ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ගීතිකාකරුගේ යාච්ඤාවට සවන් දෙයි

        • ‘මගේ ශක්තියත් පලිහත් යෙහෝවායි’ (7)

ගීතාවලිය 28:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; යෙසා 26:4
  • +යෝබ් 33:28

ගීතාවලිය 28:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:7

ගීතාවලිය 28:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:25, 26; ගීතා 26:9
  • +ගීතා 62:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1995, 28-29 පි.

ගීතාවලිය 28:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:12; යෙරෙ 18:22
  • +ගීතා 62:12; 2තෙස 1:6

ගීතාවලිය 28:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:26, 27
  • +යෙසා 5:12

ගීතාවලිය 28:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2
  • +උත් 15:1; 2සාමු 22:3; ගීතා 3:3
  • +ගීතා 56:4

ගීතාවලිය 28:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:13; 2සාමු 22:3; ගීතා 20:6

ගීතාවලිය 28:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:29
  • +යෙසා 40:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 28:1ද්වි 32:4; යෙසා 26:4
ගීතා. 28:1යෝබ් 33:28
ගීතා. 28:2ගීතා 5:7
ගීතා. 28:3ගණන් 16:25, 26; ගීතා 26:9
ගීතා. 28:3ගීතා 62:4
ගීතා. 28:4ගීතා 59:12; යෙරෙ 18:22
ගීතා. 28:4ගීතා 62:12; 2තෙස 1:6
ගීතා. 28:5යෝබ් 34:26, 27
ගීතා. 28:5යෙසා 5:12
ගීතා. 28:7යෙසා 12:2
ගීතා. 28:7උත් 15:1; 2සාමු 22:3; ගීතා 3:3
ගීතා. 28:7ගීතා 56:4
ගීතා. 28:81සාමු 16:13; 2සාමු 22:3; ගීතා 20:6
ගීතා. 28:9ද්වි 9:29
ගීතා. 28:9යෙසා 40:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 28:1-9

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්.

28 යෙහෝවා දෙවියනි, මම ඔබට දිගටම හඬගසනවා.

මගේ පර්වතය,+ මං කතා කරද්දී කන් නොදී ඉන්න එපා.

ඔබ නිහඬව හිටියොත් මං මිය ගිහින් ඉන්න කෙනෙක් වගේ වෙයි.+

 2 මං හඬ නඟා ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.

ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසට

මගේ අත් ඔසවා කන්නලව් කරද්දී මට ඇහුම්කන් දෙන්න.+

 3 අනේ, මාව දුෂ්ටයන්ගේ ගණයට දාලා මට දඬුවම් කරන්න එපා.

නපුරු ක්‍රියා කරන අය එක්ක මාවත් විනිශ්චය කරන්න එපා.+

ඔවුන් මිතුරන්ට පණ දෙන්න වගේ කතා කරනවා.

ඒත් ඔවුන්ගේ හිතේ තියෙන්නේ දුෂ්ට දේවල්.+

 4 ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ඔවුන්ට ප්‍රතිඵල දෙන්න.+

ඔවුන් කරන දුෂ්ට දේවලට නිසි දඬුවම් දෙන්න.

ඔවුන් කරන නපුරුකම් ඔවුන් පිටටම ගේන්න.+

 5 ඔවුන් යෙහෝවාගේ ක්‍රියා ගාණකටවත් ගන්නේ නැහැ.+

ඔහුගේ දෑතින් කරපු දේවල් ගැන ඔවුන්ට කිසිම අගයක් නැහැ.+

දෙවියන් ඔවුන්ව බිමටම ඇදලා දානවා.

ඔහු ආයේ කවදාවත් ඔවුන්ව නැඟිටුවන්නේ නැහැ.

 6 යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා වේවා!

මොකද ඔහු මගේ කන්නලව්වලට ඇහුම්කන් දුන්නා.

 7 මගේ ශක්තියත්+ මගේ පලිහත්+ යෙහෝවායි.

මගේ මුළු හිතින්ම මම ඔහුව විශ්වාස කරනවා.+

ඔහුගේ උදව් මට ලැබුණ නිසා මගේ හිත සතුටින් පිරිලා.

ඒ නිසා මම ගී ගයමින් ඔහුට ප්‍රශංසා කරනවා.

 8 යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තියක්.

තමන් අභිෂේක කරපු තැනැත්තාට ගැලවීම දෙන බලකොටුවක්.+

 9 දෙවියනි, ඔබේ සෙනඟව ගලවගන්න. ඔබේ උරුමය වන ඔවුන්ට ආශීර්වාද කරන්න.+

එඬේරෙක් වගේ ඔවුන්ව රැකබලා ගෙන හැමදාටම ඔවුන්ව උසුලගෙන යන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න