ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • අබියාම් යූදාවල රජ වෙයි (1-8)

      • ආසා යූදාවල රජ වෙයි (9-24)

      • නාදාබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (25-32)

      • බාෂා ඊශ්‍රායෙල්වල රජ වෙයි (33, 34)

1 රාජාවලිය 15:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:20
  • +2ලේක 13:1, 2

1 රාජාවලිය 15:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 11:20-22

1 රාජාවලිය 15:3

පාදසටහන්

  • *

    හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නුවේ නැහැ.”

1 රාජාවලිය 15:4

පාදසටහන්

  • *

    මූ.අ., “අබියාම්ට පහනක් දුන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:8, 12; ගීතා 89:33-37; යෙසා 37:35; යෙරෙ 33:20, 21
  • +1රාජා 11:36; 2ලේක 21:7; ගීතා 132:13, 17

1 රාජාවලිය 15:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:4, 15; ගීතා 51:පෙර සටහන

1 රාජාවලිය 15:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:30; 2ලේක 12:15

1 රාජාවලිය 15:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:22
  • +2ලේක 13:3

1 රාජාවලිය 15:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:10; මතෙ 1:7
  • +2ලේක 14:1

1 රාජාවලිය 15:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 11:21, 22

1 රාජාවලිය 15:11

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 14:2-5, 11; 15:17

1 රාජාවලිය 15:12

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:17, 18; 1රාජා 14:24; 22:45, 46
  • +1රාජා 11:7; 14:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2012, 8 පි.

1 රාජාවලිය 15:13

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 11:18, 20
  • +ද්වි 7:5; 2රාජා 18:1, 4; 2ලේක 34:1, 4
  • +2සාමු 15:23; 2ලේක 15:16-18; යොහ 18:1

1 රාජාවලිය 15:14

පාදසටහන්

  • *

    හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නුවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:52; ද්වි 12:2; 1රාජා 22:41, 43

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2017, 19 පි.

1 රාජාවලිය 15:15

පාදසටහන්

  • *

    මූ.අ., “ශුද්ධයි කියලා වෙන් කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 26:26, 27

1 රාජාවලිය 15:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:3, 12

1 රාජාවලිය 15:17

පාදසටහන්

  • *

    හෝ, “වැඩි දියුණු කළා; ආයෙත් ඉදි කළා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:21, 25
  • +2ලේක 16:1-6

1 රාජාවලිය 15:18

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:7

1 රාජාවලිය 15:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 15:29
  • +විනි 18:29; 1රාජා 12:28, 29

1 රාජාවලිය 15:21

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව වැඩි කරන්න කරපු වැඩ; අලුතින් කරපු වැඩ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:17; සල 6:4

1 රාජාවලිය 15:22

පාදසටහන්

  • *

    හෝ, “ආයෙත් ඉදි කළා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 21:8, 17
  • +යොෂු 18:21, 26; විනි 20:1; 1සාමු 7:5; යෙරෙ 40:6

1 රාජාවලිය 15:23

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව වැඩි කරපු; ආයෙත් ඉදි කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:11-14

1 රාජාවලිය 15:24

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:42; 2ලේක 17:3, 4; 18:1; 19:4; මතෙ 1:8

1 රාජාවලිය 15:25

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:20

1 රාජාවලිය 15:26

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:7, 9
  • +1රාජා 12:28-30; 13:33

1 රාජාවලිය 15:27

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:44, 48; 21:20, 23; 1රාජා 16:15

1 රාජාවලිය 15:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:9, 10

1 රාජාවලිය 15:32

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 12:15

1 රාජාවලිය 15:33

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:8

1 රාජාවලිය 15:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:7
  • +1රාජා 12:28-30; 13:33

