ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • සලමොන් ලබාගත්ත දේවල් ගැන හැඟුණ විදිහ (1-11)

      • මිනිස්සුන්ගේ ප්‍රඥාව යම් දුරකට ප්‍රයෝජනවත් (12-16)

      • මහන්සි වෙලා වැඩ කරන එකත් නිෂ්ඵලයි (17-23)

      • කන්න, බොන්න, කරන වැඩවලින් සතුටක් ලබන්න (24-26)

දේශනාකාරයා 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    4/2006, 6 පි.

    මුරටැඹ,

    3/15/1997, 14-15 පි.

දේශනාකාරයා 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 13 පි.

    3/15/1997, 14-15 පි.

දේශනාකාරයා 2:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:15; දේශ 10:19

දේශනාකාරයා 2:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:17-19; 2ලේක 9:15, 16
  • +1රාජා 7:1, 8
  • +1රාජා 4:25; සල 8:11

දේශනාකාරයා 2:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:10, 13; 1රාජා 9:22
  • +1රාජා 4:22, 23

දේශනාකාරයා 2:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:14, 28; 10:10; 2ලේක 1:15
  • +1රාජා 10:14, 15; 2ලේක 9:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2011, 7 පි.

දේශනාකාරයා 2:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:13; 10:23

දේශනාකාරයා 2:10

හරස් යොමු දැක්වීම්

  • +දේශ 11:9
  • +දේශ 3:22; 5:18; 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1997, 3-4 පි.

දේශනාකාරයා 2:11

පාදසටහන්

  • *

    හෝ, “කිසිම දේකින් නියම ප්‍රයෝජනයක් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:1
  • +ගීතා 49:10; දේශ 1:14; 2:16; 1තිමෝ 6:7
  • +දේශ 1:3; 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2008, 21 පි.

    10/15/1997, 4 පි.

    2/15/1997, 14 පි.

දේශනාකාරයා 2:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:17; 7:25

දේශනාකාරයා 2:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:7; දේශ 7:11, 12

දේශනාකාරයා 2:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:25
  • +හිතෝ 14:8; 17:24; යොහ 3:19; 1යොහ 2:11
  • +දේශ 3:19, 20; 9:2, 3, 11

දේශනාකාරයා 2:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:10

දේශනාකාරයා 2:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:8; දේශ 1:11
  • +දේශ 6:8; රෝම 5:12

දේශනාකාරයා 2:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:2, 4; යෙරෙ 20:17, 18
  • +යෝබ් 7:6; දේශ 2:21; රෝම 8:20
  • +දේශ 1:14; 5:16

දේශනාකාරයා 2:18

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:4-8
  • +ගීතා 39:6; ලූක් 12:20

දේශනාකාරයා 2:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:6, 8; 2ලේක 12:1, 9

දේශනාකාරයා 2:21

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:18; 5:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2004, 27 පි.

දේශනාකාරයා 2:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:3; 3:9

දේශනාකාරයා 2:23

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:1, 2; ලූක් 12:29
  • +උත් 31:40, 41

දේශනාකාරයා 2:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:18; දේශ 3:22; 8:15; ක්‍රියා 14:17
  • +දේශ 3:12, 13; 5:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    පිබිදෙව්!,

    10/2014, 6 පි.

    1/8/1998, 11 පි.

    මුරටැඹ,

    7/1/2011, 7 පි.

දේශනාකාරයා 2:25

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:7, 22, 23; 10:4, 5, 21

දේශනාකාරයා 2:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:14; හිතෝ 3:32, 33; යෙසා 3:10
  • +ද්වි 6:10, 11; හිතෝ 13:22; 28:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 2:3ගීතා 104:15; දේශ 10:19
දේශ. 2:41රාජා 9:17-19; 2ලේක 9:15, 16
දේශ. 2:41රාජා 7:1, 8
දේශ. 2:41රාජා 4:25; සල 8:11
දේශ. 2:71සාමු 8:10, 13; 1රාජා 9:22
දේශ. 2:71රාජා 4:22, 23
දේශ. 2:81රාජා 9:14, 28; 10:10; 2ලේක 1:15
දේශ. 2:81රාජා 10:14, 15; 2ලේක 9:13, 14
දේශ. 2:91රාජා 3:13; 10:23
දේශ. 2:10දේශ 11:9
දේශ. 2:10දේශ 3:22; 5:18; 9:9
දේශ. 2:111රාජා 7:1
දේශ. 2:11ගීතා 49:10; දේශ 1:14; 2:16; 1තිමෝ 6:7
දේශ. 2:11දේශ 1:3; 2:17
දේශ. 2:12දේශ 1:17; 7:25
දේශ. 2:13හිතෝ 4:7; දේශ 7:11, 12
දේශ. 2:14හිතෝ 4:25
දේශ. 2:14හිතෝ 14:8; 17:24; යොහ 3:19; 1යොහ 2:11
දේශ. 2:14දේශ 3:19, 20; 9:2, 3, 11
දේශ. 2:15ගීතා 49:10
දේශ. 2:16නික් 1:8; දේශ 1:11
දේශ. 2:16දේශ 6:8; රෝම 5:12
දේශ. 2:171රාජා 19:2, 4; යෙරෙ 20:17, 18
දේශ. 2:17යෝබ් 7:6; දේශ 2:21; රෝම 8:20
දේශ. 2:17දේශ 1:14; 5:16
දේශ. 2:18දේශ 2:4-8
දේශ. 2:18ගීතා 39:6; ලූක් 12:20
දේශ. 2:191රාජා 12:6, 8; 2ලේක 12:1, 9
දේශ. 2:21දේශ 2:18; 5:15, 16
දේශ. 2:22දේශ 1:3; 3:9
දේශ. 2:23යෝබ් 14:1, 2; ලූක් 12:29
දේශ. 2:23උත් 31:40, 41
දේශ. 2:24ද්වි 12:18; දේශ 3:22; 8:15; ක්‍රියා 14:17
දේශ. 2:24දේශ 3:12, 13; 5:18, 19
දේශ. 2:251රාජා 4:7, 22, 23; 10:4, 5, 21
දේශ. 2:261සාමු 18:14; හිතෝ 3:32, 33; යෙසා 3:10
දේශ. 2:26ද්වි 6:10, 11; හිතෝ 13:22; 28:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 2:1-26

