ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • හොඳ නමක් සහ මැරෙන දවස (1-4)

      • ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුව (5-7)

      • ආරම්භයට වඩා අවසානය හොඳයි (8-10)

      • ප්‍රඥාවෙන් ලැබෙන ආරක්ෂාව (11, 12)

      • කරදර නැති දවස් සහ කරදර තියෙන දවස් (13-15)

      • කිසිම දේක අන්තයටම යන්න එපා (16-22)

      • උපදේශකයා තේරුම්ගත්ත දේවල් (23-29)

දේශනාකාරයා 7:1

පාදසටහන්

  • *

    හෝ, “හොඳ නමක් දිනාගන්න එක.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:7; 22:1; යෙසා 56:5; ලූක් 10:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 177 පි.

    මුරටැඹ,

    4/15/2008, 25 පි.

    8/15/2003, 3 පි.

    11/15/1998, 32 පි.

    4/15/1997, 27 පි.

    2/15/1997, 12-13 පි.

    දානියෙල්ගේ අනාවැකි, 313-314 පි.

දේශනාකාරයා 7:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    1/8/1995, 25 පි.

    මුරටැඹ,

    6/1/2002, 4 පි.

දේශනාකාරයා 7:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:71; ලූක් 6:21
  • +2කොරි 7:10; හෙබ්‍රෙ 12:11

දේශනාකාරයා 7:4

පාදසටහන්

  • *

    හෝ, “විනෝද වෙන්න තියෙන තැන.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:36; හිතෝ 21:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2008, 22 පි.

දේශනාකාරයා 7:5

පාදසටහන්

  • *

    මූ.අ., “ගීතයකට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5; හිතෝ 15:31

දේශනාකාරයා 7:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 15-16 පි.

    3/15/1996, 4 පි.

දේශනාකාරයා 7:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:8; ද්වි 16:19; 1සාමු 8:1-3; හිතෝ 17:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2010, 4 පි.

දේශනාකාරයා 7:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:10; යාකො 5:10; 1පේතෘ 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2000, 4 පි.

    6/15/1995, 10-11 පි.

දේශනාකාරයා 7:9

පාදසටහන්

  • *

    හෝ, “හිත රිද්දවගන්න.”

  • *

    හෝ සමහරවිට, “අමනාප වෙන එක මෝඩයෙක්ගේ ලක්ෂණයක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:32; යාකො 1:19
  • +උත් 4:5; එස්ත 5:9; හිතෝ 14:17, 29; 29:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2005, 13-15 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 25-26 පි.

දේශනාකාරයා 7:10

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 9:62

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2020, 25 පි.

    මුරටැඹ,

    3/15/2012, 26-27 පි.

    12/1/2002, 32 පි.

    පිබිදෙව්!,

    1/8/1997, 15 පි.

දේශනාකාරයා 7:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2004, 28 පි.

දේශනාකාරයා 7:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:15
  • +හිතෝ 4:5, 6
  • +හිතෝ 3:13, 18; 8:35; 9:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 166 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    පිබිදෙව්!,

    6/2007, 20-21 පි.

    10/8/1997, 12 පි.

    මුරටැඹ,

    9/1/2004, 28 පි.

    8/1/2003, 5 පි.

    5/15/1998, 6 පි.

    2/15/1993, 8-9 පි.

දේශනාකාරයා 7:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 9:12; යෙසා 14:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1999, 29 පි.

දේශනාකාරයා 7:14

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:13
  • +යෝබ් 2:10; යෙසා 45:7
  • +හිතෝ 27:1; දේශ 9:11; යාකො 4:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1999, 29 පි.

දේශනාකාරයා 7:15

පාදසටහන්

  • *

    හෝ, “කිසි තේරුමක් නැති ජීවිතේදී.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5
  • +උත් 4:8; 1සාමු 22:18
  • +යෝබ් 21:7; ගීතා 73:12

දේශනාකාරයා 7:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:5; මතෙ 6:1; රෝම 10:3; 14:10
  • +හිතෝ 3:7; රෝම 12:3
  • +හිතෝ 16:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    මුරටැඹ,

    10/15/2010, 9 පි.

