ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 41
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ලෙඩ ඇඳේ ඉද්දී කරපු යාච්ඤාවක්

        • දෙවියන් අසනීපයෙන් ඉන්න අයට ශක්තියක් වෙනවා (3)

        • කිට්ටුම යාළුවෙක් ද්‍රෝහි වෙයි (9)

ගීතාවලිය 41:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8; ගීතා 112:9; හිතෝ 14:21; 22:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2010, 22-23 පි.

    6/15/2006, 14-15 පි.

    2/1/1992, 28 පි.

ගීතාවලිය 41:2

පාදසටහන්

  • *

    හෝ, “සතුරන්ගේ ආශාවට.” හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:7
  • +2පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 24 පි.

    2/1/1992, 28 පි.

ගීතාවලිය 41:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:5; ගීතා 103:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    මුරටැඹ,

    12/15/2015, 24-25 පි.

    9/15/2008, 5, 10-11 පි.

    9/1/2003, 15-16 පි.

    2/1/1992, 28 පි.

ගීතාවලිය 41:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:1
  • +ගීතා 6:2; 147:3
  • +ගීතා 32:5; 38:3; හිතෝ 28:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 24-25 පි.

ගීතාවලිය 41:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:2; 71:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 5 පි.

ගීතාවලිය 41:9

පාදසටහන්

  • *

    මූ.අ., “මට පයින් ගහන්න ලෑස්ති වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12; යෝබ් 19:19; ගීතා 55:12, 13
  • +මාක් 14:18; යොහ 13:18, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 13 පි.

    9/15/2008, 5 පි.

ගීතාවලිය 41:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:8; යෙරෙ 20:13

ගීතාවලිය 41:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:21; හිතෝ 2:7
  • +ගීතා 34:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 6 පි.

    9/15/2008, 5 පි.

ගීතාවලිය 41:13

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා! එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:36; 29:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1996, 10 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 41:1ද්වි 15:7, 8; ගීතා 112:9; හිතෝ 14:21; 22:9
ගීතා. 41:2මතෙ 5:7
ගීතා. 41:22පේතෘ 2:9
ගීතා. 41:32රාජා 20:5; ගීතා 103:3
ගීතා. 41:4ගීතා 51:1
ගීතා. 41:4ගීතා 6:2; 147:3
ගීතා. 41:4ගීතා 32:5; 38:3; හිතෝ 28:13
ගීතා. 41:8ගීතා 3:2; 71:10, 11
ගීතා. 41:92සාමු 15:12; යෝබ් 19:19; ගීතා 55:12, 13
ගීතා. 41:9මාක් 14:18; යොහ 13:18, 26
ගීතා. 41:11ගීතා 31:8; යෙරෙ 20:13
ගීතා. 41:12ගීතා 25:21; හිතෝ 2:7
ගීතා. 41:12ගීතා 34:15
ගීතා. 41:131ලේක 16:36; 29:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 41:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

41 අසරණයා ගැන සැලකිලිමත් වෙන කෙනා සන්තෝෂවත්.+

ඔහු දුක් කරදරවලට මුහුණ දෙද්දී යෙහෝවා ඔහුව ගලවගන්නවා.

 2 යෙහෝවා ඔහුව ආරක්ෂා කරලා ඔහුගේ ජීවිතය රැක දෙනවා.

ඔහු සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් කියලා හැමෝම කියයි.+

ඔබ කවදාවත් ඔහුට ඔහුගේ සතුරන් අතට* අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+

 3 ඔහු අසනීප වෙලා ඇඳේ ඉද්දී යෙහෝවා ඔහුට ශක්තියක් වෙනවා.+

ලෙඩ ඇඳේ ඉන්න කාලේ පුරාම දෙවියන් ඔහුව හොඳින් බලාගන්නවා.

 4 “අනේ යෙහෝවා, මට කරුණාව පෙන්වන්න.+

මාව සුව කරන්න.+ මොකද මම ඔබට විරුද්ධව පව් කළා”+ කියලා මම කිව්වා.

 5 ඒත් මගේ සතුරන් මං ගැන නපුරු කතා කියනවා.

“ඔහු ඉක්මනටම මැරිලා හැමෝටම ඔහුව අමතක වෙලා යනවා නම් කොච්චර හොඳද” කියලා ඔවුන් කියනවා.

 6 ඔවුන්ගෙන් කෙනෙක් මගේ සුව දුක් විමසන්න ආවත් ඒ අවංක හිතකින් නම් නෙවෙයි.

ඔහු මං ගැන වැරදි තොරතුරු එකතු කරගෙන

තැනින් තැන ගිහින් ඒවා පතුරුවනවා.

 7 මට වෛර කරන හැමෝම එකතු වෙලා රහසින් මං ගැන කතා කරනවා.

ඔවුන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරකර මෙහෙම කියනවා.

 8 “ඔහුට හරිම දරුණු ලෙඩක් හැදිලා.

ලෙඩ ඇඳේ ඉන්න ඔහුට ආයෙත් නම් නැඟිටින්න බැරි වෙයි.”+

 9 මං විශ්වාස කරපු,+ මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපු

මගේම යාළුවා මට ද්‍රෝහි වුණා.*+

10 අනේ යෙහෝවා, මට අනුකම්පා කරලා මාව නැඟිටුවන්න.

එතකොට ඔවුන් කරපු දේවලට නිසි දඬුවම් දෙන්න මට පුළුවන් වෙයි.

11 මගේ සතුරන්ට මාව පරාජය කරලා ජය සමරන්න දෙන්න එපා.

එතකොට මං දන්නවා ඔබ මං ගැන සතුටු වෙනවා කියලා.+

12 මං ඔබට විශ්වාසවන්තව ඉන්න නිසා ඔබ මාව උසුලනවා.+

හැමදාටම ඔබ ළඟින්ම ඉන්න ඔබ මට අවස්ථාව දෙනවා.+

13 ඊශ්‍රායෙලයේ දෙවි යෙහෝවාට

සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!+

ආමෙන්! ආමෙන්!*

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න