ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 43
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ තේජසින් දේවමාලිගාව පිරෙයි (1-12)

      • පූජාසනය (13-27)

එසකියෙල් 43:1

හරස් යොමු දැක්වීම්

  • +එස 40:6; 42:15; 44:1

එසකියෙල් 43:2

හරස් යොමු දැක්වීම්

  • +එස 9:3; 11:23
  • +එස 1:24; යොහ 12:28, 29
  • +යෙසා 6:3; එස 10:4

එසකියෙල් 43:3

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහු.”

හරස් යොමු දැක්වීම්

  • +එස 1:3, 4; 3:23

එසකියෙල් 43:4

හරස් යොමු දැක්වීම්

  • +එස 10:19; 44:1, 2

එසකියෙල් 43:5

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන වචනයෙන් දෙවියන්ගේ බලය නැත්නම් දේවදූතයෙක් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:34; 1රාජා 8:10; එස 44:4

එසකියෙල් 43:6

හරස් යොමු දැක්වීම්

  • +එස 40:3

එසකියෙල් 43:7

පාදසටහන්

  • *

    පේන විදිහට මේ දැනුම් දෙන්නේ දෙවියන්ගේ පණිවිඩයක්.

  • *

    ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.

  • *

    මූ.අ., “එයාලා මැරුණාම.”

  • *

    ඒ කියන්නේ රජවරු විදිහට සලකලා එයාලා නමස්කාර කරපු රූප.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:1; යෙරෙ 3:17; එස 1:26
  • +1ලේක 28:2
  • +නික් 29:45; ගීතා 68:16; 132:14; යෝවෙ 3:17
  • +එස 39:7; සෙක 13:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 10 පි.

    යෙසායාගේ අනාවැකිය II, 397 පි.

එසකියෙල් 43:8

හරස් යොමු දැක්වීම්

  • +එස 8:3
  • +දානි 9:12

එසකියෙල් 43:9

හරස් යොමු දැක්වීම්

  • +එස 37:23, 26; 2කොරි 6:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 10 පි.

    3/1/1999, 9, 12 පි.

    යෙසායාගේ අනාවැකිය II, 397 පි.

එසකියෙල් 43:10

පාදසටහන්

  • *

    මූ.අ., “සැලැස්මට ඇතුළත් දේවල් මනින්න ඕනේ.”

හරස් යොමු දැක්වීම්

  • +එස 40:4
  • +එස 16:63

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    9/2017, 2 පි.

    එළිදරව්, 162 පි.

එසකියෙල් 43:11

හරස් යොමු දැක්වීම්

  • +එස 44:5
  • +එස 11:19, 20; 36:27

එසකියෙල් 43:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 93:5; එස 40:2; 42:20

එසකියෙල් 43:13

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:1; 2ලේක 4:1

එසකියෙල් 43:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:2; එළි 9:13

එසකියෙල් 43:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:1; 2ලේක 4:1

එසකියෙල් 43:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:29; ලෙවී 1:5; 8:18-21; එස 45:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 19-20 පි.

එසකියෙල් 43:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:10; ලෙවී 8:14
  • +එස 40:46; 44:15; 48:11

එසකියෙල් 43:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:36, 37; ලෙවී 8:15; හෙබ්‍රෙ 9:23

එසකියෙල් 43:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:14; ලෙවී 8:17; හෙබ්‍රෙ 13:11

එසකියෙල් 43:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:13

එසකියෙල් 43:25

පාදසටහන්

  • *

    හෝ, “කිසිම දෝෂයක් නැති.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:35

එසකියෙල් 43:27

පාදසටහන්

  • *

    ඒ කියන්නේ සෙනඟගේ.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:1
  • +එස 20:40

