ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ රැළ රැකබලා ගන්න (1-4)

      • නිහතමානී වෙන්න සහ සෝදිසියෙන් ඉන්න (5-11)

        • හැම කරදරයක්ම ඉක්මනින්ම දෙවියන්ට භාර දෙන්න (7)

        • යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ (8)

      • අවසන් වචන (12-14)

1 පේතෘස් 5:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

    මුරටැඹ,

    6/15/2011, 20 පි.

1 පේතෘස් 5:2

පාදසටහන්

  • *

    හෝ, “සභාව රැකබලා ගන්න අය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:11; යොහ 21:16; ක්‍රියා 20:28
  • +යොහ 10:11
  • +1තිමෝ 3:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 30-31 පි.

    1/2023, 29 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

    මුරටැඹ (පාඩම්),

    5/2019, 6 පි.

    මුරටැඹ,

    6/15/2011, 20-23 පි.

    6/15/2007, 19-20 පි.

    6/1/2006, 6 පි.

    4/1/2006, 20 පි.

    7/1/2000, 28-29 පි.

    7/15/1997, 13 පි.

    10/1/1994, 15-20 පි.

    5/15/1993, 20 පි.

1 පේතෘස් 5:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:24
  • +ෆිලි 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

    මුරටැඹ (පාඩම්),

    5/2019, 6 පි.

    මුරටැඹ,

    9/15/2014, 5 පි.

    11/15/2013, 26-29 පි.

    6/15/2011, 23-24 පි.

    6/15/2007, 19-20 පි.

    5/1/2006, 17-21 පි.

    4/1/2006, 20 පි.

    9/15/1992, 25 පි.

    යෙරෙමියා, 172-173, 174-175 පි.

1 පේතෘස් 5:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:20
  • +1කොරි 9:25; 2තිමෝ 4:8; 1පේතෘ 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2011, 24 පි.

1 පේතෘස් 5:5

පාදසටහන්

  • *

    හෝ, “වැඩිමහල්ලන්ට.”

  • *

    හෝ, “ඇඳුමක් වගේ නිහතමානිකම පැලඳගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:21; යාකො 3:17
  • +හිතෝ 3:34; යෙසා 57:15; යාකො 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 38 පි.

    මුරටැඹ,

    8/1/1999, 11, 15-16 පි.

    3/1/1999, 31 පි.

    9/15/1996, 23 පි.

1 පේතෘස් 5:6

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවියන්ගේ බලවත් අතට යටත් වෙලා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:12; ලූක් 14:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 39 ලිපිය

    මුරටැඹ,

    3/15/2008, 13 පි.

    1/15/2007, 19 පි.

    11/15/1994, 22-24 පි.

1 පේතෘස් 5:7

පාදසටහන්

  • *

    හෝ, “කනස්සල්ලක්ම; හිතට වධ දෙන හැම දෙයක්ම.”

  • *

    මූ.අ., “ඔහු දිහාවට වීසි කරන්න.”

  • *

    හෝ, “සැලකිලිමත් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:25
  • +ගීතා 55:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157-158, 189 ලිපි

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 39 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2021 6 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ,

    11/15/2008, 21 පි.

    3/15/2008, 12-13 පි.

    1/15/2007, 18-19 පි.

    11/15/1994, 21-25 පි.

1 පේතෘස් 5:8

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:6
  • +ලූක් 22:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 171 ලිපිය

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 213-215, 227 පි.

    මුරටැඹ,

    5/15/2015, 9-13 පි.

    8/15/2012, 17-18 පි.

    2/15/2012, 4 පි.

    1/15/2007, 19-20 පි.

    9/15/2004, 13 පි.

    3/15/1996, 24-25 පි.

    12/1/1995, 9 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 209-211, 225-226 පි.

    පිබිදෙව්!,

    2/8/1999, 27 පි.

    7/8/1994, 27 පි.

1 පේතෘස් 5:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:11; යාකො 4:7
  • +ක්‍රියා 14:22; 2තිමෝ 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 14-18 පි.

1 පේතෘස් 5:10

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:17; 1තෙස 2:12
  • +2තෙස 2:16, 17
  • +එෆී 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 31 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

    මුරටැඹ,

    8/1/2012, 30 පි.

    10/1/2002, 28-30 පි.

    1/15/1995, 13-14 පි.

1 පේතෘස් 5:12

පාදසටහන්

  • *

    සීලස් කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1999, 28-29 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 21 පි.

1 පේතෘස් 5:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 8 පි.

    6, 19-20 පි.

1 පේතෘස් 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

    මුරටැඹ,

    10/15/1993, 15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 5:1රෝම 8:18
1 පේතෘ. 5:2යෙසා 40:11; යොහ 21:16; ක්‍රියා 20:28
1 පේතෘ. 5:2යොහ 10:11
1 පේතෘ. 5:21තිමෝ 3:2, 3
1 පේතෘ. 5:32කොරි 1:24
1 පේතෘ. 5:3ෆිලි 3:17
1 පේතෘ. 5:4හෙබ්‍රෙ 13:20
1 පේතෘ. 5:41කොරි 9:25; 2තිමෝ 4:8; 1පේතෘ 1:3, 4
1 පේතෘ. 5:5එෆී 5:21; යාකො 3:17
1 පේතෘ. 5:5හිතෝ 3:34; යෙසා 57:15; යාකො 4:6
1 පේතෘ. 5:6මතෙ 23:12; ලූක් 14:11
1 පේතෘ. 5:7මතෙ 6:25
1 පේතෘ. 5:7ගීතා 55:22
1 පේතෘ. 5:81තෙස 5:6
1 පේතෘ. 5:8ලූක් 22:31
1 පේතෘ. 5:9එෆී 6:11; යාකො 4:7
1 පේතෘ. 5:9ක්‍රියා 14:22; 2තිමෝ 3:12
1 පේතෘ. 5:102කොරි 4:17; 1තෙස 2:12
1 පේතෘ. 5:102තෙස 2:16, 17
1 පේතෘ. 5:10එෆී 6:10
1 පේතෘ. 5:12ක්‍රියා 15:27
1 පේතෘ. 5:13ක්‍රියා 12:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 5:1-14

