ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • මෝසෙස් ගෝත්‍රවලට ආශීර්වාද කරයි (1-29)

        • සදහටම තියෙන යෙහෝවාගේ අත් දෙක (27)

ද්විතීය කතාව 33:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:28

ද්විතීය කතාව 33:2

පාදසටහන්

  • *

    හෝ, “ශුද්ධ අය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18
  • +හබ 3:3
  • +දානි 7:10; යූද් 14
  • +ගීතා 68:17

ද්විතීය කතාව 33:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:8; හොෂෙ 11:1
  • +නික් 19:6
  • +නික් 19:23
  • +නික් 20:19

ද්විතීය කතාව 33:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:8
  • +ද්වි 4:8; ක්‍රියා 7:53

ද්විතීය කතාව 33:5

පාදසටහන්

  • *

    තේරුම, “නිර්දෝෂ කෙනා.” ඊශ්‍රායෙල් ජාතිය හඳුන්වන්න පාවිච්චි කරපු ගෞරවාන්විත නමක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:44, 46
  • +නික් 18:25; 19:7
  • +යෙසා 44:2

ද්විතීය කතාව 33:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3
  • +ගණන් 26:7; යොෂු 13:15

ද්විතීය කතාව 33:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:8; 1ලේක 5:2
  • +ගීතා 78:68
  • +විනි 1:2; 2සාමු 7:8, 9

ද්විතීය කතාව 33:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:5; ගණන් 3:12
  • +නික් 28:30; ලෙවී 8:6, 8
  • +නික් 32:26
  • +නික් 17:7
  • +ගණන් 20:13

ද්විතීය කතාව 33:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:27; ලෙවී 10:6, 7
  • +මලා 2:4, 5

ද්විතීය කතාව 33:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:9
  • +2ලේක 17:8, 9; මලා 2:7
  • +නික් 30:7; ගණන් 16:40
  • +ලෙවී 1:9

ද්විතීය කතාව 33:11

පාදසටහන්

  • *

    හෝ, “තුනටිය.”

ද්විතීය කතාව 33:12

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දෙවියන්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:27

ද්විතීය කතාව 33:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:22
  • +යොෂු 16:1
  • +උත් 49:25

ද්විතීය කතාව 33:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:5; ගීතා 65:9

ද්විතීය කතාව 33:15

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:17, 18

ද්විතීය කතාව 33:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:7, 8
  • +නික් 3:4; ක්‍රියා 7:30
  • +උත් 37:7; 49:26; 1ලේක 5:1, 2

ද්විතීය කතාව 33:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:19, 20

ද්විතීය කතාව 33:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:13
  • +උත් 49:14

ද්විතීය කතාව 33:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:19
  • +යොෂු 13:24-28

ද්විතීය කතාව 33:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1-5
  • +යොෂු 22:1, 4

ද්විතීය කතාව 33:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:16
  • +විනි 13:2, 24; 15:8, 20; 16:30
  • +යොෂු 19:47

ද්විතීය කතාව 33:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:21

ද්විතීය කතාව 33:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:20

ද්විතීය කතාව 33:25

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාගේ ශක්තිය ජීවිත කාලේ පුරාම තියෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:7, 9

ද්විතීය කතාව 33:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:32-34
  • +යෙසා 44:2
  • +නික් 15:11

ද්විතීය කතාව 33:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:11; 91:2
  • +යෙසා 40:11
  • +ද්වි 9:3
  • +ද්වි 31:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2021, 6-7 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    9/2021, 2 පි.

    මුරටැඹ,

    2/1/1992, 27 පි.

