ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති පොතේ සාරාංශයක්

      • දාසයන් එයාලාගේ ස්වාමියාට ගෞරව කරන්න ඕනේ (1, 2)

      • බොරු උගන්වන අය සහ සල්ලිවලට තියෙන ආසාව (3-10)

      • දෙවියන්ට සේවය කරන කෙනෙක්ට ඕනෙ කරන මඟ පෙන්වීම් (11-16)

      • පුළුවන් තරම් යහපත් දේවල් කරන්න (17-19)

      • විශ්වාසයකින් භාර දුන්න දේවල් රැකගන්න (20, 21)

1 තිමෝති 6:1

පාදසටහන්

  • *

    මූ.අ., “දාසයන් විදිහට වියගහක් යටතේ.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:7; එෆී 6:5; කොලො 3:22
  • +1පේතෘ 2:13, 14

1 තිමෝති 6:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 31 පි.

1 තිමෝති 6:3

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:13
  • +තීත 1:1, 2

1 තිමෝති 6:4

පාදසටහන්

  • *

    හෝ, “වාදවිවාද කරන කල් එයාට නින්ද යන්නේ නැහැ.”

  • *

    හෝ, “අනිත් අයට අපහාස කරන්නත්.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 8:2
  • +2තිමෝ 2:14; තීත 1:10; 3:9

1 තිමෝති 6:5

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3; 2තිමෝ 3:8; යූද් 10
  • +1පේතෘ 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 12 පි.

1 තිමෝති 6:6

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    12/1/2014, 15 පි.

    11/15/2011, 19 පි.

    6/1/2003, 9 පි.

    8/15/1995, 21-22 පි.

1 තිමෝති 6:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; ගීතා 49:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

1 තිමෝති 6:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “හිසට වහලක්.” මූ.අ., “ආවරණයක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:8, 9; හෙබ්‍රෙ 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 4-5 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    පිබිදෙව්!,

    7/2015, 13 පි.

    9/2011, 8-9 පි.

    මුරටැඹ,

    8/1/2003, 5-6 පි.

    6/1/2003, 9 පි.

    6/15/2001, 6-7 පි.

    1/15/1998, 17 පි.

    දෙවිට නමස්කාර කරන්න, 103-104 පි.

    පවුලේ සන්තෝෂය, 40 පි.

1 තිමෝති 6:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:22
  • +හිතෝ 28:20, 22; යාකො 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2019, 18-19 පි.

    මුරටැඹ,

    3/15/2011, 22-23 පි.

    5/15/1998, 5-6 පි.

    1/15/1998, 17 පි.

    7/15/1997, 13 පි.

    පිබිදෙව්!,

    6/2007, 3, 4-7 පි.

    10/8/1997, 13-14 පි.

    දෙවිට නමස්කාර කරන්න, 103-104 පි.

1 තිමෝති 6:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 166 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2019, 18-19 පි.

    පිබිදෙව්!,

    3/2014, 8 පි.

    3/2009, 5 පි.

    11/2008, 6 පි.

    6/2007, 3, 4-7, 20-21 පි.

    1/8/2003, 27 පි.

    10/8/1997, 13-14 පි.

    7/8/1994, 3 පි.

    මුරටැඹ,

    9/1/2010, 4 පි.

    3/1/2002, 17 පි.

    6/15/2001, 5-6 පි.

    5/15/1998, 5-6 පි.

    6/1/1993, 21-22 පි.

    දෙවිට නමස්කාර කරන්න, 103-104 පි.

1 තිමෝති 6:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:1; මතෙ 5:5; ගලා 5:22, 23; කොලො 3:12; 1පේතෘ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2008, 10, 11-15 පි.

    4/1/2003, 20 පි.

    6/15/2001, 7-8 පි.

1 තිමෝති 6:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2004, 26-27 පි.

1 තිමෝති 6:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:11; යොහ 18:33, 36; 19:10, 11

1 තිමෝති 6:14

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:8; 2තිමෝ 4:1, 8

1 තිමෝති 6:15

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:14; 19:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 31 පි.

    9/1/2005, 27 පි.

1 තිමෝති 6:16

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:15, 16
  • +ක්‍රියා 9:3; එළි 1:13, 16
  • +යොහ 14:19; 1පේතෘ 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 31 පි.

    9/1/2005, 27 පි.

1 තිමෝති 6:17

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “නියෝග.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:22; මාක් 10:23
  • +දේශ 5:19; මතෙ 6:33; යාකො 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2013, 14 පි.

