ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වැලපුණ කෙනා සතුටින් නටයි

        • දෙවියන්ගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා (5)

ගීතාවලිය 30:පෙර සටහන

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දේවමාලිගාවේ.”

ගීතාවලිය 30:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; 41:11

ගීතාවලිය 30:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:5; ගීතා 6:2; 103:3

ගීතාවලිය 30:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:13
  • +ගීතා 16:10; 28:1; යෙසා 38:17; යෝනා 2:6

ගීතාවලිය 30:4

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

  • *

    මූ.අ., “ඔහුගේ ශුද්ධකම සිහි කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:11
  • +නික් 3:15

ගීතාවලිය 30:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:1
  • +යෙසා 54:8
  • +ගීතා 126:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 30:6

පාදසටහන්

  • *

    හෝ, “මම කවදාවත් වැටෙන්නේ නැහැ.”

ගීතාවලිය 30:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:12; ගීතා 89:17
  • +ගීතා 10:1; 143:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 6/2017, 1 පි.

ගීතාවලිය 30:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; 77:1

ගීතාවලිය 30:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1
  • +ගීතා 6:5; 115:17; දේශ 9:10
  • +ගීතා 88:11; යෙසා 38:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 21 පි.

ගීතාවලිය 30:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:1
  • +ගීතා 28:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 30:1ගීතා 25:2; 41:11
ගීතා. 30:22රාජා 20:5; ගීතා 6:2; 103:3
ගීතා. 30:3ගීතා 86:13
ගීතා. 30:3ගීතා 16:10; 28:1; යෙසා 38:17; යෝනා 2:6
ගීතා. 30:4ගීතා 32:11
ගීතා. 30:4නික් 3:15
ගීතා. 30:5යෙසා 12:1
ගීතා. 30:5යෙසා 54:8
ගීතා. 30:5ගීතා 126:5
ගීතා. 30:72සාමු 5:12; ගීතා 89:17
ගීතා. 30:7ගීතා 10:1; 143:7
ගීතා. 30:8ගීතා 34:6; 77:1
ගීතා. 30:9ගීතා 28:1
ගීතා. 30:9ගීතා 6:5; 115:17; දේශ 9:10
ගීතා. 30:9ගීතා 88:11; යෙසා 38:18
ගීතා. 30:10ගීතා 143:1
ගීතා. 30:10ගීතා 28:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 30:1-12

ගීතාවලිය

මාලිගාවේ* කැප කිරීම වෙනුවෙන් ගයන්න දාවිත් රචනා කරපු ගීතයක්.

30 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරනවා.

මොකද මගේ සතුරන්ට සතුටු වෙන්න ඉඩ නොදී+ ඔබ මාව විපතින් බේරගත්තා.

 2 යෙහෝවා මගේ දෙවියනි, මං අඬඅඬ ඔබෙන් උදව් ඉල්ලද්දී ඔබ මාව සුව කළා.+

 3 යෙහෝවා, ඔබ මාව මිනී වළෙන් ගොඩගත්තා.+

මට මරණය අද්දකින්න ඉඩ නොදී+ ඔබ මගේ ජීවිතේ රැක දුන්නා.

 4 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි,+

ඔහුට ප්‍රශංසා ගී ගයන්න.* ඔහුගේ ශුද්ධ නමට*+ ස්තුති ප්‍රශංසා කරන්න.

 5 ඔහු කේන්තියෙන් ඉන්නේ සුළු මොහොතකට විතරයි.+

ඒත් ඔහුගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා.+

රාත්‍රියේදී අඬන්න සිද්ධ වුණත් උදෑසන ප්‍රීතිය උදා වෙයි.+

 6 කිසි කරදරයක් නැතුව ජීවිතේ ගෙවද්දී මං හිතුවේ

“කවදාවත් මාව වට්ටන්න බැහැ”* කියලයි.

 7 යෙහෝවා, ඔබේ කරුණාව මට ලැබුණ කාලේ මං කන්දක් වගේ ශක්තිමත්ව හිටියා.+

ඒත් ඔබ මගෙන් ඔබේ මූණ ඉවතට හරවද්දී මට ලොකු බයක් දැනුණා.+

 8 යෙහෝවා දෙවියනි, මම ඔබට නොනවත්වා හඬගැසුවා.+

කරුණාව ඉල්ලලා මම දිගින් දිගටම යෙහෝවාට ආයාචනා කළා.

 9 මං මිය ගියොත් ඒකෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් තියෙනවාද?+

දූවිල්ල ඔබට ප්‍රශංසා කරයිද?+ ඔබේ විශ්වාසවන්තකම ගැන කතා කරයිද?+

10 අනේ යෙහෝවා, මට ඇහුම්කන් දීලා කරුණාව පෙන්වන්න.+

යෙහෝවා දෙවියනි, ඇවිත් මට උදව් කරන්න.+

11 වැලපෙමින් හිටපු මට ඔබ සතුටින් නටන්න සැලැස්සුවා.

මං ඇඳන් හිටපු ගෝණි රෙදි ගලවලා මාව සතුට කියන ඇඳුම්වලින් සැරසුවා.

12 ඔබ එහෙම කළේ, නිහඬව ඉන්නේ නැතුව ඔබට ප්‍රශංසා ගී ගයන්න මට පුළුවන් වෙන්නයි.

යෙහෝවා මගේ දෙවියනි, මම ඔබට සදහටම ප්‍රශංසා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න