ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 45
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අභිෂේක ලබපු රජගේ විවාහ උත්සවය

        • මිහිරි වදන් (2)

        • ‘සිංහාසනය සදහටම ඔබට හිමි කර දෙන්නේ දෙවියන්’ (6)

        • මනාලියගේ ලස්සනට රජුගේ හිත ඇදිලා යනවා (11)

        • පුතුන්ව පොළොව පුරාම අධිපතීන් විදිහට පත් කරයි (16)

ගීතාවලිය 45:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 45:1

පාදසටහන්

  • *

    හෝ, “පෑන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:6
  • +2සාමු 23:2; එස්රා 7:6
  • +යෙසා 8:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 3-4 පි.

ගීතාවලිය 45:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 7:46
  • +ගීතා 72:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 4 පි.

    8/15/2002, 12 පි.

ගීතාවලිය 45:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:6
  • +එළි 1:16; 19:15
  • +හෙබ්‍රෙ 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 5 පි.

ගීතාවලිය 45:4

පාදසටහන්

  • *

    මූ.අ., “උගන්වනවා.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:2
  • +එළි 19:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 4 පි.

    මුරටැඹ,

    2/15/2014, 5-7 පි.

    11/15/2012, 14 පි.

ගීතාවලිය 45:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:14; 19:19
  • +ගීතා 2:9; 2තෙස 1:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 7 පි.

ගීතාවලිය 45:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:29, 36
  • +යෙසා 11:4; යෙරෙ 33:15; හෙබ්‍රෙ 1:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 5 පි.

    එළිදරව්, 227 පි.

ගීතාවලිය 45:7

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:26
  • +මතෙ 7:23
  • +ගීතා 21:6
  • +යෙසා 61:1; ක්‍රියා 10:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 67-68 පි.

    මුරටැඹ,

    2/15/2014, 4-5 පි.

ගීතාවලිය 45:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 9 පි.

    2/1/2014, 10 පි.

ගීතාවලිය 45:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 9 පි.

ගීතාවලිය 45:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 9 පි.

ගීතාවලිය 45:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 9 පි.

ගීතාවලිය 45:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 11-12 පි.

ගීතාවලිය 45:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 9-10 පි.

    6/1/2006, 8 පි.

ගීතාවලිය 45:14

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “වැඩ දාපු.”

  • *

    මූ.අ., “කන්‍යා තරුණියන්ව.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 10, 11-12 පි.

    6/1/2006, 8-9 පි.

ගීතාවලිය 45:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 8-9 පි.

ගීතාවලිය 45:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 12 පි.

    6/1/2006, 9 පි.

    3/1/1999, 17 පි.

ගීතාවලිය 45:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 45:පෙර සටහන2ලේක 20:19
ගීතා. 45:1ගීතා 2:6
ගීතා. 45:12සාමු 23:2; එස්රා 7:6
ගීතා. 45:1යෙසා 8:1
ගීතා. 45:2යොහ 7:46
ගීතා. 45:2ගීතා 72:17
ගීතා. 45:3යෙසා 9:6
ගීතා. 45:3එළි 1:16; 19:15
ගීතා. 45:3හෙබ්‍රෙ 1:3
ගීතා. 45:4එළි 6:2
ගීතා. 45:4එළි 19:11
ගීතා. 45:5එළි 17:14; 19:19
ගීතා. 45:5ගීතා 2:9; 2තෙස 1:7, 8
ගීතා. 45:6ගීතා 89:29, 36
ගීතා. 45:6යෙසා 11:4; යෙරෙ 33:15; හෙබ්‍රෙ 1:8, 9
ගීතා. 45:7හෙබ්‍රෙ 7:26
ගීතා. 45:7මතෙ 7:23
ගීතා. 45:7ගීතා 21:6
ගීතා. 45:7යෙසා 61:1; ක්‍රියා 10:38
ගීතා. 45:9යෙසා 13:12
ගීතා. 45:16යෙසා 32:1
ගීතා. 45:17ගීතා 72:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 45:1-17

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “ලිලී මල්” කියන තාලයට ගායනා කරන්න. කෝරාගේ පුතුන්ගේ+ ගීයක්. මස්කිල්.* ආදර ගීයක්.

45 හොඳ ආරංචියක් නිසා මගේ හිත සතුටින් පිරිලා.

මං මේ ගයන්න යන ගීය රජෙක් ගැනයි.+

මගේ දිව දක්ෂ පිටපත්කරුවෙක්ගේ+ පන්හිඳ*+ වගේ වේවා!