පළවෙනි පේතෘස්

5 ඔයාලා අතරේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් මං ඉල්ලීමක් කරන්න කැමතියි. ඒක කරන මාත් ඔයාලා වගේ වැඩිමහල්ලෙක්. ක්‍රිස්තුස් වින්ද දුක් ඇස් දෙකෙන්ම දැක්ක කෙනෙක්. ඉස්සරහට එළිදරව් වෙන තේජස+ ඔයාලට වගේම මටත් ලැබෙනවා. මං කරන ඉල්ලීම තමයි මේ. 2 ඔයාලට භාර දීලා තියෙන දෙවියන්ගේ රැළ රැකබලා ගන්න.+ වැඩිමහල්ලන්* විදිහට ඔයාලට තියෙන වගකීම් ඉටු කරන්න ඕනෙ කවුරුත් බල කරන නිසා නෙමෙයි, දෙවියන්ගේ සේවකයන් විදිහට කැමැත්තෙන්මයි.+ ඒ වගකීම් ඉටු කරන්න ඕනෙ කපටි විදිහට වාසි ප්‍රයෝජන ලබාගන්න නෙමෙයි,+ සේවය කරන්න තියෙන ආසාව නිසයි. 3 දෙවියන් තමන්ගේ උරුමය විදිහට සලකන අයව පාලනය කරන්න හදනවා වෙනුවට+ රැළට ආදර්ශයක් වෙන්න.+ 4 එහෙම කරනවා නම් ප්‍රධාන එඬේරා+ එළිදරව් වෙද්දී පර වෙලා යන්නේ නැති තේජවත් ඔටුන්න ඔයාලට ලැබෙයි.+

5 තරුණයෙනි, ඒ විදිහටම වැඩිහිටි පුරුෂයන්ට* යටත් වෙන්න.+ ඔයාලා හැමෝම අනිත් අය එක්ක වැඩ කරද්දී නිහතමානී වෙන්න.* මොකද දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.+

6 ඉතින් මහත් බලයක් තියෙන දෙවියන් ඉස්සරහා* නිහතමානී වෙන්න. එතකොට නියමිත කාලේදී ඔහු ඔයාලව උසස් කරයි.+ 7 ඒ වගේම ඔයාලාගේ හිතේ තියෙන හැම කරදරයක්ම* ඉක්මනින්ම ඔහුට භාර දෙන්න.*+ මොකද ඔහු ඔයාලා ගැන ගොඩක් හිතනවා.*+ 8 සිහිකල්පනාවෙන් වැඩ කරන්න. සෝදිසියෙන් ඉන්න.+ ඔයාලාගේ හතුරා වන යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ ගිලලා දාන්න කෙනෙක්ව හොයහොය එහේ මෙහේ ඇවිදිනවා.+ 9 ඒත් යක්ෂයාට විරුද්ධව ඉන්න.+ නොසැලෙන විශ්වාසයකින් ඉන්න. මොකද ලෝකේ පුරාම ඉන්න ඔයාලාගේ සහෝදර සහෝදරියන් ඔයාලා මූණ දෙන දුක් පීඩාවලටම මූණ දෙනවා කියලා ඔයාලා දන්නවා.+ 10 ඒත් ඔයාලා ටික කාලෙකට දුක් වින්දාට පස්සේ, හැම අතින්ම මහත් කරුණාවක් පෙන්නන දෙවියන්ම ඔයාලට දෙන පුහුණුව අවසන් කරයි. ඔහු තමයි ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්නත් සදහටම තියෙන තේජසක් දෙන්නත් ඔයාලව කැඳෙව්වේ.+ ඔහු ඔයාලව ශක්තිමත් කරයි.+ විශ්වාසවන්තව ඉන්නත් නොසැලී ඉන්නත්+ ඔහු ඔයාලට උදව් කරයි. 11 බලය සදහටම අයිති ඔහුටයි. ආමෙන්.

12 ඔයාලට මේ කෙටි ලියුම ලියන්න විශ්වාසවන්ත සහෝදරයෙක් වන සිල්වානස්*+ මට උදව් කළා. මං මේක ලිව්වේ ඔයාලව දිරිගන්වන්නයි. ඒ වගේම දෙවියන් ඔයාලට පෙන්නලා තියෙන මහත් කරුණාව බොරුවක් නෙමෙයි කියලා ඔයාලට සහතික කරන්නයි. ඒක නැති කරගන්න එපා. 13 බැබිලෝනියේ ඉන්න තැනැත්තිය ඔයාලව ආදරෙන් මතක් කරනවා. ඔයාලා වගේම එයාත් තෝරගත්ත කෙනෙක්. මගේ පුතා මාක්,+ එයාත් ඔයාලව ආදරෙන් මතක් කරනවා. 14 එකිනෙකාව ආදරෙන් ඉඹලා පිළිගන්න.

ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න ඔයාලා හැමෝටම සමාදානය ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න