ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 16:1

පාදසටහන්

  • *

    හෝ, “සිතුවිලි සූදානම් කරගන්නවා.”

  • *

    හෝ, “හරි උත්තරේ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:9; ලූක් 12:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 17 පි.

හිතෝපදේශ 16:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:13, 14; ගීතා 36:1, 2; හිතෝ 21:2; යෙරෙ 17:9
  • +1සාමු 16:6, 7; හිතෝ 24:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 17-18 පි.

හිතෝපදේශ 16:3

පාදසටහන්

  • *

    හෝ, “හැම දෙයක්ම යෙහෝවාට භාර දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:5; ෆිලි 4:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 40 ලිපිය

    මුරටැඹ,

    2/1/2011, 29-30 පි.

    5/15/2007, 18 පි.

හිතෝපදේශ 16:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:4; රෝම 9:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 18-19 පි.

හිතෝපදේශ 16:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16, 17; 8:13; 21:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2019, 24 පි.

    මුරටැඹ,

    5/15/2007, 19 පි.

හිතෝපදේශ 16:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:19
  • +නෙහෙ 5:8, 9; 2කොරි 7:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 19 පි.

හිතෝපදේශ 16:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:24; නික් 34:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 19 පි.

හිතෝපදේශ 16:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:16; යෙරෙ 17:11
  • +1තිමෝ 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 19 පි.

හිතෝපදේශ 16:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:1; යෙරෙ 10:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 19-20 පි.

    පාසල් ගුරුපොතේ, 44 පි.

හිතෝපදේශ 16:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:18, 19; 1රාජා 3:28
  • +ගීතා 72:1, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

හිතෝපදේශ 16:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:36; හිතෝ 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

හිතෝපදේශ 16:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:26
  • +හිතෝ 29:14; එළි 19:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

හිතෝපදේශ 16:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

හිතෝපදේශ 16:14

පාදසටහන්

  • *

    හෝ, “මඟහරියි.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:17, 18; 1රාජා 2:29
  • +දේශ 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

හිතෝපදේශ 16:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:1, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 20 පි.

හිතෝපදේශ 16:16

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:12
  • +හිතෝ 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 8 පි.

හිතෝපදේශ 16:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 8 පි.

හිතෝපදේශ 16:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:2; දානි 4:30-32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/2014, 5 පි.

    මුරටැඹ,

    7/15/2007, 8-9 පි.

හිතෝපදේශ 16:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 9 පි.

හිතෝපදේශ 16:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2011, 25 පි.

    7/15/2007, 9-10 පි.

    6/1/1993, 20-21 පි.

හිතෝපදේශ 16:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:7
  • +ලූක් 4:22; කොලො 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 9-10 පි.

හිතෝපදේශ 16:22

පාදසටහන්

  • *

    මූ.අ., “වටහාගැනීමේ ශක්තිය ජීවන උල්පතක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 9-10 පි.

හිතෝපදේශ 16:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:17, 18; මතෙ 12:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 9-10 පි.

    3/15/1999, 15-16 පි.

    8/1/1993, 4 පි.

    දැනුම, 143 පි.

හිතෝපදේශ 16:24

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    මූ.අ., “ඇටකටුවලටත්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:20-22; 12:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 10 පි.

හිතෝපදේශ 16:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:12; මතෙ 7:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 10-11 පි.

හිතෝපදේශ 16:26

හරස් යොමු දැක්වීම්

  • +දේශ 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 11 පි.

හිතෝපදේශ 16:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:12, 14
  • +යාකො 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 11 පි.

හිතෝපදේශ 16:28

පාදසටහන්

  • *

    හෝ, “කූට සැලසුම් යොදන.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:16
  • +උත් 3:1; 1සාමු 24:9; රෝම 16:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 51 පාඩම

    මුරටැඹ,

    7/15/2007, 11 පි.

හිතෝපදේශ 16:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 11-12 පි.

හිතෝපදේශ 16:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 11-12 පි.

හිතෝපදේශ 16:31

පාදසටහන්

  • *

    හෝ, “ගෞරවය ලබා දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:12-14
  • +ලෙවී 19:32; යෝබ් 32:7; හිතෝ 20:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 12 පි.

    1/15/2005, 8-9 පි.

    3/15/1993, 29 පි.

හිතෝපදේශ 16:32

පාදසටහන්

  • *

    හෝ, “තමන්වම.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; යාකො 1:19
  • +හිතෝ 25:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 152 ලිපිය

    පිබිදෙව්!,

    අංක 3 2019 6 පි.

    11/8/2001, 13-14 පි.

    මුරටැඹ,

    7/15/2007, 12 පි.

