

එතකොට ඔබ දුන්න සිහිගැන්වීම්වලට කීකරු වෙන්න මට පුළුවන්.

ל [ලාමෙද්]

89 යෙහෝවා දෙවියනි, ඔබේ වචනය ස්ථිරයි.

ඒක අහස වගේ සදහටම පවතිනවා.+

90 ඔබේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+

ඔබ පොළොව ස්ථිරව පිහිටෙව්වා. ඒක හැමදාටම නොසෙල්වී තියෙනවා.+

91 ඒ හැම දේම* අද වෙන කල් පවතින්නේ ඔබ දුන්න නියෝග නිසයි.

මොකද ඒ හැම එකක්ම ඔබේ සේවකයෝ.

92 ඔබේ නීතියට මං ඇලුම් කළේ නැත්නම්,

මං විඳපු දුක් කරදර නිසා මේ වෙද්දී මං මැරිලා ගිහින්.+

93 මම කවදාවත් ඔබේ අණපනත් අමතක කරන්නේ නැහැ.

මගේ දිවි රැකුණේ ඒවා නිසයි.+

94 දෙවියනි, මං අයිති ඔබටයි. අනේ, මාව බේරගන්න.+

මොකද ඔබේ අණපනත් ගැන මං හොඳට හොයලා බැලුවා.+

95 දුෂ්ටයෝ මාව විනාශ කරන්න බලාගෙන ඉන්නවා.

ඒත් ඔබේ සිහිගැන්වීම් ගැන මම හොඳට හිතලා බලනවා.

96 අංග සම්පූර්ණයි වගේ පේන හැම දේකටම සීමාවක් තියෙනවා.

ඒත් ඔබේ ආඥාවලට සීමාවක් නැහැ.*

מ [මෙම්]

97 ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!+

දවස තිස්සේම මං ඒ ගැන කල්පනා* කරනවා.+

98 ඔබේ ආඥා නිසා මං මගේ සතුරන්ට වඩා ප්‍රඥාවන්තව වැඩ කරනවා.+

මොකද ඒවා හැමදාටම මට මඟ පෙන්වනවා.

99 මගේ ගුරුවරුන් හැමෝටම වඩා මට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+

මොකද ඔබේ සිහිගැන්වීම් ගැන මම නිතරම කල්පනා* කරනවා.

100 වයසින් වැඩි අයට වඩා මම අවබෝධයෙන් වැඩ කරනවා.

මොකද ඔබේ අණපනත්වලට මම කීකරු වෙනවා.

101 දුෂ්ට මාර්ගයක යන්න මං කොහොමටවත් කැමති නැහැ.+

මට ඕනෙ ඔබේ වදන්වලට කීකරු වෙන්නයි.

102 ඔබ දුන්න තීන්දු මම නොසලකාහරින්නේ නැහැ.

මොකද ඒවා මට ඉගැන්නුවේ ඔබයි.

103 ඔබේ වදන් මගේ දිවට කොයි තරම් මිහිරිද!

ඒවා මට මීපැණිවලටත් වඩා මිහිරියි!+

104 ඔබේ අණපනත් හොඳ අවබෝධයකින් වැඩ කරන්න මට උදව් වෙනවා.+

හැම වැරදි මාර්ගයක්ම මං පිළිකුල් කරන්නේ ඒ නිසයි.+

נ [නුන්]

105 ඔබේ වදන් මගේ පාදවලට පහනක්.

මං යන මාවතට එළියක්.+

106 ඔබේ ධර්මිෂ්ඨ තීන්දුවලට කීකරු වෙන්න මම දිවුරලා පොරොන්දු වුණා.

මම ඒක ඒ විදිහටම ඉටු කරනවා.

107 මම හුඟක් දුක් පීඩාවලට මුහුණ දුන්නා.+

අනේ යෙහෝවා, ඔබ කියපු විදිහටම මගේ දිවි රැක දෙන්න.+

108 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා* කරනවා.

මං කැමැත්තෙන්ම කරන ඒ පූජා සතුටින් පිළිගන්න.+

ඔබේ තීන්දු ගැන මට උගන්වන්න.+

109 මගේ ජීවිතය නිතරම තියෙන්නේ අනතුරේ.

ඒත් ඔබේ නීතිය මම අමතක කළේ නැහැ.+

110 දුෂ්ටයෝ මට උගුලක් අටවලා.