ද්විතීය කතාව 33:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:7, 8
  • +ද්වි 11:11

ද්විතීය කතාව 33:29

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයාලාගේ කඳු හෙල්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:12; 144:15; 146:5
  • +ගීතා 27:1; යෙසා 12:2
  • +ගීතා 115:9
  • +ද්වි 4:7; 2සාමු 7:23; ගීතා 147:20
  • +ගීතා 66:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 33:1උත් 49:28
ද්වි. 33:2නික් 19:18
ද්වි. 33:2හබ 3:3
ද්වි. 33:2දානි 7:10; යූද් 14
ද්වි. 33:2ගීතා 68:17
ද්වි. 33:3ද්වි 7:8; හොෂෙ 11:1
ද්වි. 33:3නික් 19:6
ද්වි. 33:3නික් 19:23
ද්වි. 33:3නික් 20:19
ද්වි. 33:4නික් 24:8
ද්වි. 33:4ද්වි 4:8; ක්‍රියා 7:53
ද්වි. 33:5ගණන් 1:44, 46
ද්වි. 33:5නික් 18:25; 19:7
ද්වි. 33:5යෙසා 44:2
ද්වි. 33:6උත් 49:3
ද්වි. 33:6ගණන් 26:7; යොෂු 13:15
ද්වි. 33:7උත් 49:8; 1ලේක 5:2
ද්වි. 33:7ගීතා 78:68
ද්වි. 33:7විනි 1:2; 2සාමු 7:8, 9
ද්වි. 33:8උත් 49:5; ගණන් 3:12
ද්වි. 33:8නික් 28:30; ලෙවී 8:6, 8
ද්වි. 33:8නික් 32:26
ද්වි. 33:8නික් 17:7
ද්වි. 33:8ගණන් 20:13
ද්වි. 33:9නික් 32:27; ලෙවී 10:6, 7
ද්වි. 33:9මලා 2:4, 5
ද්වි. 33:10ද්වි 17:9
ද්වි. 33:102ලේක 17:8, 9; මලා 2:7
ද්වි. 33:10නික් 30:7; ගණන් 16:40
ද්වි. 33:10ලෙවී 1:9
ද්වි. 33:12උත් 49:27
ද්වි. 33:13උත් 49:22
ද්වි. 33:13යොෂු 16:1
ද්වි. 33:13උත් 49:25
ද්වි. 33:14ලෙවී 26:5; ගීතා 65:9
ද්වි. 33:15යොෂු 17:17, 18
ද්වි. 33:16ද්වි 8:7, 8
ද්වි. 33:16නික් 3:4; ක්‍රියා 7:30
ද්වි. 33:16උත් 37:7; 49:26; 1ලේක 5:1, 2
ද්වි. 33:17උත් 48:19, 20
ද්වි. 33:18උත් 49:13
ද්වි. 33:18උත් 49:14
ද්වි. 33:20උත් 49:19
ද්වි. 33:20යොෂු 13:24-28
ද්වි. 33:21ගණන් 32:1-5
ද්වි. 33:21යොෂු 22:1, 4
ද්වි. 33:22උත් 49:16
ද්වි. 33:22විනි 13:2, 24; 15:8, 20; 16:30
ද්වි. 33:22යොෂු 19:47
ද්වි. 33:23උත් 49:21
ද්වි. 33:24උත් 49:20
ද්වි. 33:25ද්වි 8:7, 9
ද්වි. 33:26ගීතා 68:32-34
ද්වි. 33:26යෙසා 44:2
ද්වි. 33:26නික් 15:11
ද්වි. 33:27ගීතා 46:11; 91:2
ද්වි. 33:27යෙසා 40:11
ද්වි. 33:27ද්වි 9:3
ද්වි. 33:27ද්වි 31:3, 4
ද්වි. 33:28ද්වි 8:7, 8
ද්වි. 33:28ද්වි 11:11
ද්වි. 33:29ගීතා 33:12; 144:15; 146:5
ද්වි. 33:29ගීතා 27:1; යෙසා 12:2
ද්වි. 33:29ගීතා 115:9
ද්වි. 33:29ද්වි 4:7; 2සාමු 7:23; ගීතා 147:20
ද්වි. 33:29ගීතා 66:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 33:1-29

ද්විතීය කතාව

33 සැබෑ දෙවියන්ගේ සේවකයා වුණ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙන ආශීර්වාද ගැන එයාගේ මරණයට කලින් කිව්වා. ඒ ආශීර්වාද ගැන තමයි පහළින් තියෙන්නේ.+ 2 මෝසෙස් මෙහෙම කිව්වා.