 2 රජ්ජුරුවනි, ඔබ අනිත් හැම පුරුෂයෙක්ටම වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙක්.

ඔබේ මුවින් පිට වෙන වදන් කොයි තරම් මිහිරිද!+

දෙවියන් ඔබට සදහටම ආශීර්වාද කරන්නේ ඒ නිසයි.+

 3 බලවත් තැනැත්තාණෙනි,+ ඔබේ කඩුව ඉණේ බැඳගන්න.+

ගෞරවයත් තේජසත් පැලඳගන්න.+

 4 තේජශ්‍රීයෙන් ඉදිරියට ගිහින් ජයග්‍රහණය අත් කරගන්න.+

අසු පිට නැඟලා, නිහතමානී අය වෙනුවෙනුත්

ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙනුත් සටන් කරන්න.+

ඔබේ දකුණතින් ඔබ හිතාගන්නවත් බැරි පුදුම දේවල් කරනවා.*

 5 ඔබේ ඊතල තියුණුයි. ඒවා රජුගේ සතුරන්ගේ හදවත් පසාරු කරගෙන යනවා.+

ජනයා ඔබේ පාමුල ඇද වැටෙනවා.+

 6 සදාකාලයෙන් සදාකාලයටම සිංහාසනය ඔබට හිමි කර දෙන්නේ දෙවියන්.+

ඔබ රජකම් කරන්නේ යුක්තිය කියන රාජ යෂ්ටිය අතේ තියාගෙනයි.+

 7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා+ දුෂ්ටකමට පිළිකුල් කරනවා.+

ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන්+ අභිෂේක කළෙත්+

ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.

 8 ඔබේ ඇඳුම්වලින් සුවඳ ලාටු, අගිල් සහ දවුල් කුරුඳුවල සුවඳ නික්මෙනවා.

ඇත්දළවලින් අලංකාර කරපු මාලිගාවෙන් ඇහෙන සංගීතයෙන් ඔබ සතුටු වෙනවා.

 9 ඔබේ ගෞරවය දිනාගත්ත කාන්තාවන් අතරේ රජවරුන්ගේ දූවරුත් ඉන්නවා.

ඕෆීර් දේශයෙන් ගෙනාපු රන් ආභරණවලින්+ සැරසුණු රැජින ඔබේ දකුණු පැත්තේ ඉන්නවා.

10 දියණියනි, ඇහුම්කන් දෙන්න. ඔබේ සවන් යොමු කරන්න.

ඔබේ පියාගේ නිවසත් ඔබේ සෙනඟවත් අමතක කරන්න.

11 ඔබේ ලස්සනට රජුගේ හිත ඇදිලා යනවා.

මොකද ඔබේ ස්වාමියා ඔහුයි.

ඒ නිසා ඔහු ඉදිරියේ දණ නමන්න.

12 තීර් දියණිය තෑග්ගක් අරන් ඔබ ඉස්සරහට එයි.

ධනවත්ම අය ඔබේ අනුමැතිය දිනාගන්න උත්සාහ කරයි.

13 රජමාලිගාවේ ඉන්න රජුගේ දියණියට තියෙන්නේ කියාගන්න බැරි තරම් ලස්සනක්.

ඇය ඇඳන් ඉන්නේ රන් නූල්වලින් වැඩ දාපු ඇඳුම්.

14 ඉස්තරම්ම* සළුපිළිවලින් සැරසිලා ඉන්න ඇයව රජු ඉස්සරහට අරන් එයි.

ඇයත් එක්ක එන ඇගේ යෙහෙළියන්වත්* රජු ඉස්සරහට අරන් එයි.

15 ඔවුන්ව අරන් එද්දී හැමෝම ප්‍රීති ඝෝෂා නඟමින් සතුටු වෙයි.

ඔවුන් රජුගේ මාලිගාවට ඇතුල් වෙයි.

16 රජ්ජුරුවනි, ඔබේ පුතුන් ඔබේ මුතුන්මිත්තන්ගේ තැන ගනියි.

ඔබ ඔවුන්ව පොළොව පුරාම අධිපතීන් විදිහට පත් කරයි.+

17 ඉදිරි පරම්පරාවල අයට මම ඔබේ නම ගැන ප්‍රකාශ කරනවා.+

සදාකාලයෙන් සදාකාලයට ජනයා ඔබට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න