ඒත් ඔබේ අණපනත්වලින් මම පිට පැන්නේ නැහැ.+

111 ඔබේ සිහිගැන්වීම් මම හැමදාමත් හිතේ තියාගන්නවා.*

ඒවා නිසා මගේ හිත සතුටින් පිරිලා යනවා.+

112 ජීවත් වෙන තාක් කල් හැම වෙලාවකම

ඔබේ නියෝගවලට කීකරු වෙන්න මං අදිටන් කරගත්තා.

ס [සාමෙක්]

113 ඔබට මුළු හිතින්ම ආදරේ කරන්නේ නැති අය* මට පිළිකුලක්.+

ඒත් ඔබේ නීතියට මම හුඟක් ආදරේ කරනවා.+

114 මගේ ආරක්ෂිත ස්ථානයත් පලිහත් ඔබයි.+

මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*+

115 දුෂ්ටයෙනි, මගෙන් ඈත් වෙලා ඉන්න.+

මට ඕනෙ මගේ දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙන්නයි.

116 දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම මට උදව් කරන්න.+

එතකොට දිගටම ජීවත් වෙන්න මට පුළුවන්.

මගේ බලාපොරොත්තු කඩ වෙන්න* දෙන්න එපා.+

117 මට උදව් කරලා මාව බේරගන්න.+

එතකොට හැමදාම ඔබේ නියෝගවලට හිත යොමු කරන්න මට පුළුවන්.+

118 ඔබේ නියෝගවලට පිටු පාන හැමෝවම ඔබ ප්‍රතික්ෂේප කරනවා.+

මොකද ඔවුන් බොරුකාරයෝ. රැවටිලිකාරයෝ.

119 අහක දාන බොර* වගේ ඔබ දුෂ්ටයන් හැමෝවම පොළොවෙන් අයින් කරලා දානවා.+

ඔබේ සිහිගැන්වීම්වලට මම ප්‍රිය කරන්නේ ඒ නිසයි.

120 ඔබ ගැන මට තියෙන බය නිසා මගේ මුළු ඇඟම වෙවුලනවා.

ඔබේ තීන්දු ගැන මට තියෙන්නේ ලොකු බයක්.

ע [ආයින්]

121 මම සාධාරණව වැඩ කළා. හරි දේ කළා.

අනේ, මට හිරිහැර කරන අයගේ අතට මාව භාර දෙන්න එපා.

122 ඔබේ සේවකයාට යහපත කරනවා කියලා සහතිකයක් දෙන්න.

මට පීඩා කරන්න අහංකාර අයට ඉඩ දෙන්න එපා.

123 ඔබේ ධර්මිෂ්ඨ වදන් ඉටු වෙන කල්,+

ඔබ ගැලවීම ලබා දෙන කල් මම බලාගෙන ඉන්නවා.

ඔබ දිහා බලන් ඉඳලාම මගේ දෙනෙත් විඩාබර වෙලා.+

124 ඔබේ සේවකයාට ඔබේ නොසැලෙන ආදරේ පෙන්වන්න.+

ඔබේ නියෝග මට උගන්වන්න.+

125 මම ඔබේ සේවකයා. ඔබේ සිහිගැන්වීම් තේරුම්ගන්න

මට උදව් කරන්න.+

126 යෙහෝවා දෙවියනි, ඔබට පියවර ගන්න දැන් කාලය ඇවිත්.+

මොකද ඔවුන් ඔබේ නීතිය කඩ කළා.

127 මම ඔබේ ආඥාවලට හුඟක් ආදරේ කරනවා.

මට ඒවා රන්වලටත් වඩා, පවිත්‍ර රන්වලටත් වඩා වටිනවා!+

128 ඔබ දෙන හැම මඟ පෙන්වීමක්ම* නිවැරදියි කියලා මම පිළිගන්නවා.+

හැම වැරදි මාර්ගයක්ම මං පිළිකුල් කරන්නේ ඒ නිසයි.+

פ [පේ]

129 ඔබ දෙන සිහිගැන්වීම් කොයි තරම් ශ්‍රේෂ්ඨද!

මම ඒවා පිළිපදින්නේ ඒ නිසයි.

130 ඔබේ වදන්වල තේරුම පැහැදිලි කරද්දී ආලෝකය ලැබෙනවා.+

අද්දැකීම් අඩු අයට අවබෝධය ලැබෙනවා.+

131 ඔබේ ආඥාවන් දැනගන්න මම ඉන්නේ ලොකු පිපාසයකින්.*

ඒවා දැනගන්න මම නොඉවසිල්ලෙන් ඉන්නවා.+

132 මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.+

ඔබේ නමට ආදරේ කරන අයට ඔබ යුක්තිය ඉටු කරනවා වගේ මටත් යුක්තිය ඉටු කරන්න.+

133 ඔබේ වදන්වලින් මට මඟ පෙන්වලා සුරක්ෂිත මඟක මාව අරන් යන්න.*

කිසිම දුෂ්ට දේකට මාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.+

134 අනුන්ට හිංසා පීඩා කරන අයගෙන් මාව බේරගන්න.

