ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • බැටළු පැටියා මුද්‍රා හයක් කඩයි (1-17)

        • ජය අත් කරගන්න කෙනා සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්නවා (1, 2)

        • ගින්දර පාට අශ්වයා පිට ඉන්න කෙනා සාමය නැති කරයි (3, 4)

        • කලු පාට අශ්වයා පිට ඉන්න කෙනා සාගත ඇති කරයි (5, 6)

        • සුදුමැලි අශ්වයා පිට ඉන්න කෙනාගේ නම මරණය (7, 8)

        • පූජාසනය යට ඉන්න මරලා දාපු අය (9-11)

        • ලොකු භූමිකම්පාවක් (12-17)

එළිදරව් 6:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:6
  • +එළි 5:5
  • +එළි 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 89-90 පි.

එළිදරව් 6:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:11
  • +එළි 14:14
  • +ගීතා 45:4; 110:1, 2; එළි 12:7; 17:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2019, 6 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 4-6, 8 පි.

    මුරටැඹ,

    2/15/2014, 5, 7 පි.

    2/1/2014, 6 පි.

    9/15/2010, 29 පි.

    4/15/2009, 30 පි.

    1/15/2005, 17 පි.

    6/1/2001, 17-22 පි.

    එළිදරව්, 90-92 පි.

එළිදරව් 6:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 93 පි.

එළිදරව් 6:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:7; ලූක් 21:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 5-6 පි.

    මුරටැඹ,

    2/1/2014, 6 පි.

    9/1/2005, 19-20 පි.

    9/15/1998, 7 පි.

    3/1/1993, 4-5 පි.

    එළිදරව්, 93-95 පි.

එළිදරව් 6:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:5
  • +එළි 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 5, 7 පි.

    මුරටැඹ,

    2/1/2014, 7 පි.

    එළිදරව්, 95-96 පි.

එළිදරව් 6:6

පාදසටහන්

  • *

    මූ.අ., “ක්වාට් එකක.” උප. B14 බලන්න.

  • *

    රෝමවරු පාවිච්චි කරපු රිදී කාසියක්. ඒක සාමාන්‍යයෙන් කෙනෙක්ගේ දවසේ වැටුප. උප. B14 බලන්න.

  • *

    මූ.අ., “ක්වාට් තුනක.” උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 20:2
  • +මාක් 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 5, 7 පි.

    එළිදරව්, 96 පි.

    මුරටැඹ,

    9/15/1998, 7 පි.

    8/1/1995, 4 පි.

එළිදරව් 6:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 96 පි.

එළිදරව් 6:8

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:11
  • +යෙරෙ 15:2, 3; එස 14:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 176 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 5, 7 පි.

    මුරටැඹ,

    2/1/2014, 7 පි.

    5/1/2005, 17 පි.

    5/15/1993, 31 පි.

    එළිදරව්, 96-98 පි.

    පිබිදෙව්!,

    2/8/1995, 29 පි.

එළිදරව් 6:9

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:11
  • +ලෙවී 4:7; එළි 8:3
  • +මතෙ 24:9, 14; යොහ 18:37; එළි 17:6; 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 28-29 පි.

    එළිදරව්, 100, 288-289 පි.

එළිදරව් 6:10

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 5:20
  • +ද්වි 32:43; ලූක් 18:7; එළි 19:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 29 පි.

    එළිදරව්, 100-102, 245, 288-289 පි.

එළිදරව් 6:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:5
  • +මතෙ 24:9; ක්‍රියා 9:1; 2කොරි 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 29 පි.

    එළිදරව්, 102-104, 288-289 පි.

එළිදරව් 6:12

පාදසටහන්

  • *

    සමහරවිට මෙතන කතා කරන්නේ එළු රෝම ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:31; මතෙ 24:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 104-110 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 14 පි.

එළිදරව් 6:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 109-110 පි.

එළිදරව් 6:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:4
  • +එළි 16:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 11 පි.

    එළිදරව්, 110-112 පි.

එළිදරව් 6:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:10, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 16 පි.

    එළිදරව්, 112 පි.

