ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • යෙහෝවා යූදා සහ යෙරුසලම වෙනුවෙන් නැඟී ඉඳියි (1-9)

        • යෙරුසලම “දැවැන්ත ගලක්” (3)

      • හෙල්ලයෙන් ඇනපු කෙනා ගැන වැලපෙයි (10-14)

සෙකරියා 12:1

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 26:7; යෙසා 42:5
  • +ගීතා 102:25; යෙසා 45:18

සෙකරියා 12:2

හරස් යොමු දැක්වීම්

  • +සෙක 14:14

සෙකරියා 12:3

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 3:19
  • +සෙක 14:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 22-23 පි.

සෙකරියා 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 23-24 පි.

සෙකරියා 12:5

පාදසටහන්

  • *

    මූ.අ., “ෂීක්.” ෂීක්වරයෙක් කියන්නේ ගෝත්‍රයක නායකයෙක්ට.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10; යෝවෙ 3:16; සෙක 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 24 පි.

සෙකරියා 12:6

පාදසටහන්

  • *

    හෝ, “තමන්ට අයිති ස්ථානයේම.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:15
  • +මීකා 4:13; සෙක 9:15
  • +සෙක 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 24 පි.

    12/1/2007, 11 පි.

සෙකරියා 12:7

පාදසටහන්

  • *

    හෝ, “තේජසක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 25 පි.

සෙකරියා 12:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:6; යෝවෙ 3:16; සෙක 2:5; 9:15
  • +නික් 14:19; 23:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 25 පි.

සෙකරියා 12:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:17; හග් 2:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 25 පි.

සෙකරියා 12:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:34, 37; 20:27; එළි 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම

    මාර්ගය යේසුස්, 302-303 පි.

    මුරටැඹ,

    8/15/2011, 15-16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29-30 පි.

සෙකරියා 12:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:29; 2ලේක 35:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2007, 10 පි.

සෙකරියා 12:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:13, 14; ලූක් 3:23, 31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2019, 30 පි.

සෙකරියා 12:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:16
  • +නික් 6:17; 1ලේක 23:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 12:1යෝබ් 26:7; යෙසා 42:5
සෙක. 12:1ගීතා 102:25; යෙසා 45:18
සෙක. 12:2සෙක 14:14
සෙක. 12:3ශෙප 3:19
සෙක. 12:3සෙක 14:2, 3
සෙක. 12:5යෙසා 41:10; යෝවෙ 3:16; සෙක 12:8
සෙක. 12:6යෙසා 41:15
සෙක. 12:6මීකා 4:13; සෙක 9:15
සෙක. 12:6සෙක 2:4
සෙක. 12:8යෙරෙ 23:6; යෝවෙ 3:16; සෙක 2:5; 9:15
සෙක. 12:8නික් 14:19; 23:20
සෙක. 12:9යෙසා 54:17; හග් 2:22
සෙක. 12:10යොහ 19:34, 37; 20:27; එළි 1:7
සෙක. 12:112රාජා 23:29; 2ලේක 35:22
සෙක. 12:122සාමු 5:13, 14; ලූක් 3:23, 31
සෙක. 12:13නික් 6:16
සෙක. 12:13නික් 6:17; 1ලේක 23:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 12:1-14

සෙකරියා

12 මේ දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක්.

යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“අහස්තලය දිගහැරලා+ පොළොවේ අත්තිවාරම් දැම්මෙත්+

මිනිසුන්ට ජීවන හුස්ම දුන්නෙත් යෙහෝවා වන මමයි.

මම ඊශ්‍රායෙල් දේශය ගැන කියන මේ පණිවිඩයට සවන් දෙන්න.

