ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • පාවුල්ට ඕනෙ සතුටක් ඇති කරන්නයි (1-4)

      • වරද කරපු කෙනාට සමාව දීලා ආයෙත් පිළිගත්තා (5-11)

      • ත්‍රෝවසට සහ මැසිඩෝනියාවට ගිය පාවුල් (12, 13)

      • දේශනා සේවය ජය පෙරහැරක් (14-17)

        • දෙවියන්ගේ වචනය විකුණන අය නෙමෙයි (17)

2 කොරින්ති 2:4

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 7:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 11 පි.

2 කොරින්ති 2:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 5:1

2 කොරින්ති 2:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 15:23, 24
  • +හෙබ්‍රෙ 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2010, 13 පි.

    10/1/1998, 17-18 පි.

2 කොරින්ති 2:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2013, 20 පි.

    10/1/1998, 17 පි.

    පිබිදෙව්!,

    4/8/1994, 22 පි.

2 කොරින්ති 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2006, 29 පි.

2 කොරින්ති 2:11

පාදසටහන්

  • *

    හෝ, “සාතන් අපිව රවට්ටලා තමන්ට ඕනෙ දේ කරගනියි.”

  • *

    හෝ, “සාතන් කරන්න හිතාගෙන ඉන්න දේවල්; සාතන්ගේ සැලසුම්.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:31; 2තිමෝ 2:26
  • +එෆී 6:11, 12; 1පේතෘ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 27 පි.

    1/15/2006, 29 පි.

    8/15/2002, 26-28 පි.

    10/1/1998, 18 පි.

2 කොරින්ති 2:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 2:13

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:3; තීත 1:4
  • +2කොරි 7:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2010, 23 පි.

    9/1/2005, 31 පි.

2 කොරින්ති 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2010, 23 පි.

    7/15/2008, 28 පි.

    9/1/2005, 31 පි.

2 කොරින්ති 2:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:19; 2කොරි 4:3; 1පේතෘ 2:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2010, 23 පි.

    7/15/2008, 28 පි.

    9/1/2005, 31 පි.

2 කොරින්ති 2:17

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ගේ වචනයෙන් ලාභ ලබලා.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 2:42කොරි 7:8, 9
2 කොරි. 2:51කොරි 5:1
2 කොරි. 2:7ලූක් 15:23, 24
2 කොරි. 2:7හෙබ්‍රෙ 12:12
2 කොරි. 2:8රෝම 12:10
2 කොරි. 2:11ලූක් 22:31; 2තිමෝ 2:26
2 කොරි. 2:11එෆී 6:11, 12; 1පේතෘ 5:8
2 කොරි. 2:12ක්‍රියා 16:8
2 කොරි. 2:13ගලා 2:3; තීත 1:4
2 කොරි. 2:132කොරි 7:5
2 කොරි. 2:16යොහ 15:19; 2කොරි 4:3; 1පේතෘ 2:7, 8
2 කොරි. 2:172කොරි 4:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 2:1-17

දෙවෙනි කොරින්ති

2 ඊළඟ පාර ඔයාලව හම්බ වෙන්න ආවාම ඔයාලා දුක් වෙනවා දකින්න මං කැමති නැහැ. 2 මං ඔයාලව දුකට පත් කළොත් මාව සතුටට පත් කරන්න ඉන්නේ කවුද? මොකද මං දුකට පත් කරන ඔයාලා විතරයි මාව සතුටට පත් කරන්න ඉන්නේ. 3 මං ඔයාලට ලියුමක් එව්වේ මං ආවාම ඔයාලා නිසා දුකට පත් වෙනවා වෙනුවට ඔයාලා ගැන සතුටු වෙන්න ඕනෙ නිසයි. මට විශ්වාසයි මං සතුටු වෙන දේවල් ගැනම ඔයාලත් සතුටු වෙනවා කියලා. 4 මං හරිම දුකෙන්, හිතේ වේදනාවෙන්, අඬඅඬ ඔයාලට ලිව්වේ ඔයාලව දුකට පත් කරන්න නෙමෙයි.+ ඔයාලා ගැන මගේ හිතේ කොච්චර ආදරයක් තියෙනවාද කියලා පෙන්නන්නයි.