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 43:1එස 40:6; 42:15; 44:1
එස. 43:2එස 9:3; 11:23
එස. 43:2එස 1:24; යොහ 12:28, 29
එස. 43:2යෙසා 6:3; එස 10:4
එස. 43:3එස 1:3, 4; 3:23
එස. 43:4එස 10:19; 44:1, 2
එස. 43:5නික් 40:34; 1රාජා 8:10; එස 44:4
එස. 43:6එස 40:3
එස. 43:7යෙසා 6:1; යෙරෙ 3:17; එස 1:26
එස. 43:71ලේක 28:2
එස. 43:7නික් 29:45; ගීතා 68:16; 132:14; යෝවෙ 3:17
එස. 43:7එස 39:7; සෙක 13:2
එස. 43:8එස 8:3
එස. 43:8දානි 9:12
එස. 43:9එස 37:23, 26; 2කොරි 6:16
එස. 43:10එස 40:4
එස. 43:10එස 16:63
එස. 43:11එස 44:5
එස. 43:11එස 11:19, 20; 36:27
එස. 43:12ගීතා 93:5; එස 40:2; 42:20
එස. 43:13නික් 27:1; 2ලේක 4:1
එස. 43:15නික් 27:2; එළි 9:13
එස. 43:16නික් 38:1; 2ලේක 4:1
එස. 43:18නික් 40:29; ලෙවී 1:5; 8:18-21; එස 45:19
එස. 43:19නික් 29:10; ලෙවී 8:14
එස. 43:19එස 40:46; 44:15; 48:11
එස. 43:20නික් 29:36, 37; ලෙවී 8:15; හෙබ්‍රෙ 9:23
එස. 43:21නික් 29:14; ලෙවී 8:17; හෙබ්‍රෙ 13:11
එස. 43:24ලෙවී 2:13
එස. 43:25නික් 29:35
එස. 43:27ලෙවී 9:1
එස. 43:27එස 20:40
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 43:1-27

එසකියෙල්

43 ඊටපස්සේ ඔහු මාව නැඟෙනහිර පැත්තට මුහුණ ලා තියෙන දොරටුව ළඟට එක්කගෙන ගියා.+ 2 එතනදී මම දැක්කා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ තේජස නැඟෙනහිර පැත්තෙන් එනවා.+ ඔහුගේ හඬ වේගයෙන් ගලන ජල පහරක් වගෙයි.+ ඔහුගේ තේජසින් පොළොව බැබළුණා.+ 3 මම දැක්ක මේ දර්ශනය නගරය විනාශ කරන්න මං* ආපු වෙලාවේ දැක්ක දර්ශනයට සමානයි. කේබාර් ගඟ ළඟදීත්+ මම දැක්කේ මේ වගේම දර්ශනයක්. ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.

4 යෙහෝවා දෙවියන්ගේ තේජස නැඟෙනහිරට මුහුණ ලා තියෙන දොරටුව හරහා දේවමාලිගාව ඇතුළට ගියා.+ 5 එතකොට යම් බලයක්* මාව උස්සලා ඇතුල් මළුවට අරන් ගියා. දේවමාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා තියෙනවා මං දැක්කා.+ 6 එතකොට දේවමාලිගාවේ ඉඳලා කෙනෙක් කතා කරනවා මට ඇහුණා. ඒ කෙනා ඇවිත් මං ළඟ හිටගත්තා.+ 7 ඔහු මට මෙහෙම කිව්වා.*

