ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 24:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:5; හිතෝ 1:10

හිතෝපදේශ 24:3

පාදසටහන්

  • *

    හෝ, “පවුලක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:1; 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 27-28 පි.

    3/15/1997, 14 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 31-32 පි.

හිතෝපදේශ 24:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:23; හිතෝ 15:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 148-151 පි.

    මුරටැඹ,

    9/15/2006, 27-28 පි.

    8/1/1997, 26 පි.

    3/15/1997, 14 පි.

හිතෝපදේශ 24:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:14; 21:22

හිතෝපදේශ 24:6

පාදසටහන්

  • *

    හෝ, “සාර්ථක වෙයි; ගැලවීම ලැබෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:18; ලූක් 14:31, 32
  • +හිතෝ 11:14; 13:10; 15:22; ක්‍රියා 15:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 30-31 පි.

හිතෝපදේශ 24:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:6; 1කොරි 2:14

හිතෝපදේශ 24:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:12-14

හිතෝපදේශ 24:9

පාදසටහන්

  • *

    හෝ, “මෝඩ සැලසුම් කෙනෙක්ව.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:10

හිතෝපදේශ 24:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2021, 30-31 පි.

    පිබිදෙව්!,

    අංක 3 2019 12 පි.

    අංක 1 2016 5 පි.

    මුරටැඹ,

    8/1/2005, 4 පි.

හිතෝපදේශ 24:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 82:4

හිතෝපදේශ 24:12

පාදසටහන්

  • *

    හෝ, “චේතනා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:21; 17:3; 21:2
  • +ගීතා 62:12; මතෙ 16:27; රෝම 2:5, 6

හිතෝපදේශ 24:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9, 10; 119:103
  • +හිතෝ 23:18

හිතෝපදේශ 24:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19; 2කොරි 1:10
  • +1සාමු 26:9, 10; එස්ත 7:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 15 පි.

    පිබිදෙව්!,

    අංක 4 2016 6 පි.

    මුරටැඹ,

    3/15/2013, 4-5 පි.

    10/15/2003, 22 පි.

    8/1/1997, 11 පි.

හිතෝපදේශ 24:17

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 31:29; හිතෝ 17:5; 25:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

හිතෝපදේශ 24:18

හරස් යොමු දැක්වීම්

  • +එස 26:2, 3; සෙක 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

හිතෝපදේශ 24:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:18, 27; හිතෝ 10:7
  • +හිතෝ 13:9

හිතෝපදේශ 24:21

පාදසටහන්

  • *

    හෝ, “වෙනසක් කරන්න හදන අය.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:6, 7; 1පේතෘ 2:17
  • +2සාමු 15:12

හිතෝපදේශ 24:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෙහෝවා සහ රජ.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:2, 31
  • +හිතෝ 20:2

හිතෝපදේශ 24:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:15; ද්වි 1:16, 17; 16:19; 2ලේක 19:7; 1තිමෝ 5:21

හිතෝපදේශ 24:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:15

හිතෝපදේශ 24:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:17; 1තිමෝ 5:20
  • +හිතෝ 28:23

හිතෝපදේශ 24:26

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කිසි දෙයක් හංගන්නේ නැතුව උත්තර දෙන එක හරියට කෙනෙක්ව ආදරෙන් සිපගන්නවා වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:5

හිතෝපදේශ 24:27

පාදසටහන්

  • *

    හෝ, “පවුල.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 137 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 132 පි.

    මුරටැඹ,

    12/15/2009, 3 පි.

    10/15/2009, 12 පි.

    8/15/1997, 19 පි.

හිතෝපදේශ 24:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:16
  • +එෆී 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 36 පාඩම

හිතෝපදේශ 24:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:22; රෝම 12:17, 19; 1තෙස 5:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ගුරුවරයා, 103 පි.

