ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (1-8)

        • මරණය නැත්තටම නැති වෙනවා (4)

        • හැම දෙයක්ම අලුත් කරනවා (5)

      • අලුත් යෙරුසලම ගැන විස්තරයක් (9-27)

එළිදරව් 21:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:17; 66:22; 2පේතෘ 3:13
  • +2පේතෘ 3:10; එළි 20:11
  • +යෙසා 57:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 4 පි.

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 33 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 6 පි.

    එළිදරව්, 301 පි.

    මුරටැඹ,

    6/15/2001, 31 පි.

    4/15/2000, 12 පි.

    12/1/1991, 4 පි.

    පිබිදෙව්!,

    1/8/1997, 27 පි.

එළිදරව් 21:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:12
  • +එළි 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    7/15/2010, 5 පි.

    7/1/1995, 13-14 පි.

    1/1/1993, 7 පි.

    12/1/1991, 4 පි.

    එළිදරව්, 301 පි.

එළිදරව් 21:3

හරස් යොමු දැක්වීම්

  • +එස 37:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ,

    3/15/2013, 23 පි.

    12/1/1991, 4 පි.

    එළිදරව්, 301-303 පි.

    “බලව!” සඟරාව, 29-30 පි.

එළිදරව් 21:4

පාදසටහන්

  • *

    මූ.අ., “කලින් තිබුණ දේවල් දැන් නැති වෙලා ගිහින්.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 7:17
  • +යෙසා 25:8; 1කොරි 15:26
  • +යෙසා 35:10; 65:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 52 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 2 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 13 පි.

    මුරටැඹ,

    12/1/2013, 11 පි.

    9/15/2012, 10 පි.

    8/1/2012, 22 පි.

    1/15/2012, 30 පි.

    12/1/2009, 5-6 පි.

    8/15/2006, 31 පි.

    4/15/2000, 12-13 පි.

    එළිදරව්, 303 පි.

    “බලව!” සඟරාව, 29-30 පි.

එළිදරව් 21:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:2, 3
  • +2පේතෘ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 3-4 පි.

    යෙහෝවාට ළං වන්න, 81-86 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 6 පි.

    එළිදරව්, 303-304 පි.

    මුරටැඹ,

    4/15/2000, 14 පි.

    12/1/1991, 4 පි.

එළිදරව් 21:6

පාදසටහන්

  • *

    ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:8; 22:13
  • +ගීතා 36:9; යෙසා 55:1; එළි 7:17; 22:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 3, 4-6 පි.

    බයිබලයෙන් උත්තර, 125, 142 ලිපි

    මුරටැඹ (පාඩම්),

    10/2016, 22 පි.

    එළිදරව්, 303-304 පි.

එළිදරව් 21:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 304 පි.

එළිදරව් 21:8

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 5:10
  • +1යොහ 3:15
  • +එෆී 5:5
  • +යොහ 8:44
  • +එළි 19:20
  • +හිතෝ 10:7; හෙබ්‍රෙ 10:26, 27; එළි 2:11; 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 76 ලිපිය

    එළිදරව්, 304-305 පි.

එළිදරව් 21:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 15:1
  • +එළි 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    2/15/2007, 13 පි.

    එළිදරව්, 305 පි.

එළිදරව් 21:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:22; එළි 3:12; 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    එළිදරව්, 305 පි.

එළිදරව් 21:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:1, 2
  • +නික් 24:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 305-306 පි.

එළිදරව් 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 306 පි.

එළිදරව් 21:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 306 පි.

එළිදරව් 21:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:2-4; ලූක් 6:13-16; ක්‍රියා 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 302, 306 පි.

    මුරටැඹ,

    10/15/1997, 14 පි.

එළිදරව් 21:15

හරස් යොමු දැක්වීම්

  • +එස 40:3, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 306 පි.

එළිදරව් 21:16

පාදසටහන්

  • *

    කි.මී. 2,220ක් (සැතපුම් 1,379ක්) විතර. ස්ටේඩියා එකක් කියන්නේ මීටර් 185ක් (අඩි 606.95ක්). උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    එළිදරව්, 306-307 පි.

