ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසයෙන් අනතුරු ඇඟවීම් (1-13)

      • රූප නමස්කාරය ගැන අනතුරු අඟවයි (14-22)

        • යෙහෝවාගේ මේසය, භූතයන්ගේ මේසය (21)

      • අවසර තිබුණත් අනිත් අය ගැන හිතන්න (23-33)

        • “හැම දෙයක්ම දෙවියන්ට ගෞරවය ලැබෙන විදිහට කරන්න” (31)

1 කොරින්ති 10:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21
  • +නික් 14:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2001, 14 පි.

1 කොරින්ති 10:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2001, 14 පි.

1 කොරින්ති 10:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:14, 15

1 කොරින්ති 10:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:6
  • +ගණන් 20:11; යොහ 4:10, 25

1 කොරින්ති 10:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:29, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2001, 14 පි.

1 කොරින්ති 10:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:4, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2010, 27 පි.

    6/15/2001, 14 පි.

    5/15/1999, 16-17 පි.

    3/1/1995, 16 පි.

1 කොරින්ති 10:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:4, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2010, 27 පි.

    6/15/2001, 15-16 පි.

    5/15/1999, 16-17 පි.

    3/1/1995, 16 පි.

1 කොරින්ති 10:8

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:1, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 111 පි.

    මුරටැඹ,

    11/15/2010, 27 පි.

    4/1/2004, 29 පි.

    6/15/2001, 16-17 පි.

    5/15/1999, 16-17 පි.

    3/1/1995, 16-17 පි.

1 කොරින්ති 10:9

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:16
  • +ගණන් 21:5, 6; මතෙ 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2010, 27 පි.

    6/15/2001, 17 පි.

    3/1/1995, 17 පි.

1 කොරින්ති 10:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:2
  • +ගණන් 14:36, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2010, 27 පි.

    6/15/2001, 17 පි.

    3/1/1995, 17 පි.

1 කොරින්ති 10:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1996, 17-22 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 21 පි.

1 කොරින්ති 10:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:14; ලූක් 22:33, 34; ගලා 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 11-12 පි.

1 කොරින්ති 10:13

පාදසටහන්

  • *

    හෝ, “වැරදි දෙයක් කරන්න ඔයාට මොන වගේ පෙලඹීමක් ආවත්.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:8, 9
  • +ලූක් 22:31, 32; 2පේතෘ 2:9
  • +යෙසා 40:29; ෆිලි 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    3/2024, 4 පි.

    4/2019, 3 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2023, 12-13 පි.

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 46 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    2/2017, 29-30 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2016, 14 පි.

    මුරටැඹ,

    4/15/2015, 26 පි.

    4/15/2014, 21 පි.

    4/15/2012, 27 පි.

    11/15/2010, 27-28 පි.

    5/15/2009, 22-23 පි.

    3/15/2008, 13 පි.

    3/15/2001, 11-12, 13-14 පි.

    6/15/1996, 11 පි.

    2/1/1992, 24-25 පි.

    සෝදිසියෙන්, 26 පි.

1 කොරින්ති 10:14

පාදසටහන්

  • *

    මූ.අ., “රූප නමස්කාරයෙන් පැනලා දුවන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:25, 26; 2කොරි 6:17; 1යොහ 5:21

1 කොරින්ති 10:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:27, 28
  • +මතෙ 26:26; ලූක් 22:19; 1කොරි 12:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2006, 23-24 පි.

1 කොරින්ති 10:17

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:5

1 කොරින්ති 10:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:15

1 කොරින්ති 10:20

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ට නමස්කාර කරන්නේ නැති අය.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:17
  • +යූද් 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2004, 5 පි.

    1/15/1993, 22-24 පි.

1 කොරින්ති 10:21

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 41:22; මලා 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    මුරටැඹ (පාඩම්),

    10/2019, 30 පි.

    මුරටැඹ,

    7/1/1994, 8-13 පි.

1 කොරින්ති 10:22

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:14; ද්වි 32:21

1 කොරින්ති 10:23

පාදසටහන්

  • *

    හෝ, “අපි ගොඩනැංවෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:19; 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 84-85 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 82-83 පි.

    මුරටැඹ,

    3/15/1998, 19-20 පි.

1 කොරින්ති 10:24

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:32, 33; 13:4, 5; ෆිලි 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 84-85 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2017, 11 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 82-83 පි.

    දෙවිට නමස්කාර කරන්න, 140-141 පි.

1 කොරින්ති 10:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2010, 12 පි.

    12/1/1992, 30 පි.

