ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • හැම දේකටම නියමිත කාලයක් තියෙනවා (1-8)

      • ජීවිතේ සතුටින් ඉන්න එක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් (9-15)

        • සදාකල් ජීවත් වෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තියෙනවා (11)

      • දෙවියන් හැමෝවම සාධාරණ විදිහට විනිශ්චය කරනවා (16, 17)

      • මිනිස්සු වගේම සත්තුත් මැරෙනවා (18-22)

        • හැමෝම ආපහු දූවිල්ලට හැරෙනවා (20)

දේශනාකාරයා 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2009, 26 පි.

    3/1/2009, 4-6 පි.

    10/1/1999, 5-6 පි.

දේශනාකාරයා 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 80 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 14 පි.

    මුරටැඹ,

    4/1/2009, 26 පි.

    3/1/2009, 5-6 පි.

    1/1/1992, 5-6 පි.

දේශනාකාරයා 3:4

පාදසටහන්

  • *

    මූ.අ., “උඩ පැනපැන නටන්න.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 6-8 පි.

    12/1/1992, 13 පි.

    පවුලේ සන්තෝෂය, 97-98 පි.

    පිබිදෙව්!,

    10/8/1996, 25 පි.

    9/8/1996, 14 පි.

දේශනාකාරයා 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 8-10 පි.

දේශනාකාරයා 3:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:31
  • +ගීතා 39:1
  • +1සාමු 19:4; 25:23, 24; එස්ත 4:13, 14; ගීතා 145:11; හිතෝ 9:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2020, 18-23 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2019, 11 පි.

    මුරටැඹ,

    12/15/2015, 19-20 පි.

    5/15/2009, 3-5 පි.

    10/1/1999, 12-14 පි.

    12/1/1998, 15-18 පි.

    5/15/1996, 21-23 පි.

    පවුලේ සන්තෝෂය, 66 පි.

දේශනාකාරයා 3:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:21; රෝම 12:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2011, 23-24 පි.

    10/1/1999, 10-12 පි.

දේශනාකාරයා 3:9

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:3; 5:15, 16

දේශනාකාරයා 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2009, 5-6 පි.

දේශනාකාරයා 3:11

පාදසටහන්

  • *

    හෝ, “පිළිවෙළට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:31; රෝම 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 21-22 පි.

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 41 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2022, 4 පි.

    යෙහෝවාට ළං වන්න, 319 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 25 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 4 පි.

    මුරටැඹ (පොදු),

    අංක 2 2016 5 පි.

    මුරටැඹ,

    10/1/2015, 13 පි.

    1/1/2014, 4-5 පි.

    3/1/2009, 5-7 පි.

    11/1/2006, 13-14 පි.

    6/1/2002, 3 පි.

    4/15/1999, 5-6 පි.

    4/1/1996, 11-12 පි.

    1/1/1993, 3 පි.

    පිබිදෙව්!,

    8/2009, 18 පි.

    12/2007, 6 පි.

    9/2006, 25 පි.

    3/8/2003, 31 පි.

    4/8/1996, 13 පි.

    1/8/1996, 5 පි.

    සතුටින් පිරි ජීවිතය, 29 පි.

    මැවුම්කරු, 70-71 පි.

දේශනාකාරයා 3:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:3; 1තෙස 5:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 19 පි.

    2/15/1997, 16-17 පි.

දේශනාකාරයා 3:13

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:18, 19; යෙසා 65:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 19 පි.

    3/1/2006, 17 පි.

    2/15/1997, 16-17 පි.

දේශනාකාරයා 3:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:7; එළි 15:4

දේශනාකාරයා 3:15

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මිනිස්සුන්ට නැති වෙලා ගිය දේ.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 3:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 82:2; 94:16, 21

දේශනාකාරයා 3:17

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:14; ක්‍රියා 17:31; රෝම 2:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 14 පි.

