ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තිමෝති 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තිමෝති පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1, 2)

      • තිමෝතිගේ විශ්වාසය ගැන පාවුල් දෙවියන්ට ස්තුති කරයි (3-5)

      • දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග තව තවත් උද්‍යෝගයෙන් පාවිච්චි කරන්න (6-11)

      • සත්‍ය ඉගැන්වීම්වලට දිගටම ඇලිලා ඉන්න (12-14)

      • පාවුල්ගේ හතුරන් සහ යාළුවන් (15-18)

2 තිමෝති 1:1

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16; 6:40, 44; 1පේතෘ 1:3, 4

2 තිමෝති 1:2

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 28 පි.

    මුරටැඹ,

    1/1/2003, 28 පි.

2 තිමෝති 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2015, 15 පි.

2 තිමෝති 1:5

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 19-20 පි.

    මුරටැඹ,

    11/1/2015, 13-14 පි.

    7/1/1999, 9-10 පි.

    5/15/1998, 8-9 පි.

2 තිමෝති 1:6

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 24 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2020, 28-29 පි.

    යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 116 පි.

    මුරටැඹ,

    2/15/1998, 26 පි.

    1998 පිබිදෙව්!,

    4/8/1998, 27 පි.

2 තිමෝති 1:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:15; 1තෙස 2:2
  • +ලූක් 24:49; ක්‍රියා 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 24 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 47 පාඩම

    මුරටැඹ,

    9/15/2013, 23-24 පි.

    5/15/2009, 15 පි.

    10/1/2006, 22 පි.

2 තිමෝති 1:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:16
  • +ෆිලි 4:13; කොලො 1:11
  • +කොලො 1:24; 2තිමෝ 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2003, 9 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 6 පි.

2 තිමෝති 1:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:4; හෙබ්‍රෙ 3:1
  • +එෆී 2:5, 8; තීත 3:5

2 තිමෝති 1:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:14; හෙබ්‍රෙ 2:9
  • +1කොරි 15:54; හෙබ්‍රෙ 2:14
  • +යොහ 5:24; 1යොහ 1:2
  • +1පේතෘ 1:3, 4
  • +රෝම 1:16

2 තිමෝති 1:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:15; 1තිමෝ 2:7

2 තිමෝති 1:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:16; එෆී 3:1
  • +2කොරි 4:2
  • +2තිමෝ 4:8

2 තිමෝති 1:13

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”

  • *

    හෝ, “ඉගැන්වීම්වල රටාවට.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:3, 4; තීත 1:7, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 31 පි.

    8/15/2008, 24 පි.

    3/15/2006, 31 පි.

    1/1/2003, 29 පි.

    9/15/2002, 16-17 පි.

    1/15/1996, 12 පි.

2 තිමෝති 1:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 29 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

2 තිමෝති 1:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:10

2 තිමෝති 1:16

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 20 පි.

    11/15/1997, 29-30 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 8-9 පි.

2 තිමෝති 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1997, 29-30 පි.

2 තිමෝති 1:18

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1997, 30-31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තිමෝ. 1:1යොහ 3:16; 6:40, 44; 1පේතෘ 1:3, 4
2 තිමෝ. 1:21කොරි 4:17
2 තිමෝ. 1:51තිමෝ 4:6
2 තිමෝ. 1:61තිමෝ 4:14
2 තිමෝ. 1:7රෝම 8:15; 1තෙස 2:2
2 තිමෝ. 1:7ලූක් 24:49; ක්‍රියා 1:8
2 තිමෝ. 1:8රෝම 1:16
2 තිමෝ. 1:8ෆිලි 4:13; කොලො 1:11
2 තිමෝ. 1:8කොලො 1:24; 2තිමෝ 2:3
2 තිමෝ. 1:9එෆී 2:5, 8; තීත 3:5
2 තිමෝ. 1:9එෆී 1:4; හෙබ්‍රෙ 3:1
2 තිමෝ. 1:10යොහ 1:14; හෙබ්‍රෙ 2:9
2 තිමෝ. 1:101කොරි 15:54; හෙබ්‍රෙ 2:14
2 තිමෝ. 1:10යොහ 5:24; 1යොහ 1:2
2 තිමෝ. 1:101පේතෘ 1:3, 4
2 තිමෝ. 1:10රෝම 1:16
2 තිමෝ. 1:11ක්‍රියා 9:15; 1තිමෝ 2:7
2 තිමෝ. 1:12ක්‍රියා 9:16; එෆී 3:1
2 තිමෝ. 1:122කොරි 4:2
2 තිමෝ. 1:122තිමෝ 4:8
2 තිමෝ. 1:131තිමෝ 6:3, 4; තීත 1:7, 9
2 තිමෝ. 1:14රෝම 8:11
2 තිමෝ. 1:15ක්‍රියා 19:10
2 තිමෝ. 1:162තිමෝ 4:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තිමෝති 1:1-18

දෙවෙනි තිමෝති

1 මේ ලියුම ලියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන පාවුල් වන මමයි. මං මේ විදිහට සේවය කරන්නේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අයට දෙවියන් දෙන්න පොරොන්දු වෙලා තියෙන ජීවිතය ගැන කියන්න.+ 2 මං මේ ලියුම ලියන්නේ මගේම පුතෙක් වගේ ඉන්න ආදරණීය තිමෝතිට.+

අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් ඔයාට මහත් කරුණාවත්* දයාවත් සමාදානයත් ලැබේවා!

