ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පාවුල් මැසිඩෝනියාවටයි, ග්‍රීසියටයි යයි (1-6)

      • ත්‍රෝවසේදී යුතිකස්ව නැවත නැඟිට්ටවයි (7-12)

      • ත්‍රෝවසේ ඉඳන් මිලේටස්වලට යයි (13-16)

      • පාවුල් එෆීසයේ හිටපු වැඩිමහල්ලන්ව හම්බ වෙයි (17-38)

        • ගෙයින් ගෙට ගිහින් උගන්වයි (20)

        • “දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා” (35)

ක්‍රියා 20:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

ක්‍රියා 20:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

ක්‍රියා 20:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:12, 16; 2කොරි 11:23, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 190-191 පි.

    මුරටැඹ,

    3/15/2001, 31 පි.

ක්‍රියා 20:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 27:2
  • +ක්‍රියා 16:1, 2
  • +එෆී 6:21; කොලො 4:7; 2තිමෝ 4:12
  • +ක්‍රියා 21:29; 2තිමෝ 4:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 191 පි.

    මුරටැඹ,

    3/15/2001, 31 පි.

    7/15/1998, 7 පි.

ක්‍රියා 20:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 192 පි.

ක්‍රියා 20:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:15; 23:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 192 පි.

ක්‍රියා 20:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    මුරටැඹ,

    2/15/1993, 29 පි.

ක්‍රියා 20:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 188 පි.

ක්‍රියා 20:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 188 පි.

ක්‍රියා 20:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:21, 22; 2රාජා 4:32, 34
  • +මතෙ 9:23, 24; යොහ 11:39, 40; ක්‍රියා 9:39, 40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 188 පි.

    මුරටැඹ,

    7/15/2000, 13 පි.

ක්‍රියා 20:11

පාදසටහන්

  • *

    මූ.අ., “රොටි කඩලා.”

ක්‍රියා 20:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 192 පි.

ක්‍රියා 20:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:17
  • +ක්‍රියා 18:21

ක්‍රියා 20:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2004, 19 පි.

ක්‍රියා 20:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:9, 10

ක්‍රියා 20:19

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:9; 1තෙස 2:6

ක්‍රියා 20:20

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රයෝජනවත්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:19, 20; 2තිමෝ 4:2
  • +ක්‍රියා 5:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 46, 192-193 පි.

    මුරටැඹ,

    12/15/2008, 17-18 පි.

    7/15/2008, 3-4 පි.

    3/15/2004, 12 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 27 පි.

ක්‍රියා 20:21

හරස් යොමු දැක්වීම්

  • +මාක් 1:14, 15
  • +ලූක් 24:46, 47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 17-18 පි.

ක්‍රියා 20:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 197 පි.

ක්‍රියා 20:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:15, 16; 21:4, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 216 පි.

ක්‍රියා 20:24

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 193-194 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2016, 26-27 පි.

    මුරටැඹ,

    9/15/2011, 23-24 පි.

    12/15/2008, 18-19 පි.

    5/15/2008, 32 පි.

ක්‍රියා 20:26

හරස් යොමු දැක්වීම්

  • +එස 33:8

ක්‍රියා 20:27

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:19, 20

ක්‍රියා 20:28

පාදසටහන්

  • *

    හෝ, “සභාව රැකබලා ගන්න අය.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:16
  • +1තිමෝ 3:1-7; තීත 1:5-9; හෙබ්‍රෙ 13:17
  • +යොහ 21:15; එෆී 4:11; 1පේතෘ 5:2-4
  • +මතෙ 26:27, 28; 1යොහ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 101-102 පි.

    මුරටැඹ,

    11/15/2013, 22 පි.

    6/15/2011, 20 පි.

    3/15/2002, 14-15 පි.

    1/15/2001, 13-16 පි.

    7/15/1993, 24, 26-27 පි.

    4/1/1991, 25 පි.

ක්‍රියා 20:29

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:15; 2තෙස 2:3; 2පේතෘ 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 194-196 පි.

    මුරටැඹ,

    7/15/2013, 18 පි.

    5/15/2003, 27 පි.

    5/1/1991, 10 පි.

    පිබිදෙව්!,

    2/2007, 7-8 පි.

    එළිදරව්, 33 පි.