එළිදරව් 21:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මීටර් 64ක් (අඩි 210ක්) විතර. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 306-307 පි.

එළිදරව් 21:18

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:3; 21:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:19

පාදසටහන්

  • *

    මූ.අ., “අලංකාර කරලා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 307-308 පි.

එළිදරව් 21:22

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 17-18 පි.

    එළිදරව්, 308-309 පි.

එළිදරව් 21:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:19, 20; එළි 22:5
  • +යොහ 1:9; ක්‍රියා 26:13, 15; හෙබ්‍රෙ 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 308-309 පි.

එළිදරව් 21:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 309-310 පි.

එළිදරව් 21:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:11, 20

එළිදරව් 21:26

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:5

එළිදරව් 21:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:6; යෙසා 52:1; 1කොරි 6:9, 10; ගලා 5:19-21; එළි 21:8
  • +දානි 12:1; ෆිලි 4:3; එළි 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 306, 310 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 21:1යෙසා 65:17; 66:22; 2පේතෘ 3:13
එළි. 21:12පේතෘ 3:10; එළි 20:11
එළි. 21:1යෙසා 57:20
එළි. 21:2එළි 3:12
එළි. 21:2එළි 19:7
එළි. 21:3එස 37:27
එළි. 21:4එළි 7:17
එළි. 21:4යෙසා 25:8; 1කොරි 15:26
එළි. 21:4යෙසා 35:10; 65:19
එළි. 21:5එළි 4:2, 3
එළි. 21:52පේතෘ 3:13
එළි. 21:6එළි 1:8; 22:13
එළි. 21:6ගීතා 36:9; යෙසා 55:1; එළි 7:17; 22:1
එළි. 21:81යොහ 5:10
එළි. 21:81යොහ 3:15
එළි. 21:8එෆී 5:5
එළි. 21:8යොහ 8:44
එළි. 21:8එළි 19:20
එළි. 21:8හිතෝ 10:7; හෙබ්‍රෙ 10:26, 27; එළි 2:11; 20:6
එළි. 21:9එළි 15:1
එළි. 21:9එළි 19:7
එළි. 21:10හෙබ්‍රෙ 12:22; එළි 3:12; 21:2
එළි. 21:11යෙසා 60:1, 2
එළි. 21:11නික් 24:9, 10
එළි. 21:13එළි 22:14
එළි. 21:14මතෙ 10:2-4; ලූක් 6:13-16; ක්‍රියා 1:13
එළි. 21:15එස 40:3, 5
එළි. 21:18එළි 4:3; 21:10, 11
එළි. 21:22නික් 6:3
එළි. 21:23යෙසා 60:19, 20; එළි 22:5
එළි. 21:23යොහ 1:9; ක්‍රියා 26:13, 15; හෙබ්‍රෙ 1:3
එළි. 21:24යෙසා 60:3
එළි. 21:25යෙසා 60:11, 20
එළි. 21:26යෙසා 60:5
එළි. 21:27ගීතා 5:6; යෙසා 52:1; 1කොරි 6:9, 10; ගලා 5:19-21; එළි 21:8
එළි. 21:27දානි 12:1; ෆිලි 4:3; එළි 13:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 21:1-27

යොහන්ට කරපු එළිදරව්ව

21 මම අලුත් අහසක් සහ අලුත් පොළොවක්+ දැක්කා. කලින් තිබුණ අහසයි, කලින් තිබුණ පොළොවයි නැති වෙලා ගිහින් තිබුණා.+ මුහුදත්+ නැති වෙලා ගිහින් තිබුණා. 2 ඒ වගේම ශුද්ධ නුවර, ඒ කියන්නේ අලුත් යෙරුසලම ස්වර්ගයේ දෙවියන් ඉන්න තැන ඉඳන් බැහැලා එනවා මං දැක්කා.+ ඒ නුවර පේන්න තිබුණේ ලස්සනට සැරසිලා, ස්වාමිපුරුෂයා ළඟට යන මනාලියක් වගෙයි.+ 3 ඒත් එක්කම සිංහාසනයෙන් ආපු හඬක් හයියෙන් මෙහෙම කියනවා මට ඇහුණා. “බලන්න! දෙවියන්ගේ කූඩාරම දැන් තියෙන්නේ මිනිස්සු අතරේ. ඔහු එයාලා එක්ක ජීවත් වෙනවා. එයාලා ඔහුගේ සෙනඟ වෙනවා. දෙවියනුත් එයාලා එක්කම ඉන්නවා.+ 4 ඒ වගේම දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා.+ මරණය නැත්තටම නැති වෙනවා.+ ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.+ කලින් විඳින්න වුණ හැම දුකක්ම නැති වෙලා ගිහින්.”*

