ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 45
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යෝසෙප් තමන් කවුද කියලා හෙළි කරයි (1-15)

      • යෝසෙප්ගේ සහෝදරයෝ යාකොබ්ව එක්කගෙන එන්න යයි (16-28)

උත්පත්ති 45:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:30
  • +ක්‍රියා 7:13

උත්පත්ති 45:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1999, 30 පි.

උත්පත්ති 45:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28; ක්‍රියා 7:9

උත්පත්ති 45:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:23, 25; 50:20; ගීතා 105:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1999, 30 පි.

උත්පත්ති 45:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:30; 47:18

උත්පත්ති 45:7

පාදසටහන්

  • *

    හෝ, “දේශයේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:26

උත්පත්ති 45:8

පාදසටහන්

  • *

    මූ.අ., “පාරාවෝට තාත්තා කෙනෙක් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:21; ක්‍රියා 7:9, 10

උත්පත්ති 45:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:26
  • +ක්‍රියා 7:14

උත්පත්ති 45:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:33, 34; 47:1; නික් 8:22; 9:26

උත්පත්ති 45:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:12

උත්පත්ති 45:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:23

උත්පත්ති 45:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:29

උත්පත්ති 45:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:6

උත්පත්ති 45:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:39, 40
  • +උත් 45:27; 46:5
  • +උත් 47:9

උත්පත්ති 45:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:6

උත්පත්ති 45:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:34

උත්පත්ති 45:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 16-17 පි.

උත්පත්ති 45:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:21
  • +උත් 42:38; 44:27, 28

උත්පත්ති 45:28

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යාකොබ්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:30

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 45:1උත් 43:30
උත්. 45:1ක්‍රියා 7:13
උත්. 45:4උත් 37:28; ක්‍රියා 7:9
උත්. 45:5උත් 47:23, 25; 50:20; ගීතා 105:17
උත්. 45:6උත් 41:30; 47:18
උත්. 45:7උත් 46:26
උත්. 45:8ගීතා 105:21; ක්‍රියා 7:9, 10
උත්. 45:9උත් 45:26
උත්. 45:9ක්‍රියා 7:14
උත්. 45:10උත් 46:33, 34; 47:1; නික් 8:22; 9:26
උත්. 45:11උත් 47:12
උත්. 45:12උත් 42:23
උත්. 45:14උත් 46:29
උත්. 45:18උත් 47:6
උත්. 45:19උත් 41:39, 40
උත්. 45:19උත් 45:27; 46:5
උත්. 45:19උත් 47:9
උත්. 45:20උත් 46:6
උත්. 45:22උත් 43:34
උත්. 45:24උත් 42:21, 22
උත්. 45:26ගීතා 105:21
උත්. 45:26උත් 42:38; 44:27, 28
උත්. 45:28උත් 46:30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 45:1-28

උත්පත්ති

45 ඒ දේවල් ඇහුවාට පස්සේ යෝසෙප්ට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා.+ ඒ නිසා එයා ඉස්සරහා හිටපු සේවකයන්ට එයා මෙහෙම කිව්වා. “ඔක්කොමලා මෙතනින් යන්න.” යෝසෙප් එයා කවුද කියලා එයාගේ අයියලටයි, මල්ලිටයි කියද්දී එතන වෙන කවුරුත් හිටියේ නැහැ.+

2 යෝසෙප් ඒ වෙලාවේ හයියෙන් අඬන්න පටන්ගත්තා. එයා අඬන සද්දේ අහළ පහළ හිටපු ඊජිප්තුවරුන්ටත් ඇහුණා. පාරාවෝගේ ගෙදර අයටත් ඒ ගැන ආරංචි වුණා. 3 අන්තිමේදී යෝසෙප් එයාගේ අයියලටයි, මල්ලිටයි මෙහෙම කිව්වා. “මම යෝසෙප්. මගේ තාත්තා තාම ඉන්නවාද?” ඒත් එයාගේ අයියලා හොඳටම බය වෙලා ගල්ගැහිලා එයා දිහා බලාගෙන හිටියා. 4 ඉතින් යෝසෙප් “අනේ, මං ළඟට එන්න” කියලා එයාලට කිව්වා. එයාලා යෝසෙප් ළඟට ගියා.

ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “මම යෝසෙප්. ඔයාලාගේ මල්ලි. ඔයාලා ඊජිප්තුවට වික්ක ඔයාලාගේ මල්ලි.+ 5 මාව විකුණපු එක ගැන දැන් දුක් වෙන්න එපා. එක එක් කෙනාට දොස් කියාගන්නත් එපා. ඔයාලට කලින් දෙවියන් මාව මේ දේශයට ගෙනාවේ ජීවිත ආරක්ෂා කරන්නයි.+ 6 සාගතේ පටන් අරං දැන් මේ යන්නේ දෙවෙනි අවුරුද්ද.+ තව අවුරුදු පහක් යන කල් කෙත්වල වැඩ කරන්නවත් අස්වැන්න නෙළන්නවත් බැරි වෙනවා. 7 ඔයාලා මේ දේශයට එන්න කලින්ම දෙවියන් මාව මෙහෙට ගෙනාවේ පුදුමාකාර විදිහට ඔයාලාගේ ජීවිත ආරක්ෂා කරන්නයි.+ ඔයාලාගෙන් පැවතෙන අයට දිගටම මේ පොළොවේ* ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි. 8 මාව මෙහෙට එව්වේ ඔයාලා නෙමෙයි සැබෑ දෙවියන්. දැන් මං පාරාවෝගේ ප්‍රධාන උපදේශකයා.* එයාට අයිති හැම දෙයක්ම බලාගන්නේ මමයි. ඒ විතරක් නෙමෙයි මං මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා.+ ඒ හැම දෙයක්ම කළේ දෙවියන්.

9 “දැන් ඉක්මනට තාත්තා ළඟට ගිහින් කියන්න ‘ඔයාගේ පුතා යෝසෙප් ඔයාට පණිවිඩයක් එව්වා කියලා. යෝසෙප් මෙහෙම කිව්වා කියලා කියන්න. “දෙවියන් මාව ඊජිප්තු දේශයේ පාලකයා විදිහට පත් කරලා තියෙනවා.+ ඉතින් පරක්කු කරන්නේ නැතුව ඉක්මනින්ම මං ළඟට එන්න.+ 10 ඇවිත් ගෝෂෙන් දේශයේ+ ජීවත් වෙන්න. එතකොට තාත්තාට පුළුවන් මට කිට්ටුවෙන් ඉන්න. ඔයාගේ දරුවෝ, මුනුපුරෝ, එළු බැටළු සහ ගව රැළවල් එක්ක ඇවිත් මෙහේ පදිංචි වෙන්න. 11 මං ඔයාලට කන්න බොන්න දෙන්නං. මොකද මේ සාගතේ තව අවුරුදු පහක් යන කල් තියෙනවා.+ එහෙම කළේ නැත්තං තාත්තාටයි, පවුලේ අයටයි අයිති හැම දෙයක්ම නැති වෙලා ඔයාලා අන්ත අසරණ තත්වෙකට වැටෙයි.”’ 12 ඔයාලා එක්ක මේ කතා කරන්නේ යෝසෙප්ම තමයි+ කියලා මගේ මල්ලි බෙන්ජමින්ටයි, ඔයාලා හැමෝටමයි දැන් තේරෙනවා ඇති. 13 මං ඊජිප්තුවේ කොච්චර බලවත් පාලකයෙක්ද කියලත් ඔයාලා දැක්ක හැම දෙයක්මත් තාත්තාට කියන්න. දැන් ගිහින් ඉක්මනට තාත්තාව මෙහෙට එක්කගෙන එන්න.”

14 ඊටපස්සේ එයා එයාගේ මල්ලි වුණ බෙන්ජමින්ව බදාගෙන ඇඬුවා. බෙන්ජමිනුත් එයාගේ බෙල්ල බදාගෙන ඇඬුවා.+ 15 යෝසෙප් එයාගේ අයියලාවත් ඉඹලා එයාලව බදාගෙන ඇඬුවා. ඊටපස්සේ එයාගේ අයියලයි, මල්ලියි එයා එක්ක කතා කරන්න පටන්ගත්තා.

