ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27)

        • රහසිගත කාරණා හෙළි නොකිරීම (9)

        • හොඳට හිතලා බලලා කියන වචන (11)

        • අනිත් අයගේ නිදහසට ගරු කරන්න (17)

        • සතුරාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහන එක (21, 22)

        • හොඳ ආරංචියක් සිසිල් පැන් පොදක් වගේ (25)

හිතෝපදේශ 25:1

පාදසටහන්

  • *

    හෝ, “පිටපත් කරලා පිළිවෙළකට සකස් කළා.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:29, 32; දේශ 12:9
  • +2ලේක 29:1

හිතෝපදේශ 25:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:29; රෝම 11:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 189 පි.

හිතෝපදේශ 25:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:3

හිතෝපදේශ 25:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:44, 46; හිතෝ 20:28; 29:14

හිතෝපදේශ 25:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:2
  • +ගීතා 131:1

හිතෝපදේශ 25:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 14:8-10; 1පේතෘ 5:5

හිතෝපදේශ 25:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:17; මතෙ 5:25

හිතෝපදේශ 25:9

පාදසටහන්

  • *

    හෝ, “අනිත් අයගේ රහස්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:15
  • +හිතෝ 11:13

හිතෝපදේශ 25:10

පාදසටහන්

  • *

    හෝ, “හොඳ නම නැති කරන අදහසින් කියපු කතාව.”

හිතෝපදේශ 25:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:23; යෙසා 50:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 15 පි.

    මුරටැඹ,

    12/15/2015, 19 පි.

    1/15/1999, 23 පි.

    1/15/1994, 32 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 23 පි.

හිතෝපදේශ 25:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5; හිතෝ 1:8, 9; 9:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1997, 32 පි.

හිතෝපදේශ 25:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:17

හිතෝපදේශ 25:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:37

හිතෝපදේශ 25:15

පාදසටහන්

  • *

    හෝ, “මෘදු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:4, 5; හිතෝ 15:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    11/2010, 19 පි.

හිතෝපදේශ 25:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:27

හිතෝපදේශ 25:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1994, 22 පි.

හිතෝපදේශ 25:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:16

හිතෝපදේශ 25:19

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ද්‍රෝහිකම් කරන.”

හිතෝපදේශ 25:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:3, 4

හිතෝපදේශ 25:21

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාට වෛර කරන කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:5; 2රාජා 6:21, 22; හිතෝ 24:17; මතෙ 5:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    11/8/1998, 7 පි.

හිතෝපදේශ 25:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඒ කෙනාගේ දැඩි හිත මොළොක් කරනවා කියන එක.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

හිතෝපදේශ 25:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:5

හිතෝපදේශ 25:24

පාදසටහන්

  • *

    හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:9, 19; 27:15

හිතෝපදේශ 25:25

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:30; යෙසා 52:7

හිතෝපදේශ 25:26

පාදසටහන්

  • *

    හෝ, “දුෂ්ටයා නිසා ප්‍රතිපත්ති පාවලා දෙන.”

හිතෝපදේශ 25:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:16
  • +හිතෝ 27:2; යොහ 5:44; ෆිලි 2:3

හිතෝපදේශ 25:28

පාදසටහන්

  • *

    හෝ, “තමන්වම.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:33; හිතෝ 16:32; 22:24, 25; 29:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 23 පි.

    1/1/1992, 11-12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 25:11රාජා 4:29, 32; දේශ 12:9
හිතෝ. 25:12ලේක 29:1
හිතෝ. 25:2ද්වි 29:29; රෝම 11:33
හිතෝ. 25:4හිතෝ 17:3
හිතෝ. 25:51රාජා 2:44, 46; හිතෝ 20:28; 29:14
හිතෝ. 25:6හිතෝ 27:2
හිතෝ. 25:6ගීතා 131:1
හිතෝ. 25:7ලූක් 14:8-10; 1පේතෘ 5:5
හිතෝ. 25:8හිතෝ 18:17; මතෙ 5:25
හිතෝ. 25:9මතෙ 18:15
හිතෝ. 25:9හිතෝ 11:13
හිතෝ. 25:11හිතෝ 15:23; යෙසා 50:4
හිතෝ. 25:12ගීතා 141:5; හිතෝ 1:8, 9; 9:8
හිතෝ. 25:13හිතෝ 13:17
හිතෝ. 25:14මතෙ 5:37
හිතෝ. 25:15උත් 32:4, 5; හිතෝ 15:1
හිතෝ. 25:16හිතෝ 25:27
හිතෝ. 25:18නික් 20:16
හිතෝ. 25:20ගීතා 137:3, 4
හිතෝ. 25:21නික් 23:5; 2රාජා 6:21, 22; හිතෝ 24:17; මතෙ 5:44
හිතෝ. 25:22රෝම 12:20
හිතෝ. 25:23ගීතා 101:5
හිතෝ. 25:24හිතෝ 21:9, 19; 27:15
හිතෝ. 25:25හිතෝ 15:30; යෙසා 52:7
හිතෝ. 25:27හිතෝ 25:16
හිතෝ. 25:27හිතෝ 27:2; යොහ 5:44; ෆිලි 2:3
හිතෝ. 25:281සාමු 20:33; හිතෝ 16:32; 22:24, 25; 29:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 25:1-28

හිතෝපදේශ

25 මේ හිතෝපදේශත් රචනා කළේ සලමොන් රජයි.+ යූදාවල රජ වුණ හෙසකියාගේ+ සේවකයන් ඒවා පිටපත් කළා.*

 2 දෙවියන් ගෞරවයට පත් වෙන්නේ කාරණා රහසිගතව තියාගන්න එකෙන්.+

රජවරුන් ගෞරවයට පත් වෙන්නේ කාරණා සෝදිසි කරලා බලන එකෙන්.

