ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 20:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:20, 21; හිතෝ 23:29-35
  • +යෙසා 28:7
  • +1කොරි 6:10; ගලා 5:21; එෆී 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 19-21 පි.

    5/1/2000, 19 පි.

හිතෝපදේශ 20:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:12; දේශ 10:4
  • +1රාජා 2:22-24

හිතෝපදේශ 20:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; 2තිමෝ 2:23
  • +හිතෝ 18:6; දේශ 7:9

හිතෝපදේශ 20:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අස්වැන්න නෙළන කාලයේදී පලදාව ලබාගන්න ගියත් එයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:10, 11; 2තෙස 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2019 11 පි.

හිතෝපදේශ 20:5

පාදසටහන්

  • *

    හෝ, “චේතනා.” මූ.අ., “උපදෙස්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2005, 12 පි.

    9/15/2003, 14 පි.

    11/1/1997, 32 පි.

    පිබිදෙව්!,

    12/8/2004, 9-10 පි.

හිතෝපදේශ 20:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:1; ලූක් 1:5, 6
  • +ගීතා 37:25, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2004, 31 පි.

හිතෝපදේශ 20:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:7
  • +1රාජා 3:28; ගීතා 72:1, 4; හිතෝ 16:12

හිතෝපදේශ 20:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:4
  • +ගීතා 51:5; දේශ 7:20; යාකො 3:2

හිතෝපදේශ 20:10

පාදසටහන්

  • *

    හෝ, “මිනුම් පඩි දෙවර්ගයක් සහ මිනුම් භාජන දෙවර්ගයක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:1; ආමො 8:5; මීකා 6:11

හිතෝපදේශ 20:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2016, 5 පි.

    පිබිදෙව්!,

    9/8/1997, 20 පි.

හිතෝපදේශ 20:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:11

හිතෝපදේශ 20:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:4
  • +හිතෝ 12:11

හිතෝපදේශ 20:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:13; හිතෝ 21:6

හිතෝපදේශ 20:15

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    5/2011, 19 පි.

හිතෝපදේශ 20:16

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:15
  • +හිතෝ 27:13

හිතෝපදේශ 20:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:30, 31

හිතෝපදේශ 20:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:22
  • +හිතෝ 11:14; 24:6; ලූක් 14:31, 32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 30-31 පි.

හිතෝපදේශ 20:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16; හිතෝ 11:13; 25:9, 23

හිතෝපදේශ 20:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; ලෙවී 20:9; හිතෝ 19:26

හිතෝපදේශ 20:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:8, 20; 1තිමෝ 6:9, 10

හිතෝපදේශ 20:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; හිතෝ 24:29; මතෙ 5:38, 39; රෝම 12:17, 19; 1තෙස 5:15
  • +ගීතා 37:34
  • +ගීතා 34:7; 1පේතෘ 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 180 ලිපිය

හිතෝපදේශ 20:23

පාදසටහන්

  • *

    හෝ, “මිනුම් පඩි දෙවර්ගයක්.”

හිතෝපදේශ 20:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:23; යෙරෙ 10:23

හිතෝපදේශ 20:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:9
  • +ගණන් 30:2; දේශ 5:4, 6; මතෙ 5:33

හිතෝපදේශ 20:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:8
  • +යෙසා 28:27

හිතෝපදේශ 20:27

පාදසටහන්

  • *

    මූ.අ., “හුස්ම.”

හිතෝපදේශ 20:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 61:6, 7
  • +ගීතා 21:7

හිතෝපදේශ 20:29

හරස් යොමු දැක්වීම්

  • +දේශ 11:9
  • +ලෙවී 19:32; හිතෝ 16:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 27-30 පි.

හිතෝපදේශ 20:30

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හික්මවීම්වලින්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:71