එළිදරව් 6:16

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 10:8; ලූක් 23:30
  • +එළි 4:2, 3
  • +එළි 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 112 පි.

    මුරටැඹ,

    12/15/1997, 20 පි.

එළිදරව් 6:17

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14, 18; රෝම 2:5
  • +යෝවෙ 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2014, 31 පි.

    එළිදරව්, 112-113, 128-129 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 14 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 6:1එළි 5:6
එළි. 6:1එළි 5:5
එළි. 6:1එළි 4:7
එළි. 6:2එළි 19:11
එළි. 6:2එළි 14:14
එළි. 6:2ගීතා 45:4; 110:1, 2; එළි 12:7; 17:14
එළි. 6:3එළි 4:7
එළි. 6:4මතෙ 24:7; ලූක් 21:10
එළි. 6:5එළි 5:5
එළි. 6:5එළි 4:7
එළි. 6:6මතෙ 20:2
එළි. 6:6මාක් 13:8
එළි. 6:7එළි 4:7
එළි. 6:8ලූක් 21:11
එළි. 6:8යෙරෙ 15:2, 3; එස 14:21
එළි. 6:9ලෙවී 17:11
එළි. 6:9ලෙවී 4:7; එළි 8:3
එළි. 6:9මතෙ 24:9, 14; යොහ 18:37; එළි 17:6; 20:4
එළි. 6:101යොහ 5:20
එළි. 6:10ද්වි 32:43; ලූක් 18:7; එළි 19:1, 2
එළි. 6:11එළි 3:5
එළි. 6:11මතෙ 24:9; ක්‍රියා 9:1; 2කොරි 1:8
එළි. 6:12යෝවෙ 2:31; මතෙ 24:29
එළි. 6:14යෙසා 34:4
එළි. 6:14එළි 16:20
එළි. 6:15යෙසා 2:10, 19
එළි. 6:16හොෂෙ 10:8; ලූක් 23:30
එළි. 6:16එළි 4:2, 3
එළි. 6:16එළි 5:6
එළි. 6:17ශෙප 1:14, 18; රෝම 2:5
එළි. 6:17යෝවෙ 2:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 6:1-17

යොහන්ට කරපු එළිදරව්ව

6 බැටළු පැටියා+ මුද්‍රා හතෙන් එකක් කඩනවා+ මම දැක්කා. එතකොට ජීවීන් හතරදෙනාගෙන් කෙනෙක්+ ගිගුරුමක් වගේ හඬකින් කතා කරලා “එන්න” කියලා කිව්වා. 2 බලන්න! සුදු පාට අශ්වයෙක්+ ආවා. ඌ පිට ඉඳගෙන හිටපු තැනැත්තාට දුන්නක් තිබුණා. ඔහුට ඔටුන්නක් දෙනවාත්+ මං දැක්කා. ජය අත් කරගනිමින් ඔහු පිටත් වුණා. ඒ, සම්පූර්ණ ජයක් ලබාගන්නයි.+

3 ඔහු දෙවෙනි මුද්‍රාව කැඩුවා. එතකොට දෙවෙනි ජීවියා+ “එන්න” කියලා කියනවා මට ඇහුණා. 4 ඒ වෙලාවේ තවත් අශ්වයෙක් එළියට ආවා. ඌ ගින්දර පාට අශ්වයෙක්. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාට පොළොවේ සාමය නැති කරලා දාන්න අවසර දුන්නා. එහෙම කළේ මිනිස්සුන්ට එකිනෙකාව මරලා දාන්න ඉඩ දෙන්නයි. ඒ කෙනාට ලොකු කඩුවකුත් දුන්නා.+

5 ඔහු තුන්වෙනි මුද්‍රාව+ කඩද්දී තුන්වෙනි ජීවියා+ “එන්න” කියලා කිව්වා. බලන්න! කලු පාට අශ්වයෙක් ආවා. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාගේ අතේ තරාදියක් තිබුණා. 6 එතකොට කවුරු හරි කතා කරන හඬක් මට ඇහුණා. ජීවීන් හතරදෙනා ඉන්න තැනින් ආපු ඒ හඬ මෙහෙම කිව්වා. “තිරිඟු කිලෝ එකක* ගාණ ඩිනාරියයි.*+ බාර්ලි කිලෝ තුනක* ගාණ ඩිනාරියයි. ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් හානියක් කරන්න එපා.”+

