ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • ආයෙත් සැරයක් යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (1-9)

      • සලමොන් හීරාම් රජට යවපු තෑග්ග (10-14)

      • සලමොන් කරපු විවිධ වැඩකටයුතු (15-28)

1 රාජාවලිය 9:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 8:1; දේශ 2:4
  • +2ලේක 7:11

1 රාජාවලිය 9:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:5

1 රාජාවලිය 9:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5, 6; 1රාජා 8:28, 29
  • +2ලේක 6:40; 16:9; ගීතා 132:13

1 රාජාවලිය 9:4

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13
  • +1රාජා 3:6
  • +ගීතා 78:70, 72
  • +1ලේක 29:17
  • +2ලේක 7:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2012, 7 පි.

    8/15/2007, 12 පි.

    5/1/1997, 5 පි.

1 රාජාවලිය 9:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:16, 17; 1රාජා 2:4; ගීතා 89:20, 29

1 රාජාවලිය 9:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:4; 2ලේක 7:19-22

1 රාජාවලිය 9:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඊශ්‍රායෙල්වරුන් ගැන කියමන් හදලා.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:28; ද්වි 4:26; 2සාමු 7:14; 2රාජා 17:22, 23; ගීතා 89:30-32
  • +2රාජා 25:9, 10; 2ලේක 15:2
  • +ද්වි 28:37; ගීතා 44:14

1 රාජාවලිය 9:8

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහලා.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:19; යෙසා 64:11
  • +ද්වි 29:24, 25; යෙරෙ 22:8, 9

1 රාජාවලිය 9:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:64; යෙරෙ 5:19; 12:7

1 රාජාවලිය 9:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:37-7:1; 2ලේක 8:1, 2

1 රාජාවලිය 9:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:1, 7
  • +1රාජා 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 29 පි.

1 රාජාවලිය 9:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කිසි වැඩකට නැති දේශය.”

1 රාජාවලිය 9:14

පාදසටහන්

  • *

    තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2008, 22 පි.

1 රාජාවලිය 9:15

පාදසටහන්

  • *

    සමහරවිට මේක හදන්න ඇත්තේ නගරයට ආරක්ෂාවක් විදිහට.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:37
  • +2සාමු 5:9; 1රාජා 11:27; 2රාජා 12:20
  • +යොෂු 19:32, 36
  • +යොෂු 17:11; විනි 5:19; 2රාජා 9:27
  • +විනි 1:29
  • +1රාජා 4:6; 5:13

1 රාජාවලිය 9:16

පාදසටහන්

  • *

    හෝ, “විවාහ දිනේට දුන්න තෑග්ගක්.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:10
  • +1රාජා 3:1

1 රාජාවලිය 9:17

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව වැඩි කළා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:1, 3; 2ලේක 8:4-6

1 රාජාවලිය 9:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:44, 48

1 රාජාවලිය 9:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:26

1 රාජාවලිය 9:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:29; ද්වි 7:1; විනි 1:21
  • +2ලේක 8:7-10

1 රාජාවලිය 9:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:25

1 රාජාවලිය 9:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:39

1 රාජාවලිය 9:23

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:16; 2ලේක 2:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2005, 19 පි.

1 රාජාවලිය 9:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:9
  • +1රාජා 3:1; 7:8; 2ලේක 8:11
  • +1රාජා 9:15

1 රාජාවලිය 9:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:14
  • +2ලේක 8:12, 13
  • +2ලේක 8:16

1 රාජාවලිය 9:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:8
  • +2ලේක 8:17, 18

