ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27)

හිතෝපදේශ 28:1

පාදසටහන්

  • *

    හෝ, “තරුණ සිංහයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:16, 17; ක්‍රියා 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1993, 26 පි.

හිතෝපදේශ 28:2

පාදසටහන්

  • *

    හෝ, “රටක සෙනඟ කැරලිගහද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:8, 15, 22
  • +දානි 4:27

හිතෝපදේශ 28:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:31

හිතෝපදේශ 28:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:6-8; 1සාමු 15:22, 23; එෆී 5:11

හිතෝපදේශ 28:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:14; මාක් 4:11, 12; යාකො 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2018, 8 පි.

    මුරටැඹ,

    9/15/2006, 19 පි.

හිතෝපදේශ 28:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:8; 19:1

හිතෝපදේශ 28:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:20; 1කොරි 15:33

හිතෝපදේශ 28:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:19
  • +හිතෝ 13:22; 19:17

හිතෝපදේශ 28:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:18; හිතෝ 15:29; යෙසා 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2021 9 පි.

හිතෝපදේශ 28:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:14-16
  • +ද්වි 7:12; ගීතා 37:11, 18; 84:11

හිතෝපදේශ 28:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:11
  • +මාක් 10:21

හිතෝපදේශ 28:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:1-3; හිතෝ 29:2

හිතෝපදේශ 28:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:13-15
  • +2සාමු 12:13; 2ලේක 33:12, 13; ගීතා 32:3, 5; 51:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 175 ලිපිය

    මුරටැඹ,

    11/1/2000, 15-16 පි.

හිතෝපදේශ 28:14

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ගැන නිතරම ගරුබියක් ඇතුව ඉන්න කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:22; නෙහෙ 9:29; හිතෝ 29:1; යෙරෙ 16:12, 13

හිතෝපදේශ 28:15

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 3:3; මතෙ 2:16

හිතෝපදේශ 28:16

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 5:15; ආමො 4:1
  • +යෙසා 33:15, 16

හිතෝපදේශ 28:17

පාදසටහන්

  • *

    මූ.අ., “වරදකාරී හැඟීමක් තියෙන කෙනෙක්ට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; 1රාජා 21:19; මතෙ 27:3-5

හිතෝපදේශ 28:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:21
  • +ගීතා 73:12, 18; 1තෙස 5:3; එළි 3:3

හිතෝපදේශ 28:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:21; ලූක් 15:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සතුටින් පිරි ජීවිතය, 6-7 පි.

හිතෝපදේශ 28:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:5; නෙහෙ 7:2; ගීතා 101:6
  • +2රාජා 5:20-22; යෙරෙ 17:11; 1තිමෝ 6:9

හිතෝපදේශ 28:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:15; හිතෝ 18:5; යාකො 2:1

හිතෝපදේශ 28:22

පාදසටහන්

  • *

    හෝ, “කෑදර.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 31 ලිපිය

හිතෝපදේශ 28:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:7, 9; ගලා 2:11
  • +ගීතා 141:5; හිතෝ 27:6

හිතෝපදේශ 28:24

හරස් යොමු දැක්වීම්

  • +මාක් 7:10, 11
  • +හිතෝ 19:26

හිතෝපදේශ 28:25

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අහංකාර.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:11-13

හිතෝපදේශ 28:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:5; යෙරෙ 17:9
  • +යෝබ් 28:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 22 පි.

හිතෝපදේශ 28:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 10; ගීතා 41:1; හිතෝ 19:17; හෙබ්‍රෙ 13:16

