ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • මනස්සේ යූදාවල රජ වෙයි; එයා හුඟදෙනෙක්ව මරයි (1-18)

        • යෙරුසලම ඉස්සරහට විනාශ වෙනවා (12-15)

      • ආමොන් යූදාවල රජ වෙයි (19-26)

2 රාජාවලිය 21:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:13; මතෙ 1:10
  • +2ලේක 33:1

2 රාජාවලිය 21:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:2-6
  • +ද්වි 12:30, 31; 2ලේක 36:14; එස 16:51

2 රාජාවලිය 21:3

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:1, 4
  • +1රාජා 16:30, 32
  • +2රාජා 23:4
  • +ද්වි 4:19

2 රාජාවලිය 21:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:34
  • +ද්වි 12:5; 2සාමු 7:12, 13; 1රාජා 8:29; 9:3

2 රාජාවලිය 21:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:36; 7:12
  • +එස 8:16

2 රාජාවලිය 21:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:26
  • +ලෙවී 20:27; ද්වි 18:10, 11

2 රාජාවලිය 21:7

පාදසටහන්

  • *

    හෝ, “නමස්කාර කරන්න හදපු කණුවේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:6
  • +2ලේක 33:7-9

2 රාජාවලිය 21:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 17:9
  • +ද්වි 28:1

2 රාජාවලිය 21:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1

2 රාජාවලිය 21:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:10; 36:15, 16; යෙරෙ 7:25; මතෙ 23:37

2 රාජාවලිය 21:11

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:24, 25; 2රාජා 23:26; 24:3; යෙරෙ 15:4
  • +උත් 15:16

2 රාජාවලිය 21:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:16, 17; මීකා 3:12
  • +යෙරෙ 19:3

2 රාජාවලිය 21:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:6; එස 23:33
  • +යෙසා 28:17; විලා 2:8
  • +1රාජා 21:21; 2රාජා 10:11
  • +යෙරෙ 25:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2022, 5 පි.

    එළිදරව්, 162 පි.

2 රාජාවලිය 21:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:9; 2රාජා 17:18
  • +ලෙවී 26:25; ද්වි 28:63

2 රාජාවලිය 21:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:21; 31:29; විනි 2:11, 13

2 රාජාවලිය 21:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:3, 4; යෙරෙ 2:34; මතෙ 23:30; හෙබ්‍රෙ 11:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.

2 රාජාවලිය 21:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:23, 26

2 රාජාවලිය 21:19

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 1:10
  • +2ලේක 33:21

2 රාජාවලිය 21:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:22, 23

2 රාජාවලිය 21:21

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:1, 3

2 රාජාවලිය 21:22

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:16, 17; යෙරෙ 2:13

2 රාජාවලිය 21:24

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:25

2 රාජාවලිය 21:26

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:18
  • +මතෙ 1:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 21:11ලේක 3:13; මතෙ 1:10
2 රාජා. 21:12ලේක 33:1
2 රාජා. 21:22ලේක 33:2-6
2 රාජා. 21:2ද්වි 12:30, 31; 2ලේක 36:14; එස 16:51
2 රාජා. 21:32රාජා 18:1, 4
2 රාජා. 21:31රාජා 16:30, 32
2 රාජා. 21:32රාජා 23:4
2 රාජා. 21:3ද්වි 4:19
2 රාජා. 21:4යෙරෙ 32:34
2 රාජා. 21:4ද්වි 12:5; 2සාමු 7:12, 13; 1රාජා 8:29; 9:3
2 රාජා. 21:51රාජා 6:36; 7:12
2 රාජා. 21:5එස 8:16
2 රාජා. 21:6ලෙවී 19:26
2 රාජා. 21:6ලෙවී 20:27; ද්වි 18:10, 11
2 රාජා. 21:72රාජා 23:6
2 රාජා. 21:72ලේක 33:7-9
2 රාජා. 21:81ලේක 17:9
2 රාජා. 21:8ද්වි 28:1
2 රාජා. 21:9ද්වි 7:1
2 රාජා. 21:102ලේක 33:10; 36:15, 16; යෙරෙ 7:25; මතෙ 23:37
2 රාජා. 21:11ලෙවී 18:24, 25; 2රාජා 23:26; 24:3; යෙරෙ 15:4
2 රාජා. 21:11උත් 15:16
2 රාජා. 21:122රාජා 22:16, 17; මීකා 3:12
2 රාජා. 21:12යෙරෙ 19:3
2 රාජා. 21:132රාජා 17:6; එස 23:33
2 රාජා. 21:13යෙසා 28:17; විලා 2:8
2 රාජා. 21:131රාජා 21:21; 2රාජා 10:11
2 රාජා. 21:13යෙරෙ 25:9
2 රාජා. 21:14ද්වි 32:9; 2රාජා 17:18
2 රාජා. 21:14ලෙවී 26:25; ද්වි 28:63
2 රාජා. 21:15ද්වි 9:21; 31:29; විනි 2:11, 13
2 රාජා. 21:162රාජා 24:3, 4; යෙරෙ 2:34; මතෙ 23:30; හෙබ්‍රෙ 11:37
2 රාජා. 21:182රාජා 21:23, 26
2 රාජා. 21:19මතෙ 1:10
2 රාජා. 21:192ලේක 33:21
2 රාජා. 21:202ලේක 33:22, 23
2 රාජා. 21:212රාජා 21:1, 3
2 රාජා. 21:222රාජා 22:16, 17; යෙරෙ 2:13
2 රාජා. 21:242ලේක 33:25
2 රාජා. 21:262රාජා 21:18
2 රාජා. 21:26මතෙ 1:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 21:1-26