1 කොරින්ති 10:26

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 24:1; 1තිමෝ 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 21 පි.

1 කොරින්ති 10:28

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 8:7, 10

1 කොරින්ති 10:29

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:15, 16; 1කොරි 8:12

1 කොරින්ති 10:30

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:6; 1තිමෝ 4:3

1 කොරින්ති 10:31

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:16; කොලො 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 43 පාඩම

1 කොරින්ති 10:32

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ග්‍රීක භාෂාව කතා කරපු, යුදෙව් නොවන අය ගැනයි.

  • *

    මූ.අ., “ඒ කාගෙවත් පය පැටලිලා වැටෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:13; 1කොරි 8:13; 2කොරි 6:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 43 පාඩම

    මුරටැඹ,

    4/15/2007, 22 පි.

    දෙවිට නමස්කාර කරන්න, 140-141 පි.

1 කොරින්ති 10:33

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:2; ෆිලි 2:4
  • +1කොරි 9:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 52 පාඩම

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 10:1නික් 13:21
1 කොරි. 10:1නික් 14:21, 22
1 කොරි. 10:3නික් 16:14, 15
1 කොරි. 10:4නික් 17:6
1 කොරි. 10:4ගණන් 20:11; යොහ 4:10, 25
1 කොරි. 10:5ගණන් 14:29, 35
1 කොරි. 10:6ගණන් 11:4, 34
1 කොරි. 10:7නික් 32:4, 6
1 කොරි. 10:8ගණන් 25:1, 9
1 කොරි. 10:9ද්වි 6:16
1 කොරි. 10:9ගණන් 21:5, 6; මතෙ 4:7
1 කොරි. 10:10ගණන් 14:2
1 කොරි. 10:10ගණන් 14:36, 37
1 කොරි. 10:11රෝම 15:4
1 කොරි. 10:12හිතෝ 28:14; ලූක් 22:33, 34; ගලා 6:1
1 කොරි. 10:131පේතෘ 5:8, 9
1 කොරි. 10:13ලූක් 22:31, 32; 2පේතෘ 2:9
1 කොරි. 10:13යෙසා 40:29; ෆිලි 4:13
1 කොරි. 10:14ද්වි 4:25, 26; 2කොරි 6:17; 1යොහ 5:21
1 කොරි. 10:16මතෙ 26:27, 28
1 කොරි. 10:16මතෙ 26:26; ලූක් 22:19; 1කොරි 12:18
1 කොරි. 10:17රෝම 12:5
1 කොරි. 10:18ලෙවී 7:15
1 කොරි. 10:20ද්වි 32:17
1 කොරි. 10:20යූද් 6
1 කොරි. 10:21එස 41:22; මලා 1:12
1 කොරි. 10:22නික් 34:14; ද්වි 32:21
1 කොරි. 10:23රෝම 14:19; 15:2
1 කොරි. 10:241කොරි 10:32, 33; 13:4, 5; ෆිලි 2:4
1 කොරි. 10:26ගීතා 24:1; 1තිමෝ 4:4
1 කොරි. 10:281කොරි 8:7, 10
1 කොරි. 10:29රෝම 14:15, 16; 1කොරි 8:12
1 කොරි. 10:30රෝම 14:6; 1තිමෝ 4:3
1 කොරි. 10:31මතෙ 5:16; කොලො 3:17
1 කොරි. 10:32රෝම 14:13; 1කොරි 8:13; 2කොරි 6:3
1 කොරි. 10:33රෝම 15:2; ෆිලි 2:4
1 කොරි. 10:331කොරි 9:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 10:1-33

පළවෙනි කොරින්ති

10 සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තන් ඇවිදගෙන ගියේ වලාකුළක් යටින්+ කියන දේ ඔයාලා මතක තියාගන්නවාට මං කැමතියි. එයාලා හැමෝම මුහුද මැදින් ගමන් කළා+ කියලත් අමතක කරන්න එපා. 2 වලාකුළ යට ඉද්දීත් මුහුද මැදින් යද්දීත් මෝසෙස්ව අනුගමනය කරන අය විදිහට එයාලව බව්තීස්ම කළා. 3 එයාලා හැමෝම කෑවේ දෙවියන්ගෙන් ලැබුණ කෑම.+ 4 එයාලා හැමෝම බිව්වේ දෙවියන් දීපු වතුර.+ ඒ වතුර එයාලා බිව්වේ දෙවියන් ලබා දීපු පර්වතයෙන්. ඒ පර්වතය එයාලත් එක්කම ගමන් කළා. ඒ පර්වතයෙන් නියෝජනය කළේ ක්‍රිස්තුස්ව.+ 5 ඒත් එයාලාගෙන් වැඩිදෙනෙක් ගැන දෙවියන් සතුටු වුණේ නැහැ. ඉතින් ඔහු එයාලව පාළුකරයේදී මරලා දැම්මා.+

