ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් (1-5)

      • මුහුන් ටිකකින් මුළු පිටි ගුලියම පිපෙනවා (6-8)

      • දුෂ්ට කෙනාව අයින් කරන්න (9-13)

1 කොරින්ති 5:1

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “වෙනත් ජාතීන් අතරේවත්.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:3
  • +ලෙවී 18:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1997, 28 පි.

1 කොරින්ති 5:2

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 7:9
  • +1කොරි 5:13; 2යොහ 10

1 කොරින්ති 5:5

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:20
  • +1කොරි 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2012, 22 පි.

    7/15/2008, 26-27 පි.

    11/15/2006, 27 පි.

1 කොරින්ති 5:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:33; ගලා 5:9; 2තිමෝ 2:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    වැඩපොත සඳහා තොරතුරු, 3/2019, 2 පි.

    මුරටැඹ,

    3/15/1993, 5 පි.

1 කොරින්ති 5:7

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:29
  • +1පේතෘ 1:19, 20; එළි 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 120 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2018, 2 පි.

    මුරටැඹ,

    12/15/2013, 19 පි.

    3/15/1994, 4 පි.

    3/15/1993, 5 පි.

1 කොරින්ති 5:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 5 පි.

1 කොරින්ති 5:9

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

1 කොරින්ති 5:10

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:17
  • +යොහ 17:15

1 කොරින්ති 5:11

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “අනිත් අයට හරිම පහත් විදිහට කතා කරනවා නම්.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:25, 26; රෝම 16:17; 2යොහ 10
  • +එෆී 5:5
  • +ද්වි 21:20, 21; 1පේතෘ 4:3
  • +1කොරි 6:9, 10; ගලා 5:19-21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 58 පාඩම

1 කොරින්ති 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 3-4 පි.

1 කොරින්ති 5:13

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:14
  • +උත් 3:23, 24; ද්වි 17:7; තීත 3:10; 2යොහ 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 3-4 පි.

    මුරටැඹ,

    4/15/2015, 30 පි.

    5/15/1995, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 5:1එෆී 5:3
1 කොරි. 5:1ලෙවී 18:8
1 කොරි. 5:21කොරි 5:13; 2යොහ 10
1 කොරි. 5:22කොරි 7:9
1 කොරි. 5:51තිමෝ 1:20
1 කොරි. 5:51කොරි 1:8
1 කොරි. 5:61කොරි 15:33; ගලා 5:9; 2තිමෝ 2:16, 17
1 කොරි. 5:7යොහ 1:29
1 කොරි. 5:71පේතෘ 1:19, 20; එළි 5:12
1 කොරි. 5:8නික් 13:7
1 කොරි. 5:101යොහ 2:17
1 කොරි. 5:10යොහ 17:15
1 කොරි. 5:11ගණන් 16:25, 26; රෝම 16:17; 2යොහ 10
1 කොරි. 5:11එෆී 5:5
1 කොරි. 5:11ද්වි 21:20, 21; 1පේතෘ 4:3
1 කොරි. 5:111කොරි 6:9, 10; ගලා 5:19-21
1 කොරි. 5:13දේශ 12:14
1 කොරි. 5:13උත් 3:23, 24; ද්වි 17:7; තීත 3:10; 2යොහ 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 5:1-13

