ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • තමන් කරන සේවය වෙනුවෙන් පාවුල් කතා කරයි (1-18)

        • මිනිස්සු පාවිච්චි කරන ආයුධ නෙමෙයි (4, 5)

2 කොරින්ති 10:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:29, 30
  • +2කොරි 10:10
  • +1කොරි 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2003, 24 පි.

    8/1/1994, 15-16 පි.

2 කොරින්ති 10:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:52; 1තිමෝ 1:18, 19
  • +2කොරි 6:4, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2016, 8-9 පි.

    මුරටැඹ,

    2/15/2010, 12-13 පි.

    9/15/2009, 22 පි.

    10/1/1999, 11-12 පි.

    2/1/1994, 12 පි.

2 කොරින්ති 10:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:19, 20; 3:19, 20; 2තිමෝ 2:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2019, 8-13 පි.

    මුරටැඹ, 3/1/2003, 31 පි.

    මුරටැඹ,

    8/15/2013, 27 පි.

    2/15/2010, 12-13 පි.

    10/1/1999, 11-12 පි.

    2/1/1994, 12 පි.

    පිබිදෙව්!,

    10/8/1994, 28 පි.

2 කොරින්ති 10:6

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:20

2 කොරින්ති 10:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:17

2 කොරින්ති 10:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2000, 13 පි.

    11/15/1996, 13 පි.

2 කොරින්ති 10:11

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 13:2

2 කොරින්ති 10:12

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 5:12
  • +හිතෝ 26:12; ගලා 6:3

2 කොරින්ති 10:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:15; ගලා 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 28 පි.

2 කොරින්ති 10:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:10; 4:15

2 කොරින්ති 10:17

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:24; 1කොරි 1:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    7/8/1999, 24-25 පි.

2 කොරින්ති 10:18

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:5; 2තිමෝ 2:15
  • +ලූක් 18:10-14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 10:1මතෙ 11:29, 30
2 කොරි. 10:12කොරි 10:10
2 කොරි. 10:11කොරි 2:3
2 කොරි. 10:4මතෙ 26:52; 1තිමෝ 1:18, 19
2 කොරි. 10:42කොරි 6:4, 7
2 කොරි. 10:51කොරි 1:19, 20; 3:19, 20; 2තිමෝ 2:24, 25
2 කොරි. 10:61තිමෝ 1:20
2 කොරි. 10:8හෙබ්‍රෙ 13:17
2 කොරි. 10:112කොරි 13:2
2 කොරි. 10:122කොරි 5:12
2 කොරි. 10:12හිතෝ 26:12; ගලා 6:3
2 කොරි. 10:13ක්‍රියා 9:15; ගලා 2:8
2 කොරි. 10:141කොරි 3:10; 4:15
2 කොරි. 10:17යෙරෙ 9:24; 1කොරි 1:31
2 කොරි. 10:181කොරි 4:5; 2තිමෝ 2:15
2 කොරි. 10:18ලූක් 18:10-14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 10:1-18

දෙවෙනි කොරින්ති

10 මම ඔයාලට කියන දේවල් ඔයාලා පිළිපදිනවා දකින්න මං කැමතියි. මං ඔයාලට දේවල් කියද්දී ක්‍රිස්තුස් වගේ නිහතමානීව, කරුණාවන්තව+ ඒක කරන්න උත්සාහ කරනවා. ඒත් ඔයාලා අතරේ ඉන්න සමහරු කියන්නේ ඔයාලා එක්ක ඉද්දී මං හරිම දුර්වල කෙනෙක් වගේ පේන්න හිටියත් දුරක ඉඳන් ලියුම් එවද්දී නම් කියන්න තියෙන දේ කිසිම බයක් නැතුව+ කෙළින්ම කියනවා කියලා.+ 2 අපි වැඩ කරන්නේ ලෝකේ අය වැඩ කරන විදිහට කියලා හිතාගෙන ඉන්න අය අපි එන්න කලින් එයාලා හිතන විදිහ වෙනස් කරගනියි කියලා මං හිතනවා. එතකොට මං ආවාම එයාලට විරුද්ධව දැඩි පියවර ගන්න මට සිද්ධ වෙන එකක් නැහැ. 3 අපිත් මේ ලෝකේ ජීවත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු වගේ. ඒත් අපි කරන යුද්දේදී මේ ලෝකේ මිනිස්සු වගේ අපි වැඩ කරන්නේ නැහැ. 4 මොකද අපි කරන යුද්දේදී අපි පාවිච්චි කරන්නේ මිනිස්සු පාවිච්චි කරන ආයුධ නෙමෙයි.+ අපි පාවිච්චි කරන්නේ දෙවියන්ගෙන් අපිට ලැබුණ හරිම බලවත් ආයුධ.+ ඒවා දීලා තියෙන්නේ බලකොටු වගේ ශක්තිමත් දේවල් කඩලා බිඳලා දාන්නයි. 5 මොකද අපි ඒවා පාවිච්චි කරලා වැරදි මත වගේම දෙවියන් ගැන දැනුමට විරුද්ධව තියෙන හැම උඩඟු අදහසක්ම+ බිඳලා දානවා. හිරකරුවෙක්ව යටත් කරලා තියාගන්න විදිහට අපි අපේ හැම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස්ට යටත් කරලා තියාගන්නවා. එහෙම කරන්නේ ඔහුට කීකරු වෙන්නයි. 6 ඒ වගේම ඕනෙම විදිහකින් අකීකරු වෙන කෙනෙක්ට දඬුවම් කරන්න අපි ඉන්නේ සූදානමින්.+ අපි ඒක කරන්නේ ඔයාලා සම්පූර්ණයෙන්ම කීකරුයි කියලා පෙන්නුවාට පස්සෙයි.