දේශනාකාරයා

2 ඊටපස්සේ මම මටම මෙහෙම කියාගත්තා. “විනෝද වෙලා බලමු ඒකෙන් ජීවිතේට හොඳක් වෙනවාද කියලා.” ඒත් ඒකත් කිසි තේරුමක් නැති වැඩක්.

 2 “හිනා වෙන එක මහ මෝඩකමක්” කියලා මම කිව්වා.

“විනෝද වෙන එකේ ඇති වැඩේ මොකක්ද” කියලා මම ඇහුවා.

3 වයින් බීලා සතුටු වෙන එකෙන් ජීවිතේට හොඳක් වෙයිද කියලා බලන්න මම හොඳට වයින් බිව්වා.+ ඒත් මම ප්‍රඥාවන්තව වැඩ කරන්න බැරි වෙන තරමටම බිව්වේ නැහැ. අහස යට ජීවත් වෙන කෙටි කාලේදී මිනිස්සු කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියලා තේරුම්ගන්න මම මෝඩ වැඩ පවා කරලා බැලුවා. 4 මම ගොඩක් ශ්‍රේෂ්ඨ දේවල් කළා.+ මම මටම කියලා ගෙවල් හදාගත්තා.+ මිදිවතු වවාගත්තා.+ 5 වතු සහ උයන් හදාගත්තා. ඒවාවල එක එක විදිහේ පලතුරු ගස් වැව්වා. 6 මගේ වතුවල සරුවට වැඩෙන ගස් වැල්වලට වතුර සපයන්න මම පොකුණු හදාගත්තා. 7 මට හිටපු සේවක සේවිකාවන්ගේ ගාණ මම වැඩි කරගත්තා.+ මගේම ගෙදර ඉපදුණ සේවකයොත් මට හිටියා. මම ගව රැළවල්, එළු බැටළු රැළවල් සල්ලිවලට ගත්තා.+ යෙරුසලමේ මට කලින් හිටපු කිසිම කෙනෙක්ට වඩා වැඩියෙන් මට සතුන් හිටියා. 8 මම රන් රිදී ගොඩක් රැස් කරගත්තා.+ රජවරුන්ගෙන් සහ විවිධ පළාත්වලින් මට ගොඩක් වස්තුව ලැබුණා.+ ගායක ගායිකාවන්ව මම රැස් කරගත්තා. පිරිමින්ගේ හිතට ලොකු සතුටක් ගේන කාන්තාවන් මට හිටියා. ඇත්තටම කාන්තාවන් හුඟදෙනෙක් හිටියා. 9 මට කලින් යෙරුසලමේ හිටපු හැම කෙනෙක්ටම වඩා මම ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා.+ හැම වෙලාවෙම ප්‍රඥාවන්තව වැඩ කරන්න මට පුළුවන් වුණා.

10 මං කරන්න ආසාවෙන් හිටපු හැම දෙයක්ම මම කළා.+ මගේ හිතට සතුටක් ගේන කිසිම දෙයක් මම නොකර හිටියේ නැහැ. මම මහන්සි වෙලා කරපු හැම වැඩකින්ම මගේ හිතට සතුටක් දැනුණා. මං මහන්සි වෙලා කරපු හැම වැඩකටම මට ලැබුණ තෑග්ග ඒකයි.+ 11 ඒත් මම මගේ අත්වලින් කරපු හැම දෙයක් දිහාමත් මං ඉටු කරගන්න මහන්සි වුණ හැම දෙයක් දිහාමත් බැලුවාම+ ඒ ඔක්කොම කිසි තේරුමක් නැති දේවල් කියලා මට තේරුණා. ඒක හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.+ ඉර යට කරන කිසිම දේක සැබෑ වටිනාකමක් නැහැ.*+

