ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • කොර්නේලියස් දැකපු දර්ශනය (1-8)

      • පවිත්‍ර කරපු සතුන් ගැන පේතෘස් දැකපු දර්ශනය (9-16)

      • පේතෘස් කොර්නේලියස්ව හම්බ වෙන්න යයි (17-33)

      • වෙනත් ජාතීන්වල අයට පේතෘස් ශුභාරංචිය කියයි (34-43)

        • “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහට” (34, 35)

      • වෙනත් ජාතීන්ට දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ අය බව්තීස්ම වෙයි (44-48)

ක්‍රියා 10:1

පාදසටහන්

  • *

    රෝම හමුදාවේ සෙබළුන් 600ක් හිටිය කණ්ඩායමක්.

  • *

    හෝ, “සෙබළුන් 100ක් භාරව හිටිය නිලධාරියෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 81 පි.

ක්‍රියා 10:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හවස 3ට විතර.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:1

ක්‍රියා 10:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:2

ක්‍රියා 10:6

පාදසටහන්

  • *

    හෝ, “සීමොන් කියන හම් පදම් කරන කෙනා, අමුත්තෙක් විදිහට එයාව එයාගේ ගෙදර නතර කරගෙන ඉන්නවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 77 පි.

    මුරටැඹ,

    6/1/2011, 18 පි.

ක්‍රියා 10:9

පාදසටහන්

  • *

    හෝ, “පැතලි වහලට.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

  • *

    ඒ කියන්නේ දවල් 12ට විතර.

ක්‍රියා 10:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:5-10

ක්‍රියා 10:12

පාදසටහන්

  • *

    කෘමීන් සහ බඩ ගාගෙන යන අනිත් සත්තුත් ඇතුළත්.

ක්‍රියා 10:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:4, 13-20; 20:25; ද්වි 14:3, 19; එස 4:14

ක්‍රියා 10:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 79 පි.

ක්‍රියා 10:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:2; 15:28; 16:6; 20:23

ක්‍රියා 10:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:1

ක්‍රියා 10:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 80, 85 පි.

    මුරටැඹ,

    3/15/2014, 3-4 පි.

ක්‍රියා 10:26

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:8; ක්‍රියා 14:12-15; එළි 19:10; 22:8, 9

ක්‍රියා 10:28

හරස් යොමු දැක්වීම්

  • +යොහ 18:28
  • +ක්‍රියා 10:45; එෆී 3:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 80 පි.

ක්‍රියා 10:30

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හවස 3ට විතර.

ක්‍රියා 10:32

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:43

ක්‍රියා 10:33

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 10:34

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:17; 2ලේක 19:7; රෝම 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2022 6-7 පි.

    සාක්ෂියක් දෙමු, 80-81 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 9 පි.

    මුරටැඹ,

    6/1/2013, 8 පි.

    9/1/2009, 29 පි.

    2/1/2004, 29-30 පි.

    9/15/1993, 5 පි.

ක්‍රියා 10:35

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:13; 1කොරි 12:13; ගලා 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    නිතර අසන ප්‍රශ්න, 64 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2022 6-7 පි.

    සාක්ෂියක් දෙමු, 80-81 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 9 පි.

    මුරටැඹ,

    6/1/2013, 8 පි.

    10/1/2010, 11 පි.

    2/1/2004, 29-30 පි.

ක්‍රියා 10:36

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:7; නාහු 1:15
  • +මතෙ 28:18; රෝම 14:9; එළි 19:11, 16

ක්‍රියා 10:37

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:14

ක්‍රියා 10:38

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:2; 42:1; 61:1; මතෙ 3:16
  • +ලූක් 13:16
  • +යොහ 3:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2020, 31 පි.

    බයිබල් කතන්දරවලින් පාඩම්, 186-187 පි.

ක්‍රියා 10:39

පාදසටහන්

  • *

    හෝ, “ගහක.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 28 පි.

ක්‍රියා 10:40

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 1:17; 2:10; ක්‍රියා 2:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2017 9 පි.

ක්‍රියා 10:41

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:30, 31; යොහ 21:13, 14

ක්‍රියා 10:42

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:31; රෝම 14:9; 2කොරි 5:10; 2තිමෝ 4:1; 1පේතෘ 4:5
  • +මතෙ 28:19, 20; ක්‍රියා 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 16, 19 පි.

    1/1/2005, 12 පි.

    රාජ්‍ය සේවාව,

    2/2003, 3 පි.