දේශනාකාරයා 3:19

පාදසටහන්

  • *

    හෝ, “ජීව බලය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:10; ගීතා 39:5; 89:48
  • +උත් 7:22; ගීතා 104:29; දේශ 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 10-11 පි.

    දැනුම, 82 පි.

දේශනාකාරයා 3:20

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:10
  • +උත් 2:7, 19
  • +උත් 3:19; යෝබ් 10:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 29 පාඩම

    පිබිදෙව්!,

    10/2007, 29 පි.

    මුරටැඹ,

    2/15/1997, 10-11 පි.

    දැනුම, 82 පි.

දේශනාකාරයා 3:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:3, 4; දේශ 3:19; 9:10

දේශනාකාරයා 3:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:7; දේශ 5:18
  • +යෝබ් 14:21; දේශ 6:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 3:72සාමු 3:31
දේශ. 3:7ගීතා 39:1
දේශ. 3:71සාමු 19:4; 25:23, 24; එස්ත 4:13, 14; ගීතා 145:11; හිතෝ 9:8
දේශ. 3:8ගීතා 139:21; රෝම 12:9
දේශ. 3:9දේශ 1:3; 5:15, 16
දේශ. 3:11උත් 1:31; රෝම 1:20
දේශ. 3:12ගීතා 37:3; 1තෙස 5:15
දේශ. 3:13දේශ 5:18, 19; යෙසා 65:21, 22
දේශ. 3:14යෙරෙ 10:7; එළි 15:4
දේශ. 3:15දේශ 1:9
දේශ. 3:16ගීතා 82:2; 94:16, 21
දේශ. 3:17දේශ 12:14; ක්‍රියා 17:31; රෝම 2:5, 6
දේශ. 3:19යෝබ් 14:10; ගීතා 39:5; 89:48
දේශ. 3:19උත් 7:22; ගීතා 104:29; දේශ 12:7
දේශ. 3:20දේශ 9:10
දේශ. 3:20උත් 2:7, 19
දේශ. 3:20උත් 3:19; යෝබ් 10:9
දේශ. 3:21ගීතා 146:3, 4; දේශ 3:19; 9:10
දේශ. 3:22ද්වි 12:7; දේශ 5:18
දේශ. 3:22යෝබ් 14:21; දේශ 6:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 3:1-22

දේශනාකාරයා

3 හැම දේකටම නියමිත කාලයක් තියෙනවා.

අහස යට වෙන හැම දේකටම නියමිත කාලයක් තියෙනවා.

 2 ඉපදෙන්න වගේම මැරෙන්න කාලයකුත්

හිටවන්න වගේම හිටවපු දේ උදුරලා දාන්න කාලයකුත් තියෙනවා.

 3 මරලා දාන්න වගේම සුව කරන්න කාලයකුත්

කඩලා දාන්න වගේම ගොඩනඟන්න කාලයකුත් තියෙනවා.

 4 අඬන්න වගේම හිනා වෙන්න කාලයකුත්

වැලපෙන්න වගේම නටන්න* කාලයකුත් තියෙනවා.

 5 ගල් අයින් කරන්න වගේම ගල් එකතු කරගන්න කාලයකුත්

වැලඳගන්න වගේම වැලඳගන්නේ නැතුව ඉන්න කාලයකුත් තියෙනවා.

 6 හොයන්න වගේම හොයන දේ නැති වුණා කියලා හිතන්න කාලයකුත්

ළඟ තියාගන්න වගේම වීසි කරලා දාන්න කාලයකුත් තියෙනවා.

 7 ඉරලා දාන්න+ වගේම මහන්න කාලයකුත්

නිහඬව ඉන්න+ වගේම කතා කරන්න කාලයකුත් තියෙනවා.+

 8 ආදරේ කරන්න වගේම වෛර කරන්න කාලයකුත්+

යුද්ධ කරන්න වගේම සමාදානයෙන් ඉන්න කාලයකුත් තියෙනවා.

