ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ඔහුගේ සේවකයන්ව බේරගන්නවා

        • “අපි එකතු වෙලා ඔහුගේ නම ගෞරවයට පත් කරමු” (3)

        • යෙහෝවාගේ දූතයා ආරක්ෂා කරයි (7)

        • “යෙහෝවා කොයි තරම් යහපත්ද කියලා රස බලලා දැනගන්න” (8)

        • ‘ඔහුගේ ඇටකටු එකක්වත් බිඳෙන්නේ නැහැ’ (20)

ගීතාවලිය 34:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1995, 11 පි.

ගීතාවලිය 34:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 22 පි.

ගීතාවලිය 34:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:24; 1කොරි 1:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 22-23 පි.

ගීතාවලිය 34:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 23 පි.

ගීතාවලිය 34:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 5:7
  • +ගීතා 18:48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 23-24 පි.

    4/1/1996, 28 පි.

ගීතාවලිය 34:5

පාදසටහන්

  • *

    හෝ, “ඔහුගේ මඟ පෙන්වීම් පතපු අය ආලෝකය ලැබුවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 23-24 පි.

ගීතාවලිය 34:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 23-24 පි.

    4/1/1996, 28 පි.

ගීතාවලිය 34:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:17; ගීතා 91:11; මතෙ 18:10; හෙබ්‍රෙ 1:7, 14
  • +2රාජා 19:35; දානි 6:22; ක්‍රියා 5:18, 19; 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 6 පි.

    මුරටැඹ,

    3/1/2007, 24 පි.

ගීතාවලිය 34:8

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 174 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2022, 6-7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2021, 26-31 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 26-27 පි.

    යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 295-296 පි.

    මුරටැඹ,

    3/1/2007, 25-26 පි.

    9/1/2002, 29 පි.

    6/1/1994, 30 පි.

ගීතාවලිය 34:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:1; ෆිලි 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 25-26 පි.

ගීතාවලිය 34:10

පාදසටහන්

  • *

    හෝ, “කේශර සිංහයෝ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:6; 84:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 2-7 පි.

    මුරටැඹ,

    3/1/2007, 26 පි.

ගීතාවලිය 34:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; හිතෝ 1:7; 8:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 27 පි.

    8/1/2006, 29 පි.

    3/15/1995, 11-12 පි.

ගීතාවලිය 34:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:1, 2; 30:19, 20; 1පේතෘ 3:10-12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 27 පි.

ගීතාවලිය 34:13

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:26; 3:8
  • +හිතෝ 12:19; 15:4; 1පේතෘ 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 36 පාඩම

    මුරටැඹ,

    3/1/2007, 27 පි.

ගීතාවලිය 34:14

පාදසටහන්

  • *

    මූ.අ., “සාමය හොයාගෙන ඒක ලුහුබඳින්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:27; 97:10; ආමො 5:15; රෝම 12:9
  • +මතෙ 5:9; හෙබ්‍රෙ 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 27-28 පි.

ගීතාවලිය 34:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:7; ගීතා 33:18
  • +ගීතා 18:6; යෙසා 59:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2008, 12-16 පි.

    3/1/2007, 28 පි.

ගීතාවලිය 34:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10; හිතෝ 10:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 28 පි.

ගීතාවලිය 34:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 145:18, 19
  • +2ලේක 32:22; ක්‍රියා 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 28 පි.

ගීතාවලිය 34:18

පාදසටහන්

  • *

    හෝ, “අධෛර්යය වුණ අයව.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 147:3; යෙසා 61:1
  • +ගීතා 51:17; යෙසා 57:15; 66:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 256-257 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    මුරටැඹ,

    6/1/2011, 19 පි.

    3/1/2007, 28-29 පි.

    4/1/1998, 31 පි.

    පිබිදෙව්!,

    6/8/1999, 12 පි.

