ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 144
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ජය අත් කරලා දෙන්න කියලා ඉල්ලයි

        • ‘දූවිල්ලට හැරිලා යන මිනිසා වටිනවාද?’ (3)

        • “සතුරන්ව සීසීකඩ යවන්න” (6)

        • යෙහෝවාගේ සෙනඟ සන්තෝෂවත් (15)

ගීතාවලිය 144:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +2සාමු 22:35; ගීතා 18:2, 34

ගීතාවලිය 144:2

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයත්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:2, 3
  • +ගීතා 18:47

ගීතාවලිය 144:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:4; හෙබ්‍රෙ 2:6

ගීතාවලිය 144:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5
  • +1ලේක 29:15; යෝබ් 14:1, 2

ගීතාවලිය 144:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:9
  • +නික් 19:18

ගීතාවලිය 144:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:32
  • +2සාමු 22:15

ගීතාවලිය 144:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:17, 18; ගීතා 18:16, 17; 54:3

ගීතාවලිය 144:9

පාදසටහන්

  • *

    මූ.අ., “තත් දසයේ සංගීත භාණ්ඩයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:3; 40:3; 96:1; යෙසා 42:10; එළි 5:9; 14:3

ගීතාවලිය 144:10

පාදසටහන්

  • *

    හෝ, “ගැලවීම.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:19; ගීතා 18:50
  • +1සාමු 17:45, 46; 2සාමු 21:15, 17

ගීතාවලිය 144:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 32 පි.

ගීතාවලිය 144:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:12; 37:9, 37; 146:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 13 පි.

    6/15/2006, 12-13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 144:1ද්වි 32:4
ගීතා. 144:12සාමු 22:35; ගීතා 18:2, 34
ගීතා. 144:22සාමු 22:2, 3
ගීතා. 144:2ගීතා 18:47
ගීතා. 144:3ගීතා 8:4; හෙබ්‍රෙ 2:6
ගීතා. 144:4ගීතා 39:5
ගීතා. 144:41ලේක 29:15; යෝබ් 14:1, 2
ගීතා. 144:5ගීතා 18:9
ගීතා. 144:5නික් 19:18
ගීතා. 144:6යෝබ් 36:32
ගීතා. 144:62සාමු 22:15
ගීතා. 144:72සාමු 22:17, 18; ගීතා 18:16, 17; 54:3
ගීතා. 144:9ගීතා 33:3; 40:3; 96:1; යෙසා 42:10; එළි 5:9; 14:3
ගීතා. 144:102සාමු 5:19; ගීතා 18:50
ගීතා. 144:101සාමු 17:45, 46; 2සාමු 21:15, 17
ගීතා. 144:15ගීතා 33:12; 37:9, 37; 146:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 144:1-15

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

144 මගේ පර්වතය වන යෙහෝවා+ දෙවියන්ට ප්‍රශංසා වේවා!

මට සටන් කරන්න උගන්වන්නෙත්

යුද්ධයට මාව සූදානම් කරන්නෙත් ඔහුයි.+

 2 මට නොසැලෙන ආදරයක් පෙන්වන්නේ ඔහුයි. මගේ බලකොටුව ඔහුයි.

මට ආරක්ෂාව ලබා දෙන පවුරත්* මගේ ගැලවුම්කරුත් ඔහුයි.

ඔහු මගේ පලිහයි. මං ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.+

මිනිසුන්ව මට යටත් කරලා දෙන්නෙත් ඔහුයි.+

 3 යෙහෝවා දෙවියනි, ඔබ මිනිසා ගැන හොයලා බලන්න තරම් ඔහු කවුද?

දූවිල්ලට හැරිලා යන මිනිසා ගැන සැලකිලිමත් වෙන්න තරම් ඔහු වටිනවාද?+

 4 මිනිසා නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.+

ඔහුගේ ජීවිතේ නොපෙනී යන සෙවණැල්ලක් වගේ.+

 5 යෙහෝවා දෙවියනි, අහස පහත් කරලා බැහැලා එන්න.+

කඳු අල්ලලා ඒවායින් දුම් නඟින්න සලස්වන්න.+

 6 අකුණු සැර එවලා මගේ සතුරන්ව සීසීකඩ යවන්න.+

ඊතල විදලා ඔවුන්ව වියවුලට පත් කරන්න.+

 7 ස්වර්ගයේ ඉඳන් ඔබේ දෑත් දිගු කරලා,

කැලඹෙන ජලයෙන් මාව ඇදලා ගන්න.

විදේශිකයන්ගේ අතින් මාව බේරගන්න.+

 8 ඔවුන්ගේ කටින් පිට වෙන්නෙම බොරු.

ඔවුන් දකුණත උස්සලා බොරු දිවුරුම් දෙනවා.

 9 දෙවියනි, මම ඔබට අලුත් ගීයක් ගායනා කරනවා.+

විශාල වීණාව* වයමින් ඔබට ප්‍රශංසා ගී ගයනවා.

10 රජවරුන්ට ජයග්‍රහණය* දෙන්නේ ඔබයි.+

ඔබේ සේවක දාවිත්ව මාරාන්තික කඩුවෙන් බේරගන්නෙත් ඔබයි.+

11 දෙවියනි, බොරු කියන,

දකුණත උස්සලා බොරු දිවුරුම් දෙන

විදේශිකයන්ගේ අතින් මාව බේරගන්න.

12 එතකොට අපේ පුතුන් ඉක්මනින් වැඩෙන ගස් වගේ වෙයි.

අපේ දූවරුන් රජමාලිගාවේ තියෙන කැටයම් කරපු කණු වගේ වෙයි.

13 අපේ ගබඩා විවිධ ආහාරවලින් පිරිලා ඉතිරිලා යයි.

එළිමහනේ ඉන්න අපේ එළු බැටළු රැළවල් දසදහස් ගණනින් වැඩි වෙයි.

14 ගැබ්බරව ඉන්න අපේ එළදෙනුන්ට කිසි අනතුරක්වත් ගබ්සාවක්වත් වෙන්නේ නැහැ.

අපේ ප්‍රධාන හන්දිවල වැලපීමේ හඬක් කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ.

15 ඒ විදිහේ ජීවිතයක් ගත කරන සෙනඟ සන්තෝෂවත්!

යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගෙන ඉන්න සෙනඟ ඇත්තෙන්ම සන්තෝෂවත්!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න