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 15:11රාජා 12:20
1 රාජා. 15:12ලේක 13:1, 2
1 රාජා. 15:22ලේක 11:20-22
1 රාජා. 15:42සාමු 7:8, 12; ගීතා 89:33-37; යෙසා 37:35; යෙරෙ 33:20, 21
1 රාජා. 15:41රාජා 11:36; 2ලේක 21:7; ගීතා 132:13, 17
1 රාජා. 15:52සාමු 11:4, 15; ගීතා 51:පෙර සටහන
1 රාජා. 15:61රාජා 14:30; 2ලේක 12:15
1 රාජා. 15:72ලේක 13:22
1 රාජා. 15:72ලේක 13:3
1 රාජා. 15:81ලේක 3:10; මතෙ 1:7
1 රාජා. 15:82ලේක 14:1
1 රාජා. 15:102ලේක 11:21, 22
1 රාජා. 15:112ලේක 14:2-5, 11; 15:17
1 රාජා. 15:12ද්වි 23:17, 18; 1රාජා 14:24; 22:45, 46
1 රාජා. 15:121රාජා 11:7; 14:22, 23
1 රාජා. 15:132ලේක 11:18, 20
1 රාජා. 15:13ද්වි 7:5; 2රාජා 18:1, 4; 2ලේක 34:1, 4
1 රාජා. 15:132සාමු 15:23; 2ලේක 15:16-18; යොහ 18:1
1 රාජා. 15:14ගණන් 33:52; ද්වි 12:2; 1රාජා 22:41, 43
1 රාජා. 15:151ලේක 26:26, 27
1 රාජා. 15:161රාජා 16:3, 12
1 රාජා. 15:17යොෂු 18:21, 25
1 රාජා. 15:172ලේක 16:1-6
1 රාජා. 15:182ලේක 16:7
1 රාජා. 15:202රාජා 15:29
1 රාජා. 15:20විනි 18:29; 1රාජා 12:28, 29
1 රාජා. 15:211රාජා 14:17; සල 6:4
1 රාජා. 15:22යොෂු 21:8, 17
1 රාජා. 15:22යොෂු 18:21, 26; විනි 20:1; 1සාමු 7:5; යෙරෙ 40:6
1 රාජා. 15:232ලේක 16:11-14
1 රාජා. 15:241රාජා 22:42; 2ලේක 17:3, 4; 18:1; 19:4; මතෙ 1:8
1 රාජා. 15:251රාජා 14:20
1 රාජා. 15:261රාජා 14:7, 9
1 රාජා. 15:261රාජා 12:28-30; 13:33
1 රාජා. 15:27යොෂු 19:44, 48; 21:20, 23; 1රාජා 16:15
1 රාජා. 15:291රාජා 14:9, 10
1 රාජා. 15:322ලේක 12:15
1 රාජා. 15:331රාජා 16:8
1 රාජා. 15:341රාජා 16:7
1 රාජා. 15:341රාජා 12:28-30; 13:33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 15:1-34

පළවෙනි රාජාවලිය

15 නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් රජකම් කරපු 18වෙනි අවුරුද්දේ+ අබියාම් යූදාවල රජ වුණා.+ 2 එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු තුනක් රජකම් කළා. එයාගේ අම්මාගේ නම මයකා.+ මයකා කියන්නේ අබිෂාලොම්ගේ මිනිපිරිය. 3 අබියාම් එයාගේ තාත්තා කරපු වැරදි හැම එකක්ම කළා. එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් මුළු හදවතින්ම දෙවියන්ට ළැදි වෙලා හිටපු විදිහට අබියාම් එයාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ළැදි වුණේ නැහැ.* 4 ඒත් දෙවියන් දාවිත්ව+ අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු අබියාම්ගේ පුතාව රජ විදිහට පත් කළා. ඔහු යෙරුසලමත් ආරක්ෂා කළා. ඒ විදිහට අබියාම්ගේ දෙවි වන යෙහෝවා අබියාම්ගෙන් පැවතෙන කෙනෙක්ට යෙරුසලමේ ඉඳන් දිගටම පාලනය කරන්න අවස්ථාව දුන්නා.*+ 5 මොකද දාවිත් යෙහෝවා හරියි කියලා සලකන දේ කළා. හිත්තීවරයෙක් වුණ උරියාට සම්බන්ධ ප්‍රශ්නේදී ඇරෙන්න+ දාවිත් එයාගේ ජීවිත කාලේ පුරාම දෙවියන් අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කළා. 6 රෙහබෝවම්ගේ ජීවිත කාලේ පුරාම එයා සහ යෙරොබොවම් අතර නිතරම ගැටුම් තිබුණා.+