ක්‍රියා 20:30

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:1; 2තිමෝ 4:3, 4; 1යොහ 2:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2013, 18 පි.

    7/15/2011, 15 පි.

    9/1/2004, 15 පි.

    5/15/2003, 27 පි.

    පිබිදෙව්!,

    2/2007, 7-8 පි.

ක්‍රියා 20:31

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 33 පි.

ක්‍රියා 20:32

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:18; කොලො 1:12

ක්‍රියා 20:33

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:1, 3; මතෙ 10:8; 1කොරි 9:11, 12; 2කොරි 7:2; තීත 1:7

ක්‍රියා 20:34

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:3; 1කොරි 4:11, 12; 1තෙස 2:9

ක්‍රියා 20:35

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:28; 1තෙස 4:11, 12; 2තෙස 3:7, 8
  • +හිතෝ 19:17; මතෙ 10:8; ලූක් 6:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 127-128 පි.

    සාක්ෂියක් දෙමු, 196 පි.

    යෙහෝවාට ළං වන්න, 300 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 17 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    අංක 1 2018 5 පි.

    අංක 1 2016 6 පි.

    11/2013, 8 පි.

    11/2008, 6-7 පි.

    4/2006, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 18-22 පි.

    මුරටැඹ (පොදු),

    අංක 1 2018 14-15 පි.

    මුරටැඹ (පොදු),

    අංක 2 2017 13-14 පි.

    මුරටැඹ,

    6/1/2012, 8 පි.

    7/1/2011, 7-8 පි.

    8/1/2005, 6 පි.

    9/1/2002, 9 පි.

    7/1/2001, 12-17 පි.

    11/15/2000, 10 පි.

    9/15/2000, 23-24 පි.

    ගුරුවරයා, 92-96 පි.

ක්‍රියා 20:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 195-196 පි.

ක්‍රියා 20:38

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:25

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 20:3ක්‍රියා 23:12, 16; 2කොරි 11:23, 26
ක්‍රියා 20:4ක්‍රියා 27:2
ක්‍රියා 20:4ක්‍රියා 16:1, 2
ක්‍රියා 20:4එෆී 6:21; කොලො 4:7; 2තිමෝ 4:12
ක්‍රියා 20:4ක්‍රියා 21:29; 2තිමෝ 4:20
ක්‍රියා 20:6නික් 12:15; 23:15
ක්‍රියා 20:101රාජා 17:21, 22; 2රාජා 4:32, 34
ක්‍රියා 20:10මතෙ 9:23, 24; යොහ 11:39, 40; ක්‍රියා 9:39, 40
ක්‍රියා 20:16ක්‍රියා 24:17
ක්‍රියා 20:16ක්‍රියා 18:21
ක්‍රියා 20:18ක්‍රියා 19:9, 10
ක්‍රියා 20:191කොරි 15:9; 1තෙස 2:6
ක්‍රියා 20:20මතෙ 28:19, 20; 2තිමෝ 4:2
ක්‍රියා 20:20ක්‍රියා 5:42
ක්‍රියා 20:21මාක් 1:14, 15
ක්‍රියා 20:21ලූක් 24:46, 47
ක්‍රියා 20:23ක්‍රියා 9:15, 16; 21:4, 11
ක්‍රියා 20:242තිමෝ 4:7
ක්‍රියා 20:26එස 33:8
ක්‍රියා 20:27මතෙ 28:19, 20
ක්‍රියා 20:281තිමෝ 4:16
ක්‍රියා 20:281තිමෝ 3:1-7; තීත 1:5-9; හෙබ්‍රෙ 13:17
ක්‍රියා 20:28යොහ 21:15; එෆී 4:11; 1පේතෘ 5:2-4
ක්‍රියා 20:28මතෙ 26:27, 28; 1යොහ 1:7
ක්‍රියා 20:29මතෙ 7:15; 2තෙස 2:3; 2පේතෘ 2:1
ක්‍රියා 20:301තිමෝ 4:1; 2තිමෝ 4:3, 4; 1යොහ 2:18, 19
ක්‍රියා 20:31ක්‍රියා 19:9, 10
ක්‍රියා 20:32එෆී 1:18; කොලො 1:12
ක්‍රියා 20:331සාමු 12:1, 3; මතෙ 10:8; 1කොරි 9:11, 12; 2කොරි 7:2; තීත 1:7
ක්‍රියා 20:34ක්‍රියා 18:3; 1කොරි 4:11, 12; 1තෙස 2:9
ක්‍රියා 20:35එෆී 4:28; 1තෙස 4:11, 12; 2තෙස 3:7, 8
ක්‍රියා 20:35හිතෝ 19:17; මතෙ 10:8; ලූක් 6:38
ක්‍රියා 20:38ක්‍රියා 20:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 20:1-38