දෙවෙනි රාජාවලිය

21 මනස්සේ+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 12යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 55ක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම හෙප්ෂිබා. 2 මනස්සේ යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කළා. යෙහෝවා ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් පන්නලා දැම්ම ජාතීන්+ කරපු පිළිකුල් දේවල් එයාත් කළා.+ 3 එයාගේ තාත්තා වුණ හෙසකියා කඩලා දාපු,+ නමස්කාර කරන්න තිබුණ උස් තැන් එයා ආයෙත් හැදුවා. ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ් කළා වගේ+ මනස්සේත් බාල්ට පූජාසන හැදුවා. නමස්කාර කරන්න කණුවකුත්*+ හැදුවා. එයා ආකාශ වස්තූන් හැම එකක්ම ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කළා.+ 4 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පූජාසන හැදුවා.+ “යෙරුසලම තමයි මගේ නම දරන්න මම තෝරගන්නේ”+ කියලා යෙහෝවා කියලා තිබුණේ ඒ ගෘහය ගැනයි. 5 මනස්සේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ මළු දෙකක+ ආකාශ වස්තූන්වලට නමස්කාර කරන්න පූජාසන හැදුවා.+ 6 එයා එයාගෙම පුතාව ගින්නෙන් දවලා පූජාවක් විදිහට ඔප්පු කළා. මන්තර ගුරුකම්, නිමිති බලන එක+ වගේ දේවල් කරන්නත් එයා පටන්ගත්තා. එයා මැරුණ අය එක්ක කතා කරන අයවයි, ශාස්ත්‍ර කියන අයවයි+ එයාට සේවය කරන්න පත් කරගත්තා. යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් මනස්සේ උපරිමයෙන්ම කළා. ඒ විදිහට එයා දෙවියන්ව කේන්ති ගැස්සුවා.

7 එයා අෂේරා කණුවේ*+ රූපයකුත් හදලා ඒක දෙවියන්ගේ ගෘහයේ තිබ්බා. ඒ ගෘහය ගැන යෙහෝවා දාවිත්ටයි, දාවිත්ගේ පුතා වුණ සලමොන්ටයි මෙහෙම කියලා තිබුණා. “ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති නගරවලින් මං තෝරගත්ත නගරේ වන යෙරුසලමයි, මේ ගෘහයයි හැමදාටම මගේ නම දරනවා.+ 8 එයාලාගේ මුතුන්මිත්තන්ට මම දුන්න දේශයෙන්+ ආයේ කවදාවත් ඊශ්‍රායෙල්වරුන්ව පන්නලා දාන්නේ නැහැ. හැබැයි මම එහෙම කරන්නේ මම එයාලට අණ කරපු හැම දේකටම+ ඒ කියන්නේ මගේ සේවකයා වුණ මෝසෙස් එයාලට පිළිපදින්න කියලා කියපු මුළු නීතියටම එයාලා කීකරු වුණොත් විතරයි.” 9 ඒත් එයාලා ඒකට කීකරු වුණේ නැහැ. යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු දුෂ්ට දේවල්වලටත් වඩා දුෂ්ට දේවල් කරන්න මනස්සේ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවා.+