 3 අහසේ උසත් පොළොවේ ගැඹුරත් මනින්න බැහැ වගේ

රජවරුන්ගේ හිතේ තියෙන දේත් තේරුම්ගන්න බැහැ.

 4 රිදීවලින් බොර අයින් කරන්න.

එතකොට ඒක සම්පූර්ණයෙන්ම පවිත්‍ර වෙයි.+

 5 රජ ඉස්සරහින් දුෂ්ටයාව පන්නලා දාන්න.

එතකොට ඔහුගේ සිංහාසනය ස්ථිර වෙලා ඔහු ධර්මිෂ්ඨකමින් පාලනය කරයි.+

 6 රජ ඉස්සරහා ඔයාවම උසස් කරගන්න එපා.+

හොඳ පිළිගැනීමක් තියෙන අය ඉන්න තැනට යන්නත් එපා.+

 7 ඔහු ඔයාව අධිපතියෙක් ඉස්සරහා ලැජ්ජා කරනවාට වඩා,+

“මෙතනට එන්න” කියලා ඔහුම කියන එක හොඳයි.

 8 අසල්වැසියාට විරුද්ධව නඩුවක් දාන්න ඉක්මන් වෙන්න එපා.

අන්තිමේදී එයා ඔයාව ලැජ්ජාවට පත් කළොත් ඔයා මොනවාද කරන්නේ?+

 9 කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+

ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+

10 එහෙම කළොත් ඔයාට ඇහුම්කන් දෙන කෙනා ඔයාට ලැජ්ජා කරයි.

ඔයා කියපු නරක කතාව* පැතිරිලා යන එක නවත්තන්නත් ඔයාට බැරි වෙයි.

11 නියම වෙලාවට කියන වචන

කැටයම් කරපු රිදී බඳුන්වල තියපු රන් ඇපල් වගේ.+

12 කෙනෙක් ප්‍රඥාවන්තයා දෙන අවවාද පිළිගද්දී+

ඒවා එයාට රන් කරාබුවක් වගේ. වටිනා රන් ආභරණයක් වගේ.

13 විශ්වාසවන්ත පණිවිඩකරුවෙක්

අස්වැන්න නෙළන කාලයේදී සිසිලස දෙන හිම වගේ.

එයා එයාගේ ස්වාමියාට අලුත් පණක් දෙනවා.+

14 තෑග්ගක් දෙනවා කියලා මහ ලොකුවට කිව්වත් ඒක දෙන්නේ නැති කෙනා+ හරියට

වැසි වස්සන්නේ නැති වලාකුළු සහ සුළං වගේ.

15 අණ දෙන නිලධාරියෙක්ගේ හිත වුණත් ඉවසීමෙන් දිනාගන්න පුළුවන්.

කාරුණික* වචනයකින් ඇටකටු පවා බිඳින්න පුළුවන්.+

16 මීපැණි ලැබුණොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න එපා.

ඕනෑවට වඩා කෑවොත් ඒක ඔයාට වමාරන්න වෙයි.+

17 ඔයාගේ අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර යන්න එපා.

එහෙම ගියොත් එයාට ඔයාව එපා වෙලා ඔයාට වෛර කරන්නත් පටන්ගනියි.

18 අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි දෙන කෙනා+ හරියට

පොල්ලක්, කඩුවක් සහ තියුණු ඊතලයක් වගේ.

19 කරදරේක වැටිලා ඉද්දී, විශ්වාසය තියන්න බැරි* කෙනෙක් මත රඳා ඉන්න එක හරියට

කැඩුණු දතකින් හපනවා වගේ. කොර වුණ කකුලකින් ඇවිදිනවා වගේ.

20 දුකින් ඉන්න කෙනෙක්ට ගී ගයන එක+ හරියට

සීතල දවසක තමන්ගේ ඇඳුම ගලවලා දානවා වගේ.

ආප්ප සෝඩාවලට විනාකිරි දානවා වගේ.

21 ඔයාගේ සතුරා* බඩගින්නේ ඉන්නවා නම් එයාට කන්න දෙන්න.

එයා තිබහෙන් ඉන්නවා නම් එයාට බොන්න වතුර දෙන්න.+

22 එහෙම කරන එක හරියට එයාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහනවා වගේ.*+

යෙහෝවාගේ ආශීර්වාදයත් ඔයාට ලැබෙයි.

23 උතුරෙන් හමන සුළඟත් එක්ක තද වර්ෂාවක් එයි.

ඕපාදූප පතුරුවන එකෙන් කේන්තිය ඇවිස්සෙයි.+

24 රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා

වහලේ මුල්ලට වෙලා ජීවත් වෙන එක හොඳයි.+

25 දුර පළාතකින් ලැබෙන හොඳ ආරංචියක්

වෙහෙසට පත් වුණ කෙනෙක්ට* දෙන සිසිල් පැන් පොදක් වගේ.+

26 දුෂ්ටයාගේ බලපෑමට යටත් වෙන* ධර්මිෂ්ඨ කෙනෙක් හරියට

මඩ වතුර උනන උල්පතක් වගේ. ජරා වතුර තියෙන ළිඳක් වගේ.

27 ඕනෑවට වඩා මීපැණි කන එක හොඳ නැහැ.+

තමන්ටම ගෞරවය ගන්න හදන එකත් ඒ වගේ.+

28 කේන්තිය* පාලනය කරගන්න බැරි කෙනෙක්+ හරියට

පවුර කඩලා බිඳලා දාපු නුවරක් වගේ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න