ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

        • ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි (1)

        • උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි (4)

        • ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කියවෙයි (19)

        • සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදවලින් (22)

        • යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි (27)

හිතෝපදේශ 10:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:1
  • +හිතෝ 13:1; 27:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 24 පි.

හිතෝපදේශ 10:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 24 පි.

හිතෝපදේශ 10:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:18, 19; 37:25; මතෙ 6:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 24-25 පි.

හිතෝපදේශ 10:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:4; දේශ 10:18
  • +හිතෝ 12:24; 13:4; 21:5

හිතෝපදේශ 10:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:6, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 25 පි.

හිතෝපදේශ 10:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:25; හිතෝ 28:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 18 පි.

    7/15/2001, 25 පි.

හිතෝපදේශ 10:7

පාදසටහන්

  • *

    හෝ, “ධර්මිෂ්ඨයාට තියෙන්නේ හොඳ නමක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:6; දේශ 7:1
  • +ගීතා 9:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 25-26 පි.

හිතෝපදේශ 10:8

පාදසටහන්

  • *

    මූ.අ., “ආඥා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:6; ගීතා 19:7; 119:34, 100
  • +හිතෝ 18:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 26 පි.

හිතෝපදේශ 10:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:21
  • +1තිමෝ 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 26 පි.

හිතෝපදේශ 10:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:12, 13
  • +හිතෝ 18:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 18 පි.

    7/15/2001, 26 පි.

හිතෝපදේශ 10:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:30
  • +මතෙ 12:35; යාකො 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 27 පි.

හිතෝපදේශ 10:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:9; 1කොරි 13:4, 7; 1පේතෘ 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 27 පි.

හිතෝපදේශ 10:13

පාදසටහන්

  • *

    හෝ, “අඥානයාට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 50:4
  • +හිතෝ 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 27 පි.

හිතෝපදේශ 10:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:9
  • +හිතෝ 13:3; 18:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 27 පි.

හිතෝපදේශ 10:15

පාදසටහන්

  • *

    හෝ, “වටිනා දේවල්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:7; 30:8, 9; දේශ 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 24-25 පි.

හිතෝපදේශ 10:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 24-25 පි.

හිතෝපදේශ 10:17

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඉන්නේ ජීවනයට යන පාරේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 25 පි.

හිතෝපදේශ 10:18

පාදසටහන්

  • *

    හෝ, “කටකතා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:17, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 3 පි.

    මුරටැඹ,

    9/15/2001, 25 පි.

හිතෝපදේශ 10:19

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:2
  • +ගීතා 39:1; හිතෝ 17:27; 21:23; යාකො 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    11/2010, 19 පි.

    මුරටැඹ,

    9/15/2001, 25-26 පි.

හිතෝපදේශ 10:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:18; 16:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 26 පි.

හිතෝපදේශ 10:21

පාදසටහන්

  • *

    හෝ, “හුඟක් අයට මඟ පෙන්වයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:15
  • +හොෂෙ 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 26 පි.

හිතෝපදේශ 10:22

පාදසටහන්

  • *

    හෝ, “යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද සැබෑ වස්තුවක්.”

  • *

    හෝ, “දුක් කරදර.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:17, 18; ගීතා 37:22; 1තිමෝ 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    5/15/2006, 26-30 පි.

    9/15/2001, 15-16 පි.

    පිබිදෙව්!,

    9/8/2003, 30-31 පි.

    රාජ්‍ය සේවාව,

    9/2000, 1 පි.

හිතෝපදේශ 10:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:10, 11; 14:9; 15:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 26-27 පි.

    3/15/1997, 13 පි.

හිතෝපදේශ 10:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:4; 1යොහ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 27 පි.

හිතෝපදේශ 10:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10
  • +මතෙ 7:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 27 පි.

හිතෝපදේශ 10:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 27 පි.

හිතෝපදේශ 10:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:15, 16
  • +ගීතා 55:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 27 පි.

හිතෝපදේශ 10:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:9; රෝම 12:12
  • +හිතෝ 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2001, 27 පි.

හිතෝපදේශ 10:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:10; යෙසා 40:31
  • +රෝම 2:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 18 පි.

    9/15/2001, 27-28 පි.

