ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • යෙහෝවා සියොන් දියණියට සත්‍යයත් සමාදානයත් දෙයි (1-23)

        • යෙරුසලම “සත්‍යයට ළැදි නුවර” (3)

        • “එකිනෙකා එක්ක ඇත්ත කතා කරන්න” (16)

        • නිරාහාරව ඉන්නවා වෙනුවට කාලා බීලා උත්සව සමරයි (18, 19)

        • “අපි ගිහින් යෙහෝවාට කන්නලව් කරලා ඔහුගේ අනුමැතිය ලබාගමු” (21)

        • මිනිස්සු දහදෙනෙක් යුදෙව් ජාතිකයෙක්ගේ ඇඳුම තදින් අල්ලගනියි (23)

සෙකරියා 8:2

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:18; සෙක 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 10-11 පි.

සෙකරියා 8:3

පාදසටහන්

  • *

    හෝ, “විශ්වාසවන්ත.”

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:16
  • +යෙසා 12:6; යෝවෙ 3:17; සෙක 2:11; 8:8
  • +යෙසා 1:26; 60:14; යෙරෙ 33:16
  • +යෙසා 2:2; 11:9; 66:20; යෙරෙ 31:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2007, 10 පි.

    1/1/1996, 10-11 පි.

සෙකරියා 8:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:20; යෙරෙ 30:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 11-16 පි.

සෙකරියා 8:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:19; 31:4, 27; සෙක 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 11, 16 පි.

සෙකරියා 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 16-17 පි.

සෙකරියා 8:7

පාදසටහන්

  • *

    හෝ, “හිරු නැඟ එන සහ බැස යන දේශවල ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 17 පි.

සෙකරියා 8:8

පාදසටහන්

  • *

    හෝ, “විශ්වාසවන්තව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:17; යෝවෙ 3:20; ආමො 9:14
  • +ලෙවී 26:12; යෙරෙ 30:22; එස 11:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 17 පි.

සෙකරියා 8:9

පාදසටහන්

  • *

    හෝ, “ධෛර්යවත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 5:1
  • +යෙසා 35:4; හග් 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 19 පි.

සෙකරියා 8:10

හරස් යොමු දැක්වීම්

  • +හග් 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 19 පි.

සෙකරියා 8:11

හරස් යොමු දැක්වීම්

  • +හග් 2:19

සෙකරියා 8:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:4; ද්වි 28:4; යෙසා 30:23
  • +යෙසා 35:10; 61:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2006, 26-27 පි.

    1/1/1996, 19-20 පි.

සෙකරියා 8:13

පාදසටහන්

  • *

    හෝ, “ධෛර්යවත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:37; යෙරෙ 42:18
  • +උත් 22:18; යෙසා 19:24, 25
  • +යෙසා 41:10
  • +යෙසා 35:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 19 පි.

සෙකරියා 8:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:28; එස 24:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 20 පි.

සෙකරියා 8:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:28; 32:42
  • +යෙසා 43:1; ශෙප 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 20 පි.

සෙකරියා 8:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:11; හිතෝ 12:19; එෆී 4:25
  • +සෙක 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 36 පාඩම

    මුරටැඹ,

    1/1/1996, 20 පි.

සෙකරියා 8:17

හරස් යොමු දැක්වීම්

  • +සෙක 7:10
  • +සෙක 5:4
  • +හිතෝ 6:16-19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 20 පි.

සෙකරියා 8:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:6, 7
  • +යෙරෙ 52:12-14
  • +2රාජා 25:25; සෙක 7:5
  • +යෙරෙ 52:4
  • +යෙසා 35:10; යෙරෙ 31:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 20-21 පි.

සෙකරියා 8:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 21-22 පි.

සෙකරියා 8:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 21-22 පි.

සෙකරියා 8:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; යෙසා 2:2, 3; 11:10; 55:5; 60:3; හොෂෙ 1:10; මීකා 4:2; හග් 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 21-22 පි.

සෙකරියා 8:23

පාදසටහන්

  • *

    මූ.අ., “යුදෙව් ජාතික පුරුෂයෙක්.”

  • *

    හෝ, “ඇඳුමේ වාටිය.”

හරස් යොමු දැක්වීම්

  • +සෙක 2:11; එළි 7:9; 14:6
  • +නික් 12:37, 38
  • +යෙසා 45:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 22 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2020, 26-27 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 22-23 පි.

    මුරටැඹ,

    11/15/2014, 26-27 පි.

    2/15/2009, 27 පි.

    12/1/2005, 23 පි.

    7/1/2005, 23 පි.

    7/1/2004, 11-12 පි.

    1/1/1996, 22 පි.

    එළිදරව්, 60-61 පි.