2 මම යෙරුසලම, මත් කරවන පානයක් තියෙන බඳුනක් වගේ වෙන්න සලස්වනවා. ඇය වටේ ඉන්න හැම ජාතියක්ම ඇය නිසා වැනිවැනී යයි. සතුරා ඇවිත් යෙරුසලම සහ යූදා දේශය වටලනවා.+ 3 ඒ කාලයේදී මම, යෙරුසලම සියලු ජාතීන් ඉස්සරහා දැවැන්ත ගලක් වගේ වෙන්න සලස්වනවා. ඒ ගල උස්සන්න හදන හැමෝම දරුණු විදිහට තුවාල ලබයි.+ පොළොවේ සියලු ජාතීන් එක් රැස් වෙලා ඇයට විරුද්ධව නැඟී ඉඳියි.+ 4 ඒ කාලයේදී මම හැම අශ්වයෙක්වම වියවුල් කරනවා. අසරුවන්ව වියරුවෙන් හැසිරෙන්න සලස්වනවා. ජාතීන්ගේ අශ්වයන්ව මම අන්ධ කරනවා. ඒත් මම යූදා සෙනඟ දිහා බලාගෙන ඉඳලා ඔවුන්ට උදව් කරනවා.” එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 5 “එතකොට යූදා සෙනඟ අතරේ ඉන්න අධිපතීන්* මෙහෙම හිතයි. ‘යෙරුසලමේ වැසියන්ගේ දෙවියන් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+ ඒ නිසා ඔවුන් අපිට ශක්තියක්.’ 6 ඒ කාලයේදී මම යූදා දේශයේ අධිපතීන්ව දර අතරේ තියෙන ගිනි අඟුරුවලින් පිරුණු භාජනයක් වගේ වෙන්න සලස්වනවා. අලුතින් කපපු ධාන්‍ය කරල් අතරේ තියෙන ගිනි පන්දමක් වගේ වෙන්න සලස්වනවා.+ ඔවුන් හතර වටේම ඉන්න ජාතීන්ව විනාශ කරලා දායි.+ ඒත් යෙරුසලමේ වැසියෝ දිගටම තමන්ගේ නගරයේම* ඉඳියි.+

7 “යෙහෝවා වන මම මුලින්ම ආරක්ෂා කරන්නේ යූදා දේශයේ කූඩාරම් බැඳගෙන ඉන්න අයවයි. එතකොට යූදා සෙනඟට වඩා වැඩි ගෞරවයක්* දාවිත්ගේ පෙළපතේ අයට සහ යෙරුසලමේ වැසියන්ට ලැබෙන්නේ නැහැ. 8 ඒ කාලයේදී යෙහෝවා වන මම යෙරුසලමේ වැසියන්ට ආරක්ෂක වැටක් වගේ වෙනවා.+ සෙනඟ අතරේ ඉන්න දුර්වල අය පවා දාවිත් වගේ ශක්තිමත් වෙයි. දාවිත්ගේ පෙළපත දෙවියන් වගේ ශක්තිමත්ව ඉඳියි. මිනිසුන්ට මඟ පෙන්වන යෙහෝවාගේ දූතයා වගේ වෙයි.+ 9 ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන හැම ජාතියක්ම මම අනිවාර්යයෙන්ම විනාශ කරලා දානවා.+

10 “මම දාවිත්ගේ පෙළපතටත් යෙරුසලමේ වැසියන්ටත් මගේ අනුමැතිය දීලා මගේ බලය නොඅඩුව ලබා දෙනවා. ඒ නිසා ඔවුන් මට දිගටම කන්නලව් කරයි. ඔවුන් හෙල්ලයෙන් ඇනලා තුවාල කරපු කෙනා දිහා බලයි.+ තමන්ගේ එකම පුතා මිය ගිය කෙනෙක් වැලපෙනවා වගේ ඔවුන් ඔහු ගැන වැලපෙයි. තමන්ගේ කුලුඳුල් පුතා නැති වුණ කෙනෙක් දුක් වෙනවා වගේ ඔවුනුත් ඔහු ගැන දුක් වෙයි. 11 එදාට යෙරුසලම පුරාම වැලපෙන හඬක් ඇහෙයි. ඒ හඬ මෙගිද්දෝ තැනිතලාවේ+ තියෙන හදද්රිම්මොන්වල ඇහුණ වැලපීමේ හඬ වගේ වෙයි. 12 දේශයේ වැසියන් හැමෝම හඬා වැලපෙයි. හැම පවුලක්ම හඬා වැලපෙයි. දාවිත්ගේ පවුලේ අයත් නාතන්ගේ පවුලේ+ අයත් ඒ පවුල්වල ඉන්න ස්ත්‍රීනුත් තනි තනියෙන් හඬා වැලපෙයි. 13 ලෙවීගේ පවුලේ+ අයත් ෂිමෙයිගේ පවුලේ+ අයත් ඒ පවුල්වල ස්ත්‍රීනුත් තනි තනියෙන් හඬා වැලපෙයි. 14 අනිත් හැම පවුලක්මත් ඒ පවුල්වල ස්ත්‍රීනුත් ඒ විදිහටම හඬා වැලපෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න