යෝබ්
25 ෂුවාහ් ඉඳන් ආපු බිල්දද්+ යෝබ්ට මෙහෙම උත්තර දුන්නා.
2 “පාලනය අයිති දෙවියන්ටයි. ඔහුගේ බලය බිය උපදවනවා.
ඔහු ස්වර්ගයේ සාමය රජයන්න සලස්වනවා.
3 ඔහුගේ සේනා ගණන් කරන්න පුළුවන් කාටද?
ඔහු දෙන ආලෝකයෙන් එළිය නොලබන්නේ කවුද?
6 එහෙමනම්, පයට පෑගෙන පණුවෙක් වගේ ඉන්න මිනිසා ගැන කියන්න පුළුවන් මොනවාද?
ඉහද පණුවෙක් වගේ ඉන්න මිනිසාව දෙවියන් පවිත්ර කෙනෙක් විදිහට පිළිගනියිද?”