1 රාජාවලිය 9:27

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:12

1 රාජාවලිය 9:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:29; 1ලේක 29:3, 4; ගීතා 45:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2008, 22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 9:12ලේක 8:1; දේශ 2:4
1 රාජා. 9:12ලේක 7:11
1 රාජා. 9:21රාජා 3:5
1 රාජා. 9:3ද්වි 12:5, 6; 1රාජා 8:28, 29
1 රාජා. 9:32ලේක 6:40; 16:9; ගීතා 132:13
1 රාජා. 9:4දේශ 12:13
1 රාජා. 9:41රාජා 3:6
1 රාජා. 9:4ගීතා 78:70, 72
1 රාජා. 9:41ලේක 29:17
1 රාජා. 9:42ලේක 7:17, 18
1 රාජා. 9:52සාමු 7:16, 17; 1රාජා 2:4; ගීතා 89:20, 29
1 රාජා. 9:61රාජා 11:4; 2ලේක 7:19-22
1 රාජා. 9:7ලෙවී 18:28; ද්වි 4:26; 2සාමු 7:14; 2රාජා 17:22, 23; ගීතා 89:30-32
1 රාජා. 9:72රාජා 25:9, 10; 2ලේක 15:2
1 රාජා. 9:7ද්වි 28:37; ගීතා 44:14
1 රාජා. 9:82ලේක 36:19; යෙසා 64:11
1 රාජා. 9:8ද්වි 29:24, 25; යෙරෙ 22:8, 9
1 රාජා. 9:9ද්වි 28:64; යෙරෙ 5:19; 12:7
1 රාජා. 9:101රාජා 6:37-7:1; 2ලේක 8:1, 2
1 රාජා. 9:111රාජා 5:1, 7
1 රාජා. 9:111රාජා 5:8
1 රාජා. 9:141රාජා 10:21
1 රාජා. 9:151රාජා 6:37
1 රාජා. 9:152සාමු 5:9; 1රාජා 11:27; 2රාජා 12:20
1 රාජා. 9:15යොෂු 19:32, 36
1 රාජා. 9:15යොෂු 17:11; විනි 5:19; 2රාජා 9:27
1 රාජා. 9:15විනි 1:29
1 රාජා. 9:151රාජා 4:6; 5:13
1 රාජා. 9:16යොෂු 16:10
1 රාජා. 9:161රාජා 3:1
1 රාජා. 9:17යොෂු 16:1, 3; 2ලේක 8:4-6
1 රාජා. 9:18යොෂු 19:44, 48
1 රාජා. 9:191රාජා 4:26
1 රාජා. 9:20ගණන් 13:29; ද්වි 7:1; විනි 1:21
1 රාජා. 9:202ලේක 8:7-10
1 රාජා. 9:21උත් 9:25
1 රාජා. 9:22ලෙවී 25:39
1 රාජා. 9:231රාජා 5:16; 2ලේක 2:18
1 රාජා. 9:242සාමු 5:9
1 රාජා. 9:241රාජා 3:1; 7:8; 2ලේක 8:11
1 රාජා. 9:241රාජා 9:15
1 රාජා. 9:25නික් 23:14
1 රාජා. 9:252ලේක 8:12, 13
1 රාජා. 9:252ලේක 8:16
1 රාජා. 9:26ද්වි 2:8
1 රාජා. 9:262ලේක 8:17, 18
1 රාජා. 9:271රාජා 5:12
1 රාජා. 9:28උත් 10:29; 1ලේක 29:3, 4; ගීතා 45:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 9:1-28

