ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 103
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • “මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා”

        • දෙවියන් අපේ වැරදි අපෙන් ඈත් කරනවා (12)

        • දෙවියන් තාත්තා කෙනෙක් වගේ දයාව පෙන්වයි (13)

        • අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා දෙවියන් සිහි කරනවා (14)

        • යෙහෝවාගේ සිංහාසනය සහ පාලනය (19)

        • දේවදූතයන් දෙවියන් කියන දේ ඉටු කරනවා (20)

ගීතාවලිය 103:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2024, 9-10 පි.

    මුරටැඹ,

    5/15/1999, 21 පි.

ගීතාවලිය 103:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:2; ගීතා 105:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 21 පි.

ගීතාවලිය 103:3

පාදසටහන්

  • *

    හෝ, “ලෙඩ රෝගවලට සුවයක්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:13; යෙසා 43:25
  • +නික් 15:26; ගීතා 41:3; 147:3; යෙසා 33:24; යාකො 5:15; එළි 21:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 21-22 පි.

ගීතාවලිය 103:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:13
  • +මීකා 7:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 22 පි.

ගීතාවලිය 103:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:5; 65:4
  • +ගීතා 51:12; යෙසා 40:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 22-23 පි.

ගීතාවලිය 103:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:5; හිතෝ 22:22, 23; යාකො 5:4
  • +ගීතා 9:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 15 පි.

    5/15/1999, 23-24 පි.

ගීතාවලිය 103:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:4; ගණන් 12:8
  • +ගීතා 147:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 15 පි.

    5/15/1999, 23-24 පි.

ගීතාවලිය 103:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:7; යාකො 5:11
  • +නික් 34:6; යෝවෙ 2:13; යෝනා 4:2

ගීතාවලිය 103:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:5
  • +යෙසා 57:16

ගීතාවලිය 103:10

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:31
  • +එස්රා 9:13; ගීතා 130:3; යෙසා 55:7

ගීතාවලිය 103:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:17; යෙසා 55:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2016, 5 පි.

    මුරටැඹ,

    8/1/2011, 13 පි.

ගීතාවලිය 103:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:21, 22; යෙසා 43:25; යෙරෙ 31:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 262-263 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2016, 5 පි.

    මුරටැඹ,

    8/1/2011, 13 පි.

    7/1/2003, 17 පි.

    5/15/1999, 24 පි.

ගීතාවලිය 103:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:38; යෙසා 49:15; මලා 3:17; යාකො 5:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2016, 5 පි.

    මුරටැඹ,

    8/1/2011, 13 පි.

ගීතාවලිය 103:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:39
  • +උත් 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 261 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    මුරටැඹ,

    8/1/2011, 13 පි.

    12/1/1997, 10-11 පි.

    9/1/1994, 8-13 පි.

    පිබිදෙව්!,

    2/2008, 10 පි.

ගීතාවලිය 103:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:5, 6; 1පේතෘ 1:24
  • +යෝබ් 14:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 24 පි.

ගීතාවලිය 103:17

පාදසටහන්

  • *

    හෝ, “සදාකාලයෙන් සදාකාලයටම පවතිනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:50
  • +නික් 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 24 පි.

ගීතාවලිය 103:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; ද්වි 7:9; ගීතා 25:10

ගීතාවලිය 103:19

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:6; යෙසා 66:1
  • +ගීතා 47:2; 145:13; දානි 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 24 පි.

ගීතාවලිය 103:20

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:10
  • +2රාජා 19:35; ලූක් 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    මුරටැඹ,

    5/15/1999, 24 පි.

ගීතාවලිය 103:21

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:41; හෙබ්‍රෙ 1:7
  • +1රාජා 22:19; ගීතා 148:2; ලූක් 2:13, 14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 103:2ද්වි 8:2; ගීතා 105:5
ගීතා. 103:32සාමු 12:13; යෙසා 43:25
ගීතා. 103:3නික් 15:26; ගීතා 41:3; 147:3; යෙසා 33:24; යාකො 5:15; එළි 21:4
ගීතා. 103:4ගීතා 56:13
ගීතා. 103:4මීකා 7:18
ගීතා. 103:5ගීතා 23:5; 65:4
ගීතා. 103:5ගීතා 51:12; යෙසා 40:31
ගීතා. 103:6ගීතා 12:5; හිතෝ 22:22, 23; යාකො 5:4
ගීතා. 103:6ගීතා 9:8
ගීතා. 103:7නික් 24:4; ගණන් 12:8
ගීතා. 103:7ගීතා 147:19
ගීතා. 103:8යෙසා 55:7; යාකො 5:11
ගීතා. 103:8නික් 34:6; යෝවෙ 2:13; යෝනා 4:2
ගීතා. 103:9ගීතා 30:5
ගීතා. 103:9යෙසා 57:16
ගීතා. 103:10නෙහෙ 9:31
ගීතා. 103:10එස්රා 9:13; ගීතා 130:3; යෙසා 55:7
ගීතා. 103:11ගීතා 103:17; යෙසා 55:9
ගීතා. 103:12ලෙවී 16:21, 22; යෙසා 43:25; යෙරෙ 31:34
ගීතා. 103:13ගීතා 78:38; යෙසා 49:15; මලා 3:17; යාකො 5:15
ගීතා. 103:14ගීතා 78:39
ගීතා. 103:14උත් 2:7
ගීතා. 103:15ගීතා 90:5, 6; 1පේතෘ 1:24
ගීතා. 103:15යෝබ් 14:1, 2
ගීතා. 103:17ලූක් 1:50
ගීතා. 103:17නික් 20:6
ගීතා. 103:18නික් 19:5; ද්වි 7:9; ගීතා 25:10
ගීතා. 103:192ලේක 20:6; යෙසා 66:1
ගීතා. 103:19ගීතා 47:2; 145:13; දානි 4:25
ගීතා. 103:20දානි 7:10
ගීතා. 103:202රාජා 19:35; ලූක් 1:19
ගීතා. 103:21මතෙ 13:41; හෙබ්‍රෙ 1:7
ගීතා. 103:211රාජා 22:19; ගීතා 148:2; ලූක් 2:13, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 103:1-22