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 20:1උත් 9:20, 21; හිතෝ 23:29-35
හිතෝ. 20:1යෙසා 28:7
හිතෝ. 20:11කොරි 6:10; ගලා 5:21; එෆී 5:18
හිතෝ. 20:2හිතෝ 19:12; දේශ 10:4
හිතෝ. 20:21රාජා 2:22-24
හිතෝ. 20:3හිතෝ 14:29; 2තිමෝ 2:23
හිතෝ. 20:3හිතෝ 18:6; දේශ 7:9
හිතෝ. 20:4හිතෝ 6:10, 11; 2තෙස 3:10
හිතෝ. 20:7යෝබ් 1:1; ලූක් 1:5, 6
හිතෝ. 20:7ගීතා 37:25, 26
හිතෝ. 20:81රාජා 7:7
හිතෝ. 20:81රාජා 3:28; ගීතා 72:1, 4; හිතෝ 16:12
හිතෝ. 20:9යෝබ් 14:4
හිතෝ. 20:9ගීතා 51:5; දේශ 7:20; යාකො 3:2
හිතෝ. 20:10හිතෝ 11:1; ආමො 8:5; මීකා 6:11
හිතෝ. 20:11හිතෝ 22:15
හිතෝ. 20:12නික් 4:11
හිතෝ. 20:13හිතෝ 10:4
හිතෝ. 20:13හිතෝ 12:11
හිතෝ. 20:14ලෙවී 19:13; හිතෝ 21:6
හිතෝ. 20:15හිතෝ 3:13-15
හිතෝ. 20:16හිතෝ 11:15
හිතෝ. 20:16හිතෝ 27:13
හිතෝ. 20:17හිතෝ 6:30, 31
හිතෝ. 20:18හිතෝ 15:22
හිතෝ. 20:18හිතෝ 11:14; 24:6; ලූක් 14:31, 32
හිතෝ. 20:19ලෙවී 19:16; හිතෝ 11:13; 25:9, 23
හිතෝ. 20:20නික් 20:12; ලෙවී 20:9; හිතෝ 19:26
හිතෝ. 20:21හිතෝ 28:8, 20; 1තිමෝ 6:9, 10
හිතෝ. 20:22ද්වි 32:35; හිතෝ 24:29; මතෙ 5:38, 39; රෝම 12:17, 19; 1තෙස 5:15
හිතෝ. 20:22ගීතා 37:34
හිතෝ. 20:22ගීතා 34:7; 1පේතෘ 4:19
හිතෝ. 20:24ගීතා 37:23; යෙරෙ 10:23
හිතෝ. 20:25ලෙවී 27:9
හිතෝ. 20:25ගණන් 30:2; දේශ 5:4, 6; මතෙ 5:33
හිතෝ. 20:26ගීතා 101:8
හිතෝ. 20:26යෙසා 28:27
හිතෝ. 20:28ගීතා 61:6, 7
හිතෝ. 20:28ගීතා 21:7
හිතෝ. 20:29දේශ 11:9
හිතෝ. 20:29ලෙවී 19:32; හිතෝ 16:31
හිතෝ. 20:30ගීතා 119:71
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 20:1-30

හිතෝපදේශ

20 වයින් සමච්චල් කරන්නෙක්.+

මත්පැන් කෝලහල ඇති කරන්නෙක්.+

ඒවා නිසා නොමඟ යන අය අඥානයෝ.+

 2 රජෙක් මිනිස්සු තුළ ඇති කරවන බය සිංහයෙක්ගේ ගර්ජනාව වගේ.+

ඔහුව කේන්ති ගස්සන කෙනා තමන්ගෙම ජීවිතය අනතුරේ දාගන්නවා.+

 3 වාදවිවාදවලට පැටලෙන්නේ නැති කෙනා අනිත් අයගේ ගෞරවය දිනාගනියි.+

ඒත් මෝඩයෝ නිතරම ඒවාට පැටලෙනවා.+

 4 කම්මැළියෙක් ශීත කාලයේදී බීජ වපුරන්නේ නැහැ.

ඒ නිසා අස්වැන්න නෙළන කාලයේදී එයාට සිඟමනේ යන්න වෙයි.*+

 5 මිනිසෙක්ගේ සිතුවිලි* ගැඹුරු ජලය වගේ.

ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක් ඒවා ඇදගනියි.

 6 තමන් නොසැලෙන ආදරයක් තියෙන කෙනෙක් කියලා හුඟක් අය කියයි.

ඒත් ඇත්තටම විශ්වාසවන්ත කෙනෙක්ව හොයාගන්න පුළුවන් කාටද?

 7 ධර්මිෂ්ඨයා දෙවියන්ට විශ්වාසවන්තව ජීවත් වෙනවා.+

ඒ නිසා එයාගේ දරුවොත් සතුටින් ඉන්නවා.+

 8 රජතුමා විනිශ්චයාසනයේ ඉඳගෙන ඉද්දී+

හැම නපුරු ක්‍රියාවක්ම ඔහු අඳුරගන්නවා.+

 9 “මං මගේ හිත පිරිසිදු කරගත්තා.+ මගේ කිසි වරදක් නැහැ”+

කියලා කියන්න පුළුවන් කාටද?

