ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • මුහුදෙන් මතු වුණ හිස් හතක් තියෙන මෘගයා (1-10)

      • පොළොවෙන් මතු වුණ අං දෙකක් තියෙන මෘගයා (11-13)

      • හිස් හතක් තියෙන මෘගයාගේ රූපය (14, 15)

      • මෘගයාගේ සලකුණ සහ අංකය (16-18)

එළිදරව් 13:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මකරා.

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:7; 13:18
  • +යෙසා 57:20; එළි 21:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 73-74 ලිපි

    මුරටැඹ (පාඩම්),

    5/2022, 9 පි.

    මුරටැඹ,

    6/15/2012, 8-11, 14-18 පි.

    2/15/2009, 4 පි.

    4/1/2004, 4 පි.

    එළිදරව්, 186-189 පි.

එළිදරව් 13:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:6
  • +එළි 12:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 73 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2022, 15 පි.

    5/2022, 9 පි.

    එළිදරව්, 186-189, 227 පි.

    මුරටැඹ,

    4/1/2004, 4 පි.

එළිදරව් 13:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 74 ලිපිය

    එළිදරව්, 189-191 පි.

එළිදරව් 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 74 ලිපිය

    එළිදරව්, 191 පි.

එළිදරව් 13:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 191-192 පි.

එළිදරව් 13:6

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:25
  • +එළි 12:12

එළිදරව් 13:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 73 ලිපිය

    මුරටැඹ,

    6/15/2012, 15 පි.

    එළිදරව්, 191-192 පි.

එළිදරව් 13:8

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:7; මතෙ 27:50; එළි 5:6, 12
  • +එළි 3:5; 21:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 3 පි.

    එළිදරව්, 191-192 පි.

එළිදරව් 13:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 192 පි.

එළිදරව් 13:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කෙනෙක්ව කඩුවෙන් මරලා දාන්න නියම කරලා තියෙනවා නම්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:52
  • +දානි 7:18; 1කොරි 6:2; එළි 20:6
  • +මතෙ 24:13; හෙබ්‍රෙ 10:36; 12:3
  • +එළි 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 192 පි.

එළිදරව් 13:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:13; 20:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    මුරටැඹ,

    2/15/2009, 3 පි.

    එළිදරව්, 193-194 පි.

එළිදරව් 13:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:1
  • +එළි 13:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 193-194 පි.

එළිදරව් 13:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    මුරටැඹ,

    2/15/2009, 3 පි.

    එළිදරව්, 193-194 පි.

එළිදරව් 13:14

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:3
  • +එළි 19:20; 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    එළිදරව්, 194-195, 240-241 පි.

එළිදරව් 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    එළිදරව්, 194-195, 240-241 පි.

එළිදරව් 13:16

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:9, 10; 16:2; 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 74 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    9/2021, 18 පි.

    මුරටැඹ,

    2/15/2009, 4 පි.

    4/1/2004, 6-7 පි.

    11/1/1997, 15-16 පි.

    එළිදරව්, 195-198 පි.

එළිදරව් 13:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:11
  • +එළි 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 4 පි.

    11/1/1997, 15-16 පි.

    එළිදරව්, 195-198 පි.

එළිදරව් 13:18

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 73-74 ලිපි

    මුරටැඹ,

    2/15/2009, 4 පි.

    4/1/2004, 3, 4-7 පි.

    එළිදරව්, 195-196 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 13:1එළි 11:7; 13:18
එළි. 13:1යෙසා 57:20; එළි 21:1
එළි. 13:2ලූක් 4:6
එළි. 13:2එළි 12:9
එළි. 13:3එළි 13:14
එළි. 13:5එළි 11:2, 3
එළි. 13:6දානි 7:25
එළි. 13:6එළි 12:12
එළි. 13:7එළි 12:17
එළි. 13:8යෙසා 53:7; මතෙ 27:50; එළි 5:6, 12
එළි. 13:8එළි 3:5; 21:27
එළි. 13:9මතෙ 11:15
එළි. 13:10මතෙ 26:52
එළි. 13:10දානි 7:18; 1කොරි 6:2; එළි 20:6
එළි. 13:10මතෙ 24:13; හෙබ්‍රෙ 10:36; 12:3
එළි. 13:10එළි 2:10
එළි. 13:11එළි 16:13; 20:2
එළි. 13:12එළි 13:1
එළි. 13:12එළි 13:3
එළි. 13:14එළි 13:3
එළි. 13:14එළි 19:20; 20:4
එළි. 13:16එළි 14:9, 10; 16:2; 19:20
එළි. 13:17එළි 14:11
එළි. 13:17එළි 15:2
එළි. 13:18දානි 3:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 13:1-18

යොහන්ට කරපු එළිදරව්ව

13 ඌ* මුහුදු වෙරළේ හිටගෙන හිටියා.

