ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 65
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් පොළොව හොඳින් බලාගන්නවා

        • ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ (2)

        • “ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්” (4)

        • පිරිලා ඉතිරිලා යන යෙහෝවාගේ යහපත්කම (11)

ගීතාවලිය 65:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 76:2
  • +ගීතා 116:18; දේශ 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 3 පි.

ගීතාවලිය 65:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 145:18; ක්‍රියා 10:31; 1යොහ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

    මුරටැඹ,

    4/15/2010, 5 පි.

    9/15/1992, 4 පි.

    3/1/1992, 14 පි.

    6/1/1991, 22 පි.

ගීතාවලිය 65:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:12; රෝම 7:23, 24; ගලා 5:17
  • +ගීතා 51:2; යෙසා 1:18; 1යොහ 1:7

ගීතාවලිය 65:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:1-5; 27:4; 84:1-4, 10
  • +1සාමු 3:3; 1ලේක 16:1
  • +ගීතා 36:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2024, 8 පි.

ගීතාවලිය 65:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:21; එළි 15:3
  • +ගීතා 22:27

ගීතාවලිය 65:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහු.”

  • *

    මූ.අ., “ඔහු.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 93:1

ගීතාවලිය 65:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහු.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:9; 107:29
  • +යෙසා 17:12, 13; 57:20

ගීතාවලිය 65:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:3

ගීතාවලිය 65:9

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවියන්ගෙන් ගලා එන ගංගාවන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:11, 12; ක්‍රියා 14:17
  • +ගීතා 104:14, 15

ගීතාවලිය 65:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 147:7, 8

ගීතාවලිය 65:11

පාදසටහන්

  • *

    මූ.අ., “තෙලින් පිරිලා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:28; ද්වි 33:16; මලා 3:10

ගීතාවලිය 65:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:1
  • +යෙසා 55:12

ගීතාවලිය 65:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:23
  • +ක්‍රියා 14:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 65:1ගීතා 76:2
ගීතා. 65:1ගීතා 116:18; දේශ 5:4
ගීතා. 65:2ගීතා 145:18; ක්‍රියා 10:31; 1යොහ 5:14
ගීතා. 65:3ගීතා 40:12; රෝම 7:23, 24; ගලා 5:17
ගීතා. 65:3ගීතා 51:2; යෙසා 1:18; 1යොහ 1:7
ගීතා. 65:4ගීතා 15:1-5; 27:4; 84:1-4, 10
ගීතා. 65:41සාමු 3:3; 1ලේක 16:1
ගීතා. 65:4ගීතා 36:7, 8
ගීතා. 65:5ද්වි 10:21; එළි 15:3
ගීතා. 65:5ගීතා 22:27
ගීතා. 65:6ගීතා 93:1
ගීතා. 65:7ගීතා 89:9; 107:29
ගීතා. 65:7යෙසා 17:12, 13; 57:20
ගීතා. 65:8ගීතා 66:3
ගීතා. 65:9ද්වි 11:11, 12; ක්‍රියා 14:17
ගීතා. 65:9ගීතා 104:14, 15
ගීතා. 65:10ගීතා 147:7, 8
ගීතා. 65:11උත් 27:28; ද්වි 33:16; මලා 3:10
ගීතා. 65:12යෙසා 35:1
ගීතා. 65:12යෙසා 55:12
ගීතා. 65:13යෙසා 30:23
ගීතා. 65:13ක්‍රියා 14:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 65:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.

65 දෙවියනි, සියොන් කන්දේදී ඔබට ප්‍රශංසාව ලැබෙයි.+

ඔබට වුණ පොරොන්දු අපි ඉටු කරනවා.+

 2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.+

 3 මං කරපු වැරදි මට දරාගන්න බැරි තරම්.+

ඒත් ඔබ අපේ වැරදිවලට සමාව දෙනවා.+

 4 ඔබ ළඟට එන්න ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්.

ඔබේ මාලිගාවේ මළුවේ දිගටම ඉන්න අවස්ථාව ලැබුණ ඒ කෙනා සන්තෝෂවත්.+

ඔබේ ගෘහය වන ශුද්ධ මාලිගාවෙන්+ ලැබෙන යහපත් දේවල් නිසා අපි තෘප්තියට පත් වෙනවා.+

 5 ඔබ ගරුබිය උපදවන දේවල් කරලා අපේ ඉල්ලීම් ඉටු කරනවා.+

ඔබ කරන ඒ හැම දෙයක්ම ධර්මිෂ්ඨයි.

අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, පොළොවෙත්

මහ සයුරේ ඈත කෙළවරෙත් ඉන්න හැමෝම විශ්වාසය තියන්නේ ඔබ මතයි.+

 6 ඔබ* බලයෙන් සැරසිලා ඉන්නවා.+

ඔබේ බලයෙන් ඔබ* කඳු ස්ථිරව පිහිටෙව්වා.

 7 කැලඹෙන මුහුද ඔබ* නිශ්චල කරනවා.+

රළ පහරේ හඬත් ජාතීන් නඟන ඝෝෂාවත් නිහඬ කරනවා.+

 8 ඔබ පෙන්වන ලකුණු දැකලා ඈත එපිට ගම්මානවල ඉන්න අයත් පුදුමයට පත් වෙයි.+

හිරු නැඟ එන පැත්තේ ඉන්න අයත් හිරු බැස යන පැත්තේ ඉන්න අයත් ඔබ නිසා ප්‍රීති ඝෝෂා නඟයි.

 9 ඔබ පොළොව හොඳින් රැකබලා ගන්නවා.

ඔබ පොළොවේ පස සාරවත් කරලා අස්වැන්න පිරී ඉතිරී යන්න සලස්වනවා.+

ගංගාවන්* උතුරා යන්නත් කෙත්වතු කරලින් බර වෙන්නත් සලස්වනවා.+

ඔබ පොළොව නිර්මාණය කළේ ඒ විදිහටයි.

10 ඔබ කෙත්වල ලියැදි වැස්සෙන් තෙමලා කෙතේ පස සකස් කරනවා.

ඔබ වැසි වස්සලා පස බුරුල් කරනවා. භෝග සරුවට වැඩෙන්න සලස්වනවා.+

11 අවුරුද්ද පුරාම ඔබෙන් ආශීර්වාද ගලා එනවා.

ඔබ යනයන තැන යහපත් දේවලින් කිසිම හිඟයක් නැහැ.*+

12 පාළුකරයේ තණබිම් පින්නෙන් නැහැවිලා.+

කඳු සතුටින් ගී ගයනවා. ඒ ගී හඬ රැව් පිළිරැව් දෙනවා.+

13 තණබිම් සත්ව රැළවලින් පිරිලා.

නිම්න ධාන්‍යවලින් වැහිලා ගිහින්.+

ඒවා ජය නාද නඟනවා. සතුටින් ගී ගයනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න