9 වැඩ කරන කෙනාට එයා දරන මහන්සියෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?+ 10 මිනිස්සු හැමදාම කරදර වෙන වැඩ ගැන වගේම දෙවියන් එයාලට දීලා තියෙන හැම වැඩක් ගැනමත් මම හොඳට හොයලා බැලුවා. 11 ඔහු හැම දෙයක්ම හරිම ලස්සනට,* නියමිත වෙලාවට සිද්ධ වෙන විදිහට හැදුවා.+ ඔහු සදාකල් ජීවත් වෙන්න තියෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තිබ්බා. ඒත් සැබෑ දෙවියන් මුල ඉඳන් අග වෙන කල් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසාට කවදාවත් බැහැ.

12 ජීවිත කාලේ පුරාම යහපත් දේවල් කරලා සතුටින් ඉන්න එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම තේරුම්ගත්තා.+ 13 ඒ වගේම කන බොන එක, මහන්සි වෙලා කරන වැඩවලින් සතුටක් ලබන එක හොඳ දෙයක්. ඒක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.+

14 සැබෑ දෙවියන් හදන හැම දෙයක්ම සදහටම තියෙනවා කියලා මම තේරුම්ගත්තා. ඒවාට දෙයක් එකතු කරන්නවත් ඒවායින් දෙයක් අඩු කරන්නවත් අවශ්‍ය නැහැ. සැබෑ දෙවියන් හැම දෙයක්ම ඒ විදිහට හැදුවේ මිනිස්සුන්ට ඔහු ගැන ගරුබියක් ඇති වෙන්නයි.+

15 දැන් සිද්ධ වෙන දේවල් කලිනුත් වෙලා තියෙනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් කලින් වෙලා තියෙනවා.+ ඒත් මිනිස්සු ලබාගන්න උත්සාහ කරන දේ* සැබෑ දෙවියන් ඉටු කරලා දෙනවා.

16 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. යුක්තිය තියෙන්න ඕනෙ තැන තියෙන්නේ දුෂ්ටකම. ධර්මිෂ්ඨකම තියෙන්න ඕනෙ තැන තියෙන්නෙත් දුෂ්ටකම.+ 17 ඉතින් මම මටම මෙහෙම කියාගත්තා. “සැබෑ දෙවියන් හරි දේ කරන කෙනාව වගේම දුෂ්ටයාවත් විනිශ්චය කරනවා.+ මොකද හැම වැඩකටම, හැම පියවරකටම නියමිත කාලයක් තියෙනවා.”

18 මම මෙහෙමත් හිතුවා. සැබෑ දෙවියන් මිනිස්සුන්ව සෝදිසි කරලා බලලා මිනිස්සු සහ සත්තු අතරේ වෙනසක් නැහැ කියලා එයාලට පෙන්නලා දෙනවා. 19 මොකද අන්තිමේදී මිනිස්සුන්ට වෙන දේම තමයි සතුන්ටත් වෙන්නේ. මිනිස්සු මැරෙන විදිහටම තමයි සත්තුත් මැරෙන්නේ.+ ඒ දෙගොල්ලන්ටම දීලා තියෙන ජීවන හුස්ම* එක සමානයි.+ ඉතින් මිනිස්සු සතුන්ට වඩා උසස් නැහැ. ඇත්තටම හැම දේකම කිසිම තේරුමක් නැහැ. 20 හැමෝම යන්නේ එකම තැනට.+ හැමෝවම හැදුවේ දූවිල්ලෙන්.+ හැමෝම ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ 21 මිනිස්සුන්ගේ ජීවන හුස්ම ඉහළට යනවාද කියලවත් සතුන්ගේ ජීවන හුස්ම පොළොව දිහාවට යනවාද කියලවත් කවුද දන්නේ?+ 22 මිනිසෙක් තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම දැක්කා.+ ඒක තමයි එයාට ලැබෙන තෑග්ග. මොකද එයා මැරුණාට පස්සේ ජීවතුන් අතරේ වෙන දේවල් එයාට පෙන්නන්න පුළුවන් කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න