ක්‍රියා 10:43

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:27; එළි 19:10
  • +යෙසා 53:11; යෙරෙ 31:34; දානි 9:24

ක්‍රියා 10:44

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:31; 8:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 81 පි.

ක්‍රියා 10:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 81 පි.

ක්‍රියා 10:46

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:1, 4; 19:6

ක්‍රියා 10:47

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:11; ක්‍රියා 8:36; 11:17

ක්‍රියා 10:48

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:19; ක්‍රියා 2:38

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 10:3ක්‍රියා 3:1
ක්‍රියා 10:4ගීතා 65:2
ක්‍රියා 10:10ක්‍රියා 11:5-10
ක්‍රියා 10:14ලෙවී 11:4, 13-20; 20:25; ද්වි 14:3, 19; එස 4:14
ක්‍රියා 10:17ක්‍රියා 11:11
ක්‍රියා 10:19ක්‍රියා 13:2; 15:28; 16:6; 20:23
ක්‍රියා 10:22ක්‍රියා 10:1
ක්‍රියා 10:26ලූක් 4:8; ක්‍රියා 14:12-15; එළි 19:10; 22:8, 9
ක්‍රියා 10:28යොහ 18:28
ක්‍රියා 10:28ක්‍රියා 10:45; එෆී 3:5, 6
ක්‍රියා 10:32ක්‍රියා 9:43
ක්‍රියා 10:34ද්වි 10:17; 2ලේක 19:7; රෝම 2:11
ක්‍රියා 10:35රෝම 2:13; 1කොරි 12:13; ගලා 3:28
ක්‍රියා 10:36යෙසා 52:7; නාහු 1:15
ක්‍රියා 10:36මතෙ 28:18; රෝම 14:9; එළි 19:11, 16
ක්‍රියා 10:37ලූක් 4:14
ක්‍රියා 10:38යෙසා 11:2; 42:1; 61:1; මතෙ 3:16
ක්‍රියා 10:38ලූක් 13:16
ක්‍රියා 10:38යොහ 3:1, 2
ක්‍රියා 10:40යෝනා 1:17; 2:10; ක්‍රියා 2:23, 24
ක්‍රියා 10:41ලූක් 24:30, 31; යොහ 21:13, 14
ක්‍රියා 10:42ක්‍රියා 17:31; රෝම 14:9; 2කොරි 5:10; 2තිමෝ 4:1; 1පේතෘ 4:5
ක්‍රියා 10:42මතෙ 28:19, 20; ක්‍රියා 1:8
ක්‍රියා 10:43ලූක් 24:27; එළි 19:10
ක්‍රියා 10:43යෙසා 53:11; යෙරෙ 31:34; දානි 9:24
ක්‍රියා 10:44ක්‍රියා 4:31; 8:14, 15
ක්‍රියා 10:46ක්‍රියා 2:1, 4; 19:6
ක්‍රියා 10:47මතෙ 3:11; ක්‍රියා 8:36; 11:17
ක්‍රියා 10:48මතෙ 16:19; ක්‍රියා 2:38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 10:1-48

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

10 සිසේරියේ කොර්නේලියස් කියලා කෙනෙක් හිටියා. එයා ඉතාලි හමුදා ඒකකය* විදිහට හඳුන්වපු හමුදා ඒකකයේ නිලධාරියෙක්.* 2 කොර්නේලියස්ට දෙවියන් ගැන ලොකු භක්තියක් වගේම ලොකු ගෞරවයකුත් තිබුණා. එයාගේ ගෙදර හිටපු හැමෝමත් ඒ වගේ. එයා නැති බැරි අයට උදව් කරන්න පුරුදු වෙලා හිටපු, නිතරම දෙවියන්ට කන්නලව් කරපු කෙනෙක්. 3 දවසක් නමවෙනි පැයේදී*+ විතර එයා දර්ශනයක් දැක්කා. ඒකෙදී එයා පැහැදිලිව දැක්කා දෙවියන්ගේ දූතයෙක් එයා ළඟට ඇවිත් “කොර්නේලියස්” කියලා කතා කරනවා. 4 එයා හොඳටම බය වෙලා දූතයා දිහා බලාගෙන “ඇයි ස්වාමීනි” කියලා ඇහුවා. දේවදූතයා එයාට මෙහෙම කිව්වා. “දෙවියන් ඔයාගේ යාච්ඤා ගැනත් නැති බැරි අයට ඔයා කරන උදව් ගැනත් ගොඩක් සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.+ 5 දැන් මිනිස්සු කීපදෙනෙක්ව යොප්පාවට යවන්න. එහේ පේතෘස් කියන නමිනුත් හඳුන්වන සීමොන් කියලා කෙනෙක් ඉන්නවා. එයාලට කියන්න එයාව එක්කගෙන එන්න කියලා. 6 එයා නැවතිලා ඉන්නේ හම් පදම් කරන සීමොන් කියන කෙනාගේ ගෙදර.* ඒ ගේ තියෙන්නේ මුහුද ළඟ.” 7 දේවදූතයා එතනින් ගිය ගමන්ම කොර්නේලියස් එයාගේ සේවකයන් දෙන්නෙක්ටයි, දෙවියන් ගැන ලොකු භක්තියක් තිබුණ හේවායෙක්ටයි එන්න කිව්වා. 8 වෙච්ච හැම දෙයක්ම කියලා එයා එයාලව යොප්පාවට යැව්වා.