7 අබියාම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ අබියාම් සහ යෙරොබොවම් අතරෙත් යුද්ධ ඇති වුණා.+ 8 ඊටපස්සේ අබියාම් රජ මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ආසා+ රජකමට පත් වුණා.+

9 ඊශ්‍රායෙල්වල රජ වුණ යෙරොබොවම් පාලනය කරපු 20වෙනි අවුරුද්දේදී ආසා යූදාවල රජකමට පත් වුණා. 10 එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 41ක් රජකම් කළා. එයාගේ ආච්චිගේ නම මයකා.+ මයකා අබිෂාලොම්ගේ මිනිපිරිය. 11 ආසා එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් වගේ යෙහෝවා හරියි කියලා සලකන දේවල් කළා.+ 12 දේවාලවල හිටපු පිරිමි ගණිකාවන්ව එයා දේශයෙන් එළවලා දැම්මා.+ එයාගේ මුතුන්මිත්තන් හදලා තිබුණ පිළිකුල් රූප* හැම එකක්මත් එයා අයින් කළා.+ 13 එයාගේ ආච්චි වුණ මයකා,+ නමස්කාර කරන්න තිබුණ කණුව* ළඟ තියන්න පිළිකුල් රූපයක් හැදුවා. ඒ නිසා ආසා මව් රැජින විදිහට එයාට තිබුණ තනතුරෙන් ආච්චිව අයින් කළා. ඊටපස්සේ ආසා ඒ පිළිකුල් රූපය කෑලිවලට කඩලා+ ඒක කිද්‍රොන් නිම්නයේදී පුච්චලා දැම්මා.+ 14 ඒත් නමස්කාරයට හදපු උස් තැන් ඒ විදිහටම තිබුණා.+ ඒ වුණත් ආසා එයාගේ ජීවිත කාලේ පුරාම මුළු හදවතින්ම යෙහෝවාට ළැදි වෙලා හිටියා.* 15 ආසා එයායි, එයාගේ තාත්තායි දෙවියන්ට කැප කරපු* රිදී, රත්තරන් සහ වෙනත් භාණ්ඩ යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාවා.+

16 ආසා සහ ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා+ අතරේ දිගටම ගැටුම් තිබුණා. 17 ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා යූදාවලට විරුද්ධව ඇවිත් රාමාවල+ ආරක්ෂාව වැඩි කළා.* එයා එහෙම කළේ යූදාවල රජ වුණ ආසාගේ+ දේශයට කාටවත් ඇතුල් වෙන්නවත් පිට වෙන්නවත් බැරි වෙන්නයි. 18 එතකොට ආසා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරවල සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල ඉතුරු වෙලා තිබුණ රිදී සහ රත්තරන් ඔක්කොම අරගෙන ඒවා එයාගේ සේවකයන්ට දුන්නා. ඊටපස්සේ ආසා එයාලව දමස්කයේ හිටපු සිරියාවේ රජ+ වුණ බෙන්හාදද් ළඟට යැව්වා. බෙන්හාදද් කියන්නේ හෙෂියොන්ගේ පුතා වුණ තබ්රිම්මොන්ගේ පුතා. ආසා එයාට මේ පණිවිඩය යැව්වා. 19 “අපි දෙන්නා අතරෙත් මගේ තාත්තායි, ඔබේ තාත්තායි අතරෙත් ගිවිසුමක් තියෙනවා. මං ඔබට තෑග්ගක් විදිහට රිදී සහ රත්තරනුත් එවනවා. දැන් මම ඔබෙන් ඉල්ලන්නේ ඊශ්‍රායෙල්වල රජ වන බාෂා එක්ක ඔබ ඇති කරගත්ත ගිවිසුම අහෝසි කරන්න කියලයි. එතකොට එයා මගේ දේශයෙන් අයින් වෙලා යයි.” 20 බෙන්හාදද් ආසා රජ කියපු දේ අහලා එයාගේ හමුදාවල ප්‍රධානීන්ව ඊශ්‍රායෙල්වල තිබුණ නගරවලට විරුද්ධව යැව්වා. එයාලා ඊයොන්,+ දාන්+ සහ ආබෙල්බෙත්මයකාවලට වගේම මුළු කින්නෙරෙත් ප්‍රදේශයටත් මුළු නෆ්තලී ප්‍රදේශයටත් පහර දුන්නා. 21 ඒ ගැන බාෂාට ආරංචි වුණ ගමන්ම එයා රාමාවල කරපු ඉදි කිරීම්* වැඩ නවත්තලා තිර්ෂාවලට+ ගිහින් එහේ හිටියා. 22 ඊටපස්සේ ආසා රජ යූදාවල හිටපු හැමෝවම රැස් කළා. එයාලා රාමාවලට ගිහින් බාෂා එහේ ඉදි කිරීම් කරන්න පාවිච්චි කරපු ගලුයි, ලීයි එහෙන් අරගෙන ආවා. ආසා රජ ඒවා පාවිච්චි කරලා බෙන්ජමින් දේශයේ තිබුණ ගෙබාවල+ සහ මිෂ්පාවල+ ඉදි කිරීම් වැඩ කරලා ඒ නගරවල ආරක්ෂාව වැඩි කළා.*