හිතෝපදේශ 16:33

පාදසටහන්

  • *

    මූ.අ., “ඔඩොක්කුවට දාදු දැම්මත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:55; හිතෝ 18:18
  • +1සාමු 14:41, 42; ක්‍රියා 1:24, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 16:1යෙරෙ 1:9; ලූක් 12:11, 12
හිතෝ. 16:21සාමු 15:13, 14; ගීතා 36:1, 2; හිතෝ 21:2; යෙරෙ 17:9
හිතෝ. 16:21සාමු 16:6, 7; හිතෝ 24:12
හිතෝ. 16:3ගීතා 37:5; ෆිලි 4:6, 7
හිතෝ. 16:4නික් 14:4; රෝම 9:21
හිතෝ. 16:5හිතෝ 6:16, 17; 8:13; 21:4
හිතෝ. 16:6ක්‍රියා 3:19
හිතෝ. 16:6නෙහෙ 5:8, 9; 2කොරි 7:1
හිතෝ. 16:7උත් 31:24; නික් 34:24
හිතෝ. 16:8ගීතා 37:16; යෙරෙ 17:11
හිතෝ. 16:81තිමෝ 6:6
හිතෝ. 16:9හිතෝ 16:1; යෙරෙ 10:23
හිතෝ. 16:10ද්වි 17:18, 19; 1රාජා 3:28
හිතෝ. 16:10ගීතා 72:1, 14
හිතෝ. 16:11ලෙවී 19:36; හිතෝ 11:1
හිතෝ. 16:12හිතෝ 20:26
හිතෝ. 16:12හිතෝ 29:14; එළි 19:11
හිතෝ. 16:13ගීතා 101:6
හිතෝ. 16:141සාමු 22:17, 18; 1රාජා 2:29
හිතෝ. 16:14දේශ 10:4
හිතෝ. 16:15ගීතා 72:1, 6
හිතෝ. 16:16දේශ 7:12
හිතෝ. 16:16හිතෝ 4:7
හිතෝ. 16:17හිතෝ 10:9
හිතෝ. 16:18හිතෝ 11:2; දානි 4:30-32
හිතෝ. 16:19යෙසා 57:15
හිතෝ. 16:21හිතෝ 4:7
හිතෝ. 16:21ලූක් 4:22; කොලො 4:6
හිතෝ. 16:23හිතෝ 22:17, 18; මතෙ 12:35
හිතෝ. 16:24හිතෝ 4:20-22; 12:18
හිතෝ. 16:25හිතෝ 14:12; මතෙ 7:22, 23
හිතෝ. 16:26දේශ 6:7
හිතෝ. 16:27හිතෝ 6:12, 14
හිතෝ. 16:27යාකො 3:6
හිතෝ. 16:28යාකො 3:16
හිතෝ. 16:28උත් 3:1; 1සාමු 24:9; රෝම 16:17
හිතෝ. 16:31ගීතා 92:12-14
හිතෝ. 16:31ලෙවී 19:32; යෝබ් 32:7; හිතෝ 20:29
හිතෝ. 16:32හිතෝ 14:29; යාකො 1:19
හිතෝ. 16:32හිතෝ 25:28
හිතෝ. 16:33ගණන් 26:55; හිතෝ 18:18
හිතෝ. 16:331සාමු 14:41, 42; ක්‍රියා 1:24, 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 16:1-33

හිතෝපදේශ

16 මිනිසෙක් කියන්න ඕනෙ දේ ගැන කලින්ම හිතනවා.*

ඒත් එයා දෙන උත්තරේ* ලැබෙන්නේ යෙහෝවාගෙන්.+

 2 මිනිසෙක්ට එයා කරන හැම දේම හරියි කියලා හිතෙයි.+

ඒත් යෙහෝවා එයාගේ චේතනා සෝදිසි කරලා බලයි.+

 3 ඔයා කරන හැම දේකදීම යෙහෝවා මතම රඳා ඉන්න.*+

එතකොට ඔයාගේ සැලසුම් සාර්ථක වෙයි.

 4 යෙහෝවා තමන්ගේ අරමුණ ඉටු කරගන්න හැම දෙයක්ම යොදාගන්නවා.

විපත්ති දවසේදී දුෂ්ටයන්ව විනාශ කරන්නත් ඔහු නියම කරලා තියෙනවා.+

 5 උඩඟු හිත් තියෙන හැමෝම යෙහෝවාට පිළිකුලක්.+

ඔහු එයාලව දඬුවමෙන් නිදහස් කරන්නේ නැහැ කියලා ස්ථිරයි.

 6 නොසැලෙන ආදරේ සහ විශ්වාසවන්තකම නිසා වරදට සමාව ලැබෙයි.+

යෙහෝවා ගැන ගරුබියක් තියෙන නිසා කෙනෙක් වැරදි දෙයින් ඈත් වෙයි.+

 7 මිනිසෙක්ගේ හැසිරීම ගැන යෙහෝවා සතුටු වෙද්දී

ඔහු ඒ කෙනාගේ හතුරන්ටත් එයා එක්ක සමාදානයෙන් ඉන්න සලස්වනවා.+

 8 අසාධාරණ විදිහට ලොකු ආදායමක් උපයනවාට වඩා+

ධර්මිෂ්ඨකමින් සුළු මුදලක් උපයන එක හොඳයි.+

 9 මිනිසෙක් තමන් කරන්න යන දේ සැලසුම් කළත්

එයාගේ පියවර හසුරුවන්නේ යෙහෝවායි.+

10 රජෙක් ප්‍රකාශ කරන්න ඕනෙ දෙවියන්ගෙන් ලැබෙන තීන්දුවයි.+

එයාගේ කටින් අසාධාරණ තීන්දුවක් පිට වෙන්න හොඳ නැහැ.+

11 නිවැරදි මිනුම් සහ තරාදිය අයිති යෙහෝවාටයි.