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

20 කෝලහල කරපු හැමෝම විසිරිලා ගියාට පස්සේ පාවුල් ගෝලයන්ට එන්න කියලා එයාලව දිරිගැන්නුවා. ඊටපස්සේ එයා එයාලාගෙන් සමු අරන් මැසිඩෝනියාවට යන්න පිටත් වුණා. 2 පාවුල් ඒ පළාතේ තැන් තැන්වලට ගිහින් හුඟක් දේවල් කියලා එහේ හිටපු අයවත් දිරිගැන්නුවා. ඊටපස්සේ එයා ගියේ ග්‍රීසියට. 3 පාවුල් එහේ මාස තුනක් හිටියා. එයා සිරියාවට නැවෙන් යන්න ලෑස්ති වෙද්දී යුදෙව්වරු තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා+ කියලා එයාට ආරංචි වුණා. ඉතින් එයා තීරණය කළා ආයෙත් මැසිඩෝනියාව මැදින් යන්න. 4 එයා එක්ක ඒ ගමන යන්න තවත් කීපදෙනෙක් ලෑස්ති වුණා. ඒ අය තමයි බෙරීය නගරයේ වැසියෙක් වුණ පිරස්ගේ පුතා සෝපතර්, තෙසලෝනිකයෙන් ආපු අරිස්තාකස්+ සහ සෙකන්දස්, දර්බයේ ඉඳන් ආපු ගායස්, තිමෝති+ වගේම ආසියා පළාතෙන් ආපු තිකිකස්+ සහ ත්‍රොෆිමස්.+ 5 එයාලා අපිට කලින් ත්‍රෝවසට ගිහින් අපි එන කල් බලාගෙන හිටියා. 6 මුහුන් නොදැමූ රොටි උත්සවය+ ඉවර වුණාට පස්සේ අපි ෆිලිප්පියේ ඉඳන් නැවෙන් ගිහින් දවස් පහකින් ත්‍රෝවසට ආවා. එහෙදී අපි එයාලව හම්බ වෙලා දවස් හතක් එහේ නැවතිලා හිටියා.

7 සතියේ පළවෙනි දවසේදී අපි හැමෝම කෑම ගන්න එකට එකතු වුණා. පාවුල් ඊළඟ දවසේ එහෙන් යන්න හිටපු නිසා එතනට ඇවිත් හිටපු හැමෝටම දේශනයක් දුන්නා. එයා රෑ දොළහ විතර වෙන කල් කතා කළා. 8 අපි හැමෝම හිටියේ පහන් කීපයක්ම දල්වලා තිබුණ උඩුමහල් කාමරයක. 9 ඒ වෙලාවේ යුතිකස් කියලා තරුණයෙක් ජනේලය උඩ ඉඳගෙන හිටියා. පාවුල් කතා කරකර ඉද්දී එයා තද නින්දකට වැටිලා තුන්වෙනි තට්ටුවේ ඉඳන් බිමට වැටුණා. කට්ටියක් ගිහින් එයාව උස්සලා බලද්දී එයාලට තේරුණා එයා මැරිලා කියලා. 10 ඒත් පාවුල් පල්ලෙහට ගිහින් වැටිලා හිටපු ඒ තරුණයාව බදාගෙන+ එතන ඉන්න අයට මෙහෙම කිව්වා. “කලබල වෙන්න එපා. එයා දැන් ආයෙත් ජීවත් වෙනවා.”+ 11 ඊටපස්සේ පාවුල් ආයෙත් උඩුමහල් කාමරයට ගිහින් අනිත් අයත් එක්ක කෑම* කන්න පටන්ගත්තා. එයා එතන හිටපු අය එක්ක පාන්දර වෙන කල් කතා කරලා එහෙන් ගියා. 12 පස්සේ එයාලා ඒ තරුණයාව එතනින් එක්කන් ගියා. එයා ජීවතුන් අතරේ ඉන්න එක ගැන හැමෝටම දැනුණේ ලොකු සහනයක්.

