ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • දිරිගැන්වීම් සහ සුබ පැතුම් (1-25)

        • ආගන්තුක සත්කාරය පෙන්නන්න අමතක කරන්න එපා (2)

        • විවාහය ගෞරවයෙන් සලකන්න (4)

        • පෙරමුණ අරන් වැඩ කරන අයට කීකරු වෙන්න (7, 17)

        • ප්‍රශංසාව කියන පූජාව ඔප්පු කරන්න (15, 16)

හෙබ්‍රෙව් 13:1

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:9; 1පේතෘ 1:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 8-9 පි.

    2016 වාර්ෂික පොත, 2-3 පි.

    මුරටැඹ,

    8/1/1997, 14-19 පි.

හෙබ්‍රෙව් 13:2

පාදසටහන්

  • *

    හෝ, “අඳුරන්නේ නැති අයට කාරුණිකව සලකන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:13; 1තිමෝ 3:2
  • +උත් 18:2, 3; 19:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 8-12 පි.

    1/2016, 9-10 පි.

    මුරටැඹ,

    9/1/2012, 18-19 පි.

    10/1/1996, 11-12 පි.

හෙබ්‍රෙව් 13:3

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයාලත් එයාලා එක්ක ඒ පීඩාම විඳිනවා කියලා හිතන්න.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:18
  • +රෝම 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10 පි.

    මුරටැඹ,

    11/15/1997, 29 පි.

හෙබ්‍රෙව් 13:4

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:16, 20; මතෙ 5:28
  • +හිතෝ 6:32; 1කොරි 6:9, 10, 18; ගලා 5:19, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 184 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2018, 10 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 148-154 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 139-151 පි.

    පිබිදෙව්!,

    5/8/2004, 26 පි.

    1/8/2001, 10-11 පි.

    දැනුම, 122 පි.

    මුරටැඹ,

    2/15/1993, 12-17 පි.

හෙබ්‍රෙව් 13:5

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:10
  • +හිතෝ 30:8, 9; 1තිමෝ 6:8
  • +ද්වි 31:6, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2024, 2-7 පි.

    බයිබලයෙන් උත්තර, 166 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2023, 7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 8 පි.

    9/2015, 5 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2020, 12 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10 පි.

    මුරටැඹ,

    4/15/2014, 26 පි.

    10/1/2006, 29 පි.

    10/15/2005, 8-11 පි.

    6/1/2001, 8 පි.

    9/1/1998, 20-21 පි.

    8/15/1998, 10-11 පි.

හෙබ්‍රෙව් 13:6

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:6; දානි 3:17; ලූක් 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 8 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2020, 12-17 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 10-11 පි.

    මුරටැඹ,

    6/1/2001, 8 පි.

හෙබ්‍රෙව් 13:7

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:17
  • +1කොරි 11:1; 2තෙස 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 17, 20-22 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 11 පි.

    මුරටැඹ,

    4/1/2007, 28 පි.

    3/15/2002, 17-18 පි.

    5/15/1998, 11, 18 පි.

    1/15/1994, 20 පි.

    5/1/1991, 14 පි.

හෙබ්‍රෙව් 13:9

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කෑම ගැන තියෙන නීතිවලින්.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:17; 1කොරි 8:8; කොලො 2:16

හෙබ්‍රෙව් 13:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:13; 10:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2003, 29-30 පි.

    7/1/1996, 14-15 පි.

හෙබ්‍රෙව් 13:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:27

හෙබ්‍රෙව් 13:12

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:17
  • +හෙබ්‍රෙ 9:13, 14

හෙබ්‍රෙව් 13:13

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:3; 2කොරි 12:10; 1පේතෘ 4:14

හෙබ්‍රෙව් 13:14

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:10; 12:22

හෙබ්‍රෙව් 13:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:12; ගීතා 50:14, 23
  • +ගීතා 69:30, 31; හොෂෙ 14:2
  • +රෝම 10:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2007, 20 පි.