“යෙහෝවා සීනයි කන්දෙන් බැහැලා ආවා.+

සේයිර් කඳුකරයෙන් ආපු ඔහුගේ ආලෝකය එයාලා අතරේ පැතිරිලා ගියා.

ඔහුගේ තේජස පාරාන් කඳුකරය පැත්තෙන් බැබළුණා.+

ඔහුත් එක්ක ශුද්ධ දේවදූතයන්* දසදහස් ගාණක් හිටියා.+

ඔහුගේ දකුණු පැත්තේ රණශූරයන් හිටියා.+

 3 ඔහු තමන්ගේ සෙනඟට ගොඩක් ආදරේ කළා.+

දෙවියනි, සෙනඟ අතරේ ඉන්න ශුද්ධ අය ඉන්නේ ඔයාගේ අතෙයි.+

එයාලා හිටියේ ඔයාගේ පාමුල.+

ඔයාගේ වචනවලට එයාලා සවන් දෙන්න පටන්ගත්තා.+

 4 (මෝසෙස් අපිට නීති මාලාවක් ලබා දුන්නා.+

ඒක අයිති යාකොබ්ගේ සෙනඟටයි.)+

 5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න ප්‍රධානීන්,+

සියලුම ගෝත්‍ර එක්ක එකට රැස් වුණ වෙලාවේ,+

දෙවියන් යෙෂුරූන්වල* රජ වුණා.+

 6 රූබෙන් විනාශ නොවී දිගු කාලයක් ජීවත් වේවා!+

ඔහුගේ ගෝත්‍රයේ පුරුෂයන්ගේ ගාණ අඩු නොවේවා!”+

7 මෝසෙස් යූදාට ලැබෙන ආශීර්වාදය ගැන කිව්වේ මෙහෙමයි.+

“යෙහෝවා දෙවියනි, යූදාගේ හඬට සවන් දෙන්න!+

එයාගේ සෙනඟ අතරට එයාව ආපහු ගේන්න.

එයාට අයිති දේ රැකගන්න එයා එයාගේ ශක්තිය පාවිච්චි කරයි.

එයාගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න එයාට උදව් කරන්න.”+

8 මෝසෙස් ලෙවී ගැන කිව්වේ මෙහෙමයි.+

“දෙවියනි, ඔයාගේ තුම්මීම් සහ ඌරීම්+ භාර දීලා තියෙන්නේ ඔයාට විශ්වාසවන්තව ඉන්න කෙනාටයි.+

මස්සාහ්වලදී ඔයා එයාව සෝදිසි කරලා බැලුවා.+

ඔයා මෙරිබා දිය පහර ළඟදී එයාට විරුද්ධව නැඟී හිටියා.+

 9 එයා එයාගේ අම්මාටයි, තාත්තාටයි මෙහෙම කිව්වා. ‘මම ඔයාලට විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ නැහැ.’

එයාගේ සහෝදරයන්ටත් එයා විශේෂ තැනක් දුන්නේ නැහැ.+

එයාගෙම පුතාලව වුණත් එයා ගණන් ගත්තේ නැහැ.

මොකද එයා ඔයාගේ වදන්වලට කීකරු වුණා.

ඔයාගේ ගිවිසුමට විශ්වාසවන්තව හිටියා.+

10 දෙවියනි, ඔයාගේ තීරණ+ යාකොබ්ටත්

ඔයාගේ නීතිය+ ඊශ්‍රායෙල්ටත් කියලා දෙන වගකීම එයාට භාර දෙන්න.