    8/1/2007, 24-25 පි.

    2/1/2004, 30 පි.

    6/15/2001, 8 පි.

    පිබිදෙව්!,

    1/8/2003, 27 පි.

1 තිමෝති 6:18

පාදසටහන්

  • *

    මූ.අ., “යහපත් ක්‍රියාවලින් පොහොසත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:13; 2කොරි 8:14; යාකො 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 30 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    6/15/2013, 14 පි.

    6/15/2001, 8 පි.

    පිබිදෙව්!,

    1/8/2003, 27 පි.

    රාජ්‍ය සේවාව,

    6/2000, 1 පි.

1 තිමෝති 6:19

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:20
  • +ලූක් 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සරලව තේරුම්ගමු, 203-204 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 192-193 පි.

    මුරටැඹ,

    10/1/2007, 17-18 පි.

    6/15/2001, 8 පි.

    8/15/1999, 4-7 පි.

    1/15/1995, 4-7 පි.

    පිබිදෙව්!,

    1/8/2003, 27 පි.

    රාජ්‍ය සේවාව,

    9/2003, 4 පි.

1 තිමෝති 6:20

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:13, 14; 3:14; 4:5
  • +1කොරි 2:13; 3:19; කොලො 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2020, 26-30 පි.

    මුරටැඹ,

    12/1/2000, 30 පි.

    5/1/2000, 11 පි.

    12/15/1994, 16 පි.

    4/1/1994, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තිමෝ. 6:1රෝම 13:7; එෆී 6:5; කොලො 3:22
1 තිමෝ. 6:11පේතෘ 2:13, 14
1 තිමෝ. 6:32තිමෝ 1:13
1 තිමෝ. 6:3තීත 1:1, 2
1 තිමෝ. 6:41කොරි 8:2
1 තිමෝ. 6:42තිමෝ 2:14; තීත 1:10; 3:9
1 තිමෝ. 6:52කොරි 11:3; 2තිමෝ 3:8; යූද් 10
1 තිමෝ. 6:51පේතෘ 5:2
1 තිමෝ. 6:61තිමෝ 4:8
1 තිමෝ. 6:7යෝබ් 1:21; ගීතා 49:16, 17
1 තිමෝ. 6:8හිතෝ 30:8, 9; හෙබ්‍රෙ 13:5
1 තිමෝ. 6:9මතෙ 13:22
1 තිමෝ. 6:9හිතෝ 28:20, 22; යාකො 5:1
1 තිමෝ. 6:10මතෙ 6:24
1 තිමෝ. 6:11හිතෝ 15:1; මතෙ 5:5; ගලා 5:22, 23; කොලො 3:12; 1පේතෘ 3:15
1 තිමෝ. 6:13මතෙ 27:11; යොහ 18:33, 36; 19:10, 11
1 තිමෝ. 6:142තෙස 2:8; 2තිමෝ 4:1, 8
1 තිමෝ. 6:15එළි 17:14; 19:16
1 තිමෝ. 6:16හෙබ්‍රෙ 7:15, 16
1 තිමෝ. 6:16ක්‍රියා 9:3; එළි 1:13, 16
1 තිමෝ. 6:16යොහ 14:19; 1පේතෘ 3:18
1 තිමෝ. 6:17මතෙ 13:22; මාක් 10:23
1 තිමෝ. 6:17දේශ 5:19; මතෙ 6:33; යාකො 1:17
1 තිමෝ. 6:18රෝම 12:13; 2කොරි 8:14; යාකො 1:27
1 තිමෝ. 6:19මතෙ 6:20
1 තිමෝ. 6:19ලූක් 16:9
1 තිමෝ. 6:202තිමෝ 1:13, 14; 3:14; 4:5
1 තිමෝ. 6:201කොරි 2:13; 3:19; කොලො 2:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තිමෝති 6:1-21