    12/1/2003, 17 පි.

    5/1/2003, 28-29 පි.

    8/15/2000, 20-21 පි.

    6/1/1993, 11 පි.

    1995 රාජ්‍ය සේවාව,

    10/1995, 1 පි.

හෙබ්‍රෙව් 13:16

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:13
  • +ෆිලි 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1997, 30 පි.

    මුරටැඹ,

    1/15/2012, 23 පි.

    11/1/2005, 7 පි.

    රාජ්‍ය සේවාව,

    4/2005, 1 පි.

හෙබ්‍රෙව් 13:17

පාදසටහන්

  • *

    හෝ, “එයාලට කැමැත්තෙන්ම යටත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:12
  • +එෆී 5:21; 1පේතෘ 5:5
  • +ක්‍රියා 20:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 10 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

    “දෙවිගේ ප්‍රේමය”, 54-55 පි.

    මුරටැඹ,

    11/15/2013, 21-25 පි.

    6/15/2011, 25 පි.

    4/1/2007, 24, 28-30 පි.

    3/15/2002, 15-17 පි.

    6/15/2001, 20-21 පි.

    6/1/1999, 17-18 පි.

    5/15/1998, 18 පි.

    7/15/1993, 25 පි.

    10/15/1992, 15 පි.

    5/1/1991, 14 පි.

හෙබ්‍රෙව් 13:18

පාදසටහන්

  • *

    මූ.අ., “හොඳ.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 207 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 36 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 8 පි.

    මුරටැඹ (පොදු),

    අංක 1 2016 6-7 පි.

    මුරටැඹ,

    7/15/2005, 28-29 පි.

    2/1/2004, 32 පි.

හෙබ්‍රෙව් 13:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 207 පි.

හෙබ්‍රෙව් 13:20

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    4/15/1998, 31 පි.

    2/15/1998, 16 පි.

    2/1/1998, 22-23 පි.

හෙබ්‍රෙව් 13:21

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හෙබ්‍රෙව් 13:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 27:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 13:11තෙස 4:9; 1පේතෘ 1:22
හෙබ්‍රෙ. 13:2රෝම 12:13; 1තිමෝ 3:2
හෙබ්‍රෙ. 13:2උත් 18:2, 3; 19:1-3
හෙබ්‍රෙ. 13:3කොලො 4:18
හෙබ්‍රෙ. 13:3රෝම 12:15
හෙබ්‍රෙ. 13:4හිතෝ 5:16, 20; මතෙ 5:28
හෙබ්‍රෙ. 13:4හිතෝ 6:32; 1කොරි 6:9, 10, 18; ගලා 5:19, 21
හෙබ්‍රෙ. 13:51තිමෝ 6:10
හෙබ්‍රෙ. 13:5හිතෝ 30:8, 9; 1තිමෝ 6:8
හෙබ්‍රෙ. 13:5ද්වි 31:6, 8
හෙබ්‍රෙ. 13:6ගීතා 118:6; දානි 3:17; ලූක් 12:4
හෙබ්‍රෙ. 13:71තිමෝ 5:17; හෙබ්‍රෙ 13:17
හෙබ්‍රෙ. 13:71කොරි 11:1; 2තෙස 3:7
හෙබ්‍රෙ. 13:9රෝම 14:17; 1කොරි 8:8; කොලො 2:16
හෙබ්‍රෙ. 13:101කොරි 9:13; 10:18
හෙබ්‍රෙ. 13:11ලෙවී 16:27
හෙබ්‍රෙ. 13:12යොහ 19:17
හෙබ්‍රෙ. 13:12හෙබ්‍රෙ 9:13, 14
හෙබ්‍රෙ. 13:13රෝම 15:3; 2කොරි 12:10; 1පේතෘ 4:14
හෙබ්‍රෙ. 13:14හෙබ්‍රෙ 11:10; 12:22
හෙබ්‍රෙ. 13:15ලෙවී 7:12; ගීතා 50:14, 23
හෙබ්‍රෙ. 13:15ගීතා 69:30, 31; හොෂෙ 14:2
හෙබ්‍රෙ. 13:15රෝම 10:9
හෙබ්‍රෙ. 13:16රෝම 12:13
හෙබ්‍රෙ. 13:16ෆිලි 4:18
හෙබ්‍රෙ. 13:171තෙස 5:12
හෙබ්‍රෙ. 13:17එෆී 5:21; 1පේතෘ 5:5
හෙබ්‍රෙ. 13:17ක්‍රියා 20:28
හෙබ්‍රෙ. 13:182කොරි 1:12
හෙබ්‍රෙ. 13:201පේතෘ 5:4
හෙබ්‍රෙ. 13:24ක්‍රියා 27:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 13:1-25