ඔයාට මිහිරි සුවඳක් ගේන සුවඳ දුම් ඔප්පු කරන්නත්+

ඔයාගේ පූජාසනය මත දවන පූජා ඔප්පු කරන්නත් එයාට භාර දෙන්න.+

11 යෙහෝවා දෙවියනි, ශක්තිය දීලා එයාට ආශීර්වාද කරන්න.

එයා කරන හැම දෙයක් ගැනම සතුටු වෙන්න.

එයාට විරුද්ධව නැඟිටින අයගේ කකුල්* කඩලා දාන්න.

එයාට වෛර කරන අයට ආපහු නැඟිටින්න බැරි වෙන විදිහට පහර දෙන්න.”

12 මෝසෙස් බෙන්ජමින් ගැන කිව්වේ මෙහෙමයි.+

“යෙහෝවාට ගොඩක් හිතවත් කෙනාට පුළුවන් එයා* ළඟ ඉඳලා එයාගේ රැකවරණය ලබන්න.

එයා දවස පුරාම ඒ කෙනාට සෙවණක් වෙයි.

ඒ කෙනා එයාගේ උරහිස් අතරේ ජීවත් වෙයි.”

13 මෝසෙස් යෝසෙප් ගැන කිව්වේ මෙහෙමයි.+

“එයාගේ දේශයට යෙහෝවාගේ ආශීර්වාද ලැබේවා!+

අහස්කුසේ වස්තුත් පිනි බිඳුත්

දිය උල්පතුත් අඩුවක් නැතුව ලැබේවා!+

14 හිරු එළියෙන් සරුවට වැඩෙන අස්වැන්නකුත්

මාසයක් මාසයක් පාසා හොඳ පලදාවකුත් ලැබේවා!+

15 අතීතයේ ඉඳන් තියෙන කඳුවලිනුයි,+

හැමදාටම තියෙන හෙල්වලිනුයි හැම සම්පතක්ම ලැබේවා!

16 පොළොව පුරාම තියෙන හැම වස්තුවකින්ම එයාට ආශීර්වාද ලැබේවා!+

කටු පඳුර මැදින් දර්ශනය වුණ තැනැත්තාගේ ආශීර්වාදය එයාට ලැබේවා!+

ඒ ආශීර්වාද යෝසෙප්ගේ හිස මතට,

ඔව්, සහෝදරයන් අතරින් විශේෂයෙන් තෝරගත්ත කෙනාගේ හිස මුදුනට පැමිණේවා!+

17 එයාගේ ශ්‍රේෂ්ඨත්වය කුලුඳුල් ගවයෙක්ගේ වගේ.

එයාගේ අං හීලෑ නැති ගවයෙක්ගේ අං වගේ.

ඒ අංවලින් එයා ජාතීන්ව තල්ලු කරලා දායි.

ඒ හැමෝවම පොළොවේ ඈත කෙළවරටම තල්ලු කරලා දායි.

එෆ්‍රායිම්ට ඒ වගේ අං දසදහස් ගාණක් තියෙනවා+

මනස්සේට ඒ වගේ අං දහස් ගාණක් තියෙනවා.”

18 මෝසෙස් සෙබ්‍යූලන් ගැන කිව්වේ මෙහෙමයි.+

“සෙබ්‍යූලන්, වෙළඳ කටයුතුවලට යද්දී සතුටු වෙන්න.

ඉසකාර්, ඔයාගේ කූඩාරම්වල ඉඳන් සතුටු වෙන්න.+

19 කන්දට යන්න එන්න කියලා එයාලා ජනයාට අඬගහයි.

එහෙදී එයාලා ධර්මිෂ්ඨකමින් පූජා ඔප්පු කරයි.

සත් සමුදුරේ හැම සම්පතක්මත්

වැලි කතරේ සැඟවුණු නිධානත් එයාලා ඇදලා ගනියි.”