5 ඔයාලව රිද්දන්න හිතාගෙන නෙමෙයි මං මේක කියන්නේ. හැබැයි දුකක් ඇති කරපු කෙනා+ දුකට පත් කළේ මාව නෙමෙයි. එයා ඔයාලා හැමෝවම තමයි යම් දුරකට දුකට පත් කළේ. 6 ඔයාලාගෙන් වැඩිදෙනෙක් ඒ කෙනාට දෙන්න ඕනෙ හික්මවීම දැනටමත් දීලයි තියෙන්නේ. දීපු හික්මවීම දැන් ඇති. 7 දැන් එයාට හදවතින්ම සමාව දීලා එයාව සනසන්න.+ නැත්නම් එයා ගොඩක් දුක් වෙලා කලකිරෙයි.+ 8 මං ඔයාලට උනන්දු කරන්නේ ඔයාලාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන්න කියලයි.+ 9 මං ඔයාලට ලියපු තවත් හේතුවක් තමයි, හැම කාරණයකදීම ඔයාලා කීකරු වෙනවාද කියන දේ දැනගන්න. 10 ඔයාලා සමාව දෙන ඕනෙම කෙනෙක්ට මමත් සමාව දෙනවා. කෙනෙක් කරපු වරදකට මම සමාව දෙද්දී මං ඒක කරන්නේ ඔයාලටත් උදව් කරන්න හිතාගෙනයි. ඒ වගේම ඒක මං කරන්නේ ක්‍රිස්තුස් ඉස්සරහා. 11 අපි සමාව දුන්නේ නැත්නම් සාතන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනියි.*+ සාතන් පාවිච්චි කරන කපටි උපක්‍රම* ගැන අපි හොඳට දන්නවා.+

12 ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය කියන්න මං ත්‍රෝවසට ගියාම+ ස්වාමීන්ට සේවය කරන්න මට එහේ දොරක් ඇරුණා. 13 එහෙදී මගේ සහෝදර තීතස්ව+ හම්බ වුණේ නැති නිසා මගේ හිතට කිසි සහනයක් දැනුණේ නැහැ. ඉතින් මං එහේ හිටපු සහෝදරයන්ගෙන් සමු අරන් මැසිඩෝනියාවට යන්න පිටත් වුණා.+

14 අපිව ක්‍රිස්තුස් එක්ක නිතරම ජය පෙරහැරකින් අරන් යන දෙවියන්ට අපි ස්තුති කරනවා. ඔහු අපි මාර්ගයෙන් ඔහු ගැන දැනුම හැම තැනම විහිදුවනවා. ඒ දැනුම හරියට මිහිරි සුවඳක් වගෙයි. 15 ක්‍රිස්තුස් ගැන කතා කරන අපිව දෙවියන් සලකන්නේ මිහිරි සුවඳක් විදිහට. ඒ සුවඳ ගැලවීම ලබන්න යන අය ළඟටත් විනාශ වෙන්න යන අය ළඟටත් විහිදිලා යනවා. 16 විනාශ වෙන්න යන අයට ඒ සුවඳ මරණයට අරන් යන මරණයේ සුවඳක් වගේ.+ ඒත් ගැලවීම ලබන්න යන අයට ඒක ජීවනයට අරන් යන ජීවනයේ සුවඳක් වගේ. ඒ වගේ සේවයක් කරන්න සුදුසුකම් තියෙන්නේ කාටද? 17 අපිට ඒ සුදුසුකම් තියෙනවා. මොකද හුඟදෙනෙක් කරනවා වගේ අපි දෙවියන්ගේ වචනය විකුණලා* ජීවත් වෙන අය නෙමෙයි.+ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් විදිහට අපි දේශනා කරන්නේ අවංක චේතනාවෙන්. අපිව එවලා තියෙන්නේ දෙවියන්. අපි මේ සේවය කරන්නේ ඔහු ඉස්සරහා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න