හෙබ්‍රෙව්වරුන්ට

13 තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක් ඔයාලා දිගටම එකිනෙකාට පෙන්නන්න.+ 2 ආගන්තුක සත්කාරය පෙන්නන්න* අමතක කරන්න එපා.+ මොකද සමහරු එහෙම කරලා දන්නෙම නැතුව දේවදූතයන්ටත් සංග්‍රහ කළා.+ 3 හිරේ ඉන්න අයව අමතක කරන්න එපා.+ ඔයාලත් එයාලා එක්ක හිරේ ඉන්නවා කියලා හිතන්න.+ හිංසා පීඩා විඳින අයවත් මතක් කරන්න. එහෙම කරද්දී එයාලත් ඔයාලා වගේ මිනිස්සු කියලා මතක තියාගන්න.* 4 විවාහය කියන්නේ හැමෝම ගෞරවයෙන් සලකන්න ඕනෙ දෙයක්. සැමියායි, බිරිඳයි එකිනෙකාට ද්‍රෝහි වෙන්නේ නැතුව ඉන්න ඕනේ.+ මොකද දෙවියන් ලිංගික දුරාචාරයේ* යෙදෙන අයවයි, අනාචාරයේ* යෙදෙන අයවයි විනිශ්චය කරනවා.+ 5 ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා.+ ඒ වෙනුවට ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න.+ මොකද ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ.”+ 6 ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. “මගේ උදව්වට ඉන්නේ යෙහෝවා.* මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”+

7 ඔයාලා අතරේ පෙරමුණ අරන් වැඩ කරන අයව අමතක කරන්න එපා.+ දෙවියන්ගේ වචනය ඔයාලට කියලා දුන්නේ එයාලයි. එයාලාගේ යහපත් හැසිරීම නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල දිහා බලලා එයාලාගේ විශ්වාසය ආදර්ශයට ගන්න.+

8 යේසුස් ක්‍රිස්තුස් වෙනස් වෙන්නේ නැහැ. ඊයෙත් අදත් හැමදාටමත් ඔහු ඒ විදිහමයි.

9 එක එක විදිහේ, අමුතු ඉගැන්වීම්වලට අහු වෙලා නොමඟ යන්න එපා. කෑමවලින්* හිත ශක්තිමත් කරගන්නවා වෙනුවට ඔයාලාගේ හිත ශක්තිමත් කරන්න දෙවියන්ගේ මහත් කරුණාවට ඉඩ දෙන්න. කෑමවලට ඕනෑවට වඩා තැනක් දෙන අයට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.+