13 මේ අතරේ අපි නැව නවත්තලා තිබුණ තැනට ගිහින් නැවට නැඟලා අසොස්වලට පිටත් වුණා. ඒත් පාවුල් තීරණය කළේ එහෙට පයින් යන්නයි. එයා අපිට කිව්වා අසොස්වලට ඇවිත් එයාවත් නැවට නග්ගගන්න කියලා. 14 ඉතින් අසොස්වලදී අපි පාවුල්ව හම්බ වෙලා එයාවත් නැවට නග්ගගෙන මිතුලේන කියන නගරයට ගියා. 15 පහුවෙනිදා අපි ආයෙත් කියොස් දූපත ළඟට ආවා. ඊට පහුවදා අපි සාමොස් දූපතේ ටික වෙලාවක් නැව නතර කරගෙන ඉඳලා ඊළඟ දවසේ මිලේටස් නගරයට ආවා. 16 පාවුල්ට ඕනෙ වුණේ කොහොමහරි පෙන්තකොස්ත උත්සවය පවත්වන දවසේදී යෙරුසලමේ ඉන්නයි.+ ඒ නිසා එයා ආසියා පළාතේ නතර වෙන්න කැමති වුණේ නැහැ. ඉතින් එයා එෆීසය පහු කරගෙන යන්න+ තීරණය කළා.

17 ඒත් එයා මිලේටස් නගරයේ ඉද්දී එෆීසයට පණිවිඩයක් යවලා ඒ සභාවේ වැඩිමහල්ලන්ට කිව්වා එයාව හම්බ වෙන්න එන්න කියලා. 18 එයාලා ආවාම පාවුල් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා හොඳටම දන්නවා, ආසියා පළාතට ආපු දවසේ ඉඳන්+ අද වෙන කල් මං ඔයාලා එක්ක වැඩ කළේ කොහොමද කියලා. 19 මම හරිම නිහතමානීව+ ස්වාමීන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා සේවය කළා. මං කොච්චර ඇඬුවාද! යුදෙව්වන් මාව මරන්න හදපු නිසා මං කොච්චර දුක් වින්දාද! 20 ඒත් ඔයාලට යහපතක්* වෙන හැම දෙයක්ම මම හංගන්නේ නැතුව ඔයාලට කියලා දුන්නා. මම ප්‍රසිද්ධියෙත්+ ගෙයින් ගෙටත්+ ගිහින් අත්හරින්නේ නැතුව දිගටම ඉගැන්නුවා. 21 මම යුදෙව්වරුන්ට සහ ග්‍රීකවරුන්ට සම්පූර්ණ සාක්ෂියක් දැරුවා. පසුතැවිලි වෙලා+ දෙවියන් වෙතට හැරෙන්න කියලත් අපේ ස්වාමීන් වන යේසුස්+ ගැන විශ්වාසයක් ඇති කරගන්න කියලත් මම එයාලට කිව්වා. 22 දැන් දෙවියන්ගේ බලයෙන් මට මඟ පෙන්නන්නේ යෙරුසලමට යන්න කියලයි. එහෙදී මට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් මම එහෙට යනවා. 23 මං දන්නවා ඉස්සරහට මාව හිරේට දානවා කියලා. මට හුඟක් පීඩා විඳින්න වෙනවා කියලත් මං දන්නවා.+ මොකද මම යනයන හැම නගරයකදීම දෙවියන්ගේ බලයෙන් මට ඒ ගැන දැනුම් දෙනවා. 24 ඒත් මට වැදගත් වෙන්නේ මගේ ජීවිතය නෙවෙයි. මට ඕනෙ මේ ධාවන තරඟය සාර්ථකව ඉවර කරන්න.+ ඒ වගේම මට ඕනෙ දෙවියන්ගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීලා ස්වාමීන් වන යේසුස් මට භාර දුන්න සේවය සාර්ථකව ඉවර කරන්න. මට ඕනෙ එච්චරයි.