හිතෝපදේශ 24:30

පාදසටහන්

  • *

    හෝ, “අඥාන කෙනෙක්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:10, 11

හිතෝපදේශ 24:31

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:4; 22:13; දේශ 10:18

හිතෝපදේශ 24:34

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:4; 23:21

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 24:1ගීතා 26:5; හිතෝ 1:10
හිතෝ. 24:3හිතෝ 9:1; 14:1
හිතෝ. 24:41රාජා 10:23; හිතෝ 15:6
හිතෝ. 24:5හිතෝ 8:14; 21:22
හිතෝ. 24:6හිතෝ 20:18; ලූක් 14:31, 32
හිතෝ. 24:6හිතෝ 11:14; 13:10; 15:22; ක්‍රියා 15:5, 6
හිතෝ. 24:7හිතෝ 14:6; 1කොරි 2:14
හිතෝ. 24:8හිතෝ 6:12-14
හිතෝ. 24:9හිතෝ 22:10
හිතෝ. 24:11ගීතා 82:4
හිතෝ. 24:12හිතෝ 5:21; 17:3; 21:2
හිතෝ. 24:12ගීතා 62:12; මතෙ 16:27; රෝම 2:5, 6
හිතෝ. 24:14ගීතා 19:9, 10; 119:103
හිතෝ. 24:14හිතෝ 23:18
හිතෝ. 24:16ගීතා 34:19; 2කොරි 1:10
හිතෝ. 24:161සාමු 26:9, 10; එස්ත 7:10
හිතෝ. 24:17යෝබ් 31:29; හිතෝ 17:5; 25:21, 22
හිතෝ. 24:18එස 26:2, 3; සෙක 1:15
හිතෝ. 24:20ගීතා 73:18, 27; හිතෝ 10:7
හිතෝ. 24:20හිතෝ 13:9
හිතෝ. 24:211සාමු 24:6, 7; 1පේතෘ 2:17
හිතෝ. 24:212සාමු 15:12
හිතෝ. 24:22ගණන් 16:2, 31
හිතෝ. 24:22හිතෝ 20:2
හිතෝ. 24:23ලෙවී 19:15; ද්වි 1:16, 17; 16:19; 2ලේක 19:7; 1තිමෝ 5:21
හිතෝ. 24:24හිතෝ 17:15
හිතෝ. 24:25ලෙවී 19:17; 1තිමෝ 5:20
හිතෝ. 24:25හිතෝ 28:23
හිතෝ. 24:26හිතෝ 27:5
හිතෝ. 24:28නික් 20:16
හිතෝ. 24:28එෆී 4:25
හිතෝ. 24:29හිතෝ 20:22; රෝම 12:17, 19; 1තෙස 5:15
හිතෝ. 24:30හිතෝ 6:10, 11
හිතෝ. 24:31හිතෝ 20:4; 22:13; දේශ 10:18
හිතෝ. 24:34හිතෝ 10:4; 23:21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 24:1-34

හිතෝපදේශ

24 නපුරු මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.

එයාලාගේ ඇසුරට ප්‍රිය කරන්නත් එපා.+

 2 මොකද එයාලා හිතන්නෙම අනුන්ට අනතුරක් කරන එක ගැනයි.

එයාලා කතා කරන්නේ වෙන අයට හානි කරන විදි ගැනයි.

 3 ප්‍රඥාවෙන් නිවසක්* ගොඩනැඟෙනවා.+

වටහාගැනීමේ හැකියාවෙන් ඒක සුරක්ෂිත තැනක් වෙනවා.

 4 දැනුම නිසා ඒකේ කාමර හුඟක් වටිනා දේවලිනුත්

ලස්සන දේවලිනුත් පිරිලා තියෙනවා.+

 5 ප්‍රඥාවන්ත කෙනෙක් බලවත්.+

දැනුමෙන් එයා එයාගේ බලය තවත් වැඩි කරගනියි.

 6 යුද්ධ කරද්දී නැණවත් උපදෙස් පතන්න.+

උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී ජයග්‍රහණය ලැබෙයි.*+

 7 මෝඩයාට සැබෑ ප්‍රඥාව ලබාගන්න බැහැ.+

නුවර දොරටුව ළඟදී එයාට කියන්න කිසිම දෙයක් නැහැ.

 8 නපුරුකම් කරන්න කුමන්ත්‍රණය කරන කෙනාව හඳුන්වන්නේ

දුෂ්ට සැලසුම් යොදන්න අතිදක්ෂයෙක් විදිහටයි.+

 9 මෝඩයාගේ සැලසුම් එයාව* පාපයට ඇදලා දායි.

සමච්චල් කරන්නාව මිනිස්සු හෙළා දකියි.+

10 දුක් කරදර එද්දී ඔයා අධෛර්යය වුණොත්

ඔයාගේ ශක්තිය අඩු වෙලා යයි.

11 මරන්න ගෙනියන අයව ගලවගන්න.

මරලා දාන්න ඔන්න මෙන්න ඉන්න අයව බේරගන්න.+

12 “අපි මේ ගැන දැනන් හිටියේ නැහැ” කියලා ඔයා කිව්වොත්

හිත* සෝදිසි කරන තැනැත්තා ඔයා කියන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්නේ නැද්ද?+

ඔයා දිහා බලාගෙන ඉන්න තැනැත්තා ඔයාගේ හිතේ තියෙන දේ අනිවාර්යයෙන්ම දැනගන්නවා.

එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ඔහු ප්‍රතිඵල දෙනවා.+

13 මගේ පුතේ, මීපැණි කන්න. ඒවා ඔයාට ගුණයි.

මීවදයෙන් වෑස්සෙන පැණිවලින් දිව පිනා යයි.

14 ඒ වගේ, ප්‍රඥාවෙනුත් ඔයාට ප්‍රයෝජන ලැබෙනවා.+

ඔයා ඒක හොයාගත්තොත් ඔයාට හොඳ අනාගතයක් තියෙයි.

ඔයාගේ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නැහැ.+

15 දුෂ්ට අදහසකින් ධර්මිෂ්ඨයාගේ නිවස ළඟ රැකගෙන ඉන්න එපා.

එයාගේ නිවහන විනාශ කරන්න එපා.

16 ධර්මිෂ්ඨයා හත් වතාවක් වැටුණත් එයා නැඟිටිනවා.+

ඒත් දුෂ්ටයා විපතකට අහු වෙලා වැටිලා යනවා.+

17 ඔයාගේ හතුරා වැටුණොත් ඒ ගැන ප්‍රීති වෙන්න එපා.

එයාගේ පය පැටලුණොත් සතුටු වෙන්න එපා.+

18 එහෙම කළොත් යෙහෝවා ඔයා ගැන සතුටු වෙන්නේ නැහැ.

ඒ කෙනා ගැන දෙවියන්ට තිබුණ කේන්තියත් නිවිලා යයි.+

19 නපුරු අය නිසා කේන්ති ගන්න එපා.

දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා කරන්නත් එපා.

20 මොකද නපුරු අයට කිසිම අනාගතයක් නැහැ.+

දුෂ්ටයන්ගේ පහන නිවලා දායි.+

21 මගේ පුතේ, යෙහෝවාටත් රජටත් ගැඹුරු ගෞරවයක් පෙන්වන්න.+

කැරලිකරුවන්* එක්ක ඇසුරු කරන්න එපා.+

22 මොකද කැරලිකරුවන් ක්ෂණිකව විනාශ වෙයි.+

ඒ දෙන්නා* මොන වගේ විනාශයක් ගෙනෙයිද කියලා කවුද දන්නේ?+

23 මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කියමන්.

විනිශ්චය කරද්දී පැති ගන්න එක වැරදියි.+

24 කෙනෙක් “ඔයා ධර්මිෂ්ඨයි” කියලා දුෂ්ටයෙක්ට කිව්වොත්+

මිනිස්සු එයාට ශාප කරයි. ජාතීන් එයාව හෙළා දකියි.

25 ඒත් දුෂ්ටයෙක්ට අවවාද කරන කෙනාට යහපතක් වෙනවා.+

එයාට හුඟක් ආශීර්වාද ලැබෙනවා.+

26 අවංකව උත්තර දෙන කෙනාව සෙනඟ ආදරයෙන් සිපගනියි.*+

27 එළිමහනේ තියෙන වැඩ සැලසුම් කරලා ඔයාගේ කෙත සකසන්න.

ඊටපස්සේ ඔයාගේ ගේ* ගොඩනඟන්න.

28 කිසිම පදනමක් නැතුව ඔයාගේ අසල්වැසියාට විරුද්ධව සාක්ෂි දෙන්න එපා.+

ඔයා කියන දේවලින් අනිත් අයව රවට්ටන්න එපා.+

29 “එයා මට කරපු දේම මමත් එයාට කරනවා.

එයා කරපු දේට මං එයාගෙන් පළිගන්නවා” කියලා කියන්න එපා.+

30 මම කම්මැළියාගේ කෙත ළඟින් ගියා.+

සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති කෙනාගේ* මිදිවත්ත ළඟින් ගියා.

31 ඒ කෙත්වතු වල් පැළෑටිවලින් පිරිලා තිබුණා.

කටු ගස්වලින් වැහිලා තිබුණා.

තාප්ප බිඳ වැටිලා තිබුණා.+

32 මම ඒ දිහා බලලා පාඩමක් ඉගෙනගත්තා.

මම මේ දේ හිතට ගත්තා.

33 තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වෙලා ඉන්න.

අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න.

34 එතකොට දුප්පත්කම මංකොල්ලකරුවෙක් වගෙත්

අගහිඟකම් අවි ගත්ත කෙනෙක් වගෙත් හදිස්සියේම ඔයා පිටට එයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න