ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • යේසුස් පොළොවේ හිටපු උත්තම පූජකයන්ට වඩා ශ්‍රේෂ්ඨයි (1-10)

        • මෙල්කිසදෙක් වගේ (6, 10)

        • වින්ද දුක් පීඩාවලින් කීකරුකම ඉගෙනගත්තා (8)

        • සදාකාල ගැලවීම ලැබෙන්නේ ඔහු මාර්ගයෙන් (9)

      • අවබෝධයෙන් වැඩ කරන්නේ නැති එක ගැන අනතුරු අඟවයි (11-14)

හෙබ්‍රෙව් 5:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:13
  • +ලෙවී 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 27 පි.

    8/15/2000, 14 පි.

හෙබ්‍රෙව් 5:2

පාදසටහන්

  • *

    හෝ, “නොමඟ ගිය.”

  • *

    හෝ, “ආදරෙන්.”

හෙබ්‍රෙව් 5:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:7; 16:6

හෙබ්‍රෙව් 5:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1

හෙබ්‍රෙව් 5:5

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:54
  • +ගීතා 2:7; ක්‍රියා 13:33

හෙබ්‍රෙව් 5:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:4

හෙබ්‍රෙව් 5:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:44; යොහ 12:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 84-85 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2022, 18-19 පි.

    මුරටැඹ,

    11/15/2013, 7 පි.

    2/15/2007, 26-27 පි.

    9/1/2006, 28-29 පි.

    6/1/2006, 13 පි.

    9/15/1993, 13-14 පි.

    6/15/1993, 18 පි.

    4/1/1992, 22-23 පි.

හෙබ්‍රෙව් 5:8

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:39; ෆිලි 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 11 පි.

    “මගේ අනුගාමිකයෙක්”, 65-66 පි.

    මුරටැඹ,

    5/15/2009, 11 පි.

    2/15/2007, 26-27 පි.

    6/1/2006, 13 පි.

හෙබ්‍රෙව් 5:9

පාදසටහන්

  • *

    හෝ, “හැම අතින්ම සුදුසුකම් ලබාගත්තාට පස්සේ.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:28
  • +යොහ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 65-66 පි.

    බයිබලයෙන් උත්තර, 169 ලිපිය

    මුරටැඹ,

    5/15/2009, 11 පි.

    6/1/2006, 13 පි.

හෙබ්‍රෙව් 5:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:4

හෙබ්‍රෙව් 5:11

පාදසටහන්

  • *

    හෝ, “මොකද ඔයාලා ඇහුම්කන් දෙන්න කම්මැළියි.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2000, 13 පි.

හෙබ්‍රෙව් 5:12

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 25 පි.

    උගන්වන, 3 පි.

    මුරටැඹ,

    11/15/2014, 16-17 පි.

    5/15/2010, 22 පි.

    1/1/1998, 8-9 පි.

    4/15/1997, 28-29 පි.

    1/1/1996, 29 පි.

    8/15/1993, 14-16 පි.

    11/15/1992, 8 පි.

හෙබ්‍රෙව් 5:13

පාදසටහන්

  • *

    මූ.අ., “ධර්මිෂ්ඨ වචනය.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 10-11 පි.

    1/1/1996, 29 පි.

හෙබ්‍රෙව් 5:14

පාදසටහන්

  • *

    හෝ, “එයාලා පුහුණු වෙලා තියෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2022, 11 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 230-231 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2016, 5 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 228-231 පි.

    මුරටැඹ,

    9/15/2013, 24-25 පි.

    7/15/2011, 11-12 පි.

    5/15/2010, 22-23 පි.

    5/15/2009, 9-10 පි.

    10/15/2008, 32 පි.

    6/15/2008, 19-20 පි.

    7/15/2005, 23-24 පි.

    8/1/2001, 10-12 පි.

    10/1/2000, 13 පි.

    8/15/2000, 27 පි.

    9/1/1999, 13-14 පි.

    6/1/1998, 11 පි.

    1/1/1998, 8-9 පි.

    9/1/1996, 22-23 පි.

    1/1/1996, 29-30 පි.