23 ආසාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් එයා කරපු වෙනත් දේවල් ගැනත් එයා ගොඩනඟපු* නගර ගැනත් යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. මහලු වයසේදී ආසාට කකුල්වල රෝගයක් හැදුණා.+ 24 ඊටපස්සේ ආසා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ එයාගේ මුතුන්මිත්තෙක් වුණ දාවිත්ගේ නුවරේ. ආසාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝෂපාට්+ රජ වුණා.

25 යූදාවල රජ වුණ ආසා රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ යෙරොබොවම්ගේ පුතා වුණ නාදාබ්+ ඊශ්‍රායෙල්වල රජ වුණා. එයා අවුරුදු දෙකක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා. 26 නාදාබ් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. එයා එයාගේ තාත්තාගේ අඩිපාරේ ගිහින්+ තාත්තාගේ බලපෑම නිසා ඊශ්‍රායෙල්වරු කරපු වරදම එයාත් කළා.+ 27 ඒ කාලේදී ඉසකාර් ගෝත්‍රයට අයිති අහියාගේ පුතා වුණ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයක් කළා. නාදාබ් ඊශ්‍රායෙල්වරු හැමෝමත් එක්ක ගිහින් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වැටලුවා. බාෂා ගිබ්බෙතොන්වලදී+ නාදාබ්ව මරලා දැම්මා. 28 බාෂා එයාව මැරුවේ යූදාවල රජ වුණ ආසා පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේ. ඊටපස්සේ බාෂා නාදාබ් වෙනුවට රජ වුණා. 29 බාෂා රජ වුණ ගමන්ම එයා යෙරොබොවම්ගේ පවුලට අයිති හැමෝවම මරලා දැම්මා. යෙරොබොවම්ගේ පවුලේ කාටවත් එයා බේරෙන්න ඉඩ දුන්නේ නැහැ. යෙහෝවා දෙවියන් ෂීලෝවල+ හිටපු ඔහුගේ සේවකයා වුණ අහියා මාර්ගයෙන් කියපු විදිහටම බාෂා යෙරොබොවම්ගේ පවුලේ අයව නැත්තටම නැති කරලා දැම්මා. 30 එහෙම වුණේ යෙරොබොවම් කරපු වරද නිසයි. ඒ වගේම එයා ඒ වරදම කරන්න ඊශ්‍රායෙල්වරුන්වත් පෙලඹුවා. ඒ විදිහට එයා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව ගොඩක් කේන්ති ගැස්සුවා. 31 නාදාබ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 32 ආසා සහ ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා අතරේ නිතරම ගැටුම් තිබුණා.+

33 යූදාවල රජ වුණ ආසා පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුතා වුණ බාෂා ඊශ්‍රායෙල් දේශයේ රජ විදිහට පත් වුණා. එයා අවුරුදු 24ක් පුරා තිර්ෂාවල ඉඳන් පාලනය කළා.+ 34 එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ යෙරොබොවම්ගේ අඩිපාරේ ගිහින් යෙරොබොවම්ගේ බලපෑම නිසා ඊශ්‍රායෙල්වරු කරපු වරදම එයාත් කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න