මම දිගටම ඔබේ අණපනත් පිළිපදින්නම්.

135 ඔබේ සේවකයා ගැන ඔබ සතුටු වෙනවා කියලා පෙන්වන්න.*+

දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.

136 මිනිසුන් ඔබේ නීතිය කඩන නිසා

මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා.+

צ [ට්සාධේ]

137 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයි.+

ඔබ දෙන තීන්දු සාධාරණයි.+

138 ඔබ දෙන සිහිගැන්වීම් ධර්මිෂ්ඨයි.

ඒවා හැම අතින්ම විශ්වාසවන්තයි.

139 මට තියෙන උද්‍යෝගය ඇවිළෙන ගින්නක් වගේ.+

මොකද මගේ සතුරන්ට ඔබේ වදන් අමතක වෙලා.

140 ඔබේ වදන් හැම අතින්ම පවිත්‍රයි.+

ඔබේ සේවකයා ඒවාට හුඟක් ප්‍රිය කරනවා.+

141 මාව සලකන්නේ කිසි වැදගැම්මකට නැති, පහත් කෙනෙක් විදිහටයි.+

ඒත් ඔබේ අණපනත් මට අමතක වෙලා නැහැ.

142 ඔබේ ධර්මිෂ්ඨකම සදහටම පවතිනවා.+

ඔබේ නීතියේ තියෙන්නේ සත්‍ය වදන්.+

143 දුක් වේදනා, දුෂ්කරතා අද්දැක්කත්

ඔබේ ආඥාවලට මම දිගටම ඇලුම් කරනවා.

144 ඔබේ සිහිගැන්වීම් හැමදාටම ධර්මිෂ්ඨයි!

ඒවා තේරුම්ගන්න මට උදව් කරන්න.+

එතකොට දිගටම ජීවත් වෙන්න මට පුළුවන්.

ק [කෝෆ්]

145 යෙහෝවා දෙවියනි, මුළු හිතින්ම මම ඔබට කන්නලව් කරනවා.

මට උත්තර දෙන්න. ඔබේ නියෝග මම දිගටම පිළිපදින්නම්.

146 මම ඔබට හඬගසනවා. අනේ, මාව බේරගන්න.

ඔබේ සිහිගැන්වීම්වලට මම දිගටම කීකරු වෙන්නම්.

147 ඔබෙන් උදව් ඉල්ලන්න මම හිමිදිරියේම අවදි වෙනවා.+

මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*

148 ඔබේ වදන් ගැන කල්පනා* කරන්න

රෑ පුරාම* මම අවදි වෙලා ඉන්නවා.+

149 යෙහෝවා, ඔබ නොසැලෙන ආදරයක් පෙන්වන දෙවි කෙනෙක්.

ඒ නිසා මට සවන් දෙන්න.+

ඔබ ධර්මිෂ්ඨව විනිශ්චය කරනවා.

ඒ නිසා මගේ දිවි රැක දෙන්න.

150 නින්දිත දේවල් කරන අය මං ළඟටම ඇවිත්.

ඔවුන් ඔබේ නීතිය ප්‍රතික්ෂේප කරලා.

151 යෙහෝවා දෙවියනි, ඔබ මං ළඟින්ම ඉන්නවා.+

ඔබේ හැම ආඥාවක්ම පදනම් වෙන්නේ සත්‍යය මතයි.+

152 අතීතයේ ඉඳන්ම ඔබේ සිහිගැන්වීම් ගැන මම ඉගෙනගත්තා.

ඔබ ඒවා පිහිටෙව්වේ සදහටම පවතින්නයි.+

ר [රේෂ්]

153 දෙවියනි, මං විඳින දුක දිහා බලලා මාව බේරගන්න.+

මොකද මම ඔබේ නීතිය අමතක කළේ නැහැ.

154 මං වෙනුවෙන් පෙනී ඉඳලා* මාව බේරගන්න.+

ඔබ පොරොන්දු වුණ විදිහට මගේ ජීවිතය ආරක්ෂා කරන්න.

155 දුෂ්ටයන්ට කොහොමටවත් ගැලවීම ලැබෙන්නේ නැහැ.