“මනුෂ්‍ය පුත්‍රය, මේ තමයි මගේ සිංහාසනය තියෙන තැන.+ මම මගේ පාද තියන්නෙත් මෙතනයි.+ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක මම සදහටම ඉන්නේ මෙතනයි.+ මගේ ශුද්ධ නමට අගෞරවයක් ගේන දේවල් ඊශ්‍රායෙල් සෙනඟ ආයේ කරන්නේ නැහැ.+ එයාලයි, එයාලාගේ රජවරුනුයි මට ද්‍රෝහි වුණා.* මැරුණ* රජවරුන්ගේ මළ කඳන්වලින්* එයාලා මට අගෞරව කළා. 8 මගේ දේවමාලිගාවට ඇතුල් වෙන තැනට කිට්ටුවෙන්ම එයාලාගේ දේවාලේට ඇතුල් වෙන තැන එයාලා හැදුවා. එයාලාගේ දේවාලේ උළුවහුව මගේ දේවමාලිගාවේ උළුවහුව ළඟින්ම තිබ්බා. මාව එයාලාගෙන් වෙන් කළේ තනි බිත්තියකින්.+ එයාලා පිළිකුල්සහගත දේවල් කරලා මගේ ශුද්ධ නම අගෞරවයට පත් කළා. ඉතින් මම කේන්තියෙන් එයාලව නැත්තටම නැති කරලා දැම්මා.+ 9 එයාලා මට ද්‍රෝහි වෙලා කරන දේවල් දැන් නතර කරන්න ඕනේ. එයාලා රජවරුන් විදිහට සලකන පණ නැති රූප මගෙන් ඈතට අරන් යන්න ඕනේ. එතකොට මම සදහටම එයාලා අතරේ ඉන්නවා.+

10 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟට දේවමාලිගාව ගැන විස්තර කරන්න.+ එතකොට කරපු වැරදි ගැන එයාලට ලැජ්ජාවක් දැනෙයි.+ එයාලා දේවමාලිගාවේ සැලැස්ම අධ්‍යයනය කරන්න ඕනේ.* 11 තමන් කරපු හැම දෙයක් ගැනම එයාලට ලැජ්ජාවක් දැනෙනවා නම් දේවමාලිගාවේ බිම් සැලැස්ම, ඒක හදලා තියෙන විදිහ, පිට වෙන තැන්, ඇතුල් වෙන තැන් ගැන ඔයා එයාලට කියලා දෙන්න.+ බිම් සැලැස්මේ තියෙන හැම දෙයක්ම එයාලට පෙන්නලා ඒකට ඇතුළත් වෙන නීතිරීති ගැන කියන්න. එයාලා බලාගෙන ඉද්දීම ඔයා ඒවා ලියන්න. එතකොට බිම් සැලැස්මට ඇතුළත් වෙන හැම දෙයක් දිහාම බලලා ඒවා හොඳින් තේරුම්ගන්නත් ඒ නීතිරීති පිළිපදින්නත් එයාලට පුළුවන් වෙයි.+ 12 දේවමාලිගාව ගැන තියෙන නීතිය මේකයි. කඳු මුදුනට අයිති සම්පූර්ණ ප්‍රදේශය අතිශුද්ධයි.+ දේවමාලිගාව ගැන තියෙන නීතිය ඒකයි.

13 “මේ තමයි රියන්වලින් මැන්න පූජාසනයේ ප්‍රමාණයන්.+ (ඒ හැම රියනකටම අල්ලක පළල එකතු කරලයි තිබුණේ.)* පූජාසනයේ අඩියේ උස රියනයි. ඒකට උඩින් තිබුණ කොටසට වඩා රියනක් ඒ අඩිය එළියට නෙරලා තිබුණා. ඒක වටේට වියතක් පළල දාරයක් තිබුණා. එහෙම තමයි පූජාසනයේ අඩිය හදලා තිබුණේ. 14 පූජාසනයේ අඩියට උඩින් තිබුණ කොටසේ උස රියන් දෙකයි. ඒක ඊට උඩින් තිබුණ කොටසට වඩා රියනක් එළියට නෙරලා තිබුණා. ඒකටත් උඩින් තිබුණ කොටසේ උස රියන් හතරයි. ඒක ඊට උඩින් තිබුණ කොටසට වඩා රියනක් එළියට නෙරලා තිබුණා. 15 පූජාසනයේ උඩින්ම තියෙන කොටසේ ඒ කියන්නේ පූජා දවන කොටසේ උස රියන් හතරයි. ඒකේ කොන් හතරේ අං හතරක් තිබුණා.+ 16 පූජාසනයේ උඩින්ම තියෙන ඒ කොටස හරි හතරැස්. ඒකේ දිග රියන් 12යි, පළල රියන් 12යි.+ 17 ඒකට යටින් තියෙන කොටසේ දිග රියන් 14යි, පළල රියන් 14යි. ඒක වටේ රියන් භාගයක දාරයක් තිබුණා. පූජාසනයේ අඩිය කොටස හදලා තිබුණේ හතර පැත්තෙන්ම රියනක් එළියට නෙරලා තියෙන විදිහටයි.