16 යෝසෙප්ගේ සහෝදරයන් ඇවිල්ලා ඉන්නවා කියලා පාරාවෝටයි, එයාගේ ගෙදර අයටයි, සේවකයන්ටයි ආරංචි වුණාම එයාලා ඒ ගැන සතුටු වුණා. 17 ඉතින් පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “ඔයාගේ සහෝදරයන්ට කියන්න සත්තුන්ගේ පිටේ බඩු පටවගෙන කානාන් දේශයට ගිහින් 18 තාත්තාවයි, පවුලේ අයවයි මගේ දේශයට එක්කගෙන එන්න කියලා. මම ඔයාලට ඊජිප්තු දේශයේ තියෙන හොඳම දේ දෙන්නම්. දේශයේ තියෙන සරුම ප්‍රදේශයෙන් ලැබෙන කෑම ඔයාලට කන්න පුළුවන්.+ 19 ඔයා එයාලට මේ දේත් කියන්න.+ ‘ඊජිප්තු දේශයෙන් කරත්ත අරගෙන+ ගිහින් ඔයාලාගේ දරුවන්වයි, භාර්යාවන්වයි, තාත්තාවයි එක්කගෙන එන්න.+ 20 ඔයාලාගේ බඩු මුට්ටු ගැන එච්චර කරදර වෙන්න එපා.+ මොකද ඊජිප්තු දේශයේ තියෙන හොඳම දේවල් ඔයාලට හම්බ වෙනවා.’”

21 ඊශ්‍රායෙල්ගේ පුතාලා පාරාවෝ කියපු විදිහට කළා. පාරාවෝ අණ කරපු විදිහටම යෝසෙප් එයාලට කරත්තයි, ගමනට ඕන කරන කෑම බීමයි දුන්නා. 22 යෝසෙප් අයියලා හැමෝටම අලුත් ඇඳුම ගාණේ දුන්නා. ඒත් එයා බෙන්ජමින්ට රිදී ෂෙකෙල් 300කුයි, අලුත් ඇඳුම් පහකුයි දුන්නා.+ 23 එයා තාත්තාට බූරුවන් දහදෙනෙක්ගේ පිටේ ඊජිප්තුවේ තියෙන හොඳම දේවල් යැව්වා. ඊජිප්තුවට ආපහු එන ගමනට ඕන කරන කෑම බීම සහ ධාන්‍යත් බූරුදෙනුන් දහදෙනෙක්ගේ පිටේ යැව්වා. 24 එයා අයියලවයි, මල්ලිවයි පිටත් කරලා යවද්දී මෙහෙම කිව්වා. “වෙච්ච දේවල් ගැන මඟදී රණ්ඩු කරගන්න එපා.”+

25 ඒ විදිහට එයාලා ඊජිප්තුවේ ඉඳන් කානාන් දේශයේ හිටපු එයාලාගේ තාත්තා වුණ යාකොබ් ළඟට ආවා. 26 එයාලා තාත්තාට මෙහෙම කිව්වා. “යෝසෙප් මැරිලා නැහැ. දැන් එයා තමයි මුළු ඊජිප්තු දේශයම පාලනය කරන්නේ.”+ ඒත් යාකොබ් එයාලා කියපු ඒ දේවල් විශ්වාස කළේ නැහැ. ඒ නිසා එයා මුකුත්ම කිව්වේ නැහැ.+ 27 යෝසෙප් කියපු හැම දෙයක්ම එයාලා තාත්තාට කිව්වාට පස්සේ, එයාව එක්කගෙන යන්න යෝසෙප් එවලා තිබුණ කරත්ත දැක්කාට පස්සේ යාකොබ්ගේ හිතට සතුටක් දැනුණා. 28 ඊශ්‍රායෙල්* සතුටින් මෙහෙම කිව්වා. “දැන් මං ඒක පිළිගන්නවා. මගේ පුතා යෝසෙප් ජීවතුන් අතරේ ඉන්නවා. අනේ, මගේ ඇස් දෙක පියවෙන්න කලින් එයාගේ මූණ කොහොමහරි බලන්න ඕනේ.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න