මල්ලේ අරන් යන මිනුම් පඩි ලබා දෙන්නෙත් ඔහුයි.+

12 රජවරු දුෂ්ටකම් හෙළා දකියි.+

මොකද සිංහාසනයක් ස්ථිර වෙන්නේ ධර්මිෂ්ඨකම නිසයි.+

13 ධර්මිෂ්ඨ දේවල් කියන අය ගැන රජවරු සතුටු වෙනවා.

අවංකව කතා කරන අයට එයාලා ආදරෙයි.+

14 රජෙක්ගේ කේන්තිය මරණයක් ගැන දන්වන පණිවිඩකරුවෙක් වගේ.+

ඒත් ප්‍රඥාවන්තයා ඒ කේන්තිය නිවලා දායි.*+

15 රජෙක්ගේ හිත දිනාගද්දී ජීවිතය ආරක්ෂා වෙනවා.

ඔහුගේ අනුමැතිය වසන්ත කාලයේ දිස් වෙන වැහි වලාවක් වගේ.+

16 ප්‍රඥාව ලබාගන්න එක රන්වලට වඩා වටිනවා.+

අවබෝධය ලබාගන්න එක රිදීවලට වඩා වටිනවා.+

17 ප්‍රතිපත්තිගරුක අය වැරදි මාර්ගවලින් ඈත් වෙයි.

තමන් යන මඟ ගැන සෝදිසියෙන් ඉන්න කෙනා ජීවිතය රැකගනියි.+

18 විනාශයට මුල උඩඟුකමයි.

වැටීමට හේතුව අහංකාරකමයි.+

19 උඩඟු අය එක්ක වස්තුව බෙදාගන්නවාට වඩා

නිහතමානී වෙලා යටහත්පහත් අය එක්ක ඉන්න එක හොඳයි.+

20 යම් කාරණයකදී වටහාගැනීමේ හැකියාව යොදාගන්න කෙනා සාර්ථක වෙයි.

යෙහෝවා ගැන විශ්වාසය තියන කෙනා සන්තෝෂවත්.

21 ප්‍රඥාවන්තව හිතන අයව හොඳ අවබෝධයක් තියෙන අය විදිහට පිළිගනියි.+

කාරුණිකව කතා කරන කෙනා දෙයක් පිළිගන්න පුළුවන් විදිහට කියනවා.+

22 වටහාගැනීමේ ශක්තිය නිසා ජීවිතය රැකෙයි.*

අඥානයාට තමන්ගෙම මෝඩකම් නිසා හික්මවීම් ලැබෙයි.

23 ප්‍රඥාවන්තයා එයාගේ වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+

දෙයක් පිළිගන්න පුළුවන් විදිහට කතා කරන්න එයාට හැකියාව තියෙනවා.

24 ප්‍රිය වචන මීවදයක් වගේ මිහිරියි.

ඒවා ගතටත්* හිතටත්* සුවයක් ගෙන දෙයි.+

25 මිනිසෙක්ට හරියි කියලා හිතෙන මඟක් තියෙනවා.

ඒත් ඒ මඟ අවසන් වෙන්නේ මරණයෙන්.+

26 කුලීකරුවෙක් මහන්සි වෙලා වැඩ කරන්නේ කෑම ටිකක් හොයාගන්නයි.

එයා වැඩ කරන්න පෙලඹෙන්නේ එයාගේ බඩගින්න නිසයි.+

27 කිසි වැඩකට නැති කෙනෙක් නරක දේ හාරා අවුස්සනවා.+

එයාගේ වචන ඇවිළෙන ගින්නක් වගේ.+

28 ප්‍රශ්න ඇති කරන* කෙනෙක් භේද ඇති කරයි.+

බොරු කියලා අනුන්ට අපහාස කරන කෙනෙක් කිට්ටු යාළුවන්ව වෙන් කරයි.+

29 දරුණු මිනිසෙක් එයාගේ අසල්වැසියාව රවට්ටලා

එයාව වැරදි මඟක අරන් යයි.

30 එයා ඇස්වලින් ඉඟි කරලා දුෂ්ට සැලසුම් යොදයි.

එයා කපටි හිනාවක් පාලා උගුල් අටවයි.

31 ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ+ පැසුණු හිසකෙස්

අලංකාර* ඔටුන්නක් වගේ.+

32 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා+ බලවන්තයෙක්ට වඩා ශක්තිමත්.

කේන්තිය* පාලනය කරගන්න කෙනා නුවරක් අල්ලගන්න කෙනෙක්ට වඩා බලවත්.+

33 තීරණයක් ගන්න දාදු දැම්මත්*+

ගන්න ඕනෙ හැම තීරණයක්ම පෙන්වලා දෙන්නේ යෙහෝවායි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න