පළවෙනි රාජාවලිය

9 සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයත් රජමාලිගාවත්+ එයා ගොඩනඟන්න ආසාවෙන් හිටපු හැම දෙයක්මත් හදලා ඉවර කළාට පස්සේ+ 2 දෙවෙනි සැරේටත් යෙහෝවා එයාට දර්ශනය වුණා. ඒ වතාවේදීත් දෙවියන් එයාට දර්ශනය වුණේ ගිබියොන්වලදී+ වගේමයි. 3 යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “මං ඉස්සරහා ඔයා කරපු යාච්ඤාවටයි, කන්නලව්වටයි මම ඇහුම්කන් දුන්නා. ඔයා හදපු මේ ගෘහය මං විශේෂ තැනක් විදිහට තෝරගත්තා. ඒ නිසා මේ ගෘහයේදී මගේ නම හැමදාටම ගෞරවයට පත් වෙනවා.+ මම මේ ගෘහය රැකබලා ගන්නවා. ඒක හැමදාටම මගේ මතකයේ තියෙනවා.+ 4 මං ඔයාට අණ කරපු හැම දේකටම කීකරු වෙලා+ ඔයාත් ඔයාගේ තාත්තා වුණ දාවිත් වගේ+ මුළු හදවතින්ම මගේ මඟ පෙන්වීම් පිළිපදින්න.+ මං ඉස්සරහා නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න.+ මගේ නියෝගවලට සහ තීන්දුවලට කීකරු වෙන්න.+ 5 ඔයා එහෙම කරනවා නම් මං ඔයාගේ රජකම ස්ථිර කරලා ඔයාගෙන් පැවතෙන අයට ඊශ්‍රායෙල්වරුන්ව හැමදාටම පාලනය කරන්න අවස්ථාව දෙනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජකම හැමදාමත් ඔයාගේ පෙළපතට ලැබෙයි’+ කියලා මං ඔයාගේ තාත්තා වුණ දාවිත්ට දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා. 6 ඒත් ඔයායි, ඔයාගේ සෙනඟයි, ඔයාලාගේ පුතාලයි මගෙන් ඈත් වෙලා ගිහින් මං ඔයාලට දුන්න අණපනත් කඩ කරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කළොත්+ 7 මං දුන්න දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නලා දානවා.+ මගේ නමට ගෞරවයක් ගේන්න මං තෝරගත්ත මේ ගෘහය මං අත්හරිනවා. මං ඒක දිහා බලන්නෙවත් නැහැ.+ එතකොට අනිත් ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ව විහිළුවකට අරගෙන* එයාලට හිනා වෙයි.+ 8 මේ ගෘහයත් නටබුන් ගොඩක් වෙයි.+ ඒක පහු කරගෙන යන හැමෝම පුදුමයෙන් ඒක දිහා බලලා අපහාසෙට* මෙහෙම අහයි. ‘මේ දේශයටයි, මේ ගෘහයටයි යෙහෝවා දෙවියන් මේ වගේ දෙයක් කළේ ඇයි?’+ 9 එතකොට එයාලා මෙහෙම කියයි. ‘ඊශ්‍රායෙල්වරු එයාලාගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු එයාලාගේ දෙවි වන යෙහෝවාව අත්හැරියා. එයාලා හරිම ආසාවෙන් වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කළා. ඒ හින්දා තමයි යෙහෝවා දෙවියන් එයාලට මේ ඔක්කොම කරදර ගෙනාවේ.’”+

10 සලමොන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහය සහ රජමාලිගාව හදන්න අවුරුදු 20ක් ගියා.+ 11 ඊටපස්සේ සලමොන් තීර්වල රජ වුණ හීරාම්ට+ ගලීල දේශයේ තිබුණ නගර 20ක් දුන්නා. මොකද හීරාම් සලමොන් රජට දේවදාර ලී සහ ජුනිපර් ලී වගේම ඇති තරම් රත්තරන් සපයලා තිබුණා.+ 12 සලමොන් දුන්න නගර බලන්න හීරාම් තීර්වල ඉඳන් ආවා. ඒත් එයා ඒ නගර ගැන එච්චර සතුටු වුණේ නැහැ. 13 එයා සලමොන්ට මෙහෙම කිව්වා. “මගේ සහෝදරයා, ඔබ මට දීලා තියෙන මේ නගරවලින් ඇති වැඩේ මොකක්ද?” ඒ නිසයි අද වෙන කල්ම ඒ නගරවලට කාබුල් දේශය* කියලා කියන්නේ. 14 ඔය අතරේ හීරාම් සලමොන් රජට රත්තරන් තලෙන්ත* 120ක් එව්වා.+