6 එයාලට වෙච්ච දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. වැරදි දේවල්වලට ආශා කරපු එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.+ 7 එයාලාගෙන් සමහරු කළා වගේ අපි රූපවලට නමස්කාර නොකර ඉන්න ඕනේ. ශුද්ධ ලියවිලිවල තියෙන්නේ “එයාලා කාලා බීලා විනෝද වෙන්න පටන්ගත්තා” කියලා.+ 8 අපි ලිංගික දුරාචාරයේ* යෙදෙන්නේ නැතුව ඉන්න ඕනේ. එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි එකම දවසේ 23,000දෙනෙක් මැරුම් කෑවේ.+ 9 යෙහෝවාව* සැක කරලා අපිව රැකබලා ගන්න ඔහුට පුළුවන්ද කියලා අපි පරීක්ෂා නොකර ඉන්න ඕනේ.+ එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි සර්පයන් දෂ්ට කරලා එයාලා මැරිලා ගියේ.+ 10 අපි කන්කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න ඕනේ. එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි+ විනාශ කරන දේවදූතයාගේ අතින් එයාලා මැරුම් කෑවේ.+ 11 එයාලට සිද්ධ වුණ දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒ දේවල් ගැන ලියලා තියෙන්නේ මේ සමාජයේ අවසානයේ ජීවත් වෙන අපිට අනතුරු ඇඟවීමක් විදිහට.+

12 ඉතින් තමන් කීයටවත් වැටෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනා පරෙස්සම් වෙන්න ඕනේ. මොකද එයා වැටෙන්න පුළුවන්.+ 13 ඔයාට මොන වගේ පීඩාවකට මූණ දෙන්න වුණත්* ඒක අලුත් දෙයක් නෙමෙයි. අනිත් අයත් ඒ වගේ පීඩා අද්දැකලා තියෙනවා.+ ඒත් දෙවියන් විශ්වාසවන්තයි. ඔයාට දරාගන්න බැරි දේකට මූණ දෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.+ ඔයා පීඩාවකට මූණ දෙද්දී ඒක දරාගන්න පුළුවන් වෙන්න ඔහු ඔයාට උදව් කරනවා.+

14 මගේ ආදරණීය සහෝදරයෙනි, රූපවලට නමස්කාර කරන එකෙන් අයින් වෙන්න.*+ 15 ඔයාලා අවබෝධයෙන් වැඩ කරන අය කියලා හිතාගෙනයි මම ඔයාලට කතා කරන්නේ. මං කියන දේ හරිද වැරදිද කියලා ඔයාලම හිතලා බලන්න. 16 දෙවියන්ට ස්තුති කරලා ආශීර්වාද කුසලානයෙන් අපි බොද්දී ක්‍රිස්තුස්ගේ ලේවලට අපිත් හවුල් වෙන්නේ නැද්ද?+ කෑලිවලට කඩන රොටියෙන් කද්දී අපි ක්‍රිස්තුස්ගේ ශරීරයට හවුල් වෙන්නේ නැද්ද?+ 17 තියෙන්නේ එක රොටියක්. අපි හැමෝම ඒ එක රොටියෙන් කන නිසා අපි හුඟදෙනෙක් හිටියත් අපි එක ශරීරයක්.+

18 ඊශ්‍රායෙල් සෙනඟ ගැන හිතන්න. පූජාසනයේ ඔප්පු කරන පූජාවලින් එයාලා කද්දී ඒක හරියට එයාලා දෙවියන් එක්ක කෑමක් කනවා වගේ නෙමෙයිද?+ 19 මං මේ කියන්නේ රූපයක නැත්නම් රූපයකට පූජා කරපු දේක වැදගත්කමක් තියෙනවා කියලද? 20 නැහැ, මං එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. මං කියන්නේ වෙනත් ජාතීන්ට අයිති අය* පූජා ඔප්පු කරන්නේ දෙවියන්ට නෙමෙයි,+ භූතයන්ට කියලයි. ඔයාලා භූතයන් එක්ක කිසිම දේකට හවුල් වෙනවාට මං කැමති නැහැ.+ 21 ඔයාලට යෙහෝවාගේ* කුසලානයෙන් බොන ගමන් භූතයන්ගේ කුසලානයෙනුත් බොන්න බැහැ. “යෙහෝවාගේ* මේසයෙන්”+ කන ගමන් භූතයන්ගේ මේසයෙනුත් කන්න බැහැ. 22 අපි මොකක්ද මේ කරන්න හදන්නේ? ‘අපි හදන්නේ යෙහෝවාව* කේන්ති ගස්සන්නද?’+ අපි ඔහුට වඩා ශක්තිමත් කියලා හිතනවාද?