    11/15/1992, 8 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 5:1නික් 40:13
හෙබ්‍රෙ. 5:1ලෙවී 5:6
හෙබ්‍රෙ. 5:3ලෙවී 9:7; 16:6
හෙබ්‍රෙ. 5:4නික් 28:1
හෙබ්‍රෙ. 5:5යොහ 8:54
හෙබ්‍රෙ. 5:5ගීතා 2:7; ක්‍රියා 13:33
හෙබ්‍රෙ. 5:6ගීතා 110:4
හෙබ්‍රෙ. 5:7ලූක් 22:44; යොහ 12:27
හෙබ්‍රෙ. 5:8මතෙ 26:39; ෆිලි 2:8
හෙබ්‍රෙ. 5:9හෙබ්‍රෙ 7:28
හෙබ්‍රෙ. 5:9යොහ 3:16
හෙබ්‍රෙ. 5:10ගීතා 110:4
හෙබ්‍රෙ. 5:12හෙබ්‍රෙ 6:1
හෙබ්‍රෙ. 5:13එෆී 4:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 5:1-14

හෙබ්‍රෙව්වරුන්ට

5 සෙනඟ අතරින් කෙනෙක්ව උත්තම පූජකයෙක් විදිහට පත් කරන්නේ මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට සේවය කරන්නයි.+ එයා තමයි තෑගි විදිහට සෙනඟ ගේන පූජා සහ පව් වෙනුවෙන් ගේන පූජා ඔප්පු කරන්නේ.+ 2 එයාට තමන්ගෙම දුර්වලකම් ගැන අවබෝධයක් තියෙන නිසා නොදැනුවත්කමින් වැරදි කරන* අයට අනුකම්පාවෙන්* සලකන්න පුළුවන්. 3 සෙනඟ වෙනුවෙන් පූජා ඔප්පු කරන විදිහටම එයා තමන්ගේ වැරදි වෙනුවෙනුත් පූජා ඔප්පු කරන්න ඕනේ. මොකද එයාටත් දුර්වලකම් තියෙනවා.+

4 ගෞරවයක් ලැබෙන ඒ පැවරුමට තමන්වම පත් කරගන්න කෙනෙක්ට බැහැ. එයාට ඒක ලැබෙන්නේ දෙවියන් එයාව පත් කළොත් විතරයි. හරියට ආරොන්ව පත් කළා වගේ.+ 5 ක්‍රිස්තුස්ගේ පත්වීමත් ඒ වගෙයි. උත්තම පූජකයා විදිහට ඔහු තමාවම පත් කරගත්තේ නැහැ.+ ඔහු තමාව ගෞරවයට පත් කරගත්තෙත් නැහැ. ඒ වෙනුවට “ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි”+ කියලා කියපු තැනැත්තා තමයි ඔහුව ගෞරවයට පත් කළේ. 6 ශුද්ධ ලියවිල්ලේ තවත් පදයක ඔහු මෙහෙම කියලා තියෙනවා. “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා. ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා.”+

7 ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා. 8 ඔහු ඒ තැනැත්තාණන්ගේ පුතෙක් වුණත් ඔහු වින්ද දුක් පීඩාවලින් කීකරුකම කියන්නේ මොකක්ද කියලා ඔහු ඉගෙනගත්තා.+ 9 ඒ පැත්තෙන් ඔහු සම්පූර්ණ කෙනෙක් වුණාට පස්සේ*+ ඔහුට කීකරු වෙන හැමෝටම ඔහු මාර්ගයෙන් සදාකාල ගැලවීම ලබාගන්න පුළුවන් වුණා.+ 10 මොකද දෙවියන් ඔහුව මෙල්කිසදෙක්ට සමාන උත්තම පූජකයෙක් විදිහට පත් කළා.+

11 ඔහු ගැන කියන්න අපිට ගොඩක් දේවල් තිබුණත් ඒ දේවල් පැහැදිලි කරලා දෙන එක ලේසි නැහැ. මොකද කියන දේවල් තේරුම්ගන්න ඔයාලා කිසිම උත්සාහයක් ගන්නේ නැහැ.* 12 හරි නම් මේ වෙද්දී ඔයාලා ගුරුවරුන් වෙලා ඉන්න ඕනේ. ඒත් දෙවියන්ගේ වචනයෙන් ඔයාලා මුලින්ම ඉගෙනගත්ත දේවල්+ දැන් ඔයාලට ආයෙත් උගන්නන්න වෙලා තියෙනවා. ඔයාලා ඝන ආහාර කනවා වෙනුවට ආයෙත් කිරි බොන තත්වයට පත් වෙලා. 13 කිරි විතරක් දිගටම බොන්නේ ළදරුවෝ. ඒ නිසා ඒ වගේ අයට බැහැ හරි දේ ගැන අපිට කියලා දෙන දෙවියන්ගේ වචනය* තේරුම්ගන්න.+ 14 ඝන ආහාර තියෙන්නේ අවබෝධයෙන් වැඩ කරන අයට. එයාලා හිතලා බලලා වැඩ කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන්* හරි දේ සහ වැරදි දේ අතර වෙනස හොඳින් හඳුනගන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න