10 අපිට පූජාසනයක් තියෙනවා. ඒත් ඒකේ තියෙන දේවල්, ශුද්ධ කූඩාරමේ සේවය කරන අයට කන්න අවසර නැහැ.+ 11 උත්තම පූජකයා පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න, සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට අරන් ගියාට පස්සේ කූඩාරමේ සේවය කරන අය ඒ සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් එළියට අරන් ගිහින් පුච්චනවා.+ 12 ඒ විදිහටම නුවරේ දොරටුවෙන් පිටතදී යේසුත් දුක් විඳලා මැරුණේ+ ඔහුගේ ලේ මාර්ගයෙන් මිනිස්සුන්ව ශුද්ධ අය විදිහට වෙන් කරන්නයි.+ 13 කඳවුරෙන් එළියේ ඉන්න ඔහු ළඟට අපිත් යමු. ඔහු නින්දාවට ලක් වුණ විදිහටම අපිත් නින්දාවට ලක් වෙමු.+ 14 හැමදාටම තියෙන නුවරක් අපිට මෙහේ නැහැ. ඒත් ඉස්සරහට එන්න තියෙන නුවර දිහා අපි හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.+ 15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ. 16 යහපත් දේවල් කරන්නත් ඔයාලට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.+ මොකද ඒ වගේ පරිත්‍යාග ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+

17 ඔයාලා අතරේ පෙරමුණ අරගෙන වැඩ කරන අයට කීකරු වෙන්න.+ එයාලා දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්න.*+ මොකද එයාලා හැම තිස්සේම ඔයාලව බලාගන්නවා. ඒ ගැන එයාලා දෙවියන්ට වග කියන්න ඕනේ.+ ඔයාලා කීකරු වෙනවා නම් එයාලාගේ වගකීම දුකෙන් කරන්නේ නැතුව සතුටින් කරන්න එයාලට පුළුවන් වෙයි. එයාලා ඒක දුකෙන් කළොත් හානියක් වෙන්නේ ඔයාලටමයි.

18 දිගටම අපි වෙනුවෙන් යාච්ඤා කරන්න. මොකද අපිට අවංක* හෘද සාක්ෂියක් තියෙනවා කියලා අපිට විශ්වාසයි. ඒ වගේම අපි කරන හැම දේකදීම අවංකව වැඩ කරන්නයි අපිට ඕනේ.+ 19 ඒත් යාච්ඤා කරන්න කියලා මං ඔයාලාගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ මට ඔයාලා ළඟට ආයෙත් ඉක්මනින්ම එන්න පුළුවන් වෙන්නයි.

20 සමාදානයේ දෙවියන්, උතුම් බැටළු එඬේරා+ සහ අපේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා. ඔහු හැමදාටම තියෙන ගිවිසුම වලංගු කරපු ලේ අරන් දෙවියන් ළඟට ගියා. දැන් සමාදානයේ දෙවියන්ගෙන් මං ඉල්ලන්නේ 21 ඔහු බලාපොරොත්තු වෙන දේ කරන්න ඔයාලට අවශ්‍ය හැම යහපත් දෙයක්ම දෙන්න කියලයි. දෙවියන් සතුටු වෙන දේ කරන්න යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපිව පොලඹවන්න කියලත් මං ඉල්ලනවා. දෙවියන්ට සදාකාලයෙන් සදාකාලයටම ගෞරවය හිමි වෙන්න ඕනේ! ආමෙන්.*

22 සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ දිරිගන්වන මේ වචනවලට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න කියලයි. මොකද මං ඔයාලට ලිව්වේ කෙටි ලියුමක්. 23 අපේ සහෝදර තිමෝතිව නිදහස් කරලා කියලා ඔයාලට කියන්න කැමතියි. එයා ඉක්මනින්ම ආවොත් මං ඔයාලව බලන්න එයාත් එක්ක එන්නම්.

24 ඔයාලා අතරේ පෙරමුණ අරන් වැඩ කරන හැමෝවමයි, ශුද්ධ අයවයි මං ආදරෙන් මතක් කළා කියන්න. ඉතාලියේ+ ඉන්න අය ඔයාලව ආදරෙන් මතක් කරනවා.

25 දෙවියන්ගේ මහත් කරුණාව ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා මම පතනවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න