ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විශ්වාසවන්තව ජීවත් වෙන එක

        • “යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරලා බලන්න” (2)

        • නපුරු අයව ඇසුරු කරන්න එපා (4, 5)

        • ‘දෙවියන්ගේ පූජාසනය වටේ මං ඇවිදිනවා’ (6)

ගීතාවලිය 26:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:3
  • +ගීතා 21:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 13-14 පි.

    8/15/2000, 27 පි.

ගීතාවලිය 26:2

පාදසටහන්

  • *

    මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:3; 66:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2007, 12 පි.

    2/15/2005, 19 පි.

    12/1/2004, 14-15 පි.

ගීතාවලිය 26:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:3; 86:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 15 පි.

ගීතාවලිය 26:4

පාදසටහන්

  • *

    මූ.අ., “ඉඳගන්නේ.”

  • *

    හෝ, “අය එක්ක ආශ්‍රය කරන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2012, 15 පි.

    5/15/2006, 20 පි.

    12/1/2004, 15-16 පි.

    9/1/2004, 16 පි.

    11/1/1991, 19 පි.

    පිබිදෙව්!,

    6/8/2005, 12-13 පි.

ගීතාවලිය 26:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:21
  • +ගීතා 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 15-16 පි.

ගීතාවලිය 26:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 19 පි.

    12/1/2004, 16 පි.

    5/1/2000, 23 පි.

    1/15/1996, 32 පි.

ගීතාවලිය 26:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23; 95:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 16 පි.

ගීතාවලිය 26:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:3; 1ලේක 16:1; ගීතා 27:4
  • +ගීතා 63:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 16-17 පි.

ගීතාවලිය 26:9

පාදසටහන්

  • *

    හෝ, “ලේ හලන.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 17-18 පි.

ගීතාවලිය 26:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 17-18 පි.

ගීතාවලිය 26:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

    12/1/2004, 18 පි.

ගීතාවලිය 26:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:9; හිතෝ 10:9
  • +ගීතා 111:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 10 පාඩම

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 26:12රාජා 20:3
ගීතා. 26:1ගීතා 21:7
ගීතා. 26:2ගීතා 17:3; 66:10
ගීතා. 26:3ගීතා 43:3; 86:11
ගීතා. 26:4යෙරෙ 15:17
ගීතා. 26:5ගීතා 139:21
ගීතා. 26:5ගීතා 1:1
ගීතා. 26:7ගීතා 50:23; 95:2
ගීතා. 26:81සාමු 3:3; 1ලේක 16:1; ගීතා 27:4
ගීතා. 26:8ගීතා 63:2
ගීතා. 26:91සාමු 25:29
ගීතා. 26:121සාමු 2:9; හිතෝ 10:9
ගීතා. 26:12ගීතා 111:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 26:1-12

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

26 අනේ යෙහෝවා, මගේ හිත සෝදිසි කරලා මාව විනිශ්චය කරන්න.

එතකොට මං ඔබට විශ්වාසවන්තයි කියලා ඔබ දකියි.+

යෙහෝවා, පොඩ්ඩක්වත් සැක කරන්නේ නැතුව මම ඔබව විශ්වාස කළා.+

 2 යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරලා බලන්න.

මං මොන වගේ කෙනෙක්ද කියලා හොඳට හොයලා බලන්න.

මගේ හිත, මගේ ඇතුළාන්ත හැඟීම්* තව තවත් පවිත්‍ර කරන්න.+

 3 ඔබේ නොසැලෙන ආදරය මං හැමදාමත් අද්දකිනවා.

ඔබ පෙන්වන සත්‍ය මාර්ගයේ මම ගමන් කරනවා.+

 4 රැවටිලිකරුවන් එක්ක මං ඇසුරු කරන්නේ* නැහැ.+

තමන් කවුද කියලා හංගන අයගේ කිට්ටුවටවත් මම යන්නේ නැහැ.*

 5 නපුරු අයව ඇසුරු කරන එක මට පිළිකුලක්.+

දුෂ්ට අය එක්ක ආශ්‍රය කරන්න මං කොහොමටවත් කැමති නැහැ.+

 6 යෙහෝවා දෙවියනි, මං නිර්දෝෂ කෙනෙක්.

ඒ නිසා මං මගේ දෑත් සෝදගන්නවා. ඔබේ පූජාසනය වටේ මං ඇවිදිනවා.

 7 මං එහෙම කරන්නේ හැමෝටම ඇහෙන්න ඔබට ස්තුති ප්‍රශංසා කරන්නයි.+

ඔබ කරපු හැම පුදුම දෙයක් ගැනම දැනුම් දෙන්නයි.

 8 යෙහෝවා, ඔබ ඉන්න ගෘහයට මම ඇලුම් කරනවා.+

ඔබේ තේජස තියෙන තැනට මම ප්‍රිය කරනවා.+

 9 අනේ, පව්කාරයන් එක්ක මාව විනාශ කරන්න එපා.+

දරුණු* මිනිසුන් එක්ක මගේ ජීවිතය නැති කරන්න එපා.

10 ඔවුන් දෑත්වලින් කරන්නෙම නින්දිත දේවල්.

ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරිලා.

11 ඒත් මම හැමදාමත් ඔබට විශ්වාසවන්තව ජීවත් වෙනවා.

අනේ, මට කරුණාව පෙන්වලා මාව ගලවගන්න.

12 මම ගමන් කරන්නේ සමතලා බිමකයි.+

විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න