ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ආඥා දහය (1-17)

      • දෙවියන්ගේ බලය දැකලා ඊශ්‍රායෙල්වරු බය වෙයි (18-21)

      • දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ විදිහ පැහැදිලි කරයි (22-26)

නික්මයාම 20:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:22; ක්‍රියා 7:38

නික්මයාම 20:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:6; හොෂෙ 13:4

නික්මයාම 20:3

පාදසටහන්

  • *

    හෝ, “මට පිටු පාලා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:7-10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 22-23 පි.

නික්මයාම 20:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:1; ද්වි 4:15, 16; යෙසා 40:25; ක්‍රියා 17:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

    මුරටැඹ (පාඩම්),

    2/2019, 22-23 පි.

    මුරටැඹ,

    2/1/2009, 30 පි.

    පිබිදෙව්!,

    8/2008, 20-21 පි.

    යෙසායාගේ අනාවැකිය II, 65-66 පි.

නික්මයාම 20:5

පාදසටහන්

  • *

    හෝ, “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:24; 1කොරි 10:20; 1යොහ 5:21
  • +නික් 34:14; මතෙ 4:10; ලූක් 10:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 29 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

    මුරටැඹ,

    3/15/2010, 28-29 පි.

    2/1/2009, 30 පි.

    3/15/2004, 27 පි.

    පිබිදෙව්!,

    8/2008, 20-21 පි.

    යෙසායාගේ අනාවැකිය II, 65-66 පි.

නික්මයාම 20:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13

නික්මයාම 20:7

පාදසටහන්

  • *

    හෝ, “සඳහන් කරන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:12
  • +ලෙවී 24:15, 16; ද්වි 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    2/8/2004, 6 පි.

    3/8/1999, 28-29 පි.

නික්මයාම 20:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:23; 31:13, 14; ද්වි 5:12-14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 18 පි.

නික්මයාම 20:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 18 පි.

නික්මයාම 20:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:29; 34:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 18 පි.

නික්මයාම 20:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:2

නික්මයාම 20:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:15; ලෙවී 19:3; හිතෝ 1:8
  • +ද්වි 5:16; මතෙ 15:4; එෆී 6:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 130, 164 ලිපි

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 7 ලිපිය

    පිබිදෙව්!,

    11/8/2003, 16 පි.

නික්මයාම 20:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; ද්වි 5:17; යාකො 2:11; 1යොහ 3:15; එළි 21:8

නික්මයාම 20:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:7-9; ද්වි 5:18; හිතෝ 6:32; මතෙ 5:27, 28; රෝම 13:9; 1කොරි 6:18; හෙබ්‍රෙ 13:4

නික්මයාම 20:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:11; ද්වි 5:19; මාක් 10:19; 1කොරි 6:9, 10; එෆී 4:28

නික්මයාම 20:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16; ද්වි 5:20; 19:16-19

නික්මයාම 20:17

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:28
  • +ද්වි 5:21; රෝම 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 4 2016 6 පි.

    මුරටැඹ,

    11/15/2006, 24-25 පි.

    6/15/2006, 23-24 පි.

    10/1/1997, 13 පි.

නික්මයාම 20:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:16; හෙබ්‍රෙ 12:18, 19

නික්මයාම 20:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:38; ගලා 3:19

නික්මයාම 20:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:2
  • +යොෂු 24:14; යෝබ් 28:28; හිතෝ 1:7

නික්මයාම 20:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:5; ගීතා 97:2

නික්මයාම 20:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:36; නෙහෙ 9:13

නික්මයාම 20:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:29

නික්මයාම 20:24

පාදසටහන්

  • *

    හෝ, “සාම පූජා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5, 6; 2ලේක 6:6

නික්මයාම 20:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:5; යොෂු 8:30, 31