9 පහුවෙනිදා එයාලා නගරය කිට්ටුවට එද්දී පේතෘස් යාච්ඤා කරන්න ගෙදර වහලෙට* නැග්ගා. ඒ, හයවෙනි පැයේදී* විතර. 10 ඒ වෙලාවේ එයාට ලොකු බඩගින්නක් දැනුණා. ගෙදර අය කෑම ලෑස්ති කරකර ඉද්දී එයා දර්ශනයක් දැක්කා.+ 11 අහස විවර වෙලා ලොකු ලිනන් ඇතිරිල්ලක් වගේ දෙයක් ටිකෙන් ටික බිමට පහත් වෙනවා එයා දැක්කා. ඒක කොන් හතරෙන් අල්ලගෙන අහසේ ඉඳන් බිමට පහත් කරනවා වගෙයි එයා දැක්කේ. 12 ඒකේ එක එක ජාතියේ සිව්පාවෝ, උරගයෝ* සහ කුරුල්ලෝ හිටියා. 13 එතකොට පේතෘස්ට මෙහෙම කියන හඬක් ඇහුණා. “පේතෘස් නැඟිටින්න! උන්ව මරලා කන්න.” 14 ඒත් පේතෘස් “ස්වාමීනි, මට ඒ දේ කොහොමටවත් කරන්න බැහැ. මං කවදාවත් පිළිකුල්, අපවිත්‍ර දෙයක් කාලා නැහැ”+ කියලා කිව්වා. 15 ඒත් ඒ හඬ දෙවෙනි පාරටත් මෙහෙම කිව්වා. “දෙවියන් පවිත්‍ර කරලා තියෙන දේවල් අපවිත්‍රයි කියලා කියන එක නවත්තන්න.” 16 ඒ හඬ තුන්වෙනි වතාවටත් ඒ දේම කිව්වා. ඒත් එක්කම ඇතිරිල්ල අහස දිහාවට ඔසවගත්තා.

17 පේතෘස් ඒ දර්ශනයෙන් අදහස් කරපු දේ ගැන කල්පනා කරකර ඉද්දී කොර්නේලියස් එවපු අය සීමොන්ගේ ගෙදර හොයාගෙන ආවා. ඒ වෙලාවේ එයාලා හිටියේ ගේට්ටුව ළඟ.+ 18 එයාලා ගෙදර අයට කතා කරලා ඇහුවා පේතෘස් කියලත් හඳුන්වන සීමොන් නැවතිලා ඉන්නේ මේ ගෙදරද කියලා. 19 පේතෘස් දර්ශනය ගැන කල්පනා කරකර ඉද්දීම දෙවියන් තමන්ගේ බලයෙන්+ එයාට මෙහෙම කිව්වා. “මිනිස්සු තුන්දෙනෙක් ඔයාව හොයාගෙන ඇවිත්. 20 ඉතින් දැන් නැඟිටලා පල්ලෙහට යන්න. සැක කරන්නේ නැතුව එයාලා එක්ක යන්න. මොකද එයාලව එව්වේ මමයි.” 21 ඊටපස්සේ පේතෘස් පල්ලෙහට බැහැලා ඒ මිනිස්සු ඉන්න තැනට ගිහින් මෙහෙම කිව්වා. “මම තමයි ඔයාලා හොයන කෙනා. ඔයාලා මාව හොයාගෙන ආවේ ඇයි?” 22 එයාලා මෙහෙම කිව්වා. “අපිව එව්වේ කොර්නේලියස්+ කියන හමුදා නිලධාරියා. එයා දෙවියන් ගැන ලොකු ගෞරවයක් තියෙන, ධර්මිෂ්ඨ කෙනෙක්. මුළු යුදෙව් ජාතියම එයා ගැන හොඳ කියනවා. දෙවියන් ඔහුගේ ශුද්ධ දූතයෙක් මාර්ගයෙන් එයාට කිව්වා ඔයාව එයාගේ ගෙදරට එක්කගෙන ඇවිත් ඔයා කියන දේ අහන්න කියලා.” 23 ඉතින් පේතෘස් එයාලට ගේ ඇතුළට එන්න කියලා එදා රෑ එහේ නවතින්න කිව්වා.