මොකද ඔවුන් ඔබේ අණපනත් ගැන හොයලා බලන්නේ නැහැ.+

156 යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන දයාව මොන තරම්ද!+

ඔබ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක් නිසා මගේ ජීවිතය රැක දෙන්න.

157 ගණන් කරන්න බැරි තරම් සතුරන් මට පීඩා කරනවා.+

ඒත් මම ඔබේ සිහිගැන්වීම්වලින් පිට පැන්නේ නැහැ.

158 ද්‍රෝහිකම් කරන්නන් ඔබේ වදන්වලට අකීකරු වෙනවා.

ඒ නිසා ඔවුන් මට පිළිකුලක්.+

159 ඔබේ අණපනත්වලට මම කොච්චර ප්‍රිය කරනවාද කියලා සිහි කරන්න.

යෙහෝවා, ඔබ නොසැලෙන ආදරයක් පෙන්වන දෙවි කෙනෙක්.

ඒ නිසා මගේ දිවි රැක දෙන්න.+

160 ඔබ පවසන හැම දේම සත්‍යයයි.+

ඔබ දෙන හැම ධර්මිෂ්ඨ තීන්දුවක්ම සදාකල් පවතිනවා.

ש [සින්] හෝ [ෂින්]

161 කිසිම හේතුවක් නැතුව අධිපතීන් මට පීඩා කරනවා.+

ඒත් ඔබේ වදන් ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්.+

162 වටිනා වස්තුවක් හොයාගත්ත කෙනෙක් වගේ

මම ඔබේ වදන් ගැන සතුටු වෙනවා.+

163 බොරුව, වංචාව මම හෙළා දකිනවා. ඒවා මට පිළිකුලක්.+

ඒත් ඔබේ නීතියට මම හුඟක් ආදරේ කරනවා.+

164 ඔබේ තීන්දු ධර්මිෂ්ඨ නිසා

දවසට හත් වතාවක්ම මම ඔබට ප්‍රශංසා කරනවා.

165 ඔබේ නීතියට ප්‍රිය කරන අය නිමක් නැති සමාදානයක් අද්දකිනවා.+

කිසිම දෙයක් නිසා ඔවුන් පය පැටලිලා වැටෙන්නේ නැහැ.

166 අනේ යෙහෝවා, ඔබ මාව බේරගන්න කල් මම බලන් ඉන්නවා.

ඔබේ ආඥා මම පිළිපදිනවා.

167 ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වෙනවා.

ඒවා ගැන මට තියෙන්නේ ලොකු අගයක්.+

168 ඔබේ අණපනත් සහ සිහිගැන්වීම් මම පිළිපදිනවා.

මං කරන හැම පුංචි දෙයක් ගැනම ඔබ දන්නවා.+

ת [ටාව්]

169 අනේ යෙහෝවා, මං උදව් ඉල්ලලා අඬද්දී මට සවන් දෙන්න.+

ඔබේ වචනය මාර්ගයෙන් මට තේරුම්ගැනීමේ හැකියාව ලබා දෙන්න.+

170 කරුණාව ඉල්ලලා මං කරන යාච්ඤාවට සවන් දෙන්න.

ඔබ පොරොන්දු වුණ විදිහටම මාව බේරගන්න.

171 මගේ මුවින් නොනවත්වාම ඔබට ප්‍රශංසා ලැබේවා!+

මොකද ඔබේ නියෝග ගැන ඔබ මට උගන්වනවා.

172 මගේ දෙතොල් ඔබේ වදන් ගැන ගී ගයනු ලැබේවා!+

මොකද ඔබේ හැම ආඥාවක්ම ධර්මිෂ්ඨයි.

173 අනේ දෙවියනි, මට උදව් කරන්න සූදානමින් ඉන්න.*+

ඔබේ අණපනත්වලට කීකරු වෙන්න මම තීරණය කරලයි තියෙන්නේ.+

174 අනේ යෙහෝවා, ඔබ මාව බේරගන්න කල් මම ආශාවෙන් බලන් ඉන්නවා.

ඔබේ නීතියට මම ප්‍රිය කරනවා.+

175 මගේ දිවි රැක දෙන්න. එතකොට හැමදාටම ඔබට ප්‍රශංසා කරන්න මට පුළුවන්.+

ඔබ ගන්න තීන්දු මට උදව්වක් වේවා කියලා මං පතනවා.

176 මම නැති වුණ බැටළුවෙක් වගේ මංමුළා වෙලා.+

අනේ, ඔබේ සේවකයාව හොයාගෙන එන්න.

මොකද මට ඔබේ ආඥා අමතක වෙලා නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න