5 සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා+ මෙහෙම කිව්වා. “බලන්න! මම හැම දෙයක්ම අලුත් කරනවා.”+ ඔහු මෙහෙමත් කියනවා. “මේ වචන ලියාගන්න. මොකද ඒවා ඇත්තයි, විශ්වාසවන්තයි.” 6 ඔහු මට මෙහෙමත් කිව්වා. “ඒ වචන ඉටු වෙලයි තියෙන්නේ! ඇල්ෆා සහ ඔමේගා,* ඒ කියන්නේ පටන්ගැන්ම සහ අවසානය මමයි.+ තිබහෙන් ඉන්න කෙනාට මම ජීවන වතුර උනන උල්පතෙන් නොමිලේ වතුර බොන්න දෙනවා.+ 7 ජය ගන්න කෙනාට ඒ දේවල් උරුම වෙනවා. මම එයාගේ දෙවියන් වෙනවා. එයා මගේ පුතා වෙනවා. 8 ඒත් බයගුල්ලන්වත් විශ්වාසයක් නැති අයවත්+ පිළිකුල් දේවල් කරන අපවිත්‍ර අයවත් මිනීමරුවන්වත්+ ලිංගික දුරාචාරයේ* යෙදෙන+ අයවත් භූතවාදයට සම්බන්ධ දේවල් කරන අයවත් රූපවලට නමස්කාර කරන අයවත් බොරු කියන+ අයවත් ගින්දරෙන් සහ ගෙන්දගම්වලින් දැවෙන විලට+ වීසි කරනවා. ඒකෙන් නියෝජනය වෙන්නේ දෙවෙනි මරණයයි.”+

9 අවසන් පීඩා හත පිරුණු බඳුන් හත තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. මනාලියව, ඒ කියන්නේ බැටළු පැටියාගේ භාර්යාවව+ මං ඔයාට පෙන්නන්නම්.” 10 ඉතින් ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව හරිම විශාල, උස කන්දකට අරන් ගියා. එතන ඉද්දී ශුද්ධ නුවර වන යෙරුසලම ස්වර්ගයේ දෙවියන් ඉන්න තැන ඉඳන් බැහැගෙන එනවා ඔහු මට පෙන්නුවා.+ 11 ඒක දෙවියන්ගේ තේජසින් බැබළුණා.+ වටිනා මැණිකකට තියෙනවා වගේ දීප්තියක් ඒකට තිබුණා. ඒක හරියට පළිඟුවක් වගේ බැබළෙන ජැස්පර් ගලක දීප්තිය වගේ.+ 12 ඒ නුවරට විශාල, උස පවුරකුත් දොරටු 12කුත් තිබුණා. ඒ දොරටු ළඟ දේවදූතයෝ 12දෙනෙක් හිටියා. ඒ දොරටුවල ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12හේ නම් ලියලා තිබුණා. 13 නැඟෙනහිරෙන් දොරටු තුනකුත් උතුරෙන් දොරටු තුනකුත් දකුණෙන් දොරටු තුනකුත් බස්නාහිරෙන් දොරටු තුනකුත් තිබුණා.+ 14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල් 12ක් දාලා තිබුණා. ඒවාවල බැටළු පැටියාගේ නියෝජිතයන් 12දෙනාගේ නම් 12+ ලියලා තිබුණා.