“පූජාසනයට නඟින්න තිබුණ පඩි නැඟෙනහිර පැත්තට මුහුණ ලා තිබුණා.”

18 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පූජාසනය හැදුවාම මේ මඟ පෙන්වීම් පිළිපදින්න. එතකොට ඒකේ දවන පූජා ඔප්පු කරන්නත් ඒ මත ලේ ඉහින්නත් පුළුවන්.’+

19 “‘ඔබ පාප පූජාවක් විදිහට ගව රැළෙන් වස්සෙක්ව අරගෙන+ සාදොක්ගෙන් පැවතෙන ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන්ට දෙන්න.+ ඔවුන් තමයි මං ඉස්සරහට ඇවිත් මට සේවය කරන්නේ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 20 ‘ඔබ ඒ සතාගේ ලේවලින් ටිකක් අරගෙන පූජාසනයේ අං හතරේ ගාන්න. ඒකට යටින් තියෙන කොටසේ ඉස්සරහට නෙරලා තියෙන කොන් හතරෙත් දාරේ වටේටත් ගාන්න. එහෙම කරලා පූජාසනය පවිත්‍ර කරන්න.+ 21 ඊටපස්සේ පාප පූජාවට ගෙනාපු වස්සාව අරගෙන දේවමාලිගාවෙන් එළියේ පුච්චන්න වෙන් කරපු විශේෂ තැනට ගෙනියන්න.+ 22 දෙවෙනි දවසේදී ඔබ කැළලක් නැති එළුවෙක්ව පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න ඕනේ. පූජකයන් වස්සාගේ ලේ පාචිච්චි කරලා පූජාසනය පවිත්‍ර කරපු විදිහටම එළුවාගේ ලේත් පාවිච්චි කරලා පූජාසනය පවිත්‍ර කරයි.’

23 “‘ඔබ පූජාසනය පවිත්‍ර කළාට පස්සේ කැළලක් නැති වස්සෙක්වයි, කැළලක් නැති බැටළුවෙක්වයි පූජා කරන්න රැළෙන් අරගෙන එන්න. 24 ඔබ උන්ව යෙහෝවා ඉස්සරහට අරන් එන්න ඕනේ. පූජකයන් උන් පිටට ලුණු ඉහලා+ යෙහෝවාට දවන පූජාවක් විදිහට උන්ව ඔප්පු කරන්න ඕනේ. 25 ඔබ දවස් හතක් පුරා හැම දවසකම එළුවෙක්ව පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න ඕනේ.+ ඒ වගේම ඒ හැම දවසකම වස්සෙක්වයි, බැටළුවෙක්වයි ඔප්පු කරන්න ඕනේ. ඒ සත්තු කිසිම කැළලක් නැති* සත්තු වෙන්න ඕනේ. 26 ඒ විදිහට ඔවුන් දවස් හතක් පුරා පූජාසනය පවිත්‍ර කරලා පාවිච්චි කරන්න ඒක ලෑස්ති කරන්න ඕනේ. 27 ඒ දවස් හතට පස්සේ අටවෙනි දවසේ+ ඉඳන් පූජකයන් ඔබේ* දවන පූජායි, හවුල් පූජායි පූජාසනය උඩ ඔප්පු කරයි. මම ඔබ ගැන සතුටු වෙනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න