හිතෝපදේශ 10:30

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8
  • +ගීතා 37:9

හිතෝපදේශ 10:31

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රඥාවෙන් ලැබෙන පල.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 10:1හිතෝ 1:1
හිතෝ. 10:1හිතෝ 13:1; 27:11
හිතෝ. 10:2හිතෝ 11:4
හිතෝ. 10:3ගීතා 33:18, 19; 37:25; මතෙ 6:33
හිතෝ. 10:4හිතෝ 20:4; දේශ 10:18
හිතෝ. 10:4හිතෝ 12:24; 13:4; 21:5
හිතෝ. 10:5හිතෝ 6:6, 9
හිතෝ. 10:6නික් 23:25; හිතෝ 28:20
හිතෝ. 10:7ගීතා 112:6; දේශ 7:1
හිතෝ. 10:7ගීතා 9:5
හිතෝ. 10:8ද්වි 4:6; ගීතා 19:7; 119:34, 100
හිතෝ. 10:8හිතෝ 18:6
හිතෝ. 10:9ගීතා 25:21
හිතෝ. 10:91තිමෝ 5:24
හිතෝ. 10:10හිතෝ 6:12, 13
හිතෝ. 10:10හිතෝ 18:21
හිතෝ. 10:11හිතෝ 11:30
හිතෝ. 10:11මතෙ 12:35; යාකො 3:5
හිතෝ. 10:12හිතෝ 17:9; 1කොරි 13:4, 7; 1පේතෘ 4:8
හිතෝ. 10:13යෙසා 50:4
හිතෝ. 10:13හිතෝ 26:3
හිතෝ. 10:14හිතෝ 9:9
හිතෝ. 10:14හිතෝ 13:3; 18:7
හිතෝ. 10:15හිතෝ 19:7; 30:8, 9; දේශ 7:12
හිතෝ. 10:16මතෙ 7:17
හිතෝ. 10:181සාමු 18:17, 21
හිතෝ. 10:19දේශ 5:2
හිතෝ. 10:19ගීතා 39:1; හිතෝ 17:27; 21:23; යාකො 1:19
හිතෝ. 10:20හිතෝ 12:18; 16:13
හිතෝ. 10:21යෙරෙ 3:15
හිතෝ. 10:21හොෂෙ 4:6
හිතෝ. 10:22ද්වි 8:17, 18; ගීතා 37:22; 1තිමෝ 6:6
හිතෝ. 10:23හිතෝ 2:10, 11; 14:9; 15:21
හිතෝ. 10:24ගීතා 37:4; 1යොහ 5:14
හිතෝ. 10:25ගීතා 37:10
හිතෝ. 10:25මතෙ 7:24, 25
හිතෝ. 10:27ගීතා 91:15, 16
හිතෝ. 10:27ගීතා 55:23
හිතෝ. 10:28ගීතා 16:9; රෝම 12:12
හිතෝ. 10:28හිතෝ 11:7
හිතෝ. 10:29හිතෝ 18:10; යෙසා 40:31
හිතෝ. 10:29රෝම 2:6-8
හිතෝ. 10:30ගීතා 16:8
හිතෝ. 10:30ගීතා 37:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 10:1-32

හිතෝපදේශ

10 සලමොන්ගේ හිතෝපදේශ.+

ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි.+

ඒත් අඥාන පුතෙක් අම්මාව දුකට පත් කරයි.

 2 දුෂ්ටකම් කරලා ලබාගන්න වස්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ.

ඒත් මරණයෙන් බේරෙන්නේ හරි දේ කරන අයයි.+

 3 යෙහෝවා ධර්මිෂ්ඨයාට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ.+

ඒත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉටු කරලා දෙන්නේ නැහැ.

 4 කම්මැළියා දුප්පත්කමට වැටෙයි.+

ඒත් උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි.+

 5 බුද්ධිමත්ව වැඩ කරන පුතෙක් ගිම්හාන කාලේදී අස්වැන්න නෙළාගනියි.

ඒත් අස්වැන්න නෙළන කාලේදී නිදාගන්න පුතෙක්ට අත් වෙන්නේ ලැජ්ජාවයි.+

 6 ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටයි.+

ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.

 7 ධර්මිෂ්ඨයා ගැන හැමදාමත් තියෙන්නේ හොඳ මතකයන්.*

හැමෝම එයාගේ හොඳ කතා වෙනවා.+

ඒත් දුෂ්ටයාගේ නම ඇහෙද්දීත් දැනෙන්නේ පිළිකුලක්.

එයාගේ නම මැකිලාම යනවා.+

 8 ප්‍රඥාවන්තයා මඟ පෙන්වීම්* පිළිගන්නවා.+

ඒත් මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දානවා.+

 9 දෙවියන්ට විශ්වාසවන්ත කෙනා සුරක්ෂිතව ගමන් කරයි.+

ඒත් බොරුවෙන් ජීවත් වෙන කෙනාගේ බොරුව හෙළි වෙයි.+

10 කපටි විදිහට ඇස්වලින් ඉඟි කරන කෙනා වේදනා ඇති කරයි.+

මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දායි.+

11 ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙන උල්පතක්.+

ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.+

12 වෛරය රණ්ඩු දබර ඇති කරයි.