    8/1/1998, 11 පි.

    10/15/1995, 31 පි.

    යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 228 පි.

දේශනාකාරයා 7:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 14:1; හිතෝ 14:9
  • +ගීතා 55:23; හිතෝ 10:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1992, 5-6 පි.

දේශනාකාරයා 7:18

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:5

දේශනාකාරයා 7:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:22; 24:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

දේශනාකාරයා 7:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 6:36; ගීතා 51:5; රෝම 3:23; 1යොහ 1:8

දේශනාකාරයා 7:21

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාට ශාප කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 51 පාඩම

    පිබිදෙව්!,

    11/8/2001, 14 පි.

දේශනාකාරයා 7:22

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:2, 8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 51 පාඩම

    පිබිදෙව්!,

    11/8/2001, 14 පි.

දේශනාකාරයා 7:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:6; 139:6; යෙසා 55:9; රෝම 11:33

දේශනාකාරයා 7:25

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:17; 2:12

දේශනාකාරයා 7:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:7-9
  • +හිතෝ 5:3, 14; 7:22, 23; 22:14

දේශනාකාරයා 7:27

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:1

දේශනාකාරයා 7:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 28-29 පි.

    1/15/2007, 31 පි.

දේශනාකාරයා 7:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26, 31
  • +උත් 3:6; 6:12; ද්වි 32:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1999, 28-29 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 7:1හිතෝ 10:7; 22:1; යෙසා 56:5; ලූක් 10:20
දේශ. 7:2යෙසා 5:11, 12
දේශ. 7:3ගීතා 119:71; ලූක් 6:21
දේශ. 7:32කොරි 7:10; හෙබ්‍රෙ 12:11
දේශ. 7:41සාමු 25:36; හිතෝ 21:17
දේශ. 7:5ගීතා 141:5; හිතෝ 15:31
දේශ. 7:6දේශ 2:2
දේශ. 7:7නික් 23:8; ද්වි 16:19; 1සාමු 8:1-3; හිතෝ 17:23
දේශ. 7:8හිතෝ 13:10; යාකො 5:10; 1පේතෘ 5:5
දේශ. 7:9හිතෝ 16:32; යාකො 1:19
දේශ. 7:9උත් 4:5; එස්ත 5:9; හිතෝ 14:17, 29; 29:11
දේශ. 7:10ලූක් 9:62
දේශ. 7:12හිතෝ 10:15
දේශ. 7:12හිතෝ 4:5, 6
දේශ. 7:12හිතෝ 3:13, 18; 8:35; 9:11
දේශ. 7:13යෝබ් 9:12; යෙසා 14:27
දේශ. 7:14යාකො 5:13
දේශ. 7:14යෝබ් 2:10; යෙසා 45:7
දේශ. 7:14හිතෝ 27:1; දේශ 9:11; යාකො 4:13, 14
දේශ. 7:15ගීතා 39:5
දේශ. 7:15උත් 4:8; 1සාමු 22:18
දේශ. 7:15යෝබ් 21:7; ගීතා 73:12
දේශ. 7:16යෙසා 65:5; මතෙ 6:1; රෝම 10:3; 14:10
දේශ. 7:16හිතෝ 3:7; රෝම 12:3
දේශ. 7:16හිතෝ 16:18
දේශ. 7:17ගීතා 14:1; හිතෝ 14:9
දේශ. 7:17ගීතා 55:23; හිතෝ 10:27
දේශ. 7:18ෆිලි 4:5
දේශ. 7:19හිතෝ 21:22; 24:5
දේශ. 7:202ලේක 6:36; ගීතා 51:5; රෝම 3:23; 1යොහ 1:8
දේශ. 7:211සාමු 24:9
දේශ. 7:22යාකො 3:2, 8, 9
දේශ. 7:24ගීතා 36:6; 139:6; යෙසා 55:9; රෝම 11:33
දේශ. 7:25දේශ 1:17; 2:12
දේශ. 7:26උත් 39:7-9
දේශ. 7:26හිතෝ 5:3, 14; 7:22, 23; 22:14
දේශ. 7:27දේශ 1:1
දේශ. 7:29උත් 1:26, 31
දේශ. 7:29උත් 3:6; 6:12; ද්වි 32:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 7:1-29

