ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අනතුරේ හිටියත් දෙවියන් ගැන විශ්වාසයෙන් ඉන්නවා

        • “මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?” (1)

        • ‘ගැලවීම දෙන්නේ යෙහෝවායි’ (8)

ගීතාවලිය 3:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 28 පි.

ගීතාවලිය 3:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12; 16:15
  • +2සාමු 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 28 පි.

ගීතාවලිය 3:2

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 28 පි.

ගීතාවලිය 3:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1
  • +යෙසා 45:25
  • +ගීතා 27:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 28 පි.

ගීතාවලිය 3:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:25; ගීතා 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 29 පි.

ගීතාවලිය 3:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 4:8; හිතෝ 3:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 29 පි.

ගීතාවලිය 3:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:15, 16; ගීතා 27:3; රෝම 8:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 30 පි.

ගීතාවලිය 3:7

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:10
  • +2තෙස 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 30 පි.

ගීතාවලිය 3:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:39; යෙසා 43:11; එළි 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 30 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 3:පෙර සටහන2සාමු 15:14
ගීතා. 3:12සාමු 15:12; 16:15
ගීතා. 3:12සාමු 12:11
ගීතා. 3:22සාමු 16:7, 8
ගීතා. 3:3උත් 15:1
ගීතා. 3:3යෙසා 45:25
ගීතා. 3:3ගීතා 27:6
ගීතා. 3:42සාමු 15:25; ගීතා 2:6
ගීතා. 3:5ගීතා 4:8; හිතෝ 3:24
ගීතා. 3:62රාජා 6:15, 16; ගීතා 27:3; රෝම 8:31
ගීතා. 3:71තිමෝ 4:10
ගීතා. 3:72තෙස 1:6
ගීතා. 3:8ගීතා 37:39; යෙසා 43:11; එළි 19:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 3:1-8

ගීතාවලිය

දාවිත් ඔහුගේ පුතා අබ්සලොම්ගෙන් පලා යද්දී රචනා කරපු ගීතයක්.+

3 යෙහෝවා දෙවියනි, මට මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?+

මේ තරම් පිරිසක් මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි?+

 2 හුඟදෙනෙක් මං ගැන කියන්නේ

“දෙවියන් එයාව බේරගන්නේ නැහැ”+ කියලයි. (සීලාහ්)*

 3 ඒත් යෙහෝවා දෙවියනි,

මට හැම පැත්තකින්ම ආරක්ෂාව දෙන පලිහ ඔබයි.+

මගේ ගෞරවය ඔබයි.+ මට ධෛර්යය දෙන්නෙත් ඔබයි.+

 4 මම හඬ නඟලා යෙහෝවාට කතා කරනවා.

ඔහුගේ ශුද්ධ කන්දේ+ ඉඳන් ඔහු මට උත්තර දෙනවා. (සීලාහ්)

 5 මම සුවෙන් නිදාගන්නවා.

කිසි කරදරයක් නැතුව ආයෙත් අවදි වෙනවා.

මොකද යෙහෝවා මාව රැකබලා ගන්නවා.+

 6 විරුද්ධකාරයන් දසදහසක් මාව වැටලුවත්

මට බයක් දැනෙන්නේ නැහැ.+

 7 අනේ යෙහෝවා, නැඟිට මගේ උදව්වට එන්න!

මගේ දෙවියනි, මාව බේරගන්න!+

මගේ සතුරන්ගේ හකු බිඳලා දාන්න.

දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න.+

 8 යෙහෝවා දෙවියනි, ගැලවීම දෙන්නේ ඔබයි.+

ඔබේ සෙනඟට ඔබේ ආශීර්වාදය ලැබෙයි. (සීලාහ්)

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න