ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

කොලොස්සි පොතේ සාරාංශයක්

      • ස්වාමිවරුන්ට උපදෙස් (1)

      • “දිගටම යාච්ඤා කරන්න” (2-4)

      • සභාවට අයිති නැති අය එක්ක ඥානවන්තව වැඩ කරන්න (5, 6)

      • අවසන් වදන් (7-18)

කොලොස්සි 4:1

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:9

කොලොස්සි 4:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:1; රෝම 12:12; එෆී 6:18
  • +කොලො 3:15; 1තෙස 5:18

කොලොස්සි 4:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:30
  • +එෆී 6:19, 20; ෆිලි 1:7

කොලොස්සි 4:5

පාදසටහන්

  • *

    මූ.අ., “කාලය මිල දී ගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 18-19 පි.

    මුරටැඹ,

    7/1/1993, 18-23 පි.

කොලොස්සි 4:6

පාදසටහන්

  • *

    හෝ, “ලුණු දාපු.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:13; මාක් 9:50
  • +1පේතෘ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 22 පාඩම

    මුරටැඹ,

    6/15/2010, 20-24 පි.

    1/15/1999, 22-23 පි.

    5/1/1992, 28 පි.

    රාජ්‍ය සේවාව,

    1/2008, 8 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 66, 69 පි.

    පිබිදෙව්!,

    3/8/1999, 4 පි.

    පවුලේ සන්තෝෂය, 36, 186 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 31 පි.

කොලොස්සි 4:7

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 8 පි.

කොලොස්සි 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 8 පි.

කොලොස්සි 4:9

හරස් යොමු දැක්වීම්

  • +ෆිලෙ 10

කොලොස්සි 4:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:29; 20:4; 27:2
  • +ක්‍රියා 12:12; 15:37; ෆිලෙ 23, 24
  • +රෝම 15:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 8 පි.

    12/15/2000, 17 පි.

    9/15/1997, 31 පි.

කොලොස්සි 4:11

පාදසටහන්

  • *

    හෝ, “මට ලොකු ශක්තියක්, ධෛර්යයක් වෙලා තියෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2004, 13 පි.

    5/1/2004, 18-21 පි.

    12/15/2000, 17-19 පි.

    12/15/1999, 27 පි.

    9/15/1997, 31 පි.

කොලොස්සි 4:12

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2008, 3-4 පි.

    12/15/2000, 15-16, 19-24 පි.

    5/15/1997, 31 පි.

කොලොස්සි 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2008, 3-4 පි.

    5/15/1997, 31 පි.

කොලොස්සි 4:14

හරස් යොමු දැක්වීම්

  • +ෆිලෙ 23, 24
  • +ලූක් 1:3; ක්‍රියා 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 25 පි.

කොලොස්සි 4:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:5; 1කොරි 16:19

කොලොස්සි 4:16

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    5/1/1991, 8 පි.

කොලොස්සි 4:17

හරස් යොමු දැක්වීම්

  • +ෆිලෙ 1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2008, 6 පි.

කොලොස්සි 4:18

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:17
  • +ෆිලි 1:7; ෆිලෙ 9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

කොලො. 4:1එෆී 6:9
කොලො. 4:2ලූක් 18:1; රෝම 12:12; එෆී 6:18
කොලො. 4:2කොලො 3:15; 1තෙස 5:18
කොලො. 4:3රෝම 15:30
කොලො. 4:3එෆී 6:19, 20; ෆිලි 1:7
කොලො. 4:5එෆී 5:15, 16
කොලො. 4:6මතෙ 5:13; මාක් 9:50
කොලො. 4:61පේතෘ 3:15
කොලො. 4:7එෆී 6:21, 22
කොලො. 4:9ෆිලෙ 10
කොලො. 4:10ක්‍රියා 19:29; 20:4; 27:2
කොලො. 4:10ක්‍රියා 12:12; 15:37; ෆිලෙ 23, 24
කොලො. 4:10රෝම 15:7
කොලො. 4:12කොලො 1:7, 8
කොලො. 4:14ෆිලෙ 23, 24
කොලො. 4:14ලූක් 1:3; ක්‍රියා 1:1
කොලො. 4:15රෝම 16:5; 1කොරි 16:19
කොලො. 4:161තෙස 5:27
කොලො. 4:17ෆිලෙ 1, 2
කොලො. 4:182තෙස 3:17
කොලො. 4:18ෆිලි 1:7; ෆිලෙ 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
කොලොස්සි 4:1-18

කොලොස්සිවරුන්ට

4 ස්වාමිවරුනි, ඔයාලාගේ දාසයන්ට ධර්මිෂ්ඨ සහ සාධාරණ විදිහට සලකන්න. මොකද ඔයාලටත් ස්වර්ගයේ ස්වාමියෙක් ඉන්නවා කියලා ඔයාලා දන්නවා.+

2 අත්හරින්නේ නැතුව දිගටම යාච්ඤා කරන්න.+ යාච්ඤා කරන එක අතපසු කරන්නේ නැතුව අවදිව ඉන්න. යාච්ඤා කරද්දී දෙවියන්ට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.+ 3 අපි වෙනුවෙනුත් දෙවියන්ට යාච්ඤා කරන්න.+ ශුභාරංචිය දේශනා කරන්නත් ක්‍රිස්තුස් ගැන තියෙන පරිශුද්ධ රහස ගැන කතා කරන්නත් අපිට අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලන්න. මං හිරේ ඉන්නෙත් ඒ පරිශුද්ධ රහස ගැන දේශනා කරන නිසයි.+ 4 ඒ පණිවිඩය මම පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා ඒකට මට උදව් කරන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න.