දේශනාකාරයා

7 හොඳ නමක්* අනර්ඝ තෙල්වලට වඩා වටිනවා.+ ඉපදුණ දවසට වඩා මැරෙන දවස හොඳයි. 2 උත්සව ගෙදරකට යනවාට වඩා මරණ ගෙදරකට යන එක හොඳයි.+ මොකද අන්තිමේදී හැම කෙනෙක්ම මැරෙනවා. ජීවත් වෙලා ඉන්න අය ඒක හිතට ගන්න එක වැදගත්. 3 හිනාවෙන්ම ජීවිතේ ගෙවනවාට වඩා දුකක් අද්දකින එක හොඳයි.+ මොකද අද්දකින දුක නිසා කෙනෙක් තවත් හොඳ පුද්ගලයෙක් වෙනවා.+ 4 මරණ ගෙදරකට යන ප්‍රඥාවන්තයා ජීවිතය ගැන බැරෑරුම් විදිහට හිතනවා. ඒත් මෝඩයාගේ හිත තියෙන්නේ උත්සව ගෙදර.*+

5 මෝඩයෙක්ගේ ප්‍රශංසාවලට* ඇහුම්කන් දෙනවාට වඩා ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුවට ඇහුම්කන් දෙන එක හොඳයි.+ 6 මෝඩයාගේ හිනාව ලිපට දාන කටු අතු පුපුරන ශබ්දය වගෙයි.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. 7 ප්‍රඥාවන්තයෙක් දුක් කරදරවලින් මිරිකිලා ඉද්දී මෝඩයෙක් වගේ හැසිරෙන්න පුළුවන්. අල්ලසක් නිසා කෙනෙක්ගේ හිත දූෂිත වෙනවා.+

8 මොනවා හරි දේක ආරම්භයට වඩා අවසානය හොඳයි. උඩඟු විදිහට වැඩ කරනවාට වඩා ඉවසිලිවන්තව ඉන්න එක හොඳයි.+ 9 අමනාප වෙන්න* ඉක්මන් වෙන්න එපා.+ මොකද හිතේ අමනාපයක් පැහැවන්න ඉඩ දෙන්නේ මෝඩයෝ.*+

10 “ඉස්සර කාලේ මීට වඩා කොච්චර හොඳද” කියලා කියන්න එපා. එහෙම කියන එක ඥානවන්ත දෙයක් නෙමෙයි.+

11 ප්‍රඥාවන්ත කෙනෙක්ට උරුමයක් ලැබෙද්දී ඒකේ වටිනාකම වැඩියි. පොළොවේ ජීවත් වෙන හැමෝටම ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලැබෙනවා. 12 මුදලින් ආරක්ෂාවක් ලැබෙනවා වගේ+ ප්‍රඥාවෙනුත් ආරක්ෂාවක් ලැබෙනවා.+ ප්‍රඥාව ඒක තියෙන කෙනාගේ ජීවිතේ ආරක්ෂා කරනවා. කෙනෙක්ට තියෙන දැනුමට එකඟව වැඩ කරන එකේ වාසිය ඒකයි.+

13 සැබෑ දෙවියන් කරලා තියෙන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඔහු ඇද කරපු දෙයක් කෙළින් කරන්න පුළුවන් කාටද?+ 14 කරදර නැති දවසේදී සතුටින් යහපත් දේවල් කරන්න.+ ඒත් දුක් කරදර අද්දකින දවසේදී මතක තියාගන්න සතුට වගේම දුක් කරදරත් ඇති වෙන්න ඉඩහැරියේ දෙවියන් කියලා.+ ඔහු එහෙම කළේ අනාගතයේදී මොනවාද වෙන්නේ කියලා මිනිස්සුන්ට දැනගන්න බැරි වෙන්නයි.+

15 මගේ මේ කෙටි ජීවිතේදී*+ මම හැම දෙයක්ම දැකලා තියෙනවා. ධර්මිෂ්ඨයා යහපත් දේවල් කළත් විනාශ වෙලා යන විදිහත්+ නපුරු දේ කරන දුෂ්ටයා ගොඩක් කල් ජීවත් වෙන විදිහත් මම දැකලා තියෙනවා.+

