ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලෙමොන්
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ෆිලෙමොන් පොතේ සාරාංශයක්

    • සුබ පැතුම් (1-3)

    • ෆිලෙමොන්ට තියෙන ආදරේ සහ විශ්වාසය (4-7)

    • පාවුල් ඔනෙසිමස් වෙනුවෙන් කරන ඉල්ලීම (8-22)

    • සුබ පැතුම් (23-25)

ෆිලෙමොන් 1

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:1
  • +ක්‍රියා 16:1, 2; හෙබ්‍රෙ 13:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 6 පි.

ෆිලෙමොන් 2

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:17
  • +රෝම 16:5; 1කොරි 16:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 31 පි.

ෆිලෙමොන් 3

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

ෆිලෙමොන් 4

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:15, 16; 1තෙස 1:2

ෆිලෙමොන් 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 25 පි.

ෆිලෙමොන් 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 29 පි.

    9/15/1992, 23-25 පි.

ෆිලෙමොන් 10

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:9
  • +1කොරි 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1998, 30 පි.

ෆිලෙමොන් 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 31 පි.

    1/15/1998, 30 පි.

ෆිලෙමොන් 13

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:19, 20; ෆිලි 1:7

ෆිලෙමොන් 14

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 9:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1994, 20 පි.

ෆිලෙමොන් 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 31 පි.

ෆිලෙමොන් 16

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:22
  • +1තිමෝ 6:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 31 පි.

ෆිලෙමොන් 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1998, 29-30 පි.

    9/15/1992, 23 පි.

ෆිලෙමොන් 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 12 පි.

ෆිලෙමොන් 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 31 පි.

    1/15/1998, 31 පි.

ෆිලෙමොන් 22

පාදසටහන්

  • *

    හෝ, “මට නිදහස් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:24

ෆිලෙමොන් 23

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:7; 4:12, 13

ෆිලෙමොන් 24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:29; 27:2; කොලො 4:10
  • +2තිමෝ 4:10
  • +කොලො 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 9 පි.

ෆිලෙමොන් 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 12-13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ෆිලෙ. 1එෆී 4:1
ෆිලෙ. 1ක්‍රියා 16:1, 2; හෙබ්‍රෙ 13:23
ෆිලෙ. 2කොලො 4:17
ෆිලෙ. 2රෝම 16:5; 1කොරි 16:19
ෆිලෙ. 4එෆී 1:15, 16; 1තෙස 1:2
ෆිලෙ. 10කොලො 4:9
ෆිලෙ. 101කොරි 4:15
ෆිලෙ. 13එෆී 6:19, 20; ෆිලි 1:7
ෆිලෙ. 142කොරි 9:7
ෆිලෙ. 161තිමෝ 6:2
ෆිලෙ. 161කොරි 7:22
ෆිලෙ. 22ෆිලි 2:24
ෆිලෙ. 23කොලො 1:7; 4:12, 13
ෆිලෙ. 24ක්‍රියා 19:29; 27:2; කොලො 4:10
ෆිලෙ. 242තිමෝ 4:10
ෆිලෙ. 24කොලො 4:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ෆිලෙමොන් 1-25

ෆිලෙමොන්ට

1 මේ ලියුම ලියන්නේ ක්‍රිස්තුස් යේසුස් නිසා හිරකරුවෙක් වෙලා ඉන්න පාවුල්.+ අපේ සහෝදර තිමෝතිත්+ මාත් එක්ක ඉන්නවා. මේක ලියන්නේ අපේ ආදරණීය හවුල් සේවක ෆිලෙමොන්ටයි. 2 අපේ සහෝදරී අෆියාට, අපි වගේම ක්‍රිස්තුස්ගේ හේවායෙක් වන ආකිපස්ට+ සහ ඔයාගේ ගෙදර රැස් වෙන සභාවේ හැමෝටමයි+ මං මේක ලියන්නේ.

3 අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඔයාලා හැමෝටම මහත් කරුණාවත්* සමාදානයත් ලැබේවා!

4 මගේ යාච්ඤාවල ඔයාව මතක් කරන හැම වෙලාවකම මං මගේ දෙවියන්ට ස්තුති කරනවා.+ 5 මොකද ඔයාට කොච්චර හොඳ විශ්වාසයක් තියෙනවාද කියලා හුඟදෙනෙක්ගෙන් මට අහන්න ලැබුණා. ස්වාමීන් වන යේසුස්ටයි, ශුද්ධ තැනැත්තන් හැමෝටමයි ඔයා පෙන්නන ආදරේ ගැනත් මට නිතරම අහන්න ලැබෙනවා. 6 ක්‍රිස්තුස් මාර්ගයෙන් අපිට කොච්චර හොඳ දේවල් ලැබිලා තියෙනවාද! ඒක තේරුම්ගන්න ඔයාට තියෙන විශ්වාසය ඔයාව පොලඹවයි කියලා මං යාච්ඤා කරනවා. මොකද අනිත් හැමෝටම වගේ ඔයාටත් හොඳ විශ්වාසයක් තියෙනවා. 7 මගේ සහෝදරයා, ඔයා පෙන්නන ආදරේ ගැන අහලා මට ලොකු සතුටක්, සැනසීමක් දැනුණා. ඔයා නිසා ශුද්ධ තැනැත්තන්ගේ හිත් ප්‍රබෝධවත් වෙලා.