15 මාත් එක්ක කතා කරකර හිටපු කෙනාගේ අතේ මනින්න පාවිච්චි කරන රත්තරන් බට දණ්ඩක් තිබුණා. ඒකෙන් එයා ඒ නුවරයි, නුවරේ දොරටුයි, ඒකේ පවුරයි මනින්න ලෑස්ති වෙලයි හිටියේ.+ 16 ඒ නුවරට තිබුණේ හරි හතරැස් හැඩයක්. ඒකේ දිගයි, පළලයි එක සමානයි. ඔහු බට දණ්ඩෙන් නුවර මැනලා බලද්දී ඒක ස්ටේඩියා 12,000ක්* වුණා. ඒකේ දිගයි, පළලයි, උසයි එක සමානයි. 17 ඔහු ඒකේ පවුරත් මැන්නා. මිනිස්සුන්ගේ මිම්මකින් මැන්නත් දේවදූතයෙක්ගේ මිම්මකින් මැන්නත් ඒක රියන් 144ක්.* 18 ඒකේ පවුර හදලා තිබුණේ ජැස්පර් ගල්වලින්.+ පිරිසිදු රත්තරන්වලින් හදලා තිබුණ ඒ නුවර පේන්න තිබුණේ පැහැදිලි වීදුරු වගේ. 19 ඒ නුවර වටේ තිබුණ පවුරේ අත්තිවාරම් එක එක විදිහේ වටිනා මැණික්වලින් හදලා* තිබුණා. පළවෙනි අත්තිවාරම හදලා තිබුණේ ජැස්පර්වලින්. දෙවෙනි එක නිල් මැණික්වලින්. තුන්වෙනි එක කැල්සිඩ්නිවලින්. හතරවෙනි එක මරකතවලින්. 20 පස්වෙනි එක සාඩොනික්ස්වලින්. හයවෙනි එක සාඩියස්වලින්. හත්වෙනි එක ක්‍රිසොලයිට්වලින්. අටවෙනි එක බෙරිල්වලින්. නමවෙනි එක පඩියන්වලින්. දහවෙනි එක ක්‍රිසොප්‍රේස්වලින්. එකොළොස්වෙනි එක හයසින්ත්වලින්. දොළොස්වෙනි එක අමතේස්තවලින්. 21 දොරටු 12 මුතු 12ක්. හැම දොරටුවක්ම හදලා තිබුණේ එක මුතු ඇටයකින්. නුවරේ ප්‍රධාන පාර හදලා තිබුණේ පිරිසිදු රත්තරන්වලින්. ඒක පෙනුණේ විනිවිද පේන වීදුරු වගේ.

22 ඒත් මං ඒ නුවරේ දේවමාලිගාවක් දැක්කේ නැහැ. මොකද සියලු බලැති+ යෙහෝවා* දෙවියන් සහ බැටළු පැටියා තමයි ඒකේ දේවමාලිගාව. 23 ඒ නුවරට එළිය දෙන්න ඉරවත් හඳවත් ඕනෙ නැහැ. මොකද දෙවියන්ගේ තේජසින් මුළු නුවරම ආලෝකවත් වෙනවා.+ බැටළු පැටියා තමයි ඒකේ පහන.+ 24 ජාතීන් ඒ නුවරෙන් එන ආලෝකයේ ගමන් කරයි.+ පොළොවේ ඉන්න රජවරු තමන්ගේ තේජස ඒ නුවර ඇතුළට අරන් එයි. 25 එහේ දොරටු කවදාවත් වහන්නේ නැහැ. මොකද එහේ කවදාවත් රාත්‍රියක් ඇති වෙන්නේ නැහැ.+ 26 ඒ වගේම ජාතීන්ට තියෙන තේජසත් ගෞරවයත් ඒ නුවරට අරන් එයි.+ 27 ඒත් කොයිම වෙලාවකවත් පිළිකුල් දෙයක් ඒකට ඇතුල් වෙන්නේ නැහැ. පිළිකුල් දේවල් කරන කිසිම කෙනෙක්වත් වංචා කරන කිසිම කෙනෙක්වත් ඒකට ඇතුල් වෙන්නේ නැහැ.+ ඒකට ඇතුල් වෙන්නේ බැටළු පැටියාගේ ජීවන ලියවිල්ලේ නම් ලියලා තියෙන අය විතරයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න