20 මෝසෙස් ගාද් ගැන කිව්වේ මෙහෙමයි.+

“ගාද්ගේ දේශ සීමා පුළුල් කරන කෙනාට ආශීර්වාද ලැබේවා!+

එයා සිංහයෙක් වගේ බලාගෙන ඉන්නවා.

ගොදුරේ ගාතයයි, හිසයි ඉරලා දාන්න එයා ලෑස්ති පිට ඉන්නවා.

21 දේශයේ හොඳම කොටස එයා තෝරගන්නවා.+

ඒ කොටස එයාට වෙන් කරලා දෙන්නේ නීතිය දෙන කෙනායි.+

සෙනඟ අතරේ ඉන්න ප්‍රධානීන් එකට රැස් වෙයි.

එයා යෙහෝවා වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.

ඔහුගේ තීන්දු ඉටු කරන්න එයා ඊශ්‍රායෙල් සෙනඟට උදව් කරයි.”

22 මෝසෙස් දාන් ගැන කිව්වේ මෙහෙමයි.+

“දාන් සිංහ පැටියෙක්.+

එයා බාෂාන්වල ඉඳන් පහර දෙයි.”+

23 මෝසෙස් නෆ්තලී ගැන කිව්වේ මෙහෙමයි.+

“යෙහෝවාගෙන් ලැබෙන කරුණාව ගැනත්

ඔහුගෙන් නොඅඩුව ලැබෙන ආශීර්වාද ගැනත් නෆ්තලී සතුටු වෙයි.

ගිහින් දේශයේ බස්නාහිරයි, දකුණයි අයිති කරගන්න.”

24 මෝසෙස් ආෂෙර් ගැන කිව්වේ මෙහෙමයි.+

“දෙවියන්ගේ ආශීර්වාදයෙන් ආෂෙර්ට ගොඩක් පුතුන් ඉන්නවා.

එයාගේ සහෝදරයන්ගේ ආශීර්වාදයත් එයාට ලැබේවා!

එයාගේ පාද තෙල්වලින් නාවන්න ලැබේවා!

25 ඔයා ඔයාගේ දොරගුලු යකඩින් සහ තඹවලින් හදයි.+

හැමදාටම ඔයා සුරක්ෂිතව ඉඳියි.”*

26 “ස්වර්ගයේ ඉඳන් ඔයාගේ උදව්වට එන,

මහත් තේජසකින් වලාකුළු මත ගමන් කරන,+

යෙෂුරූන්ගේ+ සැබෑ දෙවියන්ට සමාන වෙන කවුරුත් නැහැ.+

27 ඈත අතීතයේ ඉඳන්ම දෙවියන් රක්ෂස්ථානයක්.+

සදහටම තියෙන ඔහුගේ අත් දෙකෙන් ඔහු ඔයාව උසුලයි.+

ඔහු ඔයාගේ සතුරන්ව ඔයාගේ ඇස් පනාපිටම පන්නලා දායි.+

‘එයාලව නැති කරලා දාන්න’ කියලා ඔහු කියයි.+

28 ඊශ්‍රායෙල් සුරක්ෂිතව වාසය කරයි.

ධාන්‍යවලිනුයි, අලුත් වයින්වලිනුයි පිරුණ,+

අහස්තලයෙන් වැටෙන පිනි බිඳුවලින් තෙත් වුණ දේශයේ ඇති,+

යාකොබ්ගේ දිය උල්පතට කිසිම හානියක් වෙන්නේ නැහැ.

29 ඊශ්‍රායෙල් සතුටු වෙන්න.+

යෙහෝවා දෙන ගැලවීම සතුටින් අද්දකින,+

ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන,+

ඔහුගේ දැවැන්ත කඩුවෙන් ආරක්ෂාව ලබන

ඔයාලා වගේ සෙනඟක් තව ඉන්නවාද?+

ඔයාලාගේ සතුරෝ ඔයාලා ඉස්සරහා බයෙන් ඇද වැටෙනවා.+

ඔයාලා එයාලව* පාගලා දානවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න