ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27)

හිතෝපදේශ 26:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:21, 22; දේශ 10:7

හිතෝපදේශ 26:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “හොඳ හේතුවක් නැතුව කරන ශාපයක් ඉටු වෙන්නේ නැහැ.”

හිතෝපදේශ 26:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:9
  • +හිතෝ 27:22

හිතෝපදේශ 26:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 21:23-25

හිතෝපදේශ 26:7

පාදසටහන්

  • *

    හෝ, “පණ නැති කකුල් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:7

හිතෝපදේශ 26:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:10; 26:1

හිතෝපදේශ 26:11

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:22

හිතෝපදේශ 26:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:15; 1කොරි 3:18; 8:2

හිතෝපදේශ 26:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:13

හිතෝපදේශ 26:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:9; 19:15; 24:33, 34

හිතෝපදේශ 26:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1997, 30-31 පි.

හිතෝපදේශ 26:17

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “රණ්ඩුවකට පැටලෙන.”

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:11; 1පේතෘ 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ගුරුවරයා, 105-106 පි.

හිතෝපදේශ 26:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:21

හිතෝපදේශ 26:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:10; යාකො 3:6

හිතෝපදේශ 26:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:30; 16:28; 17:14

හිතෝපදේශ 26:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:8

හිතෝපදේශ 26:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2003, 28 පි.

හිතෝපදේශ 26:25

පාදසටහන්

  • *

    හෝ, “එයාගේ හිත පිරිලා තියෙන්නේ පිළිකුල් දේවලින්.”

හිතෝපදේශ 26:26

පාදසටහන්

  • *

    මූ.අ., “සභාව.”

හිතෝපදේශ 26:27

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:10; ගීතා 9:15; හිතෝ 28:10; දේශ 10:8

හිතෝපදේශ 26:28

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 26:1හිතෝ 30:21, 22; දේශ 10:7
හිතෝ. 26:3ගීතා 32:9
හිතෝ. 26:3හිතෝ 27:22
හිතෝ. 26:5මතෙ 21:23-25
හිතෝ. 26:7හිතෝ 17:7
හිතෝ. 26:8හිතෝ 19:10; 26:1
හිතෝ. 26:112පේතෘ 2:22
හිතෝ. 26:12හිතෝ 12:15; 1කොරි 3:18; 8:2
හිතෝ. 26:13හිතෝ 22:13
හිතෝ. 26:14හිතෝ 6:9; 19:15; 24:33, 34
හිතෝ. 26:15හිතෝ 19:24
හිතෝ. 26:171තෙස 4:11; 1පේතෘ 4:15
හිතෝ. 26:19හිතෝ 15:21
හිතෝ. 26:20හිතෝ 22:10; යාකො 3:6
හිතෝ. 26:21හිතෝ 3:30; 16:28; 17:14
හිතෝ. 26:22හිතෝ 18:8
හිතෝ. 26:232සාමු 20:9, 10
හිතෝ. 26:27එස්ත 7:10; ගීතා 9:15; හිතෝ 28:10; දේශ 10:8
හිතෝ. 26:28හිතෝ 29:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 26:1-28

හිතෝපදේශ

26 ගිම්හානයේදී හිම වැටෙන එකත් අස්වැන්න නෙළන කාලයේදී වහින එකත් සුදුසු නැහැ.

මෝඩයෙක්ව ගෞරවයට පත් කරන එකත් ඒ වගේ.+

 2 කුරුල්ලෙක් ඉගිල්ලිලා යන්නෙත් වැහිළිහිණියෙක් පියඹලා යන්නෙත් හේතුවක් ඇතුවයි.

ඒ වගේ, හේතුවක් නැතුව කෙනෙක් පිටට ශාපයක් එන්නෙත් නැහැ.*

 3 අශ්වයන්ට කසයකුත් බූරුවන්ට නාස් ලණුවකුත් තියෙනවා.+

වේවැල තියෙන්නේ මෝඩයන්ව හික්මවන්නයි.+

 4 මෝඩයෙක්ට උත්තර දෙද්දී එයා කතා කරන විදිහටම කතා කරන්න එපා.

එහෙම කළොත් ඔයාත් එයාගේ තත්වයටම වැටෙයි.

 5 මෝඩයෙක්ට එයාගේ මෝඩකම ඉස්මතු වෙන විදිහට උත්තර දෙන්න.