7 ඔයාලා දේවල් දිහා බලන්නේ පිටින් පේන්න තියෙන දේට අනුවයි. කෙනෙක් තමන් ගැන ලොකු විශ්වාසයකින් කියනවා ඇති තමන් ක්‍රිස්තුස්ට අයිති කෙනෙක් කියලා. එහෙමනම් එයා මේ දේත් මතක තියාගන්න එක හොඳයි. අපිත් එයා වගේම ක්‍රිස්තුස්ට අයිති අය. 8 ස්වාමීන් අපිට අධිකාරියක් දීලා තියෙනවා. ඒ ඔයාලව බිඳලා දාන්න නෙමෙයි ගොඩනංවන්න.+ හිතන්න, අපිට ලැබිලා තියෙන ඒ අධිකාරිය ගැන මං ආඩම්බරයෙන් ටිකක් වැඩිපුර කතා කරනවා කියලා. ඇත්තටම මං එහෙම කළත් ඒ ගැන මම ලැජ්ජා වෙන්නේ නැහැ. 9 ඒත් මං කැමති නැහැ මගේ ලියුම්වලින් මං ඔයාලව බය කරගන්න හදනවා කියන අදහස දෙන්න. 10 මොකද සමහරු කියනවා “එයාගේ ලියුම්වල නම් වැදගත් දේවල් තියෙනවා. ඒවා හරිම ප්‍රබලයි. ඒත් එයාව දකිද්දී නම් එයාගේ පෙනුම හරිම දුර්වලයි. එයා කියන දේවල්වලින් ගන්න වැදගත් දෙයක් නෑ” කියලා. 11 එහෙම කියන අය මතක තියාගන්න අපි ආවාම කරන්නෙත් අපි දුර ඉඳන් ලියුම්වලින් ලියලා එවපු දේවල්ම තමයි කියලා.+ 12 තමන්ට සුදුසුකම් තියෙනවා කියලා ලොකුවට හිතන අයගේ තත්වයේමයි අපි ඉන්නේ කියලා අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ.+ එයාලා දේවල් කරන විදිහ දිහා බලලා අපි අපිව මනින්නෙත් නැහැ. එයාලා තමන්ව විනිශ්චය කරගන්නෙත් තමන් ඉන්න තත්වය මැනගන්නෙත් එයාලා හරියි කියලා සලකන දේවල්වලට අනුවයි. ඒකෙන් තේරෙනවා එයාලා වැඩ කරන්නේ අවබෝධයෙන් නෙමෙයි කියලා.+

13 ඒත් අපිට ලැබුණ පැවරුමට අදාළ නැති දේවල් ගැන අපි ආඩම්බරයෙන් කතා කරන්නේ නැහැ. දෙවියන්ගෙන් අපිට ලැබුණ පැවරුම ගැන විතරයි අපි ආඩම්බරයෙන් කතා කරන්නේ. ඒකට ඔයාලත් ඇතුළත්.+ 14 අපි තමයි ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය+ අරගෙන මුලින්ම ඔයාලා ළඟට ආවේ. ඒත් හිතන්න එපා අපි ඔයාලා ළඟට ආවේ දෙවියන් අපිට භාර දීපු පැවරුමෙන් පිට පැනලා ගිහින් කියලා. 15 අපිට ලැබුණ පැවරුමට අදාළ නැති දේවල් ගැන ඒ කියන්නේ වෙන අය මහන්සි වෙලා කරපු සේවය ගැන අපි ලොකුවට කතා කරන්නේ නැහැ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලාගේ විශ්වාසය දවසින් දවස වැඩි වෙද්දී ඔයාලා අතරේ අපි දරපු මහන්සියට ලැබෙන ප්‍රතිඵලත් දවසින් දවස වැඩි වෙයි කියලා. එතකොට අපිට කරන්න තවත් වැඩ තියෙයි. 16 අපිට ඕනෙ ඔයාලාගෙන් තව ඈතට වෙන්න තියෙන ප්‍රදේශවලට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න. එතකොට අනිත් අය එයාලාගේ පැවරුමේදී දැනටමත් කරලා තියෙන දේවල් ගැන ආඩම්බරයෙන් කතා කරන්න අපිට වෙන්නේ නැහැ. 17 “ඒත් ආඩම්බරයෙන් කතා කරන කෙනා කතා කරන්න ඕනෙ යෙහෝවා* ගැනයි.”+ 18 මොකද පිළිගන්නේ, යෙහෝවාගේ* ප්‍රශංසාව ලබන කෙනාව+ මිසක් තමන්ටම ප්‍රශංසා කරගන්න කෙනාව නෙමෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න