    යෙසායාගේ අනාවැකිය II, 407-408 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 8:2යෝවෙ 2:18; සෙක 1:14
සෙක. 8:3සෙක 1:16
සෙක. 8:3යෙසා 12:6; යෝවෙ 3:17; සෙක 2:11; 8:8
සෙක. 8:3යෙසා 1:26; 60:14; යෙරෙ 33:16
සෙක. 8:3යෙසා 2:2; 11:9; 66:20; යෙරෙ 31:23
සෙක. 8:4යෙසා 65:20; යෙරෙ 30:10
සෙක. 8:5යෙරෙ 30:19; 31:4, 27; සෙක 2:4
සෙක. 8:7ගීතා 107:2, 3
සෙක. 8:8යෙරෙ 3:17; යෝවෙ 3:20; ආමො 9:14
සෙක. 8:8ලෙවී 26:12; යෙරෙ 30:22; එස 11:20
සෙක. 8:9එස්රා 5:1
සෙක. 8:9යෙසා 35:4; හග් 2:4
සෙක. 8:10හග් 1:6
සෙක. 8:11හග් 2:19
සෙක. 8:12ලෙවී 26:4; ද්වි 28:4; යෙසා 30:23
සෙක. 8:12යෙසා 35:10; 61:7
සෙක. 8:13ද්වි 28:37; යෙරෙ 42:18
සෙක. 8:13උත් 22:18; යෙසා 19:24, 25
සෙක. 8:13යෙසා 41:10
සෙක. 8:13යෙසා 35:4
සෙක. 8:14යෙරෙ 4:28; එස 24:14
සෙක. 8:15යෙරෙ 31:28; 32:42
සෙක. 8:15යෙසා 43:1; ශෙප 3:16
සෙක. 8:16ලෙවී 19:11; හිතෝ 12:19; එෆී 4:25
සෙක. 8:16සෙක 7:9
සෙක. 8:17සෙක 7:10
සෙක. 8:17සෙක 5:4
සෙක. 8:17හිතෝ 6:16-19
සෙක. 8:19යෙරෙ 52:6, 7
සෙක. 8:19යෙරෙ 52:12-14
සෙක. 8:192රාජා 25:25; සෙක 7:5
සෙක. 8:19යෙරෙ 52:4
සෙක. 8:19යෙසා 35:10; යෙරෙ 31:12
සෙක. 8:21යෙරෙ 50:4, 5
සෙක. 8:22ගීතා 22:27; යෙසා 2:2, 3; 11:10; 55:5; 60:3; හොෂෙ 1:10; මීකා 4:2; හග් 2:7
සෙක. 8:23සෙක 2:11; එළි 7:9; 14:6
සෙක. 8:23නික් 12:37, 38
සෙක. 8:23යෙසා 45:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 8:1-23

සෙකරියා

8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මට ආයෙත් කතා කළා. 2 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මට සියොන් ගැන තියෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ.+ මම අනිවාර්යයෙන්ම මගේ සෙනඟ වෙනුවෙන් නැඟී ඉඳලා එයාලාගේ සතුරන් පිටට මගේ කේන්තිය පිට කරනවා.’”

3 “යෙහෝවා දෙවියන් කියන්නේ මෙහෙමයි. ‘මම ආයෙත් සියොන්වලට ඇවිත්+ යෙරුසලමේ වාසය කරනවා.+ ඒ කාලයේදී, යෙරුසලම සත්‍යයට ළැදි* නුවර+ විදිහටත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ කන්ද, ශුද්ධ කන්ද විදිහටත් හඳුන්වයි.’”+

4 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඒ කාලයේදී, මහලු කාන්තාවන් සහ පුරුෂයන් ආයෙත් යෙරුසලමේ ප්‍රධාන හන්දිවල ඉඳගෙන ඉඳියි. හුඟක් වයසට ගිහින් ඉන්න+ නිසා එයාලාගේ අතේ සැරයටි තියෙයි. 5 ඒ ප්‍රධාන හන්දි පුරා දුවලා පැනලා සෙල්ලම් කරන දරුදැරියන්වත් දකින්න ලැබෙයි.’”+

6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඒ කාලයේදී මගේ සෙනඟ අතරින් ඉතුරු වෙලා ඉන්න අය හිතයි මේ දේවල් කවදාවත් ඉටු වෙන්නේ නැහැ කියලා. ඒත් මට කරන්න බැරි දෙයක් තියෙනවාද?’ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.”

7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘නැඟෙනහිරෙන් සහ බස්නාහිරෙන් තියෙන දේශවල ඉන්න* මගේ සෙනඟව මම ගලවගන්නවා.+ 8 මම එයාලව යෙරුසලමට අරන් ඇවිත් එහේ පදිංචි කරවනවා.+ සත්‍යය කතා කරන* සහ ධර්මිෂ්ඨව වැඩ කරන මම එයාලාගේ දෙවියන් වෙනවා.+ එයාලා මගේ සෙනඟ වෙනවා.’”