15 සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයයි,+ රජගේ මාලිගාවයි, මිල්ලෝ කියන ගොඩැල්ලයි,*+ යෙරුසලමේ පවුරයි, හාෂොර්,+ මෙගිද්දෝ+ සහ ගෙෂෙර්+ කියන නගරයි හදන්න සේවකයන්ව බඳවගත්තා. ඒ ගැන විස්තර පහළින් තියෙනවා.+ 16 (ඊජිප්තුවේ රජ වුණ පාරාවෝ ගෙෂෙර් නගරය අල්ලගෙන ඒක පුච්චලා දැම්මා. එහේ හිටපු කානානිවරුන්වත්+ එයා මරලා දැම්මා. ඊටපස්සේ පාරාවෝ ඒක සලමොන්ගේ බිරිඳ වුණ එයාගේ දුවට+ දෑවැද්දක්* විදිහට දුන්නා.) 17 සලමොන් ගෙෂෙර් නගරය සහ පහළ බෙත්හෝරොන්+ නගරය ආයෙත් ගොඩනැඟුවා.* 18 සලමොන් බාලාත්+ නගරය, එයාට අයිති දේශයේ පාළුකරයේ තිබුණ තාමර් නගරය වගේම 19 එයාට අයිති ගබඩා නගර, අශ්ව රථ ගාල් කරපු නගර සහ අසරුවන්ව පදිංචි කරවපු නගර+ ගොඩනැඟුවා. සලමොන් යෙරුසලමෙයි, ලෙබනොන්වලයි, එයාගේ පාලනය යටතේ තිබුණ හැම ප්‍රදේශයකමයි එයා කැමති හැම දෙයක්ම ගොඩනැඟුවා. 20 ඊශ්‍රායෙල් ජාතියට අයිති නැති අමෝරිවරුන්ගෙන්, හිත්තීවරුන්ගෙන්, පෙරිස්සිවරුන්ගෙන්, හිවීයවරුන්ගෙන් සහ යෙබූසිවරුන්ගෙන්+ ඉතුරු වුණ සෙනඟක් හිටියා.+ 21 ඊශ්‍රායෙල්වරුන්ට දේශයෙන් පන්නලා දාන්න බැරි වුණ අයගෙන් තමයි එයාලා පැවත එන්නේ. සලමොන් ඒ හැමෝවම මෙහෙකාරකමට ගත්තා. එයාලා අද වෙන කල්ම මෙහෙකාරකම් කරනවා.+ 22 ඒත් සලමොන් ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිම කෙනෙක්ව මෙහෙකාරකමට ගත්තේ නැහැ.+ එයාලා සලමොන්ගේ යුධ භටයන්, සේවකයන්, අධිපතීන්, හමුදාවේ නිලධාරීන්, අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් විදිහට සේවය කළා. 23 සලමොන් අණ කරපු වැඩ බලාගත්ත ප්‍රධානීන්ට ඉහළින් තව ප්‍රධානීන් 550දෙනෙක් හිටියා. වැඩ කරපු හැමෝවම අධීක්ෂණය කළේ එයාලයි.+

24 දාවිත්ගේ නුවරේ+ හිටපු පාරාවෝගේ දුව,+ එයා වෙනුවෙන් සලමොන් හදපු මාලිගාවේ පදිංචියට ගියා. ඊටපස්සේ සලමොන් මිල්ලෝ ගොඩැල්ල හැදුවා.+

25 සලමොන් දේවමාලිගාව හදලා ඉවර කළා. එයා යෙහෝවා වෙනුවෙන් හදපු පූජාසනය උඩ අවුරුද්දකට තුන් පාරක්+ දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+ ඒ විදිහට එයා යෙහෝවා ඉස්සරහා තිබුණ පූජාසනය උඩ දුම ඉහළට නඟින විදිහට පූජා ඔප්පු කළා.+

26 සලමොන් රජ එෂියොන්ගෙබෙර්වලදී+ නැව් විශාල ප්‍රමාණයක් හැදුවා. එෂියොන්ගෙබෙර් තියෙන්නේ ඒදොම් දේශයේ රතු මුහුදේ වෙරළ තීරයේ තියෙන ඒලොත් ළඟ.+ 27 හීරාම් රජ සලමොන් රජගේ සේවකයන් එක්ක ඒ නැව්වල වැඩ කරන්න තමන්ගේ සේවකයන්ව යැව්වා.+ එයාලා අද්දැකීම් තියෙන නාවිකයන්. 28 එයාලා ඕෆීර්වලට+ ගිහින් එහෙන් රත්තරන් තලෙන්ත 420ක් සලමොන් රජට ගෙනාවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න