7 ඔහු හතරවෙනි මුද්‍රාව කඩද්දී හතරවෙනි ජීවියා+ “එන්න” කියලා කියනවා මට ඇහුණා. 8 බලන්න! ඊළඟට ආවේ සුදුමැලි අශ්වයෙක්. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාගේ නම මරණය. මිනී වළත් ඒ පිටිපස්සෙන්ම ආවා. පොළොවෙන් හතරෙන් කොටසක් පුරා බලය පතුරුවන්න එයාලට අවසර දුන්නා. එහෙම කළේ දිග කඩුවකිනුත් ආහාර හිඟකම්වලිනුත්+ මාරාන්තික වසංගතවලිනුත් පොළොවේ වනසත්තු ලවාත් මිනිස්සුන්ව මරලා දාන්නයි.+

9 ඔහු පස්වෙනි මුද්‍රාව කඩද්දී මරලා දාපු අයගේ ලේ*+ පූජාසනය යට+ තියෙනවා මං දැක්කා. එයාලව මරලා දැම්මේ දෙවියන් කියන දේවල් එයාලා පිළිපැද්ද නිසයි. දෙවියන් කියපු දේවල් ගැන සාක්ෂි දරපු නිසයි.+ 10 එයාලාගේ ලේ කෑගහලා මෙහෙම ඇහුවා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවේ ඉන්න අයව විනිශ්චය කරලා අපිව මරලා දාපු එකට එයාලට දඬුවම් කරන්න ඔබ තව කොච්චර කල් බලන් ඉන්නවාද?”+ 11 ඊටපස්සේ ස්වාමීන් ඒ එක් එක් කෙනාට සුදු ඇඳුමක් දීලා+ මෙහෙම කිව්වා. “ඔයාලාගේ සහෝදරයන්, ඒ කියන්නේ ඔයාලා එක්ක සේවය කරන ඉතුරු දාසයන්ගේ ගාණ සම්පූර්ණ වෙන කල් තව ටික කාලයක් බලන් ඉන්න. මොකද ඔයාලව මරලා දාපු විදිහටම එයාලවත් මරලා දාන්නයි යන්නේ.”+

12 ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දැක්කා. ඒත් එක්කම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඉර සම්පූර්ණයෙන්ම කලු පාටට හැරුණා. ඒකේ පාට හරියට සත්ව ලොම්වලින්* හදපු ගෝණි රෙද්දක පාට වගේ. හඳත් සම්පූර්ණයෙන්ම ලේ පාටට හැරුණා.+ 13 ඒ වගේම අහසේ තාරකා පොළොවට කඩන් වැටුණා. ඒවා කඩන් වැටුණේ හරියට තද හුළඟකට හෙලවෙන අත්තික්කා ගහකින් අමු අත්තික්කා ගෙඩි වැටෙනවා වගේ. 14 අහස නැති වෙලා ගියා. ඒක නැති වෙලා ගියේ හරියට ලියවිල්ලක් අකුළලා උඩට ගන්නවා වගේ.+ කඳු, දූපත් හැම එකක්ම ඒවා තිබුණ තැන්වලින් අයින් කළා.+ 15 පොළොවේ රජවරු, උසස් නිලධාරීන්, හමුදාපතීන්, පොහොසත් අය, බලවත් අය, දාසයෝ වගේම නිදහස් පුරවැසියෝ හැමෝම ගුහාවලත් කඳු පර්වත අතරෙත් හැංගුණා.+ 16 එයාලා කඳුවලටත් පර්වතවලටත් දිගින් දිගටම මෙහෙම කියනවා. “අපේ ඇඟ උඩට වැටිලා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගෙනුත්+ බැටළු පැටියාගේ+ කෝපයෙනුත් අපිව හංගගන්න. 17 මොකද ඔවුන්ගේ කෝපය පිට කරන මහත් දවස ඇවිත්.+ ඒ දවසට මූණ දෙන්න පුළුවන් කාටද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න