8 ඉතින් ඔයා කරන්න ඕනෙ මොකක්ද කියලා බය නැතුව කෙළින්ම ඔයාට කියන්න ක්‍රිස්තුස්ගෙන් මට අධිකාරියක් ලැබිලා තියෙනවා. 9 ඒත් එහෙම කරනවා වෙනුවට ඔයාගෙන් ඉල්ලන්න යන දේ කරන්න කියලා ඔයාව දිරිගන්වන්න මං කැමතියි. මොකද ඔයා ආදරෙන් වැඩ කරන කෙනෙක් කියලා මං දන්නවා. ඒ වගේම පාවුල් වන මම දැන් වයසයි. ක්‍රිස්තුස් යේසුස් ගැන තියෙන විශ්වාසය නිසා මං දැන් ඉන්නේ හිරේ. 10 මං ඔයාගෙන් ඉල්ලන්නේ මගේ දරුවා වන ඔනෙසිමස්+ ගැන දෙයක්. මං හිරේ ඉද්දී මං එයාට තාත්තා කෙනෙක් වුණා.+ 11 කලින් ඔයාට එයාගෙන් කිසි ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. ඒත් දැන් එයා ඔයාටයි, මටයි අපි දෙන්නාටම ප්‍රයෝජනවත් කෙනෙක් වෙලා. 12 මං ගොඩක් ආදරේ කරන එයාව ඔයා ළඟට ආපහු එවනවා.

13 මං කැමතියි එයාව මෙහේ මාත් එක්කම තියාගන්න. ශුභාරංචිය නිසා හිරේ ඉන්න මට උදව් කරන්න එතකොට එයාට පුළුවන්.+ එයා මෙහේ හිටියොත් ඔයා මං වෙනුවෙන් කරන්න ආසාවෙන් ඉන්න දේ එයා කරයි. 14 ඒත් ඔයාගේ අවසරේ නැතුව කිසිම දෙයක් කරන්න මං කැමති නැහැ. ඉතින් ඔයා මේ හොඳ දේ කරනවා නම් ඒක මං බල කරන නිසා කරනවාට මං කැමති නැහැ. ඒක කරන්න ඕනෙ ඔයාගෙම කැමැත්තෙන්.+ 15 ඇත්ත, ටික කාලෙකට එයා ඔයාව අතහැරලා ගියා. ඒත් ඒකෙන් සමහරවිට හොඳක් වුණා වෙන්න පුළුවන්. දැන් එයා හැමදාටම ඔයා ළඟ ඉඳියි. 16 කලින් වගේ දාසයෙක්+ විදිහට විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් වටින කෙනෙක් විදිහට, සහෝදරයෙක්+ විදිහට එයා ඔයා එක්ක ඉඳියි. මම එයාට ගොඩක් ආදරෙයි. පුද්ගලයෙක් විදිහටත් ස්වාමීන්ට සේවය කරන සහෝදරයෙක් විදිහටත් ඔයාත් එයාට ගොඩක් ආදරේ කරයි. 17 ඔයා මාව යාළුවෙක් විදිහට සලකනවා නම් මාව පිළිගන්න විදිහටම එයාවත් ආදරෙන් පිළිගන්න. 18 එයා නිසා ඔයාට මොනවා හරි පාඩුවක් වෙලා තියෙනවා නම් නැත්නම් එයා ඔයාට ණය වෙලා තියෙනවා නම් මං ඒක ඔයාට ගෙවන්නම්. 19 පාවුල් වන මම මේක ලියන්නේ මගේම අතින්. ඒක ගෙවන්න මං පොරොන්දු වෙනවා. අනික ඔයාත් මට කොච්චර ණයගැතිද කියලා ඔයා දන්නවා. 20 මගේ සහෝදරයා, ස්වාමීන් වෙනුවෙන් කරනවා කියලා හිතලා මේ උදව්ව මට කරන්න. ක්‍රිස්තුස් වෙනුවෙන් මගේ හිත සතුටු කරන්න.

21 මං ඔයාගෙන් ඉල්ලන දේ ඔයා කරයි කියලා මට විශ්වාසයි. මං ඉල්ලනවාටත් වඩා දෙයක් ඔයා කරයි කියලා දන්න නිසයි මං ඔයාට මේක ලියන්නේ. 22 ඒත් එක්කම මං ආවාම මට ඉන්න තැනකුත් ලෑස්ති කරලා තියන්න. ඔයාලා කරන යාච්ඤා නිසා මට ආයෙත් ඔයාලා ළඟට එන්න* පුළුවන් වෙයි කියලා මං හිතනවා.+

23 මාත් එක්ක හිරේ ඉන්න එපෆ්‍රස්+ ඔයාව ආදරෙන් මතක් කරනවා. එයාත් හිරේ ඉන්නේ ක්‍රිස්තුස් යේසුස් නිසයි. 24 මාත් එක්ක එකට සේවය කරන මාක්, අරිස්තාකස්,+ දේමස්+ සහ ලූක්+ ඔයාව ආදරෙන් මතක් කරනවා.

25 හොඳ ගුණාංග ඇති කරගන්න මහන්සි වෙන ඔයාලට ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න