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

103 මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා.

මගේ මුළු හදවතින්ම මම ඔහුගේ ශුද්ධ නමට ප්‍රශංසා කරනවා.

 2 මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.

ඔහු කරපු එක දෙයක්වත් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+

 3 ඔහු ඔබේ හැම වරදකටම සමාව දෙනවා.+

ඔබේ සියලුම දුක් වේදනාවලට සහනයක්* දෙනවා.+

 4 ඔහු ඔබේ ජීවිතය මිනී වළෙන් ගලවගන්නවා.+

ඔහුගේ නොසැලෙන ආදරයත් දයාවත් ඔටුන්නක් වගේ ඔබට පලඳවනවා.+

 5 ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දේවලින් තෘප්තිමත් කරනවා.+

රාජාලීන් වගේ ඔබේ තරුණකම අලුත් වෙන්නේ ඒ නිසයි.+

 6 තාඩන පීඩනවලට ලක් වුණ අයට යෙහෝවා යුක්තිය ඉටු කරනවා.+

ඔහු ඔවුන්ට ධර්මිෂ්ඨකමින් සලකනවා.+

 7 තමන් වැඩ කරන විදිහ ගැන ඔහු මෝසෙස්ට දැන්නුවා.+

තමන් කරපු දේවල් ගැන ඊශ්‍රායෙල්ගේ පුතුන්ව දැනුවත් කළා.+

 8 යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+

ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්.+

 9 අපේ අතින් වෙන වැරදි ඔහු හැමදාටම මතකයේ තියාගන්නේ නැහැ.+

ඔහු හැමදාටම අපිත් එක්ක අමනාපයෙන් ඉන්නෙත් නැහැ.+

10 අපි කරපු වැරදිවල තරමටම ඔහු අපිට දඬුවම් කළේ නැහැ.+

අපේ වැරදිවලට ලැබෙන්න ඕනෙ දඬුවම ඔහු අපිට දුන්නේ නැහැ.+

11 ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!+

ඒක අහසත් පොළොවත් අතර තියෙන පරතරය වගේ හිතාගන්නවත් බැරි තරම්!

12 බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ

ඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා.+

13 පියෙක් තමන්ගේ පුතුන්ට දයාව පෙන්වනවා වගේ

යෙහෝවා තමන් ගැන ගරුබියක් තියෙන අයට දයාව පෙන්වනවා.+

14 අපිව නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා ඔහු හොඳින් දන්නවා.+

අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා ඔහු සිහි කරනවා.+

15 දූවිල්ලට හැරිලා යන මිනිසාගේ ආයු කාලය තණකොළ ගසකට සමානයි.+

කෙතේ තියෙන මලක් වගේ ඔහු පිපුණත්+

16 හුළඟක් හමපු ගමන්ම ඒක ගහගෙන යනවා.

ඒක එතන තිබුණාද කියලවත් හොයාගන්න බැහැ.

17 ඒත් යෙහෝවා ගැන ගරුබියක් දක්වන අයට+

ඔහු පෙන්වන ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.*

ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.+

18 ඔහුගේ නියෝග පිළිපදින්න වෙහෙසෙන,

ඔහු ඇති කරපු ගිවිසුමට විශ්වාසවන්තව ඉන්න අයට+

ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.

19 යෙහෝවා ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ ස්ථිරව පිහිටුවලා තියෙනවා.+

හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ පාලනය යටතේ.+

20 යෙහෝවාගේ අණට කීකරු වෙන ඔහුගේ සියලු දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.

දෙවියන් කියන දේ ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි, දෙවියන්ට ප්‍රශංසා කරන්න.

21 යෙහෝවාගේ කැමැත්ත ඉටු කරන,+

ඔහුට සේවය කරන ස්වර්ගයේ සේනාවෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.

22 යෙහෝවා නිර්මාණය කළ සියල්ලෙනි,

ඔහු පාලනය කරන හැම තැනකදීම ඔහුට ප්‍රශංසා කරන්න.

මගේ මුළු හිතින්ම මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න