ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • සැබෑ ප්‍රඥාව කරන ආරාධනය (1-12)

        • “මං නිසා ඔයා ගොඩක් කල් ජීවත් වෙයි” (11)

      • මෝඩ ස්ත්‍රියකගෙන් ලැබෙන ආරාධනය (13-18)

        • “හොරෙන් ගත්ත වතුර මිහිරියි” (17)

හිතෝපදේශ 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22, 23-24 පි.

    මුරටැඹ,

    5/15/2001, 28 පි.

හිතෝපදේශ 9:2

පාදසටහන්

  • *

    හෝ, “සතුන්ව මරලා කෑමට සූදානම් කරලා තියෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 28 පි.

හිතෝපදේශ 9:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:20-22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 28-29 පි.

හිතෝපදේශ 9:4

පාදසටහන්

  • *

    හෝ, “අඥාන.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 24 පි.

    මුරටැඹ,

    5/15/2001, 28-29 පි.

    7/1/1999, 18-19 පි.

හිතෝපදේශ 9:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22, 24 පි.

    මුරටැඹ,

    5/15/2001, 28-29 පි.

හිතෝපදේශ 9:6

පාදසටහන්

  • *

    හෝ, “අද්දැකීම් අඩු අයගේ ආශ්‍රය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:130
  • +හිතෝ 4:5; 13:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22, 24 පි.

    මුරටැඹ,

    5/15/2001, 28-29 පි.

හිතෝපදේශ 9:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 29-30 පි.

හිතෝපදේශ 9:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:20, 21; 22:8; 2ලේක 25:15, 16; මතෙ 7:6
  • +ගීතා 141:5; හිතෝ 27:6; 28:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 29-30 පි.

හිතෝපදේශ 9:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:5; 15:31; 17:10; 25:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 111:10
  • +1ලේක 28:9; මතෙ 11:27; යොහ 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    10/2022, 19 පි.

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:1, 2; හිතෝ 8:35; 10:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22 පි.

    මුරටැඹ,

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2001, 30 පි.

හිතෝපදේශ 9:16

පාදසටහන්

  • *

    හෝ, “අඥාන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22 පි.

    මුරටැඹ,

    5/15/2001, 30-31 පි.

හිතෝපදේශ 9:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22-24 පි.

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    5/15/2001, 30-31 පි.

හිතෝපදේශ 9:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:18, 19; 7:23, 26; 23:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 22-24 පි.

    මුරටැඹ,

    5/15/2001, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 9:3හිතෝ 1:20-22
හිතෝ. 9:6ගීතා 119:130
හිතෝ. 9:6හිතෝ 4:5; 13:20
හිතෝ. 9:7හිතෝ 15:12
හිතෝ. 9:81රාජා 21:20, 21; 22:8; 2ලේක 25:15, 16; මතෙ 7:6
හිතෝ. 9:8ගීතා 141:5; හිතෝ 27:6; 28:23
හිතෝ. 9:9හිතෝ 1:5; 15:31; 17:10; 25:12
හිතෝ. 9:10ගීතා 111:10
හිතෝ. 9:101ලේක 28:9; මතෙ 11:27; යොහ 17:3
හිතෝ. 9:11ද්වි 6:1, 2; හිතෝ 8:35; 10:27
හිතෝ. 9:13හිතෝ 7:10, 11
හිතෝ. 9:14හිතෝ 23:27, 28
හිතෝ. 9:16හිතෝ 6:32
හිතෝ. 9:17හිතෝ 7:18, 19
හිතෝ. 9:18හිතෝ 2:18, 19; 7:23, 26; 23:27, 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 9:1-18

හිතෝපදේශ

9 සැබෑ ප්‍රඥාව ගෙයක් හදාගෙන තියෙනවා.

ඒ ගෙට කුලුනු හතක් තියෙනවා.

 2 ප්‍රඥාව, කෑමට මස් සූදානම් කරලා,*

වයින් මිශ්‍ර කරලා තියෙනවා.

කෑම මේසයකුත් ලෑස්ති කරලා තියෙනවා.

 3 ප්‍රඥාව එයාගේ සේවිකාවන්ව නුවරේ උස් තැන්වලට යවලා+

එයාලා ලවා මෙහෙම ආරාධනා කරනවා.

 4 “අද්දැකීම් අඩු හැමෝම මෙහෙට එන්න.”

ඇය සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති* හැමෝටම මෙහෙම කියනවා.

 5 “එන්න, මගේ රොටි කන්න.

ඇවිත් මං මිශ්‍ර කරපු වයින් බොන්න.

 6 ඔයාලාගේ මෝඩකම්* අත්හැරලා ජීවත් වෙන්න.+

අවබෝධය කියන මාවතේ දිගටම ගමන් කරන්න.”+

 7 සමච්චල් කරන කෙනෙක්ව නිවැරදි කරන කෙනාට අත් වෙන්නේ අගෞරවයයි.+

දුෂ්ටයෙක්ට අවවාද කරන කෙනාට අත් වෙන්නේ වේදනාවයි.

 8 සමච්චල් කරන කෙනෙක්ට අවවාද කරන්න එපා. එයා ඔයාට වෛර කරයි.+

ප්‍රඥාවන්ත කෙනෙක්ට අවවාද කරන්න. එයා ඔයාට ආදරේ කරයි.+

 9 ප්‍රඥාවන්ත කෙනෙක් එක්ක දැනුම බෙදාගන්න. එයා තවත් ප්‍රඥාවන්ත වෙයි.+

ධර්මිෂ්ඨ කෙනෙක්ට උගන්වන්න. එයා දැනුම තවත් වැඩි කරගනියි.

10 ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.+

අවබෝධය ලබාගන්න නම් අතිශුද්ධ තැනැත්තාව දැන හඳුන ගන්න ඕනේ.+

11 මං නිසා ඔයා ගොඩක් කල් ජීවත් වෙයි.+

ඔයාගේ ආයු කාලය තවත් වැඩි වෙයි.

12 ඔයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඔයාටමයි.

ඒත් ඔයා සමච්චල් කරන කෙනෙක් නම් ඒකේ නරක ප්‍රතිඵල විඳින්න වෙන්නෙත් ඔයාටමයි.

13 මෝඩ ස්ත්‍රියක් කටකාරයි.+

එයා කිසි දෙයක් නොදන්න බොළඳ කෙනෙක්.

14 නුවරේ කන්දක් උඩ තියෙන එයාගේ ගෙයි දොරකඩ ළඟ එයා ඉඳගෙන ඉන්නවා.+

15 එතනින් යන එන අයට එයා අඬගහනවා.

නවතින්නේ නැතුව කෙළින්ම යන අයට එයා මෙහෙම කියනවා.

16 “අද්දැකීම් අඩු හැමෝම මෙහෙට එන්න.”

සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති*+ හැමෝටම එයා මෙහෙම කියනවා.

17 “හොරෙන් ගත්ත වතුර මිහිරියි.

හොර රහසින් කන රොටි හරිම රසයි.”+

18 ඒත් ඒ ස්ත්‍රියගේ ගෙදර මිය ගිය අයගෙන් පිරිලා කියලත්

එයාගේ ආරාධනාව පිළිගත්ත අය ඉන්නේ මිනී වළේ ගැඹුරුම තැන්වල+ කියලත් එයාලා දන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න