23 ඕනෙම දෙයක් කරන්න අවසර තියෙනවා. ඒත් ඒ හැම දේකින්ම ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා කියන්න බැහැ. ඕනෙම දෙයක් කරන්න අවසර තියෙනවා. හැබැයි ඒ හැම දේකින්ම අපිට දිරිගැන්වීමක් ලැබෙනවා* කියලා කියන්න බැහැ.+ 24 ඔයාලා දිගටම කරන්න ඕනෙ ඔයාලට යහපතක් වෙන දේවල්ම නෙමෙයි, අනිත් අයට යහපතක් වෙන දේවල්.+

25 වෙළඳපොළේ විකුණන්න තියෙන ඕනෙම මස් ජාතියක් අරන් කන්න ඔයාලට පුළුවන්. ඒ මස් ගෙනාවේ කොහෙන්ද කියලා අහන්න ඕනෙ නැහැ. ඒ මස් කෑවා කියලා ඔයාලාගේ හෘද සාක්ෂිය දොස් කියන්න අවශ්‍ය නැහැ. 26 මොකද ශුද්ධ ලියවිලිවල කියන්නේ “පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාට”* කියලයි.+ 27 ක්‍රිස්තුස් ගැන විශ්වාසයක් නැති කෙනෙක් ඔයාට කෑමකට ආරාධනා කළා කියලා හිතන්න. ඔයා ඒකට යන්න තීරණය කළොත් කෑමට දෙන ඕනෙම දෙයක් කන්න ඔයාට පුළුවන්. ඒ ගැන ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට දොස් කියන්නේ නැහැ. 28 ඒත් “මේ මස් රූපවලට ඔප්පු කරපු ඒවා” කියලා කවුරු හරි ඔයාට කිව්වොත් ඒවා කන්න එපා. ඒ ගැන කියපු කෙනා ගැන ඔයා හිතන නිසාත් කිසිම කෙනෙක්ගේ හෘද සාක්ෂියට හානියක් වෙනවාට කැමති නැති නිසාත්+ ඒක කන එකෙන් වළකින්න. 29 හෘද සාක්ෂිය කියද්දී මං අදහස් කළේ ඔයාගේ හෘද සාක්ෂිය නෙමෙයි අනිත් අයගේ හෘද සාක්ෂියයි. මට දෙයක් කරන්න නිදහස තියෙන්න පුළුවන්. ඒත් තව කෙනෙක්ගේ හෘද සාක්ෂියට මාව විනිශ්චය කරන්න ඒක හේතුවක් වෙනවා නම් ඇයි මං ඒ දේ කරන්නේ?+ 30 ඉතින් මං කෑමවලට දෙවියන්ට ස්තුති කළත් ඒවා කෑවා කියලා වරදක් කරන්නේ නැති වුණත් ඒවා කන එකෙන් අනිත් අය මාව වැරදියට තේරුම්ගන්නවා නම් ඇයි මං ඒවා කන්නේ?+

31 ඉතින් ඔයාලා කෑවත් බිව්වත් වෙන මොන දේ කළත් ඒ හැම දෙයක්ම දෙවියන්ට ගෞරවය ලැබෙන විදිහට කරන්න.+ 32 යුදෙව්වන් වුණත් ග්‍රීකයන්* වුණත් දෙවියන්ගේ සභාවට අයිති අය වුණත් ඒ කාටවත් අමනාපයක් ඇති වෙන්න* හේතු වෙන දෙයක් කරන්න එපා.+ 33 එහෙම කරන්නේ නැතුව ඉන්නයි මාත් උත්සාහ කරන්නේ. මට ඕනෙ මං කරන හැම දේකදීම හැමෝගෙම සතුට ගැන හිතලා ඒක කරන්න. මං නිතරම හිතන්නේ මගේ යහපත ගැන නෙමෙයි වැඩිදෙනාගේ යහපත ගැනයි.+ ඒ නිසා එයාලට ගැලවෙන්න අවස්ථාව ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න