16 ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන්න එපා.+ ඕනෑවට වඩා ප්‍රඥාවන්ත වෙන්නත් එපා.+ එහෙම කරලා ඔයාටම හානියක් කරගන්න හදන්නේ ඇයි?+ 17 පව්කාරකම සැහැල්ලුවට අරන් දුෂ්ට වැඩ කරන්න එපා. මෝඩයෙක් වෙන්නත් එපා.+ එහෙම කරලා අකාලේ මැරිලා යන්නේ ඇයි?+ 18 ඒ අවවාද දෙකම හිතට ගන්න එක හොඳයි. ඒ දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා.+ දෙවියන්ට ගරුබිය දක්වන කෙනා ඒ දෙකම හිතට ගන්නවා.

19 නගරයක ඉන්න ශක්තිමත් මිනිස්සු දහදෙනෙක්ට වඩා කෙනෙක්ට තියෙන ප්‍රඥාව බලවත්.+ 20 කවදාවත් වරදක් නොකර හැම වෙලේම හරි දේ කරන ධර්මිෂ්ඨ කෙනෙක් පොළොවේ නැහැ.+

21 මිනිස්සු කියන හැම දෙයක්ම හිතට ගන්න එපා.+ එහෙම කළොත් ඔයාගේ සේවකයා ඔයා ගැන කියන නපුරු දේවල්* ඔයාගේ කනට වැටෙයි. 22 ඔයාත් අනිත් අය ගැන නපුරු දේවල් කොච්චර කියලා තියෙනවාද කියලා ඔයාගේ හිත දන්නවා.+

23 මට තියෙන ප්‍රඥාව පාවිච්චි කරලා මම මේ හැම දෙයක් ගැනම සෝදිසි කරලා බැලුවා. “මම ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා” කියලා මං කිව්වා. ඒත් ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 24 සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම තේරුම්ගන්න අමාරුයි. ඒවා හරියට පතුල පේන්නේ නැති ගැඹුරු තැනක තියෙන දෙයක් වගේ. ඒවා තේරුම්ගන්න පුළුවන් කාටද?+ 25 මම ප්‍රඥාව ගැනත් හැම දෙයක්ම වෙන්න හේතු ගැනත් දැනගන්න සහ හොයන්න තීරණය කළා. මං ඒ දේවල් ගැන ගවේෂණය කළා. ඒ වගේම මෝඩයෝ කරන දුෂ්ට වැඩ ගැනත් පිස්සන්ගේ තේරුමක් නැති වැඩ ගැනත් තේරුම්ගන්න මං උත්සාහ කළා.+ 26 එතකොට මම මේ කාරණය දැනගත්තා. එක ස්ත්‍රියක් ඉන්නවා. එයා දඩයක්කාරයෙක් එළන දැලක් වගෙයි. එයාගේ හිත මාදැල් වගෙයි. එයාගේ අත් විලංගු වගෙයි. ඒ ස්ත්‍රිය මරණයට වඩා අන්තයි. සැබෑ දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනා ඒ ස්ත්‍රියගෙන් ගැලවෙනවා.+ ඒත් එයා පව්කාරයාව අල්ලගන්නවා.+

27 උපදේශකයා+ මෙහෙම කිව්වා. “මං හොයාගත්තේ මේකයි. නිගමනයකට එන්න මම දේවල් එකින් එක හොයලා බැලුවත් 28 මං හොයපු දේ මට හොයාගන්න බැරි වුණා. මිනිස්සු දාහක් අතරින් එක නිර්දෝෂ පුරුෂයෙක්ව හොයාගන්න පුළුවන් වුණත් එක නිර්දෝෂ ස්ත්‍රියක්වත් හොයාගන්න මට බැරි වුණා. 29 මම හොයාගත්තේ මේක විතරයි. සැබෑ දෙවියන් මිනිසාව පිරිසිදු හිතක් ඇතුව හැදුවා.+ ඒත් මිනිසා එයාලා කැමති කැමති දේවල් පස්සේ ගියා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න