එතකොට මම අං දහයකුත් හිස් හතකුත් තියෙන මෘගයෙක්+ මුහුදෙන් මතු වෙනවා+ දැක්කා. උගේ අං මත ඔටුනු දහයක් සහ උගේ හිස් මත දෙවියන්ගේ නමට අපහාසයක් ගේන නම් සටහන් වෙලා තිබුණා. 2 මං දැක්ක මෘගයා දිවියෙක් වගේ. ඒත් උගේ කකුල් වලහෙක්ගේ වගේ. උගේ කට සිංහයෙක්ගේ වගේ. ඒ මෘගයාට ලොකු බලයක්, අධිකාරියක්+ තිබුණා. සිංහාසනයකුත් තිබුණා. ඒ දේවල් ඌට ලැබුණේ මකරාගෙන්.+

3 උගේ එක හිසක හරිම දරුණු තුවාලයක් තියෙනවා වගේ පේන්න තිබුණා. ඒත් ඒ දරුණු තුවාලය සුව වුණා.+ පොළොවේ ඉන්න හැමෝම ඌව වර්ණනා කරකර ඌ පස්සේ ගියා. 4 මෘගයාට අධිකාරිය දුන්නේ මකරා නිසා මිනිස්සු මකරාට නමස්කාර කළා. ඒ වගේම “මෘගයාට සමාන කෙනෙක් ඉන්නවාද? ඌත් එක්ක සටන් කරන්න පුළුවන් කාටද” කියකිය එයාලා මෘගයාටත් නමස්කාර කළා. 5 පුරසාරම් දොඩන්නත් දෙවියන්ට අපහාස කරන්නත් පුළුවන් කටක් ඌට දුන්නා. මාස 42කට+ උගේ අධිකාරිය පාවිච්චි කරන්නත් ඌට අවස්ථාව දුන්නා. 6 ඉතින් ඌ කට ඇරලා දෙවියන්ට අපහාස කරන්න+ පටන්ගත්තා. දෙවියන්ගේ නමටත් ඔහුගේ වාසස්ථානයටත් ස්වර්ගයේ ඉන්න හැමෝටමත්+ ඌ අපහාස කරන්න පටන්ගත්තා. 7 ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව යුද්ධ කරලා එයාලව පරාජය කරන්නත්+ ඌට අවසර ලැබුණා. හැම ගෝත්‍රයකටම, ජනවර්ගයකටම, ජාතියකටම අයිති, හැම භාෂාවක්ම කතා කරන අයව පාලනය කරන්න ඌට අධිකාරිය ලැබුණා. 8 පොළොවේ ජීවත් වෙන හැමෝම වගේ ඌට නමස්කාර කරයි. මරලා දාපු බැටළු පැටියාගේ+ ජීවන ලියවිල්ලේ+ ඒ එක් කෙනෙක්ගෙවත් නම් සටහන් වෙලා නැහැ. පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ඒ ලියවිල්ලේ සටහන් කරලා නැහැ.

9 දැන් කියන්න යන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ 10 කෙනෙක්ව අල්ලන් ගිහින් හිරේට දාන්න නියම කරලා තියෙනවා නම් එයාව හිරේට අරන් යයි. කෙනෙක් අනිත් අයව කඩුවෙන් මරලා දානවා නම්* එයාවත් කඩුවෙන් මරලා දායි.+ ශුද්ධ තැනැත්තන්+ විඳදරාගන්න+ ඕනෙත් ස්ථිර විශ්වාසයක්+ ඇතුව ඉන්න ඕනෙත් ඒ නිසයි.

11 මම තවත් මෘගයෙක්ව දැක්කා. ඌ මතු වුණේ පොළොවෙන්. ඌට බැටළු පැටියෙක්ට තියෙනවා වගේ අං දෙකක් තිබුණා. ඒත් ඌ මකරෙක් වගේ කතා කරන්න පටන්ගත්තා.+ 12 මුලින් දැකපු මෘගයාට තියෙනවා වගේම අධිකාරියක්+ ඌටත් තියෙනවා. ඌ ඒ මෘගයා ඉස්සරහම ඒ අධිකාරිය පාවිච්චි කරනවා. ඒ වගේම මුලින් දැකපු, දරුණු විදිහට තුවාල වෙලා සුව වුණ+ මෘගයාට නමස්කාර කරන්න කියලා ඌ පොළොවේ ඉන්න අයට බල කරනවා. 13 ඒ වගේම ඌ මිනිස්සු ඉස්සරහා මහත් ලකුණු සිද්ධ වෙන්න සලස්වනවා. ඌ අහසින් පොළොවට ගිනි බස්සලත් පෙන්නනවා.

14 අනිත් මෘගයා ඉස්සරහා ලකුණු පෙන්නන්න ඌට අවසර දීලා තිබුණ නිසා ඌ ඒවා පාවිච්චි කරලා පොළොවේ ඉන්න මිනිස්සුන්ව නොමඟ යවනවා. කඩු පහරක් වැදුණත් පස්සේ සුව වුණ+ මෘගයාගේ රූපයක්+ හදන්න කියලත් ඌ පොළොවේ ඉන්න අයට කියනවා. 15 මෘගයාගේ ඒ රූපයට පණ දෙන්නත් ඌට අවසර දුන්නා. ඒ නිසා මෘගයාගේ රූපයට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ රූපයට නමස්කාර කරන්නේ නැති හැමෝවම මරලා දාන්නත් ඒකට පුළුවන් වෙනවා.

16 තමන්ගේ දකුණු අතේ හරි නළලේ හරි සලකුණක් දාගන්න+ කියලා ඌ හැමෝටම බල කරනවා. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, දාසයන් සහ නිදහස් පුරවැසියන් ඇතුළු හැම තරාතිරමකම අයට එහෙම කරන්න කියලා ඌ බල කරනවා. 17 ඒ සලකුණ ඒ කියන්නේ, මෘගයාගේ නම+ හරි උගේ නමේ අංකය+ හරි තියෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් සල්ලිවලට ගන්නවත් විකුණන්නවත් ඌ ඉඩ දෙන්නේ නැහැ. 18 මේ දේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තියෙන අයට විතරයි. බුද්ධිමත් අය මෘගයාගේ අංකය ගණන් බලන්න ඕනේ. මොකද ඒක මිනිස්සුන්ගේ අංකයක්. 666+ තමයි උගේ අංකය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න