ගීතාවලිය 34:19

පාදසටහන්

  • *

    හෝ, “විපත්තිවලට.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 24:16; 2තිමෝ 3:12
  • +දානි 6:21, 22; 1කොරි 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2023, 14-15 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 34 පාඩම

    මුරටැඹ,

    3/1/2007, 28-29 පි.

    7/1/1997, 10-11 පි.

ගීතාවලිය 34:20

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම

    මාර්ගය යේසුස්, 302 පි.

    මුරටැඹ,

    12/15/2013, 21 පි.

    8/15/2011, 15-16 පි.

    3/1/2007, 20, 29 පි.

ගීතාවලිය 34:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 29 පි.

ගීතාවලිය 34:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 84:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2017, 8-12 පි.

    මුරටැඹ,

    3/1/2007, 29 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 34:පෙර සටහන1සාමු 21:12, 13
ගීතා. 34:2යෙරෙ 9:24; 1කොරි 1:31
ගීතා. 34:3ගීතා 35:27
ගීතා. 34:4හෙබ්‍රෙ 5:7
ගීතා. 34:4ගීතා 18:48
ගීතා. 34:62සාමු 22:1
ගීතා. 34:72රාජා 6:17; ගීතා 91:11; මතෙ 18:10; හෙබ්‍රෙ 1:7, 14
ගීතා. 34:72රාජා 19:35; දානි 6:22; ක්‍රියා 5:18, 19; 12:11
ගීතා. 34:81පේතෘ 2:3
ගීතා. 34:9ගීතා 23:1; ෆිලි 4:19
ගීතා. 34:10ගීතා 23:6; 84:11
ගීතා. 34:11යෝබ් 28:28; හිතෝ 1:7; 8:13
ගීතා. 34:12ද්වි 6:1, 2; 30:19, 20; 1පේතෘ 3:10-12
ගීතා. 34:13යාකො 1:26; 3:8
ගීතා. 34:13හිතෝ 12:19; 15:4; 1පේතෘ 2:1
ගීතා. 34:14ගීතා 37:27; 97:10; ආමො 5:15; රෝම 12:9
ගීතා. 34:14මතෙ 5:9; හෙබ්‍රෙ 12:14
ගීතා. 34:15යෝබ් 36:7; ගීතා 33:18
ගීතා. 34:15ගීතා 18:6; යෙසා 59:1
ගීතා. 34:16ගීතා 37:10; හිතෝ 10:7
ගීතා. 34:17ගීතා 145:18, 19
ගීතා. 34:172ලේක 32:22; ක්‍රියා 12:11
ගීතා. 34:18ගීතා 147:3; යෙසා 61:1
ගීතා. 34:18ගීතා 51:17; යෙසා 57:15; 66:2
ගීතා. 34:19හිතෝ 24:16; 2තිමෝ 3:12
ගීතා. 34:19දානි 6:21, 22; 1කොරි 10:13
ගීතා. 34:20යොහ 19:36
ගීතා. 34:22ගීතා 84:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 34:1-22

ගීතාවලිය

දාවිත් අබිමෙලෙක් ඉස්සරහා සිහිවිකල් වුණ කෙනෙක් විදිහට හැසිරුණ වෙලාවේ+ ඔහු දාවිත්ව එතනින් පන්නලා දැම්මා. මේ, ඒ ගැන දාවිත් රචනා කරපු ගීයක්.

א [ආලෙෆ්]

34 මම හැම වෙලාවකම යෙහෝවාට ප්‍රශංසා කරනවා.

මගේ තොල්වලින් මම නිතරම ඔහුට ප්‍රශංසා කරනවා.

ב [බේත්]

 2 මම යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කරනවා.+

නිහතමානී අය ඒක අහලා සතුටු වෙයි.

ג [ගීමෙල්]

 3 මාත් එක්ක එකතු වෙලා යෙහෝවාට ප්‍රශංසා කරන්න.+

අපි එකතු වෙලා ඔහුගේ නම ගෞරවයට පත් කරමු.