පළවෙනි තිමෝති

6 දාසයන් විදිහට* ඉන්න හැමෝම එයාලාගේ අයිතිකරුවන්ට මුළු හිතින්ම ගෞරව කරන්න ඕනේ.+ එහෙම කරද්දී දෙවියන්ගේ නමට අපහාස කරන්නවත් සත්‍ය ඉගැන්වීම්වලට දොස් කියන්නවත් කාටවත් බැරි වෙනවා.+ 2 දෙවියන්ට නමස්කාර කරන අය යටතේ ඉන්න දාසයන්ට මම මේ මඟ පෙන්වීම දෙන්න කැමතියි. ඔයාලාගේ ස්වාමියා ඔයාලාගේ සහෝදරයෙක් නිසා එයාට ගෞරව කරන්න ඕනෙ නැහැ කියලා හිතන්න එපා. ඒ වෙනුවට ඔයාලා සාමාන්‍යයෙන් කරනවාට වඩා වැඩියෙන් මහන්සි වෙලා ඔයාලාගේ ස්වාමියාට සේවය කරන්න. මොකද ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ දෙවියන්ට සේවය කරන ඔයාලාගෙම ආදරණීය සහෝදරයායි.

මං කියන දේවල් දිගටම උගන්වන්න. ඒ විදිහට ජීවත් වෙන්න කියලා අනිත් අයට දිගටම උනන්දු කරන්න. 3 කෙනෙක් ඔයා විශ්වාස කරනවාට වඩා වෙනස් දේවල් උගන්වනවා නම්, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කියලා දුන්න සත්‍ය* ඉගැන්වීම්+ සහ දෙවියන්ට සේවය කරන විදිහ ගැන තියෙන ඉගැන්වීම්+ පිළිගන්නේ නැත්නම්, 4 ඒ කෙනා අහංකාරකමින් ඉදිමිලා ඉන්න, හොඳ අවබෝධයකින් වැඩ කරන්නේ නැති කෙනෙක්.+ එක එක වචන ගැන මතභේද ඇති කරන්නත් එක එක දේවල් ගැන වාද කරකර ඉන්නත් ඒ කෙනාට තියෙන්නේ පුදුම ආසාවක්.*+ ඒකෙන් වෙන්නේ අනිත් අය තුළ ඊර්ෂ්‍යාවක් ඇති වෙන එක. ඒ වගේම එකිනෙකා අතරේ වාද ඇති වෙන්නත්, බොරු කියලා අනිත් අයගේ හොඳ නම නැති කරන්නත්* අනිත් අයව බොරුවට සැක කරන්නත් ඒක හේතු වෙනවා. 5 ඒ මිනිස්සු දුෂ්ට විදිහට හිතන,+ සත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වෙලා ඉන්න අය. එයාලා සුළු සුළු කාරණා ගැන නිතරම වාද කරගන්නවා. එයාලා දෙවියන්ට භක්තියෙන් සේවය කරන්නේ ඒකෙන් වාසි ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කියලා හිතාගෙනයි.+ 6 ඇත්තටම කිව්වොත් දෙවියන්ට භක්තියෙන් සේවය කරද්දී ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.+ ඒත් එහෙම වෙන්න නම් කෙනෙක් එයාට තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්නත් ඕනේ. 7 මොකද අපි මේ ලෝකෙට කිසි දෙයක් ගෙනාවේ නැහැ. කිසිම දෙයක් අරන් යන්නෙත් නැහැ.+ 8 ඒ නිසා අපිට කෑම බීම, ඇඳුම් පැලඳුම්* තියෙනවා නම් අපි ඒ දේවල්වලින් සෑහීමට පත් වෙමු.+

9 ඒත් පොහොසත් වෙන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න අය වැරදි දේවල් කරන්න පෙලඹෙනවා. එයාලා උගුලකට අහු වෙනවා.+ ඒ වගේම එයාලා කිසිම තේරුමක් නැති, හානිකර ආශාවන් ගොඩකට අහු වෙනවා. ඒ ආශාවන් නිසා එයාලාගේ ජීවිත නැති නාස්ති වෙලා එයාලා විනාශ වෙලා යනවා.+ 10 මොකද හැම හානිකර දේකටම හේතුව වෙන්නේ සල්ලිවලට තියෙන ආසාවයි. ඒ ආශාව පස්සේ ගිය නිසා සමහරු රැවටිලා එයාලාගේ විශ්වාසය නැති කරගෙන. ඒ විතරක් නෙමෙයි තමන්ටම පිහියකින් ඇනගන්නවා වගේ එයාලා එයාලටම හුඟක් දුක් වේදනා ඇති කරගෙන.+

11 ඒත් දෙවියන්ට සේවය කරන ඔයා ඒ දේවල්වලින් පලා යන්න ඕනේ. ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ආදරය, විඳදරාගැනීම සහ මෘදුකම කියන ගුණාංග ජීවිතෙන් පෙන්නන්න දිගටම වෑයම් කරන්න.+ 12 ඔයාගේ විශ්වාසය රැකගන්න දිගටම සටන් කරන්න. ඒක යහපත් සටනක්. සදාකාල ජීවිතය ගැන තියෙන බලාපොරොත්තුව තදින් අල්ලගන්න. දෙවියන් ඔයාව තෝරගත්තේ ඒ වගේ ජීවිතයක් ඔයාට දෙන්නයි. ඒ වගේම ඒ බලාපොරොත්තුව ගැන ඔයා හුඟක් අය ඉස්සරහා හොඳ සාක්ෂියක් දීලත් තියෙනවා.