පහුවෙනිදා එයා නැඟිටලා එයාලත් එක්ක පිටත් වුණා. යොප්පාවේ හිටපු සහෝදරයන් කීපදෙනෙකුත් එයා එක්ක ගියා. 24 ඊළඟ දවසේ පේතෘස් සිසේරියට ආවා. කොර්නේලියස් එයා එන කල් බලාගෙනයි හිටියේ. එයා එයාගේ නෑදෑයන්ටත් කිට්ටු යාළුවන්ටත් එන්න කියලා තිබුණා. 25 පේතෘස් ගෙදරට ඇතුල් වෙච්ච ගමන්ම කොර්නේලියස් එයා ඉස්සරහට ගිහින් වැඳ වැටුණා. 26 ඒත් පේතෘස් එයාව නැඟිට්ටවලා “නැඟිටින්න! මාත් ඔයා වගේ මනුස්සයෙක් විතරයි”+ කියලා කිව්වා. 27 පේතෘස් එයාත් එක්ක කතා කරකර ඇතුළට යද්දී එතන හුඟක් අය ඉන්නවා දැකලා 28 මෙහෙම කිව්වා. “ඔයාලා හොඳටම දන්නවා වෙනත් ජාතියකට අයිති කෙනෙක්ව හම්බ වෙන්නවත් එයාත් එක්ක කතා කරන්නවත් යුදෙව් අයට තහනම් කියලා.+ ඒත් දෙවියන් මට පෙන්නුවා කිසිම කෙනෙක්ව අපවිත්‍ර එහෙමත් නැත්නම් පිළිකුල් කෙනෙක් විදිහට සලකන එක වැරදියි කියලා.+ 29 ඉතින් මට මෙහෙට එන්න කියලා කියද්දී මං ආවේ කැමැත්තෙන්මයි. දැන් කියන්න ඔයා මට එන්න කිව්වේ ඇයි කියලා.”

30 එතකොට කොර්නේලියස් මෙහෙම කිව්වා. “දවස් හතරකට කලින් මේ වෙලාවටම වගේ, ඒ කියන්නේ නමවෙනි පැයේදී* විතර මං මගේ ගෙදර යාච්ඤා කරකර හිටියා. එකපාරටම දීප්තිමත් ඇඳුම් ඇඳගෙන හිටිය මිනිසෙක් මගේ ඉස්සරහට ඇවිත් 31 මෙහෙම කිව්වා. ‘කොර්නේලියස්, දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා. ඔහු ඔයා ගැන සතුටු වෙනවා. නැති බැරි අයට ඔයා කරන උදව් ඔහු අමතක කරන්නේ නැහැ. 32 දැන් යොප්පාවට මිනිස්සුන්ව යවලා පේතෘස් කියලත් හඳුන්වන සීමොන්ව එක්කගෙන එන්න කියලා එයාලට කියන්න. එයා නැවතිලා ඉන්නේ හම් පදම් කරන සීමොන් කියන කෙනාගේ ගෙදර.+ ඒ ගේ තියෙන්නේ මුහුද ළඟ.’ 33 ඉතින් මම ඉක්මනටම මිනිස්සු කීපදෙනෙක්ව යැව්වා ඔයාව එක්කගෙන එන්න කියලා. ඔයාත් අදිමදි කරන්නේ නැතුව මෙහේ ආපු එක ගැන මට සතුටුයි. අපි හැමෝම දැන් දෙවියන් ඉස්සරහා එකතු වෙලා ඉන්නේ යෙහෝවා* දෙවියන් ඔයා මාර්ගයෙන් කියන දේවල් අහගන්නයි.”