10 යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරු මාර්ගයෙන්+ නිතර නිතර මෙහෙම කිව්වා. 11 “යූදාවල රජ වන මනස්සේ මං පිළිකුල් කරන හැම දෙයක්ම කළා. එයාට කලින්+ දේශයේ හිටපු අමෝරිවරු+ කරපු දුෂ්ට දේවල්වලටත් වඩා දුෂ්ට දේවල් එයා කළා. එයා පිළිකුල් රූප* හදාගෙන යූදාවල මිනිස්සුන්ව වරදට පෙලඹුවා. 12 ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යෙරුසලමටයි,+ යූදාවලටයි විනාශයක් ගේනවා. ඒ ගැන අහන්න ලැබෙන හැමෝම බයෙන් වෙවුලයි.+ 13 මම සමාරිය+ මනින්න පාවිච්චි කරපු ලණුවයි,+ ආහබ්ගේ+ පවුලේ අයව මට්ටම් කරන්න පාවිච්චි කරපු ලීයයි යෙරුසලමටත් පාවිච්චි කරනවා. ඊටපස්සේ භාජනයක් පිහදාලා අනිත් පැත්ත හරවනවා වගේ මම යෙරුසලම අනිත් පැත්ත පෙරළනවා.+ 14 මගේ උරුමයෙන් ඉතුරු වුණ යූදාවල සෙනඟ මම අත්හරිනවා.+ මම එයාලව සතුරන්ගේ අතට භාර දෙනවා. සතුරන් එයාලව වහලුන් විදිහට අරන් යයි. එයාලට තියෙන හැම දෙයක්ම සතුරෝ කොල්ල කයි.+ 15 මොකද එයාලා මම වැරදියි කියලා සලකන දේවල් කළා. එයාලාගේ මුතුන්මිත්තන් ඊජිප්තුවෙන් ආපු දවසේ ඉඳන් මේ වෙන කල්ම එයාලා මාව කේන්ති ගැස්සුවා.’”+

16 මනස්සේ, යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරලා යූදාවල මිනිස්සුන්ව වරදට පෙලඹුවා විතරක් නෙමෙයි අහිංසක මිනිස්සු හුඟදෙනෙක්වත් මැරුවා. එයා මුළු යෙරුසලමම ලේ විලක් කළා.+ 17 මනස්සේගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක්ම ගැනත් එයා කරපු වැරදි ගැනත් යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 18 ඊටපස්සේ මනස්සේ මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ රජමාලිගාවේ තිබුණ උස්සාගේ උයනේ.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ආමොන් රජකමට පත් වුණා.

19 ආමොන්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 22යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු දෙකක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම මෙෂුල්ලෙමෙත්. එයා යොත්බාවල කෙනෙක් වුණ හාරුෂ්ගේ දුව. 20 ආමොන් එයාගේ තාත්තා වුණ මනස්සේ කලින් කළා වගේ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 21 එයාත් එයාගේ තාත්තාගේ අඩිපාරේම තමයි ගියේ. එයාගේ තාත්තා වැඳ වැටිලා නමස්කාර කරපු පිළිකුල් රූපවලට එයාත් දිගටම නමස්කාර කළා.+ 22 ඒ විදිහට ආමොන් එයාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරියා. එයා යෙහෝවා පෙන්නපු පාරේ ගමන් කළේ නැහැ.+ 23 ඔහොම යද්දී ආමොන්ගේ සේවකයෝ එයාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා එයාගෙම මාලිගාවේදී එයාව මරලා දැම්මා. 24 ඒත් දේශයේ මිනිස්සු එකතු වෙලා ආමොන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරපු හැමෝවම මරලා ආමොන්ගේ පුතා වුණ යොෂියාව රජකමට පත් කළා.+ 25 ආමොන්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැන යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 26 එයාලා ආමොන්ව උස්සාගේ උයනේ+ තිබුණ එයා වෙනුවෙන් හදපු සොහොන් ගෙයි තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යොෂියා+ රජකමට පත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න