13 හැම දේකම ජීවය පවත්වගෙන යන දෙවියන් ඉස්සරහත් පොන්තියුස් පිලාත්ට+ හොඳ සාක්ෂියක් දුන්න ක්‍රිස්තුස් යේසුස් ඉස්සරහත් ඔයාට මේ මඟ පෙන්වීම දෙන්න මං කැමතියි. 14 අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තේජස හැමෝටම පැහැදිලිව දකින්න ලැබෙන කල්+ ඔයාට දීපු ආඥාව පිළිපදින්න. ඒ වගේම කාටවත් ඔයාට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන විදිහේ, කිසි කැළලක් නැති ජීවිතයක් ගත කරන්න. 15 සතුටින් ඉන්න එකම බලවත් පාලකයා නියමිත කාලයේදී ඔහුගේ තේජස පැහැදිලිව දකින්න සලස්වයි. රජවරුන්ගේ රජත් ස්වාමිවරුන්ගේ ස්වාමීනුත් ඔහුයි.+ 16 අමරණීය එකම කෙනා ඔහුයි.+ ඔහු ඉන්නේ කිසිම කෙනෙක්ට ළං වෙන්න බැරි ආලෝකයක.+ එහෙම ඉන්න ඔහුව කිසිම මිනිසෙක් දැකලා නැහැ. කිසිම මිනිසෙක්ට ඔහුව දකින්නත් බැහැ.+ ඔහුට ගෞරවය ලැබේවා! ඔහුගේ බලය හැමදාටම පවතීවා! ආමෙන්!*

17 පවතින මේ සමාජයේ* ඉන්න පොහොසත් අයට අහංකාර වෙන්න එපා කියලා අවවාද* කරන්න. අද තිබිලා හෙට නැති වෙලා යන ධනය+ මත විශ්වාසය තියන්න එපා කියලත් කිසිම අඩුවක් නැතුව අපිට සතුටින් ඉන්න ඕනෙ කරන හැම දේම දෙන දෙවියන්+ මත බලාපොරොත්තු තියන්න කියලත් එයාලට කියන්න. 18 ඒ වගේම එයාලට කියන්න දිගටම යහපත් දේවල් කරන්න කියලා. පුළුවන් තරම් යහපත් දේවල් කරන්න* කියලත් ත්‍යාගශීලී වෙන්න කියලත් අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගන්න+ කියලත් එයාලව දිරිගන්වන්න. 19 එහෙම කළොත් අනාගතය වෙනුවෙන් ස්ථිර අඩිතාලමක් දාගන්න+ එයාලට පුළුවන් වෙනවා. ඒක තමයි එයාලා රැස් කරගන්න නියම වස්තුව. ඒක සැබෑ ජීවිතය තදින් අල්ලගන්න එයාලට උදව් වෙනවා.+

20 තිමෝති, ඔයාට ලොකු විශ්වාසයකින් භාර දුන්න දේවල් රැකගන්න.+ ශුද්ධ දේවල්වලට අගෞරවයක් ගේන, කිසි ප්‍රයෝජනයක් නැති හිස් කතාවලින් ඈත් වෙලා ඉන්න. ඒ වගේම සමහරු හිතනවා එයාලා හැම දේම දන්නවා කියලා. ඒත් එයාලට තියෙන ඒ “දැනුම”+ සත්‍යයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ වගේ අයගේ අදහස්වලිනුත් ඈත් වෙලා ඉන්න. 21 සමහරු එයාලට තියෙන ඒ දැනුම ප්‍රදර්ශනය කරන්න ගිහින් සත්‍ය ඉගැන්වීම්වලින් අයින් වෙලා ගිහින් තියෙනවා.

දෙවියන්ගේ මහත් කරුණාව ඔයාලට ලැබෙන්න කියලා මම පතනවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න