5 සභාවට අයිති නැති අය එක්ක දිගටම ඥානවන්තව වැඩ කරන්න. ඔයාලට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.*+ 6 හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න. ඔයාලාගේ කතාව ලුණුවලින්+ රස කරපු* කෑමක් වගේ වෙන්න ඕනේ. එතකොට එක් එක් කෙනාට උත්තර දෙන්න ඕනෙ විදිහ තේරුම්ගන්න ඔයාලට පුළුවන් වෙයි.+

7 මගේ ආදරණීය සහෝදර තිකිකස්+ ඔයාලා එක්ක මගේ තොරතුරු බෙදාගනියි. මාත් එක්ක සේවය කරන එයා ස්වාමීන්ගේ විශ්වාසවන්ත දාසයෙක්. 8 මං දන්නවා එයා ඔයාලට අපේ දුක සැප කියලා ඔයාලාගේ හිත් සනසයි කියලා. ඒකයි මං එයාව ඔයාලා ළඟට එවන්නේ. 9 එයාත් එක්කම ඔයාලාගෙම පළාතේ කෙනෙක් වන මගේ ආදරණීය සහෝදර ඔනෙසිමසුත්+ එනවා. එයා හරිම විශ්වාසවන්ත කෙනෙක්. මෙහේ වෙන හැම දෙයක් ගැනම ඒ දෙන්නා ඔයාලට කියයි.

10 මාත් එක්කම හිරේ ඉන්න අරිස්තාකස්+ සහ බානබස්ගේ ඥාති සහෝදරයෙක් වන මාක්+ ඔයාලට සුබ පැතුම් එවනවා. (මාක් ඔයාලා ළඟට ආවොත් එයාව ආදරෙන් පිළිගන්න කියලා අපි ඔයාලට මඟ පෙන්වීම් දීලයි තියෙන්නේ.)+ 11 ජස්ටස් කියලත් හඳුන්වන යේසුස් ඔයාලට සුබ පතනවා. ඒ හැමෝම චර්මච්ඡේදනය වුණ අය. මාත් එක්ක එකතු වෙලා දේවරාජ්‍යය වෙනුවෙන් සේවය කරන්නේ එයාලා විතරයි. ඇත්තටම එයාලා මට ලොකු සහනයක්.* 12 ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයෙක් වන එපෆ්‍රස්+ ඔයාලට සුබ පතනවා. එයාත් ඔයාලාගේ පළාතේ කෙනෙක්. එයා නිතරම ඔයාලා වෙනුවෙන් ලොකු උනන්දුවකින් යාච්ඤා කරනවා. අන්තිමේදී, හැම අතින්ම අවබෝධයෙන් වැඩ කරන අය වෙන්නත් දෙවියන්ගේ කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයකින් ඉන්න අය වෙන්නත් ඔයාලට උදව් කරන්න කියලයි එයා දෙවියන්ගෙන් ඉල්ලන්නේ. 13 ඇත්තටම එයා ඔයාලා වෙනුවෙනුත් ලවෝදිසියේ සහ හියරපොලිසයේ ඉන්න අය වෙනුවෙනුත් හුඟක් මහන්සි වෙනවා කියලා මට ස්ථිරවම කියන්න පුළුවන්.

14 දේමස්+ සහ ආදරණීය වෛද්‍යවරයෙක් වන ලූක්+ ඔයාලට සුබ පැතුම් එවනවා. 15 ලවෝදිසියේ ඉන්න සහෝදරයන්ටත් නිම්ෆාටත් එයාගේ ගෙදර රැස් වෙන සභාවේ අයටත් මගේ සුබ පැතුම් දෙන්න.+ 16 මේ ලියුම ඔයාලට ඇහෙන්න කියෙව්වාට පස්සේ ඒක ලවෝදිසිය සභාවේ අයටත් කියවන්න සැලසුම් කරන්න.+ ලවෝදිසියෙන් ලැබෙන ලියුමත් ඔයාලා අතරේ කියවන්න. 17 “ස්වාමීන්ගේ අනුගාමිකයෙක් විදිහට භාරගත්ත සේවය හොඳින් කරන්න” කියලා ආකිපස්ට+ කියන්න.

18 පාවුල් වන මම මගේම අතින් ඔයාලට සුබ පැතුම් ලියලා එවනවා.+ මං ඉන්නේ හිරේ+ කියලා අමතක කරන්න එපා. දෙවියන්ගේ මහත් කරුණාව ඔයාලට ලැබෙන්න කියලා මං පතනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න