25 “මං ඔයාලා අතරට ඇවිත් ඔයාලට රාජ්‍යය ගැන දේශනා කළා. ඒත් මං දන්නවා ඔයාලාගෙන් කාටවත් මාව ආයෙත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. 26 ඉතින් මං දැන් කියන දේට ඔයාලා හැමෝම සාක්ෂිකරුවෝ. මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්.+ 27 මොකද දෙවියන්ගේ කැමැත්ත ගැන මං කිසිම දෙයක් හංගන්නේ නැතුව ඔයාලට කියලා දුන්නා.+ 28 ඉතින් දැන් ඔයාලා ගැනත්+ මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් ඉන්න. මොකද දෙවියන්ගේ බලයෙන් වැඩිමහල්ලන්* විදිහට+ ඔයාලව පත් කරලා තියෙන්නේ එඬේරුන් වගේ ඔහුගේ සභාව රැකබලා ගන්නයි.+ ඒ සභාව ඔහු මිල දී ගත්තේ ඔහුගෙම පුතාගේ ලේවලින්.+ 29 මං ඔයාලාගෙන් වෙන් වෙලා ගියාට පස්සේ රැළට කිසිම ආදරයක් නැති දරුණු වෘකයන් වගේ පිරිසක් ඔයාලා අතරට එනවා+ කියලා මං දන්නවා. එයාලා රැළට හරිම කුරිරු විදිහට සලකයි. 30 ඔයාලා අතරේම ඉන්න සමහර අය සත්‍ය ඉගැන්වීම් විකෘති කරලා උගන්වයි. මොකද එයාලට ඕනෙ ගෝලයන්ව එයාලාගේ පැත්තට නම්මගන්න.+

31 “ඒ නිසා අවදියෙන් ඉන්න. ඒ වගේම මම අවුරුදු තුනක් තිස්සේ+ අඬඅඬ රෑ දවල් දෙකේම අත්හරින්නේ නැතුව ඔයාලට උපදෙස් සහ අවවාද දුන්නා කියලත් අමතක කරන්න එපා. 32 මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔයාලව ආරක්ෂා කරන්න කියලයි. ඒ වගේම ඔහුගේ මහත් කරුණාව ගැන තියෙන පණිවිඩය මාර්ගයෙන් ඔයාලට ආරක්ෂාව ලැබෙන්න කියලත් මං පතනවා. ඒ පණිවිඩය ඔයාලව ශක්තිමත් කරලා ශුද්ධ තැනැත්තන්ට ලැබෙන උරුමය+ ලබාගන්න ඔයාලටත් උදව් කරයි. 33 මම කාගෙවත් රන් රිදීවලටවත් ඇඳුම් පැලඳුම්වලටවත් ආස කළේ නැහැ.+ 34 මගේ අවශ්‍යතා ඉටු කරගන්න මම මගේම අත් දෙකෙන් මහන්සි වෙලා වැඩ කළා.+ ඒ වගේම මාත් එක්ක හිටපු අයට ඕනෙ කරන දේවල් දෙන්නත් මට පුළුවන් වුණා. ඒක ඔයාලා හොඳටම දන්නවා. 35 මම ඒ විදිහට මහන්සි වෙලා හැම දෙයක්ම කළේ+ ඔයාලට දෙයක් පෙන්නලා දෙන්න. ඒ, උදව් ඕනෙ අයට උදව් කරන්න ඔයාලා ඉදිරිපත් වෙන්න ඕනෙ කියලා පෙන්නලා දෙන්නයි. ඒ වගේම ස්වාමීන් වන යේසුස් කියපු දෙයක් ඔයාලට මතක් කරලා දෙන්නත් මට ඕනෙ වුණා. ඔහු කිව්වේ ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා’+ කියලයි.”

36 පාවුල් ඒ දේවල් කිව්වාට පස්සේ ඒ හැමෝම එක්ක දණගහගෙන යාච්ඤා කළා. 37 ඒ අය හොඳටම අඬලා පාවුල්ව බදාගෙන එයාව ආදරෙන් ඉම්බා. 38 එයාලට එච්චර දුකක් දැනුණේ එයාලට ආයෙත් එයාව දකින්න ලැබෙන්නේ නැහැ+ කියලා පාවුල් කියපු නිසයි. ඊටපස්සේ එයාලා පාවුල්ව ඇරලවන්න එයාත් එක්ක නැව තිබුණ තැනට ගියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න