34 එතකොට පේතෘස් මෙහෙම කිව්වා. “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි කියලා මට දැන් හොඳටම තේරෙනවා.+ 35 කෙනෙක් මොන ජාතියකට අයිති වුණත් එයාට දෙවියන් ගැන ගරුබියක් තියෙනවා නම්, එයා හරි දේ කරනවා නම් දෙවියන් එයාව පිළිගන්නවා.+ 36 දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා. ඒ, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචියයි.+ ඔහු තමයි හැමෝගෙම ස්වාමීන්.+ 37 බව්තීස්ම වෙන්න කියලා යොහන් දේශනා කළාට පස්සේ ගලීලයේ+ ඉඳන් මුළු යුදය පුරාම කතා කරපු මේ දේ ගැන ඔයාලා දන්නවා. 38 ඒ නාසරෙත්වලින් ආපු යේසුස් ගැන. දෙවියන් ඔහුව තමන්ගේ බලයෙන් අභිෂේක කරලා+ ඔහුට බලය දුන්නා. ඊටපස්සේ යේසුස් දේශය පුරාම ගිහින් හුඟක් යහපත් දේවල් කළා. යක්ෂයාගෙන් හිරිහැර විඳපු හැමෝටම ඔහු සහනයක් ලබා දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවියන් ඔහුත් එක්කම හිටපු නිසයි.+ 39 ඔහු යුදෙව්වන්ගේ රට පුරාත් යෙරුසලමෙත් කරපු හැම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක්කා. ඒත් ඒ අය ඔහුව කණුවක* එල්ලලා මරලා දැම්මා. 40 දෙවියන් ඔහුව තුන්වෙනි දවසේ නැඟිට්ටවලා,+ මිනිස්සු ඉස්සරහා පෙනී ඉන්න ඔහුට අවස්ථාව දුන්නා. 41 හැම කෙනෙක්ටම ඔහුව දකින්න ලැබුණේ නැහැ. දෙවියන් ඒකට අවස්ථාව දුන්නේ කල්තියාම ඔහුව දකින්නත් ඔහු ගැන සාක්ෂි දරන්නත් පත් කරපු අපිටයි. ඔහු මරණයෙන් නැඟිට්ටාට පස්සේ අපි ඔහුත් එක්ක එකට කෑම කෑවා.+ 42 ජීවත් වෙන අයගෙයි, මැරුණ අයගෙයි විනිශ්චයකරු විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ තමන්ව කියලා+ ජනයාට දේශනා කරන්න කියලත් ඒ ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න කියලත් යේසුස් අපිට අණ කළා.+ 43 හැම අනාගතවක්තෘවරයෙක්ම ඔහු ගැන කතා කළා.+ ඔහුගේ නම නිසා ඔහු ගැන විශ්වාසය තියන හැමෝටම එයාලාගේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් කියලා ඒ අය කිව්වා.”+

44 පේතෘස් ඒ දේවල් ගැන කතා කරකර ඉද්දීම ඒ පණිවිඩේ අහගෙන හිටපු හැමෝටම දෙවියන්ගේ බලය ලැබුණා.+ 45 දෙවියන් නොමිලේ ලබා දෙන තෑග්ග වන ඔහුගේ බලය වෙනත් ජාතීන්වල අයට ලැබෙනවා කියලා දැක්කාම පේතෘස් එක්ක ආපු, චර්මච්ඡේදනය වෙලා හිටපු සහෝදරයන්ට අදහාගන්න බැරි වුණා. 46 මොකද එයාලා වෙනත් භාෂාවලින් කතා කරන විදිහත් දෙවියන්ට ප්‍රශංසා කරන විදිහත් එයාලට ඇහුණා.+ එතකොට පේතෘස් මෙහෙම කිව්වා. 47 “අපිට වගේම දැන් මේ අයටත් දෙවියන්ගේ බලය ලැබිලා. ඉතින් එයාලව වතුරෙන් බව්තීස්ම කරන්න බැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද?”+ 48 ඉතින් පේතෘස් කිව්වා යේසුස් ක්‍රිස්තුස්ගේ නමින්+ එයාලව බව්තීස්ම කරන්න කියලා. ඊටපස්සේ දවස් කීපයක්ම එයාලත් එක්ක නැවතිලා ඉන්න කියලා එයාලා පේතෘස්ගෙන් ඉල්ලුවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න