12 ඊටපස්සේ මම ප්‍රඥාවන්ත දේවල් ගැනත් හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩ ගැනත් මෝඩකම් ගැනත් තේරුම්ගන්න උත්සාහ කළා.+ (රජගෙන් පස්සේ එන කෙනාට කරන්න පුළුවන් මොනවාද? කලින් කරපු දේවල් ඇරෙන්න කරන්න වෙන දෙයක් තියෙනවාද?) 13 අඳුරට වඩා ආලෝකයෙන් ප්‍රයෝජනයක් තියෙනවා වගේ මෝඩකම් කරනවාට+ වඩා ප්‍රඥාවන්තව වැඩ කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියලා මම තේරුම්ගත්තා.

14 ප්‍රඥාවන්තයාට තමන් යන මඟ පැහැදිලිව පේනවා.+ ඒත් මෝඩයා ඇවිදින්නේ අඳුරේ.+ අන්තිමට ඒ හැමෝටම වෙන්නේ එකම දේ කියලත් මම තේරුම්ගත්තා.+ 15 මම මටම මෙහෙම කියාගත්තා. “අන්තිමේදී මට වෙන්නෙත් මෝඩයාට වෙන දේම නම් මෙච්චර ප්‍රඥාවන්ත වෙන එකේ ඇති වැඩේ මොකක්ද?”+ ඉතින් “ඒකත් කිසි තේරුමක් නැති දෙයක්” කියලා මම මටම කියාගත්තා. 16 මෝඩයාව වගේම ප්‍රඥාවන්තයාවත් මිනිස්සුන්ගේ මතකයෙන් මැකිලා යනවා.+ හැම කෙනෙක්වම අමතක වෙලා යන දවසක් එනවා. ප්‍රඥාවන්තයා මැරෙන විදිහටම මෝඩයත් මැරිලා යනවා.+

17 මට ජීවිතේ එපා වුණා.+ මොකද ඉර යට කරන හැම දේකින්ම ලැබෙන්නේ දුක් කරදර විතරයි. කරන කිසිම දේක තේරුමක් නැහැ.+ හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ.+ 18 ඉර යට වෙහෙස මහන්සි වෙලා මම කරපු හැම දෙයක්ම මට එපා වුණා.+ මොකද මම ලබාගත්ත ඒ හැම දෙයක්ම මගෙන් පස්සේ එන කෙනාට දීලා යන්න මට සිද්ධ වෙනවා.+ 19 එයා ප්‍රඥාවන්තයෙක් වෙයිද මෝඩයෙක් වෙයිද කියලා කවුද දන්නේ?+ ඒ කොහොමවුණත් ඉර යට මං ගොඩක් මහන්සි වෙලා, ප්‍රඥාවන්තව වැඩ කරලා ලබාගත්ත හැම දෙයක්ම අන්තිමේදී එයාට අයිති වෙනවා. ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. 20 ඉතින් ඉර යට මං මෙච්චර මහන්සි වෙලා කරපු හැම දෙයක් ගැනම මට දැනුණේ ලොකු කලකිරීමක්. 21 මොකද කෙනෙක් ප්‍රඥාව, දැනුම, දක්ෂතා පාවිච්චි කරලා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් එයා ලබාගන්න හැම දෙයක්ම ඒ වෙනුවෙන් කිසිම මහන්සියක් දැරුවේ නැති කෙනෙක්ට දීලා යන්න වෙනවා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. ඒක හරිම කනගාටුදායක දෙයක්.

22 මනුස්සයෙක් ඉර යට කොච්චර මහන්සි වෙලා වැඩ කළත් ඉලක්ක තියලා ඒවා පස්සේ ගියත් ඇත්තටම එයා ලබාගන්න දෙයක් තියෙනවාද?+ 23 එයාගේ ජීවිත කාලේ පුරාම එයා කරන හැම වැඩකින්ම එයාට ලැබෙන්නේ වේදනාව සහ කලකිරීම විතරයි.+ රාත්‍රියේදීවත් හිතට කිසිම සහනයක් නැහැ.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්.

24 කෙනෙක් කන බොන එක, මහන්සි වෙලා තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ.+ ඒකත් සැබෑ දෙවියන්ගෙන් ලැබුණ දෙයක් කියලා මම තේරුම්ගත්තා.+ 25 මොකද මට තරම් හොඳ කෑම බීම තියෙන වෙන කෙනෙක් ඉන්නවාද?+

26 දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනෙක්ට ඔහු ප්‍රඥාව, දැනුම සහ සතුටින් ඉන්න අවස්ථාව දෙනවා.+ ඒත් පව්කාර ජීවිතයක් ගත කරන කෙනාට සැබෑ දෙවියන් භාර දීලා තියෙන වැඩේ තමයි දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනා වෙනුවෙන් දේවල් රැස් කරන එක.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න