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 20:1ද්වි 5:22; ක්‍රියා 7:38
නික්. 20:2ද්වි 5:6; හොෂෙ 13:4
නික්. 20:3ද්වි 5:7-10
නික්. 20:4ලෙවී 26:1; ද්වි 4:15, 16; යෙසා 40:25; ක්‍රියා 17:29
නික්. 20:5නික් 23:24; 1කොරි 10:20; 1යොහ 5:21
නික්. 20:5නික් 34:14; මතෙ 4:10; ලූක් 10:27
නික්. 20:6දේශ 12:13
නික්. 20:7ලෙවී 19:12
නික්. 20:7ලෙවී 24:15, 16; ද්වි 5:11
නික්. 20:8නික් 16:23; 31:13, 14; ද්වි 5:12-14
නික්. 20:9නික් 23:12
නික්. 20:10නික් 16:29; 34:21
නික්. 20:11උත් 2:2
නික්. 20:12නික් 21:15; ලෙවී 19:3; හිතෝ 1:8
නික්. 20:12ද්වි 5:16; මතෙ 15:4; එෆී 6:2, 3
නික්. 20:13උත් 9:6; ද්වි 5:17; යාකො 2:11; 1යොහ 3:15; එළි 21:8
නික්. 20:14උත් 39:7-9; ද්වි 5:18; හිතෝ 6:32; මතෙ 5:27, 28; රෝම 13:9; 1කොරි 6:18; හෙබ්‍රෙ 13:4
නික්. 20:15ලෙවී 19:11; ද්වි 5:19; මාක් 10:19; 1කොරි 6:9, 10; එෆී 4:28
නික්. 20:16ලෙවී 19:16; ද්වි 5:20; 19:16-19
නික්. 20:17මතෙ 5:28
නික්. 20:17ද්වි 5:21; රෝම 7:7
නික්. 20:18නික් 19:16; හෙබ්‍රෙ 12:18, 19
නික්. 20:19ක්‍රියා 7:38; ගලා 3:19
නික්. 20:20ද්වි 8:2
නික්. 20:20යොෂු 24:14; යෝබ් 28:28; හිතෝ 1:7
නික්. 20:21ද්වි 5:5; ගීතා 97:2
නික්. 20:22ද්වි 4:36; නෙහෙ 9:13
නික්. 20:23ක්‍රියා 17:29
නික්. 20:24ද්වි 12:5, 6; 2ලේක 6:6
නික්. 20:25ද්වි 27:5; යොෂු 8:30, 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 20:1-26

නික්මයාම

20 ඊටපස්සේ දෙවියන් මේ හැම ආඥාවක්ම දුන්නා.+

2 “ඔබේ දෙවි වන යෙහෝවා මමයි. ඔබ වහලුන් වෙලා හිටිය ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනාවේ මමයි.+ 3 මා හැර* වෙන කිසි දෙවි කෙනෙක්ට ඔබ නමස්කාර නොකළ යුතුයි.+

4 “රූප හදාගන්න එපා. අහසෙවත් පොළොවෙවත් ජලයෙවත් තියෙන කිසිම දේකට සමාන රූපයක් හදාගන්න එපා.+ 5 ඒවා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. ඒවාට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා.+ යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ මට වෛර කරන අයගේ වැරදි නිසා මම ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඔවුන්ගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් දඬුවම් කරනවා. 6 ඒත් මට ආදරේ කරන, මගේ ආඥාවලට කීකරු වෙන+ අයගේ පරම්පරා දහස් ගාණකට මම නොසැලෙන ආදරයක් පෙන්නනවා.

7 “ඔබේ දෙවි වන යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන විදිහට ඒ නම පාවිච්චි කරන්න එපා.*+ යෙහෝවා වන මම, මගේ නමට අපහාස කරන හැමෝටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+

8 “සබත් දවස පවත්වන්න. ඒක ශුද්ධ දවසක් විදිහට සැලකිය යුතුයි.+ 9 ඔබ දවස් හයක්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න.+ 10 ඒත් හත්වෙනි දවස ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක්. එදාට ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාස දාසීන්වත් ඔබේ සත්තුන්වත් ඔබේ නුවරේ ජීවත් වෙන විදේශිකයන්වත් කිසි වැඩක් නොකළ යුතුයි.+ 11 මොකද යෙහෝවා වන මම අහසත් පොළොවත් මුහුදත් ඒවාවල තියෙන හැම දෙයක්මත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.+ යෙහෝවා වන මම සබත් දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් විදිහට වෙන් කළේ ඒ නිසයි.