3 මං දෙවියන්ට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් කළා වගේ මමත් දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරලා ඔහු ඉස්සරහා මගේ හෘද සාක්ෂිය නිදොස්ව තියාගෙන ඉන්නවා. ඒ වගේම මම රෑ දවල් ඔයා වෙනුවෙන් දිගටම දෙවියන්ට කන්නලව් කරනවා. 4 ඔයාගේ ඇස්වලින් ගලපු කඳුළු මතක් වෙද්දී ඔයාව ආයෙත් දකින්න මට තියෙන ආසාව තවත් වැඩි වෙනවා. මං දන්නවා ඔයාව දැක්කාම මගේ හිත සතුටින් පිරිලා යයි කියලා. 5 ඔයා ගොඩනඟාගෙන තිබුණ විශ්වාසය ගැන මට තාමත් මතකයි. ඒක කිසි කුහකකමක් නැති අවංක විශ්වාසයක්.+ ඒ වගේ විශ්වාසයක් මුලින්ම තිබුණේ ඔයාගේ ආච්චි ලොයිස්ටයි, ඔයාගේ අම්මා යූනිස්ටයි. දැනුත් ඔයාට ඒ විදිහේම විශ්වාසයක් තියෙනවා කියලා මට කිසිම සැකයක් නැහැ.

6 මං ඔයා පිට අත තියපු වෙලාවේ ඔයාට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග හොඳින් පාවිච්චි කරන්න කියලා මං මතක් කරන්නේ ඒ නිසයි.+ හරියට ගින්නක් තව තවත් අවුළුවනවා වගේ ඒ තෑග්ග තව තවත් උද්‍යෝගයෙන් පාවිච්චි කරන්න. 7 මොකද දෙවියන්ගෙන් අපිට ලැබුණ බලය නිසා අපි තුළ බියගුලුකමක් ඇති වුණේ නැහැ.+ ඒ වෙනුවට අපිට ලොකු ශක්තියක් ලැබුණා.+ ආදරෙන්, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න හැකියාව ලැබුණා. 8 ඉතින් අපේ ස්වාමීන් ගැන සාක්ෂි දරන එක ගැනවත් ඔහු වෙනුවෙන් හිරකරුවෙක් වෙලා ඉන්න මං ගැනවත් ලැජ්ජා වෙන්න එපා.+ ඒ වෙනුවට දෙවියන්ගේ බලයේ උදව්වෙන්+ ශුභාරංචිය වෙනුවෙන් දුක් විඳින්න ලෑස්ති වෙන්න.+ 9 දෙවියන් අපිව ගලවගෙන ශුද්ධ අය වෙන්න අපිව තෝරගත්තේ+ අපි කරපු කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔහු අරමුණු කරපු දේ සහ ඔහු පෙන්නපු මහත් කරුණාව නිසයි ඔහු අපිව තෝරගත්තේ.+ දෙවියන් අපිට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්නන්න තීරණය කළේ හුඟ කාලෙකට කලිනුයි. 10 ඒ කරුණාව අපේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස්ව+ දකින්න ලැබුණ අවස්ථාවේදී ගොඩක් පැහැදිලිව පේන්න තිබුණා. ක්‍රිස්තුස් මරණය නැති කළා.+ අපිට ලැබෙන ජීවිතය+ සහ කවදාවත් කුණු වෙලා යන්නේ නැති ශරීරය+ ගැන ඔහු ශුභාරංචිය+ මාර්ගයෙන් අපිට හෙළි කළා. 11 ඒ ශුභාරංචිය දේශනා කරන්න, ඒ වෙනුවෙන් නියෝජිතයෙක් සහ ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න මාව පත් කරලා තියෙනවා.+

12 ඒ නිසයි මට මේ තරම් දුක් විඳින්න වෙලා තියෙන්නේ.+ ඒත් මං ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ.+ මොකද මං විශ්වාස කරන දෙවියන්ව මං හොඳින් හඳුනනවා. ඒ වගේම මං දෙවියන්ට ලොකු විශ්වාසයකින් භාර දීලා තියෙන හැම දේම ඔහු ඒ දවස එන කල් බලාගනියි කියලා මට කිසිම සැකයක් නැහැ.+ 13 ඔයා මගෙන් ඉගෙනගත්ත සත්‍ය* ඉගැන්වීම්වලට* දිගටම ඇලිලා ඉන්න.+ ඔයා හැම වෙලේම ආදර්ශයට ගන්න ඕනෙ ඒ ඉගැන්වීම්. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ආදරේ, විශ්වාසය රැකගන්න. 14 ඔයාට ලොකු විශ්වාසයකින් භාර දීලා තියෙන ඒ වටිනා තෑග්ග ආරක්ෂා කරගන්න. අපි හැමෝම තුළ ක්‍රියාත්මක වෙන දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඒක කරන්න.+

15 ආසියා පළාතේ+ ඉන්න හැමෝම මාව අත්හැරලා දාලා කියලා ඔයා දන්නවා. ඒ අය අතරේ ෆිගෙලස් සහ හර්මොජෙනිස් ඉන්නවා. 16 ඒත් ඔනෙසිෆරස්ටත්+ එයාගේ ගෙදර ඉන්න හැමෝටමත් ස්වාමීන්ගේ දයාව ලැබෙන්න කියලා මං පතනවා. මොකද එයා නිතරම වගේ මට ලොකු ශක්තියක්, සහනයක් වුණා. මාව දම්වැල්වලින් බැඳලා තිබුණත් එයා මං ගැන ලැජ්ජා වුණේ නැහැ. 17 ඒ වෙනුවට රෝමයට ආවාම එයා කොහොමහරි මං ඉන්න තැන හොයාගෙන මාව හම්බ වෙන්න ආවා. 18 එයා එෆීසයේදී මං වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම ඔයා හොඳින්ම දන්නවා. විනිශ්චය දවසේදී එයාට යෙහෝවාගේ* දයාව ලබාගන්න ස්වාමීන්ගේ උදව් ලැබෙන්න කියලා මම පතනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න