9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔයාලා දැනුත් අහන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ ගෘහය ගොඩනඟන්න අත්තිවාරම දාපු දවසේදී අනාගතවක්තෘවරුන් කියපු දේවල්මයි.+ දැන් ඔයාලට භාර දුන්න වැඩේ කරන්න ඔයාලාගේ හිත ශක්තිමත් කරගන්න.*+ 10 ඒ දවස්වලට කලින්, මිනිසෙක්ටවත් සතෙක්ටවත් තමන් කරපු වැඩවලට කුලියක් ලැබුණේ නැහැ.+ සතුරන් නිසා කාටවත් නිදහසේ ගමනක් බිමනක් යන්නවත් බැරි වුණා. මොකද මිනිස්සු එකිනෙකාට විරුද්ධව වෛරයෙන් හිටියා. ඒ දේ වෙන්න මමත් ඉඩහැරියා.’

11 “‘ඒත් දැන් ඉතුරු වෙලා ඉන්න මේ සෙනඟ එක්ක මං වැඩ කරන්නේ ඊට වඩා වෙනස් විදිහකටයි.’+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. 12 ‘ඔයාලා අතරේ සමාදානය කියන බීජ වපුරයි. මිදිවැලෙන් පලදාවත් පොළොවෙන් ලැබෙන්න ඕනෙ අස්වැන්නත්+ අහසෙන් පිනිත් ඔයාලට ලැබෙයි. ඉතුරු වෙලා ඉන්න මේ සෙනඟට මම ඒ හැම දෙයක්ම උරුම කරලා දෙනවා.+ 13 යූදා සහ ඊශ්‍රායෙල් ජනයෙනි, ජාතීන් ඔයාලට ශාප කරපු එක+ ඇත්ත. ඒත් මම ඔයාලව ගලවගන්නවා. එතකොට ඔයාලා නිසා අනිත් අයටත් ආශීර්වාද ලැබෙයි.+ බය වෙන්න එපා!+ ඔයාලට දීපු වැඩේ කරන්න හිත ශක්තිමත් කරගන්න.’*+

14 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘”ඔයාලාගේ මුතුන්මිත්තන් දුෂ්ට විදිහට වැඩ කරලා මාව කේන්ති ගස්සපු නිසා එයාලා පිටට විපත්ති ගේන්න මම තීරණය කළා. මං ගත්ත ඒ තීරණය ගැන මං දුක් වුණේ නැහැ.”+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. 15 “ඒත් දැන් යෙරුසලමටත් යූදා සෙනඟටත් යහපත කරන්න මම තීරණය කරලා තියෙනවා.+ ඒ නිසා බය වෙන්න එපා.”’+

16 “‘ඒත් ඔයාලා මේ දේවල් කරන්න ඕනේ. එකිනෙකා එක්ක ඇත්ත කතා කරන්න.+ නුවර දොරටුව ළඟ නඩු විභාග කරද්දී ඇත්ත මොකක්ද කියලා හොයලා බලලා සමාදානය රැකෙන විදිහට තීරණ ගන්න.+ 17 හිතින්වත් තවත් කෙනෙක්ට නපුරක් කරන්න කුමන්ත්‍රණය කරන්න එපා.+ බොරුවට දිවුරන්න එපා.+ මොකද මම ඒ හැම දෙයක්ම හෙළා දකිනවා.’+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.”

18 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. 19 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘හතරවෙනි,+ පස්වෙනි,+ හත්වෙනි+ සහ දහවෙනි+ මාසවල නිරාහාරව ඉන්නවා වෙනුවට යූදා සෙනඟට උත්සව සමරමින් සතුටින් ඉන්න+ අවස්ථාව ලැබෙයි. ඒ නිසා මුළු හිතින්ම සත්‍යයට ප්‍රිය කරලා සමාදානය රැකෙන විදිහට වැඩ කරන්න.’

20 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘ඉස්සරහට විවිධ නගරවල වැසියන් මේ නුවරට එයි. 21 එක නගරයක වැසියන් තවත් නගරයකට ගිහින් එහේ ඉන්න වැසියන්ට මෙහෙම කියයි. “එන්න අපි ගිහින් යෙහෝවාට කන්නලව් කරලා ඔහුගේ අනුමැතිය ලබාගමු. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ මඟ පෙන්වීම් ලබාගමු. අපි යන්නෙත් එහෙම කරන්නයි.”+ 22 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ අනුමැතිය දිනාගන්න විශාල සෙනඟක් යෙරුසලමට එයි. බලවත් ජාතීනුත් එයි. එයාලා ඇවිත් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතයි.’+

23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඒ දවස්වලදී, හැම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයිති මිනිස්සු+ දහදෙනෙක් යුදෙව් ජාතිකයෙක්* ළඟට ඇවිත්, එයාගේ ඇඳුම* තදින් අල්ලගෙන මෙහෙම කියයි. ‘අපිට ඕනෙ ඔයාලා එක්ක යන්නයි.+ මොකද දෙවියන් ඔයාලා එක්ක ඉන්නවා කියලා අපිට ආරංචි වුණා.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න