12 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එතකොට ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබට හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන්.+

13 “මිනී මරන්න එපා.+

14 “අනාචාරයේ* යෙදෙන්න එපා.+

15 “හොරකම් කරන්න එපා.+

16 “වෙන කෙනෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දෙන්න එපා.+

17 “වෙන කෙනෙක්ගේ නිවසට ආශාවක් ඇති කරගන්න එපා. වෙන කෙනෙක්ගේ බිරිඳටවත්+ ඔහුගේ දාසයාටවත් දාසියටවත් ගවයාටවත් බූරුවාටවත් ඔහුට අයිති වෙන ඕනෑම දේකටවත් ආශාවක් ඇති කරගන්න එපා.”+

18 කන්දෙන් දුම් නඟිනවාත් එක්කම ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටන විදිහ සෙනඟ දැක්කා. මහ හොරණෑ ශබ්දයත් එයාලට ඇහුණා. ඒ නිසා සෙනඟ බයෙන් වෙවුලුවා. එයාලා කන්ද ළඟටවත් ගියේ නැහැ.+ 19 සෙනඟ මෝසෙස්ට මෙහෙම කිව්වා. “දෙවියන් කෙළින්ම අපි එක්ක කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවියන් කියන දේ ඔයා ඇවිත් අපිට කියන්න. අපි දෙවියන් කියන විදිහට කරන්නම්.”+ 20 එතකොට මෝසෙස් මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. සැබෑ දෙවියන්ට ඕනෙ ඔයාලාගේ හිත්වල තියෙන දේ සෝදිසි කරන්න.+ ඒ වගේම ඔහුට ඕනෙ ඔයාලා ඔහු ගැන ගරුබියක් ඇති කරගෙන ඔහුට විරුද්ධව පව් නොකර ඉන්නවා දකින්න.+ ඒ නිසයි ඔහු ඔයාලා ඉස්සරහට ඇවිත් ඉන්නේ.” 21 ඒත් එයාලා කන්ද කිට්ටුවට යන්න කැමති වුණේ නැහැ. හැබැයි මෝසෙස් සැබෑ දෙවියන් ඉන්න තැනට ඒ කියන්නේ අඳුරු වලාකුළ ළඟට ගියා.+

22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මං ඔයාලා එක්ක ස්වර්ගයේ ඉඳන් කතා කළා කියලා ඔයාලා හැමෝම දැක්කා.+ 23 මං හැර වෙන කිසිම දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න එපා. රන්වලින්වත් රිදීවලින්වත් දෙවිවරුන්ගේ රූප හදාගෙන ඒවාට නමස්කාර කරන්නත් එපා.+ 24 පස්වලින් මට පූජාසනයක් ගොඩනඟලා ඒ මත දවන පූජා සහ හවුල් පූජා* ඔප්පු කරන්න. එළුවන්, බැටළුවන් සහ ගවයන් ඒ මත ඔප්පු කරන්න. මගේ නම සිහි කරන්න මං තෝරපු ඕනෙම තැනක+ ඔයාලා මට නමස්කාර කරද්දී මං ඔයාලා ළඟට ඇවිත් ඔයාලට ආශීර්වාද කරනවා. 25 ඔයාලා මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟනවා නම් ආයුධයකින් කපපු ගල්වලින් ඒක හදන්න එපා.+ මොකද ඔයාලා ආයුධයකින් ඒවා කැපුවොත් පූජාසනය අපවිත්‍ර වෙනවා. 26 මගේ පූජාසනයට යන්න පඩි පෙළක් හදන්න එපා. මොකද පඩි පෙළකින් නැඟලා ගියොත් ඔයාලාගේ නිරුවත අනිත් අයට පෙනෙයි.’

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න