ඒත් ආදරය හැම වරදක්ම අමතක කරයි.+

13 අවබෝධයෙන් වැඩ කරන කෙනා ප්‍රඥාවන්තව කතා කරයි.+

ඒත් වේවැල තියෙන්නේ සිහිකල්පනාවෙන් වැඩ නොකරන කෙනාට* දඬුවම් කරන්නයි.+

14 ප්‍රඥාවන්තයා දැනුම වස්තුවක් වගේ රැකගනියි.+

ඒත් මෝඩයාගේ කට එයාව විනාශයට ඇදලා දායි.+

15 පොහොසතාගේ ධනය* එයාට බලකොටුවක්.

ඒත් දුප්පතා දුක් විඳින්නේ දුප්පත්කම නිසයි.+

16 ධර්මිෂ්ඨයා වැඩ කරන විදිහ නිසා ජීවනය ලැබෙයි.

ඒත් දුෂ්ටයාගේ වැඩ නිසා එයා පාපයට වැටෙයි.+

17 හික්මවීම් පිළිගන්න කෙනා ජීවනයට මඟ පෙන්වයි.*

ඒත් අවවාදයට පිටු පාන කෙනා අනුන්ව නොමඟ යවයි.

18 හිතේ වෛරය හංගන කෙනා බොරු කියයි.+

අපහාසාත්මක කතා* පතුරුවන කෙනා මෝඩයෙක්.

19 ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කටින් පිට වෙන එක නවත්තන්න බැහැ.+

ඒත් බුද්ධිමත් කෙනා කතා කරන්නේ හොඳට හිතලා බලලයි.+

20 ධර්මිෂ්ඨයාගේ වචන පවිත්‍ර රිදී වගේ.+

ඒත් දුෂ්ටයාගේ සිතුවිලිවල කිසි වටිනාකමක් නැහැ.

21 ධර්මිෂ්ඨයා එයාගේ කතාවෙන් හුඟක් අයව පෝෂණය කරයි.*+

ඒත් මෝඩයා එයාගේ මෝඩකම් නිසා මිය යයි.+

22 සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලිනුයි.*+

ඔහු ඒ ආශීර්වාදවලට කිසි වේදනාවක්* එකතු කරන්නේ නැහැ.

23 පහත් විදිහට හැසිරෙන එක අඥානයාට සෙල්ලමක් වගේ.

ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා ප්‍රඥාව හොයාගෙන යයි.+

24 දුෂ්ටයාට අද්දකින්න වෙන්නේ එයා බයෙන් ඉන්න දේමයි.

ඒත් ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් ඉටු කරලා දෙයි.+

25 දුෂ්ටයාව කුණාටුවත් එක්කම ගහගෙන යනවා.+

ඒත් ධර්මිෂ්ඨයා හැමදාටම තියෙන අත්තිවාරමක් වගේ.+

26 විනාකිරිවලට දත් හිරි වැටෙනවා. දුම නිසා ඇස් දැවිල්ල ගන්නවා.

කම්මැළියෙක්ව වැඩට ගන්න කෙනාටත් දැනෙන්නේ ඒ විදිහටමයි.

27 යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි.+

ඒත් දුෂ්ටයාගේ ජීවිතය කෙටි කරයි.+

28 ධර්මිෂ්ඨයාගේ බලාපොරොත්තුව ජීවිතේට සතුටක් එක් කරයි.+

ඒත් දුෂ්ටයාගේ බලාපොරොත්තු සුන් වෙයි.+

29 යෙහෝවාගේ මාර්ගය නිර්දෝෂ අයට බලකොටුවක්.+

ඒත් දුෂ්ට අයට ඒකෙන් අත් වෙන්නේ විනාශයයි.+

30 ධර්මිෂ්ඨයාව කවදාවත් වට්ටන්න බැහැ.+

ඒත් දුෂ්ටයාට පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.+

31 ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්‍රඥාවන්ත වදන්.*

ඒත් පහත් කතා කියන අයව හැමදාටම නිහඬ කරනවා.

32 හිතට සතුටක් දැනෙන විදිහට කතා කරන්න ධර්මිෂ්ඨයා දන්නවා.

ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන්නේ නරක කතාමයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න