නැත්නම් එයා හිතයි එයා ප්‍රඥාවන්තයෙක් කියලා.+

 6 මෝඩයෙක්ට දෙයක් විශ්වාසයෙන් භාර දෙන කෙනා හරියට

ඇවිදගන්න බැරි වෙන තරමට කකුල් තුවාල කරගන්න කෙනෙක් වගේ.

 7 මෝඩයෙක්ගේ කටින් පිට වෙන හිතෝපදේශයක්+ හරියට

කොර කෙනෙක්ගේ කකුල් වගේ.*

 8 මෝඩයෙක්ට ගෞරවය දෙන එක+ හරියට

ගල්පටියකට ගලක් බඳිනවා වගේ.

 9 මෝඩයෙක් කියන හිතෝපදේශයක්

බේබද්දෙක් අතේ තියෙන කටු අත්තක් වගේ.

10 මඟ යන එන කෙනෙක්ව නැත්නම් මෝඩයෙක්ව වැඩට ගන්න කෙනෙක්

ඔහේ හැම අතටම ඊතල විදලා තුවාල කරන දුනුවායෙක් වගේ.

11 මෝඩයෙක් එකම මෝඩකම ආයේ ආයේ කරන එක

බල්ලෙක් උගේ වමනය ලෙව කනවා වගේ.+

12 තමන් ප්‍රඥාවන්තයෙක් කියලා හිතන කෙනෙක්ව ඔයා දන්නවාද?+

මෝඩයෙක් ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

13 “පාරේ සිංහ පැටියෙක් ඉන්නවා.

ප්‍රධාන හන්දියේ සිංහයෙක් ඉන්නවා” කියලා කම්මැළියා කියයි.+

14 දොරක් නිතරම ඇරෙනවා වැහෙනවා වගේ

කම්මැළියාත් ඇඳේ ඒ මේ අත පෙරළෙයි.+

15 කම්මැළියා කෑම බඳුනට අත දැම්මත්

ඒක කටට දාගන්න එකත් එයාට මහන්සියක්.+

16 කම්මැළියා හිතන්නේ නැණවත්ව උත්තර දෙන

හත්දෙනෙක්ට වඩා එයා ප්‍රඥාවන්තයි කියලා.

17 පාරේ යද්දී අනුන්ගේ රණ්ඩුවක් දැකලා කේන්ති ගන්න* කෙනා+

බල්ලෙක්ගේ කන් දෙක අල්ලගන්න කෙනෙක් වගේ.

18 පිස්සෙක් ගිනිමය ඊතල විදලා, මාරාන්තික කිනිසි වීසි කරයි.

19 තමන්ගේ යාළුවාව රවට්ටලා “මං ඒක කළේ විහිළුවට” කියලා කියන කෙනාත් ඒ වගේ.+

20 දර නැති වුණාම ගින්න නිවිලා යනවා.

බොරු කියලා අනුන්ට අපහාස කරන කෙනෙක් නැති වුණාම වාදවිවාදත් නතර වෙනවා.+

21 දර නිසාත් අඟුරු නිසාත් ගින්නක් ඇවිළෙයි.

ඒ වගේ, රණ්ඩුවට බර කෙනා නිසා ආරවුල් ඇති වෙයි.+

22 බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.

ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+

23 දුෂ්ට හිතක් තියෙන කෙනෙක් ආදරෙන් කියන වචන+

මැටි කැබැල්ලක ආලේප කරපු රිදී වගේ.

24 අනිත් අයට වෛර කරන කෙනෙක් එයාගේ කතාවෙන් වෛරය හංගනවා.

එයාට ඇත්තටම හැඟෙන විදිහ එයා හෙළි කරන්නේ නැහැ.

25 මිහිරි වචන කිව්වත් එයාව විශ්වාස කරන්න එපා.

මොකද එයාගේ හිතේ පිළිකුල්සහගත සිතුවිලි හතක් තියෙනවා.*

26 එයා කපටිකමින් හිතේ තියෙන වෛරය හංගගෙන හිටියත්

එයාගේ දුෂ්ටකම හැමෝම* ඉස්සරහා හෙළි කරයි.

27 අනුන්ට වළක් කපන කෙනා ඒ වළටම වැටෙයි.

කෙනෙක් ගලක් පෙරළුවොත් ඒ ගල ආයෙත් ඇවිත් එයාවම යට කරගෙන යයි.+

28 කෙනෙක් බොරු කියලා අනුන්ව රිද්දන්නේ එයාලා ගැන තියෙන වෛරය නිසයි.

චාටු කතා කියන කෙනෙක් නිසා වෙන්නේ ලොකු හානියක්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න