10 හොර මිනුම් පඩි සහ මිනුම් භාජන* යෙහෝවාට පිළිකුලක්.+

11 දරුවෙක් හරි දේ කරන,

පවිත්‍ර කෙනෙක්ද කියලා එයා හැසිරෙන විදිහෙන් පැහැදිලි වෙයි.+

12 ඇසීමට කනත් දැකීමට ඇහැත් හැදුවේ යෙහෝවායි.+

13 ඕනෑවට වඩා නින්දට ආස කෙනා දුප්පතෙක් වෙයි.+

ඒත් අවදියෙන් ඉන්න කෙනාට කෑම කාලා තෘප්තිමත් වෙන්න පුළුවන්.+

14 “අපෝ! මේක එච්චර වටින්නේ නැහැ” කියකිය කෙනෙක් භාණ්ඩයක් මිල දී ගන්නවා.

ඒත් එතනින් ගියාට පස්සේ එයා කරපු දේ ගැන මහ ලොකුවට කියවනවා.+

15 රත්තරන් තිබුණත් ඇති තරම් කොරල්* තිබුණත්

දැනුම පතුරුවන තොල් ඊට වඩා වටිනවා.+

16 මිනිසෙක් නාඳුනන කෙනෙක්ගේ ණයකට ඇප වෙලා ඉන්නවා නම් ඒ මිනිසාගේ ඇඳුම අරගන්න.+

එයා ඇප වුණේ විදේශික ස්ත්‍රියක්* වෙනුවෙන් නම් එයාගෙන් ඇපයක් ගන්න.+

17 වංචාවෙන් උපයගත්ත කෑම මිනිසෙක් රස කරකර කයි.

ඒත් ඊටපස්සේ එයාගේ කට ගල් කැටවලින් පිරෙයි.+

18 අනිත් අයගේ අදහස් අරගෙන කරන සැලසුම් සාර්ථක වෙයි.+

යුද්ධ කරද්දී නැණවත් උපදෙස් පතන්න.+

19 බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරයි.+

ඕපාදූප පතුරුවන්න ආස කෙනා එක්ක ඇසුරු කරන්න එපා.

20 තාත්තාටයි, අම්මාටයි ශාප කරන කෙනාගේ පහන

අඳුර වැටීගෙන එද්දී නිවලා දායි.+

21 කෑදරකමින් උරුමයක් ලබාගත්තත්

අන්තිමේදී ඒකෙන් කිසිම ආශීර්වාදයක් ලැබෙන්නේ නැහැ.+

22 “මම පළිගන්නවා” කියලා කියන්න එපා.+

යෙහෝවා මත බලාපොරොත්තු තියන්න.+ ඔහු ඔයාව බේරගනියි.+

23 හොර මිනුම් පඩි* යෙහෝවාට පිළිකුලක්.

හොර තරාදි තියාගන්න එකත් වරදක්.

24 කෙනෙක් තියන්න ඕනෙ පියවර පෙන්වලා දෙන්නේ යෙහෝවා.+

තමන් යන්න ඕනෙ මඟ මිනිසෙක් තනියම තේරුම්ගන්නේ කොහොමද?

25 කෙනෙක් දුර දිග බලන්නේ නැතුව “මං මේක කැප කරනවා” කියලා පොරොන්දු වෙලා,+

ඒක ඉටු කරන්න පුළුවන්ද කියලා හිතන්නේ ඊටපස්සේ නම් ඒක එයාට උගුලක් වෙයි.+

26 ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන්ව වෙන් කරලා+

ධාන්‍ය මඩින යන්ත්‍රයකින් එයාලව යට කරයි.+

27 මිනිසෙක්ගේ කටින් පිට වෙන දේ* යෙහෝවා දල්වපු පහනක් වගේ.

ඒකෙන් එයාගේ ඇතුළාන්තයේ තියෙන හැම දේම හෙළි වෙනවා.

28 නොසැලෙන ආදරේ සහ විශ්වාසවන්තකම රජෙක්ව ආරක්ෂා කරයි.+

ඔහුගේ සිංහාසනය ස්ථිර වෙන්නේ ඔහුගේ නොසැලෙන ආදරේ නිසයි.+

29 තරුණයන්ට ගෞරවය ලැබෙන්නේ එයාලාගේ ශක්තිය නිසයි.+

මහලු අයට අලංකාරයක් ලැබෙන්නේ එයාලාගේ පැසුණු හිසකෙස් නිසයි.+

30 තැළුම් සහ තුවාලවලින්* නපුර ඉවත් වෙයි.+

පහර දීම්වලින් කෙනෙක්ගේ ඇතුළාන්තය පිරිසිදු වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න