පළවෙනි කොරින්ති

5 ඔයාලා අතරේ ලිංගික දුරාචාරයේ*+ යෙදෙන කෙනෙක් ඉන්නවා කියලා මට ආරංචි වුණා. ඒ කෙනා එයාගේ තාත්තාගේ බිරිඳව තියාගෙන ඉන්නවා.+ ඒ වගේ පහත් හැසිරීමක් ලෝකේ මිනිස්සු අතරේවත්* වෙනවා කියලා අහලා නැහැ. 2 ඒ ගැන ඔයාලා ආඩම්බර වෙනවාද? හරි නම් ඒ ගැන දුක් වෙන්න නේද ඕනේ?+ ඒ දේ කරන කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න ඕනෙ නේද?+ 3 මං ඔයාලා එක්ක නැතත් මේ කාරණේ ගැන හිතනවා. ඒ වරද කරපු කෙනාව මං දැනටමත් විනිශ්චය කරලා ඉවරයි. ඔයාලා එක්ක හිටියා නම් මං කරන්නේ ඒකම තමයි. 4 අපේ ස්වාමීන් වන යේසුස්ගේ නමින් ඔයාලා රැස් වෙද්දී මමත් හිතින් ඔයාලා එක්ක ඉන්නවා. අපේ ස්වාමීන් වන යේසුස්ගේ බලයත් ඔයාලට ලැබෙනවා. 5 ඉතින් ඒ වගේ කෙනෙක්ව ඔයාලා සාතන්ට භාර දෙන්න ඕනේ.+ එහෙම කරන එකෙන් එයාගෙන් සභාවට වෙන නරක බලපෑම අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ස්වාමීන්ගේ දවසේදී සභාවේ හොඳ වාතාවරණයක් තියෙයි.+

6 මේ වගේ තත්වයක් තියෙද්දී ඔයාලා, ඔයාලා ගැනම මහ ඉහළින් කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මුහුන් ටිකකින් මුළු පිටි ගුලියම පිපෙනවා කියලා ඔයාලා දන්නේ නැද්ද?+ 7 මුහුන් තියෙන පරණ පිටි ගුලිය අයින් කරලා දාන්න. ඔයාලා මුහුන් මිශ්‍ර වෙලා නැති අලුත් පිටි ගුලියක් වගේ වෙන්න. මොකද අපේ පාස්කු බැටළු පැටියා වන ක්‍රිස්තුස්+ ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පූජා කරලයි තියෙන්නේ.+ 8 ඉතින් අපි උත්සවය සමරන්න ඕනෙ+ මුහුන් දාලා හදපු පරණ රොටි අරන්වත් පව්කාරකමට සහ දුෂ්ටකමට සමාන කරන්න පුළුවන් මුහුන් පාවිච්චි කරලවත් නෙමෙයි. ඒ වෙනුවට ඒක සමරන්න ඕනෙ අවංකකම සහ විශ්වාසවන්තකම නියෝජනය කරන මුහුන් නැති රොටි අරගෙනයි.

9 මං එවපු ලිපියේ ඔයාලට කිව්වා ලිංගික දුරාචාරයේ* යෙදෙන අයව ආශ්‍රය කරන එක නතර කරන්න කියලා. 10 මං ඒකෙන් අදහස් කළේ මේ ලෝකේ+ මිනිස්සු අතරේ ඉන්න ලිංගික දුරාචාරයේ* යෙදෙන අය, කෑදර අය, හොරු, රූපවලට නමස්කාර කරන අය ගැන නෙමෙයි. ඒ අයගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න නම් ඔයාලට මේ ලෝකෙනුත් යන්න වෙයි.+ 11 මං දැන් ඔයාලට ලියන්නේ ඒ වගේ දේවල් කරන සහෝදරයන්ගෙන් අයින් වෙන්න+ කියලයි. සහෝදරයෙක් කියලා කියන කෙනෙක් ලිංගික දුරාචාරයේ* යෙදෙනවා නම්, කෑදර විදිහට වැඩ කරනවා නම්,+ රූපවලට නමස්කාර කරනවා නම්, අනිත් අයට නින්දා කරනවා නම්,* බේබද්දෙක් නම්,+ හොර බොරු වංචා කරනවා නම්+ ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නවත් එපා. 12 සභාවට අයිති නැති අයව විනිශ්චය කරන එක මගේ වගකීමක් නෙමෙයි. ඒත් සභාවේ ඉන්න අයව ඔයාලා විනිශ්චය කරන්න ඕනෙ නේද? 13 එළියේ ඉන්න අයව දෙවියන් විනිශ්චය කරයි.+ “ඒ දුෂ්ට කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න