හිතෝපදේශ 28:28

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 8:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 28:1දානි 3:16, 17; ක්‍රියා 4:13
හිතෝ. 28:21රාජා 16:8, 15, 22
හිතෝ. 28:2දානි 4:27
හිතෝ. 28:3හිතෝ 14:31
හිතෝ. 28:4ගණන් 25:6-8; 1සාමු 15:22, 23; එෆී 5:11
හිතෝ. 28:5ගීතා 25:14; මාක් 4:11, 12; යාකො 1:5
හිතෝ. 28:6හිතෝ 16:8; 19:1
හිතෝ. 28:7හිතෝ 23:20; 1කොරි 15:33
හිතෝ. 28:8ද්වි 23:19
හිතෝ. 28:8හිතෝ 13:22; 19:17
හිතෝ. 28:9ගීතා 66:18; හිතෝ 15:29; යෙසා 1:15
හිතෝ. 28:10ගීතා 7:14-16
හිතෝ. 28:10ද්වි 7:12; ගීතා 37:11, 18; 84:11
හිතෝ. 28:11හිතෝ 18:11
හිතෝ. 28:11මාක් 10:21
හිතෝ. 28:121රාජා 17:1-3; හිතෝ 29:2
හිතෝ. 28:131සාමු 15:13-15
හිතෝ. 28:132සාමු 12:13; 2ලේක 33:12, 13; ගීතා 32:3, 5; 51:1
හිතෝ. 28:14නික් 7:22; නෙහෙ 9:29; හිතෝ 29:1; යෙරෙ 16:12, 13
හිතෝ. 28:15ශෙප 3:3; මතෙ 2:16
හිතෝ. 28:16නෙහෙ 5:15; ආමො 4:1
හිතෝ. 28:16යෙසා 33:15, 16
හිතෝ. 28:17උත් 9:6; 1රාජා 21:19; මතෙ 27:3-5
හිතෝ. 28:18ගීතා 25:21
හිතෝ. 28:18ගීතා 73:12, 18; 1තෙස 5:3; එළි 3:3
හිතෝ. 28:19හිතෝ 23:21; ලූක් 15:13, 14
හිතෝ. 28:201සාමු 18:5; නෙහෙ 7:2; ගීතා 101:6
හිතෝ. 28:202රාජා 5:20-22; යෙරෙ 17:11; 1තිමෝ 6:9
හිතෝ. 28:21ලෙවී 19:15; හිතෝ 18:5; යාකො 2:1
හිතෝ. 28:232සාමු 12:7, 9; ගලා 2:11
හිතෝ. 28:23ගීතා 141:5; හිතෝ 27:6
හිතෝ. 28:24මාක් 7:10, 11
හිතෝ. 28:24හිතෝ 19:26
හිතෝ. 28:251රාජා 3:11-13
හිතෝ. 28:26හිතෝ 3:5; යෙරෙ 17:9
හිතෝ. 28:26යෝබ් 28:28
හිතෝ. 28:27ද්වි 15:7, 10; ගීතා 41:1; හිතෝ 19:17; හෙබ්‍රෙ 13:16
හිතෝ. 28:28එස්ත 8:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 28:1-28

හිතෝපදේශ

28 තමන්ගේ පස්සෙන් කවුරුත් පන්නගෙන ආවේ නැතත් දුෂ්ටයා බයෙන් දුවයි.

ඒත් ධර්මිෂ්ඨයා සිංහයෙක්* වගේ එඩිතරයි.+

 2 රටක නීති විරෝධී දේවල් වෙද්දී* පාලකයන්ව නිතර නිතර වෙනස් කරන්න වෙයි.+

ඒත් හොඳ අවබෝධයක් තියෙන බුද්ධිමත් කෙනෙක්ගේ උදව්වෙන් පාලකයෙක් හුඟක් කල් පාලනය කරයි.+

 3 අසරණයන්ට වංචා කරන දුප්පතෙක්+ හරියට

මුළු දේශයේම තියෙන පලදාව නැති නාස්ති කරන තද වැස්සක් වගේ.

 4 නීතිය කඩ කරන අය දුෂ්ටයන්ට ප්‍රශංසා කරනවා.

ඒත් නීතිය රකින අයට එයාලා ගැන දැනෙන්නේ ලොකු කේන්තියක්.+

 5 යුක්තිය කියන්නේ මොකක්ද කියලා නපුරු මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ.

ඒත් යෙහෝවාව හොයන අයට හැම දේම වටහාගන්න පුළුවන්.+

 6 වංචනික ජීවිතයක් ගත කරන පොහොසතෙක්ට වඩා

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දුප්පතෙක් හොඳයි.+

 7 අවබෝධයෙන් වැඩ කරන පුතෙක් නීතිය පිළිපදියි.

ඒත් කෑදර අය එක්ක ඇසුරු කරන පුතෙක් එයාගේ තාත්තාට ලැජ්ජාවක්.+

 8 පොලී අය කරන,+ අසාධාරණ විදිහට ලාභ ලබන කෙනෙක් පොහොසතෙක් වෙනවා.

ඒත් එයා රැස් කරගත්ත දේ අයිති වෙන්නේ දුප්පතුන්ට කරුණාව පෙන්වන අයටයි.+

 9 නීතියට ඇහුම්කන් දෙන්නේ නැති කෙනාගේ යාච්ඤාවත් දෙවියන්ට පිළිකුලක්.+

10 ප්‍රතිපත්තිගරුක අයව නොමඟ යවන කෙනා එයා කපපු වළටම වැටෙයි.+

ඒත් නිර්දෝෂ අයට හොඳ දේවල් උරුම වෙයි.+

11 පොහොසත් කෙනා හිතන්නේ එයා ප්‍රඥාවන්තයෙක් කියලයි.+

ඒත් එයාගේ සැබෑ තත්වය තේරුම්ගන්න වටහාගැනීමේ හැකියාව තියෙන දුප්පතෙක්ට පුළුවන්.+

12 ධර්මිෂ්ඨයන් ජය ගද්දී මිනිස්සු සතුටු වෙයි.