ד [දාලෙත්]

 4 මම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලද්දී ඔහු මට සවන් දුන්නා.+

මම බයෙන් හිටපු හැම දේකින්ම ඔහු මාව නිදහස් කළා.+

ה [හේ]

 5 ඔහු ගැන විශ්වාසය තියන අය සන්තෝෂවත්.*

ඔවුන් කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.

ז [ෂායින්]

 6 අසරණ වෙලා හිටපු මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දුන්නා.

හැම කරදරයකින්ම ඔහු මාව බේරගත්තා.+

ח [හෙත්]

 7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේ

කඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+

ט [ටේත්]

 8 යෙහෝවා කොයි තරම් යහපත්ද කියලා රස බලලා දැනගන්න.+

ඔහුගේ රැකවරණය පතන කෙනා සන්තෝෂවත්.

י [යෝද්]

 9 පවිත්‍ර හදවතකින් යෙහෝවාට නමස්කාර කරන සියල්ලෙනි, ඔහු ගැන ගරුබියක් ඇතුව ඉන්න.

ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ.+

כ [කෆ්]

10 තරුණ සිංහයෝ* වුණත් හාමතේ ඉන්නවා.

ඒත් යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන අයට යහපත් දේවලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ.+

ל [ලාමෙද්]

11 මගේ පුත්‍රයෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.

යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න මං ඔබට උගන්වන්නම්.+

מ [මෙම්]

12 ඔබ දිගු කාලයක් ජීවිතේ සතුටින් ගත කරන්න කැමතිද?+

נ [නුන්]

13 එහෙමනම් ඔබේ දිවෙන් නපුරු කතා කියන එකෙනුත්+

ඔබේ තොල්වලින් අනුන්ව රවට්ටන එකෙනුත් වළකින්න.+

ס [සාමෙක්]

14 නපුරු දේ ඔබෙන් ඈත් කරගෙන යහපත් දේ කරන්න.+

හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්නත්

සාමය රැකගන්නත් ලොකු වෑයමක් දරන්න.*+

ע [ආයින්]

15 යෙහෝවා දෙවියන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් වෙතටත්+

ඔහුගේ කන් ඔවුන් හඬමින් කරන කන්නලව්වලටත් යොමු වෙලා තියෙනවා.+

פ [පේ]

16 ඒත් නපුරු දේවල් කරන අයව යෙහෝවා ප්‍රතික්ෂේප කරනවා.

ආයේ කවදාවත් ඔවුන් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.+

צ [ට්සාධේ]

17 ධර්මිෂ්ඨයන් හඬ නඟද්දී යෙහෝවාට ඔවුන්ගේ හඬ ඇහුණා.+

ඔවුන් අද්දකින හැම පීඩාවකින්ම ඔහු ඔවුන්ව ගලවගත්තා.+

ק [කෝෆ්]

18 යෙහෝවා බිඳුණු සිත් ඇති අය ළඟින්ම ඉන්නවා.+

තැළුණු හදවත් තියෙන අයව* ඔහු බේරගන්නවා.+

ר [රේෂ්]

19 ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට* මුහුණ දෙන්න වෙනවා.+

ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.+

ש [ෂින්]

20 දෙවියන් ඔහුගේ ඇටකටු සියල්ල ආරක්ෂා කරනවා.

ඔහු ඒ එකක්වත් බිඳෙන්න දෙන්නේ නැහැ.+

ת [ටාව්]

21 ධර්මිෂ්ඨයාට වෛර කරන අයව වැරදිකරුවන් විදිහට තීන්දු කරයි.

විපත්ති නිසා දුෂ්ටයා මරණයට පත් වෙයි.

22 ඒත් යෙහෝවා තමන්ගේ සේවකයන්ගේ ජීවිත බේරගන්නවා.

ඔහුගේ රැකවරණය පතන කිසි කෙනෙක්

වැරදිකරුවන් විදිහට දඬුවම් ලබන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න