ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ තේජස සහ මිනිසුන්ට දීලා තියෙන ගෞරවය

        • “ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද!” (1, 9)

        • ‘දූවිල්ලට හැරිලා යන මිනිසා ඇත්තටම වටිනවාද?’ (4)

        • මිනිසාට ගෞරවය කියන ඔටුන්න පැලඳෙව්වා (5)

ගීතාවලිය 8:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 8:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔබේ තේජස මොන තරම්ද කියලා අහසටත් ඉහළින් නැවත නැවත ප්‍රකාශ කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:27; ගීතා 104:1; 148:13

ගීතාවලිය 8:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 21:16; ලූක් 10:21; 1කොරි 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 118 පි.

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

ගීතාවලිය 8:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:1; 104:19; යෙසා 40:26; රෝම 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 19 පි.

    මුරටැඹ,

    3/1/2000, 9-10 පි.

ගීතාවලිය 8:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:29; 9:3; ගීතා 144:3; මතෙ 6:25, 30; යොහ 3:16; ක්‍රියා 14:17; හෙබ්‍රෙ 2:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 19 පි.

    මුරටැඹ,

    3/1/2000, 9-10 පි.

ගීතාවලිය 8:5

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අයට.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2021, 2-3 පි.

ගීතාවලිය 8:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26; 9:1, 2

ගීතාවලිය 8:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28; 9:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 8:11රාජා 8:27; ගීතා 104:1; 148:13
ගීතා. 8:2මතෙ 21:16; ලූක් 10:21; 1කොරි 1:27
ගීතා. 8:3ගීතා 19:1; 104:19; යෙසා 40:26; රෝම 1:20
ගීතා. 8:4උත් 1:29; 9:3; ගීතා 144:3; මතෙ 6:25, 30; යොහ 3:16; ක්‍රියා 14:17; හෙබ්‍රෙ 2:6-8
ගීතා. 8:6උත් 1:26; 9:1, 2
ගීතා. 8:7උත් 1:28; 9:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 8:1-9

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. දාවිත් රචනා කරපු ගීතයක්.

8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි,

ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොව පුරාම දැකගන්න පුළුවන්.

ඔබ ඔබේ තේජස මුළු අහස්තලයටත් වඩා ඉහළින් තැබුවා.*+

 2 බිලිඳුන්ගෙත් කිරි බොන ළදරුවන්ගෙත්+ මුවින් ඔබ ඔබේ බලය පැහැදිලිව පේන්න සැලැස්සුවා.

ඔබට විරුද්ධ වෙන අයට ඔබ එය දකින්න සැලැස්සුවා.

ඔබ එහෙම කළේ සතුරන්වත් පළිගන්න අයවත් නිහඬ කරන්නයි.

 3 ඔබේ දෑත්වලින් නිම කරපු අහස්තලය දිහා බලද්දී,

ඔබ නිර්මාණය කරපු සඳයි, තරුයි දිහා බලද්දී,+

 4 දූවිල්ලට හැරිලා යන මිනිසාව ඔබ සිහි කරන්න තරම් ඔහු කවුද?

ඔබේ රැකවරණය ලබන්න තරම් ඔහු වටිනවාද?+

 5 ඔබ ඔහුව නිර්මාණය කරද්දී ඔහුට දුන්නේ දේවදූතයන්ට* වඩා ටිකක් අඩු තත්වයක්.

ඊටපස්සේ ඔබ ගෞරවය සහ තේජස කියන ඔටුන්න ඔහුට පැලඳෙව්වා.

 6 ඔබ නිර්මාණය කරපු හැම දෙයක්ම ඔබ ඔහුට භාර දුන්නා.+

ඔහුගේ පාදවලට හැම දේම යටත් කළා.

 7 එළුවන්, බැටළුවන් සහ ගවයන්වත්

වනසතුන්වත්+

 8 අහසේ පියාසර කරන කුරුල්ලන්වත් මුහුදේ මත්ස්‍යයන්වත්

මුහුදේ සැරිසරන හැම ජීවියෙක්වමත් ඔබ ඔහුට යටත් කරලා දුන්නා.

 9 යෙහෝවා දෙවියනි, අපේ ස්වාමීනි,

ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොවේ තියෙන හැම දේකින්ම දකින්න පුළුවන්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න