ඒත් දුෂ්ටයන් බලයට එද්දී මිනිස්සු හැංගෙයි.+

13 තමන්ගේ වැරදි හංගන කෙනා සාර්ථක වෙන්නේ නැහැ.+

ඒත් තමන්ගේ වැරදි හෙළි කරලා ඒවාවලින් ඈත් වෙන කෙනාට දයාව පෙන්වයි.+

14 තමන් කරන කියන දේවල් ගැන නිතරම හොඳ අවධානයෙන් ඉන්න කෙනා* සන්තෝෂවත්.

ඒත් හිත දැඩි කරගන්න කෙනා ලොකු අනතුරකට වැටෙයි.+

15 අසරණයන්ව පාගලා දාන දුෂ්ට පාලකයෙක්+ හරියට

ගොරවන සිංහයෙක් වගේ. ඇඟට කඩන් පනින වලහෙක් වගේ.

16 වටහාගැනීමේ හැකියාව නැති නායකයෙක් බලය අයුතු විදිහට පාවිච්චි කරනවා.+

ඒත් වංචාවෙන් ලාභ උපයන එක පිළිකුල් කරන කෙනා හුඟක් කල් ජීවත් වෙනවා.+

17 මිනිසෙක්ගේ මරණයට වග කියන්න ඕනෙ කෙනාට* මිනී වළට යන කල්ම පලා යන්න වෙයි.+

ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න එපා.

18 නිර්දෝෂ ජීවිතයක් ගත කරන කෙනාව බේරගනියි.+

ඒත් වංචාවෙන් ජීවත් වෙන කෙනා ක්ෂණිකව වැටෙයි.+

19 තමන්ගේ කෙත්වතුවල වගා කරන කෙනාට කෑමෙන් කිසිම හිඟයක් නැහැ.

ඒත් නිෂ්ඵල දේවල් පස්සේ යන කෙනා දුප්පතෙක් වෙයි.+

20 විශ්වාසවන්ත කෙනාට හුඟක් ආශීර්වාද ලැබෙයි.+

ඒත් ඉක්මනින් පොහොසත් වෙන්න හදන කෙනාට වැඩි කල් නිර්දෝෂව ඉන්න බැරි වෙයි.+

21 පැති ගන්න එක වරදක්.+

ඒත් රොටි කෑල්ලක් වෙනුවෙන් මිනිසෙක් වරදක් කරන්න ඉඩ තියෙනවා.

22 ඊර්ෂ්‍යා කරන* කෙනා වස්තුව ලබාගන්න වෙහෙසෙනවා.

ඒත් එයා දන්නේ නැහැ අන්තිමේදී එයා දුප්පතෙක් වෙනවා කියලා.

23 චාටු කතා කියන කෙනාට වඩා අවවාදයක් දෙන කෙනාට+

පස්සේ දවසක ගෞරවය ලැබෙයි.+

24 අම්මා තාත්තාගෙන් හොරකම් කරලා

“ඒක වරදක් නෙමෙයි”+ කියලා කියන කෙනා

දේවල් නැති නාස්ති කරන කෙනාගේ හවුල්කරුවෙක්.+

25 කෑදර* කෙනෙක් මතභේද ඇති කරයි.

ඒත් යෙහෝවා මත රැඳිලා ඉන්න කෙනා සාර්ථක වෙයි.+

26 තමන්ගෙම හිත ගැන විශ්වාසය තියන කෙනා මෝඩයෙක්.+

ඒත් ප්‍රඥාවන්තව වැඩ කරන කෙනා අනතුරෙන් ගැලවෙයි.+

27 දුප්පතාට දෙන කෙනාට කිසි දේකින් හිඟයක් වෙන්නේ නැහැ.+

ඒත් දුප්පතාව දැකලා අහක බලාගන්න කෙනාට හුඟක් වේදනා විඳින්න වෙයි.

28 දුෂ්ටයන් බලයට එද්දී මිනිස්සු හැංගෙයි.

ඒත් එයාලා නැති වෙලා යද්දී ධර්මිෂ්ඨයන් වැඩි වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න